Life is just Life😣

Von J_Hasi

817 146 3

මගේ ජීවිතේ හරි පුදුම එකක් .... සැගවුනු රහස් ගොඩක් පිරුනු ලෝකෙක මගේ ජීවිතේ විතරක් ෆැන්ටසියක් උනේ කොහොමද..... Mehr

Intro💜️
epi*1💜️
Intro*pt 2💜️
epi*2💜️
epi*3💜️
Intro*pt 3💜️
Intro pt*4💜️
Thank you 💜️
epi*5💜️
epi*6💜️
epi*7💜️
epi*8💜️
epi*9💜️

epi*4💜️

58 10 0
Von J_Hasi

.
.
Jungkook pov.....

ඊයෙ වෙච්ච දේවල් ගැන හිත හිත පහලට ආවෙ කන්න මොනවද තියෙන්නෙ බලන්න.....

මහ පුදුමෙකි ඉරකි තිතකි...
මම තමා අද උදෙන්ම නැගිටලා තියෙන්නෙ...
ජින් හ්‍යුන්ග්ට මහන්සි ඇති....
ඊයෙ හැමෝටම පාන්දර 3 වෙනකන් කෑ ගහලනෙ නිදා ගත්තෙ....

ඊයෙ අර කෙල්ල කලන්තෙ දැම්මට පස්සෙ call එකක් ආවෙ අර කොල්ලගෙන්...
පරක්කු නිසා වෙන්න ඇති ...
කෝමහරි ඒක answer කරන්න උනේ මට....
ඒකාට වෙච්ච දේ කිව්ව විතරයි ඒකා මටත් තර්ජනේ කරලා තමා තිබ්බේ..
ඕන්නම් විනාඩි 10ක් යන්න ඇති ඒකා එතන...
ආවට පස්සෙ තමා තේරුණේ ඒකත් army කෙනෙක් කියලා....

කොහොම උනත් ඒ ජෝඩුව හොදට ගැලපෙනවා දෙන්නටම පොඩි මොන්ගල් ගතියකුත් තියෙනවානේ...

හොදම වැඩේ තමා ඒ කොල්ලා doctor Kim ට බැන්න එක..ඒකා ඉරටු කෝට්ටක් වගේ හින්ද doctor කියපු කතාවෙ වැරැද්දකුත් නෑ...

time passed,

බඩගිනියි හොදටම....
hoodie එකකුයි mask එකකුයි දාගෙන එලියට බැස්සෙ මොනව හරි අරන් එන්න..
මේ වෙලාවෙත් මගෙ ඔලුවට එන්නෙ අර කෙල්ල...එයාටනම් මෙහෙම උනත් අපිව අදුන ගන්න පුලුවන් වෙයි...

(මෙහෙම හරිද)
.
.
.
.
No one pov.....

👦:I'm so sorry mr...කරදරයක් නෑ නේද.

??:oh..It's okay boy...I'm fine...(මම කිව්වෙ ටිකක් කටහඬ ගැඹුරු කරලා)

👧:අනේ ඇත්තට අහන ලස්සන විතරක්...
අන්කල්ට අමාරුනම් අපි hospital එකට යමුද....
( කොන්ද අත ගගා හිටපු අන්කල් ගෙන් මම ඇහුවෙ සිහින ටත් දෙහි කපන ගමන්)
(ඒත් ඇයි මේ අන්කල් මෙච්චර පොශ් විදියට ඇදන් ඉන්නෙ)

??:අනේ කමක් නෑ ලමයිනේ..ඔයාල යන ගමනක් යන්න..මට එහෙම ප්‍රශ්නයක් නෑ
(අනේ ඇත්තට මේ කෙල්ල නම්...,කටහඬ පොඩ්ඩක් ගැඹුරු කරාට අන්කල් කියන්න ඕනෙ යෑ)
(මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියල දෙවියන් ගෙන් කොයි තරම් ඉල්ලුවත් හැමතිස්සෙම ඒ රූපෙ මගේ ඇස් ඉස්සරහටම එනවා)

👧:හරි එහෙනම් අන්කල් කියන හින්ද යනවා...
හැබැයි මේ number එක ගන්න ඕනෙ..
කරදරයක් උනොත් කතා කරන්න හරිද අන්කල්....

??:හරි හරි ලමයෝ..එහෙනම් දැන් යන්නකෝ...

මේ සිද්දිය තවත් කෙනෙක් බලාගෙන හිටියේ...
ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ කුකී කොල්ලා..

හැබැයි කොල්ලාගෙ හිත නම් පාරගෙන තමා ගෙදර ගියේ..

ඒ හාසිමීයි සිහිනයි couple shirts ඇදගෙන හිටපු නිසා...
හාසිමීට පොඩ්ඩක් පිස්සුනේ එයා දිහා කොල්ලො බලයි කියල සිහිනටයි එයාටයි couple shirts අරගෙන...

