උරැමක්කාරයා

By NethulWimanga

36.5K 4.3K 64

සඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්‍රේමය නම් කිමැයි කියා.... More

උරැමක්කාරයා - 1
උරැමක්කාරයා - 2
උරැමක්කාරයා - 3
උරැමක්කාරයා - 4
උරැමක්කාරයා - 5
උරැමක්කාරයා - 6
උරැමක්කාරයා - 7
උරැමක්කාරයා - 8
උරැමක්කාරයා - 9
උරැමක්කාරයා - 10
උරැමක්කාරයා - 11
උරැමක්කායා - 12
උරැමක්කාරයා - 13
උරැමක්කාරයා - 14
උරැමක්කාරයා - 15
උරැමක්කාරයා - 16
උරැමක්කාරයා - 17
උරැමක්කාරයා - 19
උරැමක්කාරයා - 20
උරැමක්කාරයා - 21
උරැමක්කාරයා - 22
උරැමක්කාරයා - 23
උරැමක්කාරයා - 24
උරැමක්කාරයා - 25
උරැමක්කාරයා - 26
උරැමක්කාරයා - 27
උරැමක්කාරයා - 28
උරැමක්කාරයා - 29
උරැමක්කාරයා - 30
උරැමක්කාරයා - 31
උරැමක්කාරයා - 32
උරැමක්කාරයා - 33
උරැමක්කාරයා - 34
උරැමක්කාරයා - 35
උරැමක්කාරයා - 36 (අවසානය)

උරැමක්කාරයා - 18

1.1K 127 0
By NethulWimanga


       රන්වීර්ට තුරුල් වෙලා හිටපු වගීශ ටික වෙලාවකින් ඔලුව උස්සල ඔහු දිහා බැලුව. ඒ ආදරේ පිරුණු ඇස් දිලිසෙනව හඳ එලියට ඔහුට පෙනුණ.

     "ඇතුලට යං. සීතලයි."
වගීශ මිමිණුව.

   "හ්ම්.."

       රන්වීර් හිට ගද්දිම වගීශ රන්වීර්ගෙ නිපල් එකක්  මිරිකල ගේ ඇතුලට දිව්වෙ රන්වීර් පුදුම වෙද්දි.

     "ආව්..රිදුණ බං"

         රන්වීර්ට කෑ ගැහුණත් ඒ එක්කම දිව්වෙ වගීශ ව අල්ලගන්න.

          'වැඩි කතාවක් නැති වුණාට මේකට තියෙන්නෙ පුදුම විසයක්නෙ'. ඔහු එහෙම හිතන ගමන් දොර වහල වගීශගේ කාමරේට ගියා .

       වගීශ හිනා වෙවී බේරෙන්න දිව්වත් රන්වීර් පැනල අල්ලගෙන ඇදේ උඩ අතට හරවගත්ත. ඔහු හිටියෙ වගීශගෙ ඇගට ඉහලින්.

        ඒ ලස්සන හිනාව රන්වීර් දැක්කෙ පලවෙනි වතාවට . වගීශ හිනාවෙද්දි අමුතුම හුරතල් බවක් තියනව කියල ඔහුට හිතුණ.

        "  කොහෙද මැණික උබ ඔය හිනාව හංගගෙන හිටියෙ?"

        රන්වීර් නැමිල ඒ හිනාවෙන තොල් හෙමින් හැපුව.

      වගීශ ටිකක් හිනා වෙවී  ඉදල අනෙක් අතට කැරකිල රන්වීර් ව යට කරගෙන උඩට ආව.

        "හිනාව හංගගෙන හිටපු එක නෙමේ වැදගත් මැණික,  උබ ඒ හිනාව. හැමදාම තියයිද කියන එක."

     වගීශ හෙමිහිට ඔහුගෙ නලල් කිස් කරා.

    "අම්මෝ මේ දඟකාර ය මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියෙ?"
    රන්වීර් පුදුම වුණේ වගීශගෙ ඒ ස්භාවය දැකල නැති හින්ද මයි.

