𝙋𝙞𝙣𝙠𝙮 𝙈𝙖𝙧𝙨𝙝𝙢𝙖𝙡𝙡...

By sew_shika

1.5K 401 669

when tae 8 months ආහ්..මේ පොඩි වදකාරයා නම්... වූ වූ බෙබ්ලී... වූ වූ තමයි දැන්.. when he grow up දන්කූ!! හ්ම්ම... More

INTRO
1.
2.
4.
5.
6.
7.
8.
A/N

3.

168 42 88
By sew_shika

Jeon mansion 

'අපේ මහත්තයා...'

...........

'දරුවන්ගේ තාත්තේ'

..........

'නම්ජූන්!! තමුසෙගෙ කන් බීරි වෙලාද මිනිහෝ....කුස්සියට එනවා ඉක්මනට..!!' 

ඔව් ඔව් ඔයාලට ඒ ඇහුනේ ජියෝන් නිවසේ සුපුරුදු කිචි බිචි නාදය තමයි..ලයිප් පුල් ඔෆ් සෑඩ් බේබීස්!

'ආහ් පපා දෙයියන්ගේ නාමෙට ඉරිදා දවසෙවත් ටිකක් හෙමීට කතා කරන්න්නකෝ මට නිදා ගන්න දීලා..' 

නිදි මර ගාතෙ පඩිපෙල බහින ගමන් හිටපු නම්ජුන්ගේ පොඩි ඇටයා මූණත් නාලු කරගෙන කිව්ව්වෙ ඔලුවත් කසන ගමන්

'ආහ් ඇත්තද  යසෛ  යසෛ මාත් හැදුවනේ බූරුවෝ දෙන්නෙක් වගේ කොල්ලො දෙන්නෙක්..මෙලෝ කමකට නෑ..උබලා දෙන්නා හදපු වෙලාවේ ගොන්නු දෙන්නෙක් හැදුවා නම් කුඹුරක් හරි හාගන්න තිබ්බා..'

'මොකද හනී මේ උදේ  පාන්දර බබාල හදන ඒවා ගැන කතා වෙන්නෙ...ඔයා මට කිව්ව නම් ඊයේ රෑ මන් තව රවුන්ඩ් එකක් යනවා..'

'යාහ් නම්ජුන්...වහනවා තමුසෙගෙ බෝක්කු කට...අප්පලා පුතාලා ඔක්කොම එකයි..ජන්කුක්!! වහාම ගිහිල්ලා තමුසෙගේ ඔය කාක් කූඩුව වගේ තියෙන කාමරේ අස් කරලා දානවා '

විසාල ගෝවා ගෙඩියක බාගයක් කපන ගමන් හිටපු පපා ජිනි පිහියත් දික් කරන ගමන් කෑගැහුවේ අහිංසක ජන්කුක්ගේ මූන දෙක වෙද්දි...

'කමෝන් පපා මන් මේක ඊයෙත් අස් කරා..'

'ඊයේ? ඒක වෙන්න ඇති ගිය සතියේ ඇදපු ජොකා තමුසෙගේ ෆෑන් එකේ එල්ලිලා තිබ්බෙ නේද ..' 

 පාඩුවේ කිචන් අයිලන්ඩ් එක උඩ තිබිච්ච ෆෘට් බෝල් එකෙන් මිදි ගෙඩියක් කටේ ඔබා ගන්න ගමන් යුන්ගි ඇස් නැටෙව්වෙ ජන්කුක් හොදවයින් යුන්ගිට රවනකොට 

'තමුසේ වහනවා කට යුන්ගි..මන් දැක්කා ඔහේගේ අර රෝස පාට මල් මල් ජොකා තියෙනවා ඇද අස්සෙ..කරුනාකරලා කාමර අස් කරනවා දෙන්නම..නැත්තන් අර මිනිස්සු ආවම මටයි ලැජ්ජ වෙන්න වෙන්නෙ..'

'කවුද අර මිනිස්සු පපා..' ඔන්න ඉතින් පොඩි එකාට පස්නයක්..

'බෙකී අංකල් ලා තව ටිකකින් මෙහෙ එනවා කිව්ව..දැනටමත් පිටත් වෙලා ඇත්තේ..'