(මෙහෙම කියලා හිතාගන්නකො)

Seoul forest park එකට ආපු දෙන්නා ඇති වෙනකන් සෙල්ලම් කරා,
සිහින එයාගෙ බෙට්ටිගෙ photo ගන්නත් අමතක කලේ නෑ,....
.
.
කුකීට නම් අද free day එකක් උනත් කිසිම සතුටක් තිබ්බෙ නෑ හ්‍යුන්ග්ල ඉස්සරහ හිනා වෙලා හිටියට කුකීගෙ වෙනස අදුනගන්න බැරි වෙන්න තරම් එයාගෙ හ්‍යුන්ග්ලත් බබාල නෙවෙයි නේ
හැමෝම කුකීට මොකද උනේ කියල හිතන අතරේ තවත් තැනක.....
.
.
.
.
ඒඩ්‍රියන් pov...

මම හිටියෙ මගේ ජොබ් ඉන්ටවීව් එකේදි දුන්න වැඩකට යන ගමන්...

ඒත් මම කැප් එකකුත් දාගෙන ගියේ... මල්ලිගෙ apartment එකත් ඒ හරියෙ නිසා...මල්ලි දන්නෑ මම මෙහෙ කියලා...
මම හිටියෙ ඉන්‍ටව් එකේ දෙවෙනි ලෙවල් එකේ..මේකෙන් පාස් උනොත් ජොබ් එක අතේ...
මට තිබුනෙ මේ නගරෙම තිබුනු branches වලින් විකිණීමේ ප්‍රතිශත ගැන වාර්තාවක් සතියක් ඇතුලත හදල දෙන්න..ඒක මට සුලු දෙයක් උනත්...software engineer කියන්නෙ ඒ වගේ ජොබ් එකක් නෙවෙයිනෙ...
කොහොම උනත් ඒක මට කරන්නම වෙනවා...
මට තියෙන ප්‍රශ්නෙ තමයි දෙවියොත් මම වෙන්න එපා කියල ඉල්ලන දේවල්ම කරන එක...

මම හාසිමී ට ආදරෙයි....
ඒත් මම කැමති නෑ එයා මගේ මල්ලිත් එක්ක ඉන්නවට,...
ඒත් මම දන්නවා එයා මල්ලිව ආදරේ කරන කෙනා නිසා අත අරින්නෙ නෑ කියලා,..ඔව් එයත් මට ආදරෙයි...
හැබැයි ඉස්සර...මම දන්නෑ ඒක crush එකක් විතරයිද කියලා..මම හිතනවා එයා මට ආදරේ කරා කියලා....

(flashback)
.
.
👋:ඒ එඩී අර කෙල්ල උබට බැල්ම දානවා..
🧒:කව්ද බිනර..

👋:හාසිමී බන් හාසිමී...
🧒:පච හලන්න එපා බිනූ...ඒ කෙල්ලට මන් කැමති නැති හින්දනෙ කියන්නේ...

👧:ඔ..ඔයා ඇ..ඇත්තටම මට කැමති නැද්ද..😞 කමක් නෑ මන් යනවා

(flashback end)

ඇත්තටම එදා එයා ගියා..ආය ආවෙ නෑ
School එකෙන් අස් වෙලාම ගිහිල්ලා...
ඕක උනේ 9වසරෙ ඉද්දි...
අන්තිමට එයාව මට හම්බුනේ A/L class වලදි..ඒකත් මල්ලිව හම්බෙන්න ගිය වෙලාවෙ..
මල්ලියි තාත්තයි කියන්නැතුවම ආව නිසයි හම්බෙන්න ගියේ..
ඒත් තාත්තා කිව්ව එයා ක්ලාස් ගියා කියල..ඉතින් මම location අහන් මල්ලිව බලන්න ගියේ ගොඩ කාලෙකින් කොල්ලව දැක්කෙ නැති නිසා..
ඒ වෙලාවෙදි තමයි හාසිමී
කිව්වෙ මගෙ මල්ලි එයාගෙ හොදම යාලුවා කියලා..ඒ නිසා මන් එයාට ආය මූන දුන්නෙ නෑ...තාමත් මම එයාව මගාරිනවා....
ගෑනු ලමයෙකුට නිකන් පිරිමි යාලුවෙක් ඉන්න බෑනෙ...අනික මන් ඒක අද හොදටම දැන ගත්තා...
එයාල ඇදන් හිටියෙ couple shirts....

ඔව් අද මල්ලිගෙ car එකට හැප්පෙන්න ගියේ මම......
.
.
.
.
.....................................................................
ඉතින් කොහොමද කතාව...
වැරැද්දක් එහෙම තියෙනවා නම් සමාවෙන්න....👋

Weiterlesen

Das wird dir gefallen

255K 16.6K 21
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...
495K 7.5K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
123K 4.4K 39
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
9.5M 310K 52
"you're all mine; the hair, the lips, the body, it's all mine." highest previous rankings: - #1 in jimin - #1 in pjm - #1 in btsfanfic cover by: @T...