     "අහ් කොල්ලගෙ කට විතරක් නෙමේ දැන්නම් පණ ගහල ඇවිත් තියෙන්නෙ"

         රන්වීර් අත පහලට ගෙනියන ගමන් කියද්දි වගීශ ඔහුගේ තොල් අල්ලගත්තෙ පිපාසයෙන් හිටපු මුවෙක් වගේ. පැය බාගයක් විතර ඔවුනොවුන් ඒ තොල් අතර අතරමං වුණේ හිත පුරා අලුත් හැඟීම් මෝදු වෙද්දි.

     වගීශගෙ තොල් රන්වීර්ගෙ ශරීරය පුරාම ඇවිදිද්දි ඔහුගේ කෙඳිරිලි හඩ ඒ නිහඩ රාත්‍රිය මුසපත් කලා.හෙමින් පහලට ගිය වගීශ තනියම නැගිටින්න වෙර දරන යගදාව දෙතොලින් මත් කලා.

    "ඇති මැණික."

     ටික වෙලාවකින් රන්වීර් ඔහු නවත්තල උඩට අරගෙන  අනෙක් පැත්තට හැරිල ඔහුව යට කරගෙන ඒ තොල් එක්ක සෙල්ලම් කරා.ඔහු හෙමින් හෙමින් වගීශගෙ රස තැන් අවදි කරද්දි ඒ රාත්‍රිය දෙන්නටම අමතක නොවන රාත්‍රියක් බවට පත් වුණා.

        පහුවදා උදේ වෙද්දි දෙන්නම තුරුල් වෙලා හිටියෙ  ඔක්කොම ඇදුම් ඇද වටේම වැටිල තියෙද්දි..රන්වීර් හෙමින් ඇස් ඇරල වගීශ දිහා බැලුවෙ නලලට කිස් එකක් දෙන ගමන්.

      "නැගිටපං රත්තරන් .අද නේද ඉස්සෙල්ලාම වැඩට යන්නෙ?"

       "හ්ම්ම්ම්... "

       වගීශ අනෙක් පැත්ත හැරිල නිදා ගෙන ඉන්නෙ ලැජ්ජාවට කියල රන්වීර්ට තේරුණා.

       "හේයි නැගිටිනව මල්ලි , ලැජ්ජයිද?"

       රන්වීර් වගීශ මූණ වහගෙන හිටපු පොරෝනය අයින් කරා.

    "ඒයි මට මල්ලි මල්ලි කියන්න එපා.මාත් තමුසෙගෙ වයසෙනෙ"

        වගීශ රන්වීර්ගෙ ඇගට ගොඩ වෙලා නැමිල කන හැපුව.

     "ආ.....යි ...ඊයෙ රෑ කෑව මදිද මැණික?"

       රන්වීර් මනමාල හිනාවක් දාද්දි වගීශ හිනාවෙලා ආයෙත් ඔලුව පාත් කරල ඒ රස්නෙ පපුව උඩින් තියා ගත්ත .

    "හැමදාම මං එක්ක ඉන්නවද?"
වගීශ හැඟීම්බර වුණා.

   "ඇයි මැණික, මං අවිශ්වාසද?"

     "නෑ ඉතිං මට පොඩි කාලෙ ඉදන් ආදරයක් ලැබිල නෑනෙ."

       "හ්ම්ම්..අපි හැමෝටම එක වගේ එකම කාලෙ ඕන දේවල් ලැබෙන්නෙ නෑ බං.මටත් එහෙමයි.උඹටත් එහෙමයි රත්තරං.අපි කරපු පිං පව් අනුව තමයි ලැබෙන්නෙ නොලැබෙන්නෙ.ඒකට කාටවත් වෛර කරල වැඩක් නෑ.ලැබෙන නොලැබෙන තැන්වලදී ඒ හැම එකක්ම කර්මය හින්ද කියල හිත හදා ගත්තම දුක අඩුයි ."
රන්වීර් ඔහුගෙ ඔලුව ඉබින ගමන් දාර්ශනික වුණා .

   "උබ හිතන විදියට මං හරි ආසයි මැණික "
          වගීශ කියද්දි රන්වීර් ඔහුගෙ ඔලුව ආතගෑවෙ අම්මෙක් පුතෙකුගෙ ඔලුව තියනව වාගේ.