 ආන්න ආන්න අර තිබ්බ නිදිමතත් කොහෙන් ගියාද නෑ..නිකන්ද මූට පොඩි ඇටයා කියන්නෙ..ඇස් දෙකත් දොබ ගෙඩි දෙක වගේ කරගෙන ඉන්න ලස්සන.. සැක්!..පොටෝවක් ගහගත්තා නම් 

'මොකක්..ඇයි පපා ඔයා මාව කලින් ඇහැරුවේ නැත්තේ...' පපාගෙම ගැස්සිල්ල යකෝහ් ඒක..ගස්සලා පද්දලා නැග්ගා නේද පඩිපෙල ..සුසන්තිකා ආන්ටිගේ දෝණිඇන්දගේ නැගිල්ලක් ඒක...

'යකෝ දැන් ඒකටත් මන්ද වැරදි...' විසාලා ගොවා කෑල්ල චරස් චරස් ගාලා වේගෙන් කපන ගමන් ජින් නම්ජූන්ට රැව්වා..අහිංසක නම්ජූන්!

දඩාස් ගාල දොරත් වහලා තිබ්බ ඇදුම් ඔක්කොම ටික එක්කහු කරලා අල්මාරියට දැම්මේ..'පස්සෙ හෝදපු නැති ටික වෙන් කර ගන්නවා..' කියලා මටම කියාගන්න ගමන්...ඒක එහෙම නොවෙන එක වෙනම කතාවක්..

පණු පැටියව දැකලා සතියක් වෙන්න එනවා...අද එයාලා මෙහෙ එනවා කියන්නෙ අනිවාරෙන් එයත් එයි..සතියකින් ඔයාව දකින්නෙ මගේ රෝස පාටසීනී පුලුම..

මට කොහෙත්ම ඒ බෝල ඇස් දෙකවත් සෝස පාට බෝල කම්මුල් දෙකවත් පොඩ්ඩක්වත් මතක් උනෙ නෑමයි..ඇත්ත කියන්නෙ..ඔයාලා හිතන්නෙ බොරු කියලද..

රෑට රෑට මගේ හීන අස්සෙ ඒ තෙත පාට කෙල බේරුණු තොල් දෙක මම දැක්කෙ නෑමයි.. ඇත්තමයි! 

*

*

*


මං හිටියේ ඒ පුංචි මූණ දිහා බලාගෙන..චූටි දිග ඇස් පිහාටු ලස්සන චූටි බොත්තම් නහය සෝස පාට බෝල කම්මුල් නින්දෙන් උනත් තෙතට උල් වෙලා  තියෙන හැඩ තොල්..පුංචි මායාකාරි..! මං දන්නවා එයා නසරාණි කොලුපොව්වෙක්..ඒ උනාට එයාට එහෙම කතා කරන්න මන් පුරුදු වෙලා..චූටි මූණ විතක් පෙන්න මුල්ලු ඇගම කොටිපොව්වො ඉන්න ශීට් එකකි වහලා..එයා සැපට ගිලිලා දොයි



😫🥺❤


'ඔයා දන්නවද මේ සතියේ ඔයා මගේ නින්දත් හොරකම් කරා කියලා'

මං කිව්ව්වෙ ඒ චූටි බෝල අතක් හෙමීට එලියට අරන් මගේ ඇගිල්ලකින් අතගාන ගමන්...ඒ අත පය හරිම චූටි..කොච්චරද කියනවා නම් චූටි බෝල අත මගේ මුලු ඇගිල්ලම සයිස් ඇති..

අන්න අන්න..ඇහැරුවද මං ඔයාව මගේ සීනි පුලුම..ඒකත් හොදයි..මන් හරි අමාරුවෙන් ඉන්නෙ ඔයා ඔහොම ඇස් පියාන ඉද්දි... දෝ බබෝ කියද්දි ලස්සනයි තමයි මගේ කොල්ලො!..ඒ උනාට ඇස් ඇරන් ඉද්දි මට පාලු නෑ..

හහ් මෙන්න ඇරියා බෝල ඇස් දෙක..මේ මොකෝ මේ...ඔය තොල් පෙරලන්නෙ නම් හොදකට නෙවේ..අනේ අඩන්න එපානේ..

'කොහොමද ඉතින් මගේ රෝස පාට මාශ්මෙලෝව...අඩන්න එපා..මං ඉන්නවනේ..'

නිදිමත බේරෙන චූටි ඇස් දෙකත් බෝල කරගෙන එයා මන් දිහා බලාන ඉන්නවා..

මං දන්නවා මං කියන මෙලෝ කුණුහබ්බයක් එයාට තේරෙන්නෙ නෑ..එත් මට ඕනේ උනේ එයාට මාව මතක් කරලා දෙන්න..මං පොඩි ලමයින්ට ආස නෑ... පොඩ්ඩක්වත් ආස නෑ..කොටින්ම මට පේන්න බෑ..

