රන්වීර්ගේ දවස් ගත වෙන්නෙ අමුතුම බලාපොරොත්තු ගොඩකින් කියල ඔහුට දැනුණ. ඒ අතරම බය තිබුණෙ වගීශට මොනව හරි වෙයි කියල.
"ඒ සුපුන අපිට බැරි වෙයි ද බං පොලිසියට නිර්නාමික ව ලියුමක් යවන්න?"
"ම්ම්ම් නරකමත් නෑ අදහස, ඒත් කොහොම කියලද ?. මනුස්සයෙක් හිර කරගෙන කියල නං කියන්න එපා පුතෝ.ඔය ගෙදර උන්නෙ අහු වෙන්නෙ.ඉතිං උබත් අනිව සැක කරනව."
"ම්ම්ම් ...... කුඩු විකුණන ව කියල වගේ එකක් කිව්වොත් ගෙදර චෙක් කරයිද?"
" නරකම නෑ.අතේ පත්තු වුණොත් තමයි කේස්."
"මොනව හරි කරන්න වෙනව බං. ඒහැටි දවසක් බලන් ඉන්න බැරි වෙයි."
"අනේ මන්ද උබත් ඉදල ඉදල බෝඩිමක් හොයා ගත්ත."
සුපුන් එහෙම කිව්වට රන්වීර්ට පසුතැවීමක් නොවුණෙ දැන් ඔහු කැමතිම තැන තියෙන්නෙ ඒ ගෙදර හින්ද.
එදා එද්දිත් ඔහු පුරැදු විදියටම ආවෙ කෑම එකක් අරගෙන.
වෙනද වගේම වෙලාව බලල අදුරැ කුටියට යද්දි වගීශ බර කල්පනාවක හිටිය. කෑම එක කවල රන්වීර් වෙනද වගේ ප්‍රශ්න නොඅහම හිටියෙ ආයෙත් ඒ හිත රිදවන්න තියන අකමැත්තට.එද්දි ගෙනාපු තුවාල ක්‍රීම් එක ඒ තුවාල වුණු නලලෙ ,තොල්වල ගාද්දි ඔහු තහවුරැ කර ගත්ත ඒව තාම පැසවල නෑ කියල.
වගීශ සුපුරුදු විදියට පැදුරෙ ඇල වුණා. ඔහු හිතුවෙ රන්වීර් ආපහු යයි කියල වුණත් රන්වීර් ඔහු ලගින් ම ඇලවුණේ පැදුරයි ටයිල් එකයි අතර.ඒ වැඩි ඉඩක වගීශ නිදාගෙන හිටිය හින්ද.
රන්වීර් පාන්දර තුනට බෙල් එක තියෙද්දි වෙලාව රෑ දොලහහමාරයි.ඔහුට ඕන වුණා තමන්ගෙ හදවතට දැනෙන තැන තව ටිකක් රැදෙන්න. දෙන්නම දෙපැත්ත හැරිල සද්ද නැතුවම නිදාගත්ත.
රෑ මැද රන්වීර්ට ඇහැරැණේ දම්වැල එහෙමෙහෙ වෙන සද්දයක් එක්ක. ඔහු අනෙක් පැත්තට ඔලුව හරවල බැලුව.වගීශ හිටියෙ බිත්තිය පැත්තට හැරිල. ඔහුගෙ අත යටි කය පෙදෙසින් ඒ මේ අත යනව කියල ඒ අන්ධකාරයෙ වුණත් රන්වීර්ට තේරුණා.
සාමාන්‍යයෙන් කොල්ලෙකුට තනියම, නිදහසේ ඉද්දි,බාත් රූම් එකේදි , තමන් කැමති වෙලාවක තනියම සතුටු වෙන්න පුලුවන්. ඒත් වගීශ? ඔහුට මේ අවුරැදු දෙක පුරා තනියම සතුටු වෙන්න වත් මානසික නිදහසක් තියෙන්න ඇත්ද ? රන්වීර්ගෙ හදවත ඔහු වෙනුවෙන් ආයෙත් ගැහෙන්නගත්ත. කොල්ලෙකුගෙ හිත හොදටම තේරැම් ගන්න පුළුවන් තවත් කොල්ලෙකුට විතරයි.