     "අනික ඔය කතා කරන විදියට ගොඩක් ආසයි.ඒ වචනවල පිරිමිකම පිරිල තියනව බං."

     වගීශ ලංවෙලා රන්වීර්ගෙ දෙතොල් කිස් කරේ හරිම ආදරෙන්.

     
           වගීශ කම්පැණියට යන පලවෙනි දවස.නිල් පාට අත් දිග ෂර්ට් එකට ටයි එක දාල කෝට් එක දාල දිග කලිසම ඇදල කොණ්ඩෙ උඩට හැදුවම ඔහු නළුවෙක් වගේ කියල රන්වීර්ට හිතුණ.

     "මොනවද  බලන්නෙ?"

     "ලස්සන"
රන්වීර් කිව්වේ අත් දෙකත් බැදගෙන උලුවස්සට හේත්තු වෙලා.

      "ලස්සන වෙන්න මං කෙල්ලක් නෙමේනෙ .හැන්ඩියෙක්"
     වගීශ පොඩි එකෙක් වගේ කියද්දි හරි     හුරතල් කියල ඔහුට දැනුණ.

    "හා හා.මගෙ හැන්ඩිය .හරිනේ යං එහෙනං."

       වෙනදට හිමාල් එක්ක යන වාහනේ අද වගීශ එක්ක රන්වීර් යන්නෙ ගොඩක් සතුටින්.

    "මාත් එක්ක කම්පැණියට යමුද?"

  "හ්ම්ම"
      
       රන්වීර්ට මතක් වුණා.ආවත් හරි කවදාවත්ම කම්පැණියට නෑනෙ කියල.

             •               •             •               •

              OZONE  TEXTILES

           වගීශ වාහනේ නැවැත්තුවෙ තට්ටු පහක බිල්ඩිම  ඉස්සරහ  පාර්ක් එකේ.ඔහු වාහනයෙන් බහිද්දි රන්වීර්රැත් බැහැල පිටිපස්සෙන් ගියා . reception එකේ හිටපු ගෑණු ලමය ලස්සනට හිනාවෙලා " good morning sir "කිව්වත් වගීශ ඉස්සරහ  බලාගෙන ගියා . ඔහුගෙ ඒ ආඩම්බරකමට රන්වීර් ගොඩක් කැමති වුණා.

         ලිෆ්ට් එක තිබුණට පඩිපෙළ නගින්නෙ හැම තට්ටුවක් ම බලන් යන්න වෙන්න ඇති කියල ඔහු හිතුව.

උඩම තට්ටුවට department  3 ක් තියනව.
   * Sales department
   * Accounting department
   * Marketing department.

          මේ තුනේ ඩිරෙක්ටර්ස්ල යටතේ සේවකයන් ගොඩක් ඉන්නව කියල රන්වීර් දැක්කෙ වගීශ පිටුපසින්ම ආපු හින්ද.

        'මෙච්චර ලොකු දේපලක් නෙ අර මිනිස්සු ගන්න ගියෙ' කියල ඔහුට හිතුණ.

     උඩම තට්ටුවෙ CEO (ප්‍රධාන විධායක නිලධාරි) ගෙ කැබින් එකට වගීශ ගියෙ පුරැදු කාරයෙක් වගේ.

       "වාව්....මේක නම් සුපිරියි."
රන්වීර් වටපිට බල බල කිව්ව .

         "හ්ම්ම්...තාත්තගෙ මහන්සිය තමා.හිමාල් හොදින් හිටියනම් නුවර බ්‍රාන්ච් එක දෙන්න තිබ්බ."

        වගීශ කියද්දි රන්වීර් පුදුම වුණේ මෙච්චර දෙයක් වෙලත් එහෙම කියන්න හරි වගීශ කොච්චර හොදද කියල.

     "හෙලෝ "
     "................."

       "හවස දෙකට බෝර්ඩ් මීටින් එක ඇරේන්ජ් කරන්න."

        වගීශ ලෑන්ඩ් පෝන් එක තියෙද්දි රන්වීර් හිතුවෙ එයා එක්ක ඉන්න සරලකම වැඩ කරද්දි වගීශට පොඩ්ඩක්වත් නෑ කියල.

