phycho panther (Taekook)[ongo...

By an--yu

2.8K 445 519

"තමුන් මිනීමරුවෙක්" "ඔව් මන් මිනීමරුවෙක්" "තමුන් මානසික ලෙඩෙක්" "ඔව් මන් මානසික ලෙඩෙක් " "තමුන් පිස්සෙක්" "හ... More

intro
#1
#2
#3
#4
#5🔞
#6
#7
#8🔞
#9

phycho panther

157 31 52
By an--yu

මන් ආවේ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා කලු පූසා දාන්න කියලා
ඔන්න බලාගන්න

Brees


(ඕතරීගේ අතේ ඉන්නේ 😂)

කලු පූසා පූසියෙක්ව මරද්දි ඒ දිහා බලන් කෙදිරි ගාපු පූසා මතකද එයා තමා

Suus

Mental patient

Ju san









ඔන්න ඊලගට ඉතින් ආසාවනේ කට්ටියගේ ජිමින්ව ඉල්ලුවේ දැකලා නෑනේ කලින් දැන් බලාගන්නකෝ මේ ඉන්නේ

මෙයාව දාපු එකේ මෙයාවත් බලාගන්නකෝ

Jinu (phychologist )








තව දෙයක් ඔයාලා හිතන විදියේ baby boy type එකම නෙමේ ජන්ග්කුක් එයා ටිකක් පවර්ෆුල් බොටම් කෙනෙක් එහෙමයි කියලා ජන්කුක් ටේ තරම් පවර්ෆුල් නෑ...

(සෙස්සි කොල්ලා 🌚🖤)











මන් දන්නවා මාව මරන්න ඉන්න කට්ටිය කඩු ගත්තට වැඩක් නෑ ඇඩ්‍රස්  එක දන්නේ නෑනේ....😂







එපියක් කියලා කියවන්න ආපු මගේ සයිකෝ පැටව්නේ සමාව බාජනේක දාලා යන්න...🙃ඕප්ස් හිල් නේ🗑️   🧺මේකට දාන්න...

ඔයාලට ඉස්සරහට කතාව දරුනු වෙනවා කියලා කියන්න ඕනේ සන්වේදී කට්ටිය සමාවෙන්න...🙂
කතාවට viwes  තිබ්බත් වෝට්නම් හොදටම මදි අනේ නිකන් යන්න එපා එපි කියෝලා...😊😲🖤

අපේ තේ දරුනු වෙයි ඉස්සරහට අනික ඔයාලා මේක එක්ක දිගටම ඉන්න සයිකෝ කියන දේ ඔයාලගේ ඔලුවට සුපිරියටම දැනෙයි මේ කතාවෙන් මන් වැට්පෑඩ් එකේ සයිකො කතා කියෝලා තියේ ඒත් අන්තිමේ සයිකො කෙනෙක් නෙමේ මිනීමරුවෙක් ඒත් මේක එහෙම නෙමේ....ඔයාලට උපරිම කුතුපහලයක් දෙනවා අනිවාරෙන්....🙃
රීඩර්ලා යන්න එපා දිගටම ඉන්න හොදේ....

තව පොඩි බඩ්ඩක් තියේ ඔයාලට ප්‍රශ්නයක් කියන්න තියනවනම් හිත නිදහස් කරගන්න අහන්න එපා පැට්ටනේ මන් කලින්ම කියලා තියේ inbox  ඇවිත් msg එකක් දාන්න අනිවාරෙන්ම මම බලනවා...😲🙂
අහ අහ ඉන්න එපා මන් ඔයාලත් එක්ක ඉන්නවා අනිවාරෙන් 😉😊
ඕනේ දෙයක් කියන්න...

මාත් එක්ක එකතු වෙනවට ස්තූතියි...පට්ටනේ....🖤🌝🌚💛
ඕතරීගේ හාට්ටුව පතුලෙන්ම ඔයාලට ආදරෙයි හරියට නිව්ටනුයි ඇපල් ගෙඩියයි වගේ 🙃❤️


Boss bitch
🖋️Danu




Once i believed road of happiness.....
It continued ever and into distance... When it was destroyed....
I realized for the first time....
it was lies upon thin sheet of glass...

Phycho panther

Continue Reading

You'll Also Like

483K 14.6K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
331K 9.9K 110
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
615K 9.6K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
285K 18.2K 22
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...