රන්වීර් හෙමිහිට වගීශ පැත්තට හැරිල වගීශ ගෙ නිරැවත් පිට ඔහුගෙ පපුවට තද කර ගත්ත.වගීශ එකපාරටම ගැස්සුන නිසා කර කර හිටපු දේ ක්ෂණිකව නැවතුණා.රන්වීර් වගීශ ගෙ ඇග උඩින් දකුණු අත යවල ඔහුගෙ පපුව , බඩ සිට පහලට හෙමින් පිරිමැදගෙන ආව.අන්තිමට ඒ මහරෑ මැද වුණත් පණ ගහල නැගිටල හිටපු අවයවයෙන් වගීශගෙ අත නිදහස් කරල ඒක අල්ලගෙන හිමීට ඉහල පහල ගෙනගියා. කෑලි කපන ඝන අනධකාරෙ ඔවුනොවුන්ට ඔවුනොවුන් නොපෙනුනුණත් දෙන්නම ලංවෙන්න පුලුවන් උපරිම ලං වෙලා හිටියෙ.
"ආ....හ් ...හ් "
වගීශ ගේ කෙඳිරිමත් එක්ක රන්වීර්ගෙ අත වේගවත් වුණා. ඔහු ඒ අතරම වගීශගෙ බෙල්ල යන්තමට කිස් කලා.
ටිකකින් වගීශගෙ සතුට පැදුර පුරා විහිදිලා යනකොට ඔහු රන්වීර්ගෙ පපුවට බරවෙනව දැනුණත් රන්වීර් ඔහුවත් අතත් ලග තිබුණු රෙදි කැබැල්ලකින් පිරිසිදු කරා.ඒත් වගීශට ලැජ්ජාව ක් දැනුණ නිසාම ආයෙත් බිත්තිය පැත්තට ම හැරැණ .
දෙන්නම ආයෙත් නිදා ගත්තත් උදේ වගීශ නැගිටින කොට රන්වීර් හිටියෙ නෑ.
රන්වීර් වෙනද වගේම ෂොප් එකට ගියත් කලින් රෑ සිදුවීමත් එක්ක පොඩි ලජ්ජාවක් ඔහුගෙ හිතේ නොතිබුණාමනෙමේ .වගීශ ගැන නිතරම හිත හිත හිටියත් ඒ වෙලාවෙ ආපු හැගීම එක්ක එහෙම කලාට වගීශට මූණ දෙන්න පොඩි ලජ්ජාවක් ඔහුට ඇතිවුණා.
ඔහු වෙනද වගේ ම ගෙදර ඇවිත් වොෂ් එක දා ගෙන කොට කලිසමයි , ටී එකයි ඇද ගත්තෙ අදුරැ ගුහාවට රිංගන බලාපොරොත්තුවෙන්.
ඒත් වෙලාව රෑ එකොළහ විතර වෙද්දි දොරට තට්ටු කරන සද්දෙ ට රන්වීර් ගිහින් දොර ඇරියෙ මේ වෙලාවෙ කවුද කියල හිත හිතා.
හිමාල්.
ඔහු ඇදගෙන හිටියෙ වැඩට ඇදපු දම් පාට අත් දිග ෂර්ට් ,එකයි දිග කලිසමක්. ෂර්ට් එකේ උඩ බොත්තම් ටික ඇරිල.උඩට හදල පීරැවත් අකීකරු කොණ්ඩෙ මූණට වැටිල තිබුණ.ඔහුට කෙලින් ඉන්න බැරිව දොර අල්ලගෙන හිටපු විදියෙන් රන්වීර්ට තේරුණා ඔහු බීල ඉන්නෙ කියල. ඒ ඇස් රතුවෙලා තියෙන්නෙ ඇයි කියල ඔහුට දැනගන්න වුවමනාවක් තිබ්බෙ නෑ.