       හවස් වෙනකන් ම රන්වීර් OZONE එකේ හිටියෙ කෝල් කරල රොහාන්ගෙන් නිවාඩුවක් ඉල්ල ගත්ත හින්ද.

           වගීශ දවසම කලේ හැම දෙයක්ම නිරික්ෂණය කරන එකය , එක් එක් තනතුරේ වැඩ අධ්‍යනය කරන එක, මීටින් එකේ තමාව හදුන්වා දීම සහ අන් අය හදුනා ගැනීම , කම්පැණියෙ නිෂ්පාදන අංශය පරීක්ෂා කිරීම, නිමි ඇදුම් ඇති ගබඩා  ආදි සියලු ගබඩා පරීක්ෂා කිරීම වැනි කාර්යයන්.
         රන්වීර්ට ඔහු එක්ක කතා කරන්න වත් වෙලාවක් ලැබුණෙ නෑ .ඔහුට දැනුණෙ තාත්ත ප්‍රින්සිපල් වුණු ඉස්කෝලෙට තාත්ත එක්ක ගියා වගේ.වගීශ මොනතරම් වගකීමක් ද දරන්නේ කියල ඔහුට තේරැණා.

      "මහන්සියි ගොඩක්."
      වගීශ සුක්කානම කරකවන ගමන් කිව්ව.

    "මහන්සි නැතුවයි ඉතිං දවසම හුස්ම ගන්නෙ නැතුවම වැඩනෙ."

      ඒක නෙමේ.බැරිද මගෙ Assistant වෙන්න.?
    වගීශ එකපාරටම යෝජනා කරා.

     " ම්ම්ම් මාත් නං කැමතියි. ඒත් බොසා කණු කුණු ගායිද දන්නෑ."

    "  මොකක්ද රන්?, ඔයාට මං වෙනුවෙන් එන්න බැරිද ?"

      රන්වීර් ටිකක් වෙලා කල්පනා කරද්දි වගීශ ඔහු දිහා බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

    "ඒත් මැණික අපි දෙන්න එකතැන ඉන්න එක එච්චර හොඳ දෙයක් කියල මට හිතෙන්නෙ නෑ."

      "අපෝ බය ගුල්ල.ඇයි අපි ඔෆිස් එකේ කිස් කර කර ඉන්නවද මැට්ටො?"
    වගීශ හිනාවෙවී කිව්ව.

  "හරි හරි මං බලන්නම්කො."

        දෙන්නම ගෙදර එද්දි හත විතර වුණා.වොෂ් කරල එද්දි මැගිලින් කෑම හදල තිබ්බ.

    "එක අතකට මැගිලින් නැන්ද ඉන්න හින්ද හොදයි නේද බං"
රන්වීර් කිව්වෙ කන ගමන්.

       "හ්ම්ම්ම්.."

        වගීශ නිහඬවම කෑවෙ මහන්සියට වෙන්න ඇති කියල ඔහුට හිතුණ.

දෙන්නම කාල කාමරේට එද්දි නමයත් පහුවෙලා.

        "රස්නෙයි වගේ ටිකක එලියට යමු."

      වගීශ කියද්දි රන්වීරැත් එලියට ගියෙ වගීශ වගේම ශෝටක් විතරක් ඇදගෙන.

      රන්වීර් බෙන්ච් එකෙන් ඉද ගද්දිම වගීශ ඔහුගෙ උකුලෙ ඔලුව තියාගෙන හාන්සි වුණේ ලොකු හුස්මක් ගන්න ගමන්.

     " දන්නවද මං පුංචි කාලෙ ඉදලම ආසම තැන මෙතන."
       ඔහු හඬ අවදි කරේ හඳ ලගින්ම පායල තිබ්බ ලොකු සිකුරු තරුව දිහා බලාගෙන.රන්වීර් එක අතකින්  ඔහුගේ හිසකෙස් ඇගිලිතුඩුවලින් පිරිමදින ගමන් අනික් අත පපුවෙන් තියාගෙන හිටිය.