ඒත් ඔයා..ඔයා පුංචි මායාකරී...! සෝස පාට තොල් ඕම හපන්න එපා..ඕවා ගිලෙයි ඔයාට!!! මට බයයිනේ..ඒවා ගිලුනොත්... ඒහෙම උනොත් දෙයියනේ..නෝනෝ ඒම වෙන්න දෙන්න බෑ..

චූටි තොල් දෙකත් චප්ප වෙන්න හපන ගමන් තොල් උල් කරන ලස්සන...!

'පප්..'

පප් තමයි දැන්..

'ඔයාගෙ පප් පහල කොෆී බොනවා..ඒත් මන් එයාට එන්න කියන්නෙ නෑ..එතකොට එයා ඔයාව අරගෙන යයි..'

ඔව් ඔව් අයිම් සෝ ජෙලසී..මේක කියවන පොඩි කෙල්ලනේ මට ජෙලස් තමයි..ඔයාලට වැඩක් නෑ ඕවා..

අන්න අන්න බෝල ගෙඩියට පන ඇවිල්ලා මෙන්න..ලස්සන කොටි හපුවෙක් වගේ ජම්ප් සූට් එහෙකුත් ඇදගෙන..දන ගාගෙන ඒ පාර එනවා ලගට..නැග්ගා නේද බඩ උඩට...

'ඕම හිටියට නම් කමක් නෑ පීපී කරලා අහු වෙන්න එපා..මන් පිප්පිය කඩලා චෝක්කා කරලා දානවා කැලේට '

'චෝකූ..තප් තප්..' 

චූටි දත් දෙකත් එලියේ දාගෙන හිනා මලක් කට අස්සෙ ඉතින්..තේරෙන්නෙත් නෑ මෙතන..මෝඩ පණු පැටියා..මං ඒ චූටි නහය රිදෙන්නෙ නැති විදිහට චුට්ටක් තොල් වලින් අල්ලලා අතෑරියා..සූදයි මෙයා අනේ හරිරිරිරියට....සූද මලක් වගේ..කුක්කු බටිල්ලා..කුක්කු සූදයි..

ඒ පාර මොකද මේ..දනිපනි ගහලා නැග්ගා ඒ පාර පපුව උඩට..වැටෙයි දෙයියනේ සූටිත්තෝ..මන් හරි බයයිනේ ඔයා ඕම දගලාකොට..ඒව් ඒව් ඔය මොකද කරන්නෙ..කෙල ගානන් එපා මගේ නහයේ අනේ..කටේ දාගත්තා නේද මගේ නහය..ඒ පර මෙන්න සූප්පනවා..අනේ කෙල බංඩියෝ...

'ආව්..'

 හැපුවා..මගේ ලස්සන නහය රිදෙන්නම් ඒ චූටි දත් වලින් අල්ලලා හැපුවා..කොච්චර සතුටුද කියනවා නම් ඇස් වලින් කදුලුත් ආව..දෙයියනේ මේවා දත්ද නැත්තන්ම් වීදුරුද..අනේ මගේ සුට්ටං නෝස් ගෙඩිය.. හරි ලස්සනට මගේ නහය උඩ ඒ දත් පාර හිටලා ඇති දැන් නම්..දෙන්නෝනි බෝල පස්ස සතු වෙන්න

මං රිදෙන්නෙ නැතිවෙන්න ඒ ජම්ප් සූට් පොඩ්ඩෙන් වැහිලා තියෙන බෝල පස්සට දුන්න ගුටියක්..අන්න අන්න බෝල කම්මුල් පුම්බගත්තා ඒ පාර...පෙනේද දැම්මම ගස්සන ගැස්සිල්ල..හැටහතර මායම්කාරියෙක් මේක නම්!

'අයියෝ..කෝ ඉතින්..එන්න එන්න සූදක් දෙන්න..උම්මාහ්..'මන් ඒ සෝස කම්මුල චප්ප වෙන්න හාද්දක් දුන්නා

'කුකී බබා- ..ඔහ් සොරි සොරි මන් වැරදි වෙලාවකද ආවේ..'

ආයිශ් පපාටත් වෙන එන්න වෙලාවක් තිබ්බෙම නැද්ද..ඉවරයි ඉතින් දැන් මන් කිස් එකක් දුන්න කියලා ඔක්කෝටම කියයි..ගොන් හිනාවක් දාගෙන ඒක අහන හැටි විතරක්....වලක් කපලා දෙන්න මට පීස්!