"ඇයි මල්ලි මේ?"
"අයියෙ මට උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ."
හිමාල් රන්වීර්ගෙ පපුවට අත තියන ගමන් කිව්වෙත් වැනි වැනී.
"ඒත් බං උබ සිහියෙන් නෙමේ නෙ ඉන්නෙ. කමක් නෑ මොකක්ද කියන්න තියෙන්නෙ?"
"ඒක මෙහෙම කියන්න බෑ බං.'
හිමාල් රන්වීර් පහුකරගෙන ගිහින් ඇදෙන් වාඩි වුණා.
රන්වීර් ඔහු ලගට ආවෙ මොකද වෙන්නෙ කියල හිතා ගන්න බැරිව.
"අයියෙ, ඉද ගනින් බං මෙතනින් ."
රන්වීර් සැකෙන් වගේ ඉදගත්තෙ ඔහුට ටිකක් ඈතින්.
හිමාල් අත් දෙක ඇදට බර කර පිටිස්සට ටිකක් ඇල වුණා.
"මං උඹට කැමතියි අයියෙ"
හිමාල් එකපාරටම කියද්දි රන්වීර් ගැස්සීලා ගියා.ඒ එක්කම හිමාල් රන්වීර්ට ලංවෙලා කම්මුලට අතක් තිබ්බ.
"උබ හිතනවද අයියෙ බොරැ කියල?.
"නෑ බං මේ ඇස් දෙකට, තොල් වලට මං ආස කරේ උබ ආපු දවස්වලමයි."
ඔහු ඇස් අඩවන් කරගෙන රන්වීර් දිහා බලන් ඉද්දි රන්වීර්ට හිතාගන්න බැරිවුණා මේ මොකද වුණේ කියල.
"මං ශෂී එක්ක යාලු වුණේ අම්මගෙ කීමට. ඒත් මගෙ හිත හැමතිස්සෙම හෙව්වෙ උබ අයියෙ."
හිමාල් තව ටිකක් රන්වීර්ට ලං වෙද්දි රන්වීර් අත ගසා දාල නැගිට්ට.
"උබ ට වැඩිවෙලා ඉන්නෙ මල්ලි .දැන් පලයන්.හෙට කතා කරමු."
රන්වීර් එහෙම කිව්වත් හිමාල් පැනපු ගමන් ඔහුව බදාගෙන කිස් කරන්න හදද්දී රන්වීර් ඔහුගෙන් මිදෙන්න උත්සාහ කරා.
"පලයන් බං කියන දේ අහල "
රන්වීර් කෑ ගැහුවත් හිමාල්ට ඔහුව පාලනය කර ගන්න බැරි වුණා.දෙන්නම එකට පොර බලද්දි රන්වීර් ඇදට වැටුණ. හිමාල් ඒත් එක්කම රන්වීර්ගෙ ඇග උඩට ගොඩ වෙලා ආයිත් බෙල්ල කිස් කරන්න ගත්තෙ රන්වීර්ගෙ විරෝධය මැද්දෙයි.ඔහුගෙ ඉවසීමෙ සීමාව පැන්නෙ හිමාල්ව මෙල්ල කරන්න බැරිවුණ හින්ද.
"මොකක්ද හු# ත තොට වෙලා තියෙන්න.පලයන් යකෝ අහකට.මං ආදරේ කරන කෙනෙක් ඉන්නව.."
එකපාරටම රන්වීර්ට කියවුණා.
හිමාල් එකපාරටම කිස් කරන එක නැවැත්තුවෙ පුදුමෙන් වාගේ.ඔහු ටිකක් පස්සට වෙලා ඇද ලග බිම ඉද ගත්ත.රන්වීර්ට ඒක කියවුණත් ඔහු ටිකක් වෙලා කල්පනා කරේ ඇයි එහෙම කිව්වෙ කියල.