      "තනිවුණ ගොඩක් වෙලාවට මං කරේ මගෙ හැම දුකක්ම අර තරැවත් එක්ක කියන එක. මාව අහන්න කවුරැවත් හිටියෙ නෑ."

         අතීතය මතක් කරන්න අමාරු නම් එපා මැණික."

        රන්වීර් පාත්වෙලා ඔහුගෙ නලල් කිස් කරන ගමන් කොඳුරල කිව්ව.

     "නෑ මට උබත් එක්ක කියද්දි දුකක් දැනෙන්නෙ නෑ රත්තරං"
      වගීශ කිව්වෙ ස්ථීර ස්වරයකින්.

    "හ්ම්ම්ම්"

      " සිංදුවක් කියනවද?..මට අහන්න "
වගීශ රන්වීර් දිහා බලල කිව්ව.

       "කියන්නම්.හැබැයි අහගෙන ඉන්න බෑ කියල යන්න බෑ..."

     "හරි හරි කියන්නකො"
ඔහු හුරතලෙන් කිව්ව.

          ඒ ලස්සන හඳ එලිය ගස් කොලන් වලට වැටිල දිලිසෙන දිහා බලාගෙන රන්වීර් සින්දුවක් මතක් කෙරේ වගීශ ඇස් පියාගෙන හිසට දැනෙන ඔහුගෙ ඇගිලිතුඩුවල පහස විඳිමින් ඉද්දි.

මේ පාලු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා....

           සිංදුව පටන් ගද්දිම වගීශ ඇස් ලොකු කරල බැලුවෙ 'මෙච්චර ලස්සන කටහඬ ක් ඔහුට තිබ්බද' කියල.ඒ හඬේ භාවාත්මක බව උතුරල තිබුණ.ආයෙත් ඔහු ඒ හඩ ඇස් පියාගෙන විදගත්ත.

නිදිමත තරැ කැට කඩා වැටේ
ඉඩදී අදුරට අහස් තලේ
සද මල මිලිනව බලා හිඳී
දකින තුරු අඩ නුවන් අපේ
සගවා ලය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ලං වී
ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාලු සීත රාත්‍රියේ....

       වගීශ ඔහුගෙ පපුව උඩ තියන රන්වීර්ගෙ අත අල්ලගත්තෙ ඒ ගැඹුරැ කටහඬ හොදටම විදින්න.

පිණි කදුලැලි කැට කඩා වැටේ
ඇසෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාලු සීත රාත්‍රියේ......

            වගීශ හෙමින් ඇස් දෙක ඇරිය.ඔහු දිහා ටිකක් ආදරෙන් බලාගෙන ඉදල එක පාරටම ඔහුගෙ නිපල් එකක් මිරිකුව.

    "ඌ...හ්  මොකක්ද බං ඒ කරේ?"

     "දඩුවම "

    "මොකටද ?"

      "ඇයි ඔච්චර ලස්සන කටහඬ ක් තියාගෙන මට කලින් නොකිව්වෙ ?"

     "ඉතින් එතනම මිරිකන්නෙ?"

     "මං කැමතිම එතන...."

       වගීශ හයියෙන් හිනාවෙද්දි රන්වීර් නැමිල ඔහුගේ කනක් හැපුවෙ ආදරෙන්.

       ඒ හඳ එලිය පිරුණු සීතල  රාත්‍රියේ ඔවුන් වටා කැරකුණ කණාමැදිරියන් ඔවුන්ගේ ආදරේ සාක්ෂිකරුවන් වුණේ අහසෙ තරැ කැට තරගයකට වගේ දිලිසෙනකොට.

   මතු සම්බන්ධයි..

සැ.යු.- ගීතය- මේ පාලු සීත රාත්‍රියේ
             ගායනය - චන්ද්‍ර ලේඛා පෙරේරා
            පද රචනය-  ප්‍රිය නන්ද විජේසුන්දර

Continue Reading

You'll Also Like

24.6K 3.5K 12
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
142K 14.9K 76
මට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.1...
123K 3.3K 21
Everyone thinks that lance is the brave and careless boy they see but what do they find out when he turns into a 4 year old
13K 33 20
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...