'මන් මේ ආවේ මේ කුක්කු බෝතලේ දීලා යන්න..මෙන්න අපේ බෝල බංඩියගේ කුක්කු එක..ඔක්කොම බොන්නොනි..'

ඇද උඩින් කුක්කු බෝතලේ තියලා යන්න ගිය පපා ආයෙම හැරුනේ මහා කුප්ප හිනාවක් මූනෙ තියාගෙන..එනපොට එච්චර හොදනෑ ජන්කුවෝ..

'මේ කුකී බබා..ඔයත් කුක්කු බෝතලෙන්ම කුක්කු ටිකක් බිව්වට කමන්නෑ...කට වටේ තියෙන ඒවා එහෙම පිහිදාන්න යන්නෙ නැතුව..'

'පපා!!!!'

දඩාස් ගාලා දොර වහගෙන වාශ්පවෙච්ච පපාට මන් කෑහැහුවේ මගේ සීනි පුලුම ගැස්සිලා මගේ ශර්ට් කොන තදින් අල්ල ගද්දි..ඇස් බෝල දෙකත් ජිල් කරගෙන...ඔයා බය උනාද මගේ මාශ්මෙලෝව..අපේ පපා කියන අසමජ්ජාති කතා ඔයා ගනන් ගන්න එපා හරිද...එයාට තාම දාසයයි මාසයයි ඒකයි ඔය..

ඔවාලට දැන් හිතෙයි යකෝ පුදුම දෙමාපියෝ කියලා..ඒම හිතන්න එපා එයා දන්නවා මං හැරෙනකොට..ගොනා හැරෙන්නෙ පොල් පැලේට තමයි කියලා..කාගෙන් මොනා හැංගුවත් අම්මගෙන් මුකුත් හංගන්න බෑ ඔවාලට..

පපා ගියාට පස්සෙ මං කුක්කු බෝතලෙත් අරන් එයා දිහාට හැරුනා...හනේ හරිම අගෙයි..මාව මතක නෑ කුක්කු එක දැක්කම..කෙළ පෙරාන බලන් ඉන්න විදිහ..

'දේ..දේ..'

'ඔව් ඔව් ඔයාට තමයි දෙන්නෙ නැතුව මටයෑ මේක..පන්ඩිත මායාකාරි..' මගේ ඔඩොක්කො ඉදන් හරි හරියට අත් දෙකත් දික් කරගෙන දගලන්නෙ කුක්කු බෝතලේට මේ..පුදුම කුක්කු බංඩියෙක් තමයි...හුම් හුම් බොන්නකෝ ඒනම්..

ටක් ගාලා අත් දෙකෙන්ම බෝතලේ අල්ල ගත්ත මඩ බෝනික්කි ගුඩුස් ගුඩුස් ගාල ඇස් දෙකත් බෝල කරන් කුක්කු එක බොන්න පටන් ගත්තේ මන් ඒ දිහා බලාන ඉන්නකොට..ඇත්තමයි ගිලින්න හිතෙන හුරතලයක් තියෙන්නෙ..මගේ රෝස පාට සීනි පුලුම!!

*

*

*


# ඉදිරියට




එයා කුක්කු බොනවා..කෙල ගිලින්න එපා😪👉👈



ඉතින් ඉතින් පණු පැටව්නේ..ඔවාලා හොදිම් ඉන්නවා නේද..🙈

පණුපැටියව ඉක්මනට ලොකු කරන්න ඕනෙද👀👉👈

ගිහින් එන්නම්කෝ හොදේ..ටටා..😪

ආදරෙයි සීනිපුලුමේ කුක්කු බෝතලේ තරම්..😌❤.


⁓𝚆𝚒𝚜𝚑❄️⁓

Continue Reading

You'll Also Like

281K 48.8K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
11.8K 2.8K 23
එයාලා කියනවා අපි ජීවිතේ විවිදාකාර මිනිස්සු තුන් දෙනෙකුට ආදරය කරනවා කියලා.... Happy end✔️ Boylove✔️ BTSships✔️ Top-bottom switch 🔃 @ChoiJaehi
5.3K 958 17
| Requested story | " They're So Gorgeous Taehyung Shi ... " Kim Jungkook " Then... Do You Want me to Step one You ... " ...
1.9K 391 8
(සිංහල) "How does it feel letting your biggest obsession f**k you? "