"මං දැන ගෙන හිටියෙ නෑ අයියෙ උබට කෙනෙක් ඉන්නව කියල."
ඔහු අත් දෙක ඔලුවෙන් තියාගත්ත.
" ඒත් මං හිතුව උබට ලං වෙලා ආදරෙන් ඉන්න. සමාජෙ මොනව කිව්වත්, මං කසාද බැන්දත් මට උබට ලගින් තියාගන්න ආස කරා. ඒ කියන්නෙ මට බැරිද දැන් උබට ලං වෙන්න?"
ඔහු කියවද්දි රන්වීර් ඇදට වෙලා සිවිලිම දිහා බලාගෙන හිටිය. ඔහුගෙ හිත පුරාම හිටියෙ වගීශ හින්ද හිමාල්ගෙ කටහඩ ඇහුණෙ නැති තරම්.
'අනේ දැන් මොනව කරන ඇත්ද? ඔහුට ඒ වෙලාවෙම යන්න ඕන වුණේ වගීශ ලගට.වගීශ ඔහුට කැමැතිද කියල නොදැන හිටියත් ඔහුට දැනුණෙ වගීශට වැරැද්දක් කරා වගේ හැගීමක්..
හිමාල් බිම ඉදගෙන කකුල් දෙකේ ඔලුව තියාගෙන ඉන්නව.ඔහු එහෙමම ඉද්දි රන්වීර් නැගිටල ටී ෂර්ට් එක හදාගෙන එලියට ආවා.
ඔහු කෙලින්ම ගියෙ ඉස්සරහ බෙන්ච් එකට.වෙනද වගේ හද තිබ්බෙ නැති වුණාට වටේ ම ලාවට අදුරේම පෙනුණ.රන්වීර් බෙනච් එකට .හේත්තු වෙලා ඇස් දෙක පියාගත්ත.බලාපොරොත්තු නොවුණ දෙයක් වුණ නිසා හිතේ තිගැස්මක් නොතිබුණාම නෙමේ.වෙන බෝඩිමක් හොයා ගන්න ඕන වුණත් දැන් මේ ගෙදර දාල කොහෙවත් යන්න බැරි තරම්.
ඒත් හිමාල් ගැන මුලින් පැහැදීමක් තිබුණත් ඒක ටික ටික නැතිවෙලා දැන් නැත්තටම නැති වුණා වගෙයි.ඔහුට දැනුණෙ අල්ලගන්නත් බැරි අතාරින්නත් බැරි දේක හිරවෙලා වගේ හැගීමක්.
'ඌ සල්ලි ගැන ම හිතන එකෙක්.කසාද බැදල මාවත් තියා ගන්න.ලැජ්ජාවක් නැතුව කියන්නත් එනව තව.මේ වාගෙ උන් හින්ද තමයි ආදරේ කියන නාමයත් නැති වෙන්නෙ.'
ඔහුට හිමාල් ගැන තරහක් හිතේ මෝදු වුණා.ඒ එක්කම වගීශ ගෙ දේපල ගන්න ඒ අහිංසකයට සලකන විදිය මතක් වුණාම ඔහු ගැන ලොකු අප්‍රසන්න බවක් ඇතිවුණා.
ඒත් මේ වෙනකම් කාටවත් කරදරයක් නොකර තමන්ගෙ පාඩුවෙ හිටපු හින්ද ඔහු තව කෙනෙක් ගැන තරහක් තියාන විදවන්න කැමති වුණේ නෑ.
ඒ වෙලාවෙ හද නැතුව අහසෙ රජ වෙලා ඉන්න තරැ දිහා බලාගෙන හිටියත් ඔහුගෙ හිතේ රජ වුණේ වෙන කෙනෙක්.
මතු සම්බන්ධයි