phycho panther (Taekook)[ongo...

By an--yu

2.8K 439 519

"තමුන් මිනීමරුවෙක්" "ඔව් මන් මිනීමරුවෙක්" "තමුන් මානසික ලෙඩෙක්" "ඔව් මන් මානසික ලෙඩෙක් " "තමුන් පිස්සෙක්" "හ... More

#1
#2
#3
#4
#5🔞
phycho panther
#6
#7
#8🔞
#9

intro

559 59 28
By an--yu

ලමයිනේ මගෙන් රීඩර් පොඩ්ඩියක් ඉල්ලලා තිබ්බා taekook එකක්....

ඉතින් මන් ඒක ගැන හිතලා බැලුවම මට පොඩි අදසක් ආවා...
ඉතින් මන් නගාට කිව්වම නන්ගිය කිව්වා එක්ක හොදයි කියලා මට මේ ගැන විස්තර ටිකකුත් හොයලා දුන්නා..
නන්ගි බබාට තෑන්කූ හොදේ...🙂❤️

ඉතින් මේක ඇවිල්ලා phycho සින්හලෙන් කියනවනම් හරියට දන්නේ නෑ මානසික ලෙඩක් කියලා එන්නේ....🙂
ඉතින් ඒ හා යන ස්ටෝරි එකක්

මානසික ලෙඩ් එක එක විදියයි...phycho කියන්නේ එක පැත්තක්

......Phycho panther ......

මේකේ ඇත්ත phychoගැන වගේම මන් මවා ගත්තුවත් තියෙනවා හොදේ...

Phycho 😈

මේක ඇත්තටම මානසික ලෙඩක්
මේවා ඉපදෙද්දි හැදෙන්නේ නෑ වගේම යම් කාලයකදී තමන්ගේ මනසට බොහෝ ලෙස බලපාපු දෙයක් නිසයි හැදෙන්නේ

මේ ලෙඩේ තියන කට්ටිය ගොඩක් ලස්සනයි වගේම

ඒගොල්ලෝ ආත්මාර්තකාමීයි
ගොඩක් දරුනුයි වගේම පිටින් බැලුවම එහෙම දෙයක් හොයන්න බෑ...😌

මේගොල්ලෝ ගොඩක් බුද්දිමත් වගේම කපටී මිනිස්සුන්ව රවට්ටන්න ගොඩක් දක්ශයි..🙂

මිනිස්සු එක්ක ගැවසෙන්නේ නෑ වගේම හුදෙකලායි ගොඩ දෙනෙක් මිනිස්සුන්ට වෛර කරනවා...😐

මේගොල්ලෝ මේ තත්වෙට පත් උනාම ගොඩක් ලේ වලට ආස කරන්න ගන්නවා සමහරුන්ට ඒකෙන් සතුටක් තවත් සමහරුන්ට විනෝදාංශයක්...😮

ඒක එක එක හේතු මත වෙනස් වෙනවා...😌

ලොකේ සමහර ඇත්තම සයිකෝලා ඉදලා තියෙනවා නමවල් දන්නනම් බෑ මන් කොපි කර ගත්තේ නෑ කම්මැලී

-එක්කෙක් ඉන්නවා එයා මරන්නේ තමන්ගේ ගර්ල්ප්‍රෙන්ගේ කොන්ඩේ පාට තියන අය

-තවත් කෙනෙක් කාන්තාවො විතරයි

-තවත් කෙනෙක් ගනිකාවෝ විතරයි

-තවත් කෙනෙක් අවුරුදු 15ට වැඩි ගෑනු ලමයි මරනවා

-තවත් කෙනෙක් අවයව කොටස් කරලා ඒ කෙනාගේ ගෙදරට යවනවා පව්ලේ කට්ටියට තෑගි විදියට ඔතලා

ඒවගේ ඇත්තම සයිකොලා එයාලාදේවල් කරන්නේ එයාලාලෙඩේ හැදෙන්න මූලික වෙච්ච දේ...😶

ඉතින් පේනවනේ phychoකියන දේ බැරෑරුම් කම නේද ....😐

මේ ලෙඩේ හොද කරන්න පුලුවන්ද...??

කොහෙත්ම අමාරු වැඩක්
මේවට බේත් තාම නෑ...😶(තියෙනවද google එකේනම් දැක්කෙ නෑ..)

ඉතින් මේක මගේ කතාව මෙකේනම් බේතක් තියෙයිද I Don't know...🙂සමහර විට නැති වෙයි...I Don't know🙂 බුහා....හා...😈

ඔයාලට කවර් එකෙන්ම පේනවානේ බයානකයි.....😈🗡️

මේකේ ඉන්නේ අපේ තේයොං ජන්ග්කුක්

මේක ශිප් එකක් taekook කැමති නැති අය කියවන්න එපා හොදේ....
මේකෙන් අයිඩොල්ලගේ ඇත්ත ජීවිත එක්ක සසදන්න එපා

කෝමත් මන් කට කැඩෙනකන් කිව්වත් ඔයාලා කමෙන්ට් කරන්නේ නෑ කියලා මන් දන්නවා...🙂🗡️
වෝට් කොම්මේන්ට් කොරන්න අනෙ නපුරු වෙන්න එපා මන් පව්නේ...🙂

Main characters

Kim taehyung


Jeon jungkook

මේක දරුනු වෙයි....
මන් කියලා නෑ මේක මීට කලින් එක කතාවකවත්...😶

මේක සෑඩ් වෙන්නත් පුලුවන් හැපී වෙන්නත් පුලුවන් ඒක අවසානෙදි තමා දැනගන්න වෙන්නේ....ඕතර්ගේ හැටි ඔයාලා තාම දන්නේ නෑනේ...😈

හැබැයි මොකක් නැතත් ඒක මතක හිටින අවසානයක් වෙයි...😌

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

ජන්ග්කුක් හොදටම බයවෙලා හැංගිලයි ඉදියේ එයාගේ ඇස් එක දිගටම යොමු වෙලා තිබ්බේ දොර අගුලට යොමු වෙලා තිබුනේ...

එන්න එන්නම අඩි සද්දේ දොර ලගින් ඇහෙන්න ගත්තා...

ජන්ග්කුක්ගේ තොල කට වේලිලාතොල් බයෙන් වෙව්ලනවා

දොරට එහා පැත්තෙන් හරිම සන්සුන් ගැබුරු කටහඩෙන්..
කටහඩෙන් මිනිහෙක්ව අඩපන් කරන්න පුලුවන්

"ඔයා හැංගුනාද hide and seek ok...."

"Red light green light
Red light green light"

"Hhhhhmmmmm I can smell you.......baby boy..."

එකපාරම ජන්ග්කොක්ට ඉකියක් පිටවුනා

ඒත් එක්කම දොර අගුල ඇරුනා..

"Found ya..."

"Aaaaa "

"Why you scared you want to play again"

"Ok I'm counting"

1 0

9

8

7

6

ජන්ග්කුක් බයෙන් ගැහෙන ගමන් මුලු ගැහුනා

"I told you to hide..."

5

4

"Fuck up I said hide..."

තේයොන් කෑ ගහද්දි ජන්ග්කුක් ඉන්න තැනින් නැගිටලා දුවන්න ගත්තා

3

2

1

"Don't even think about it...."

"Ahhhhh"

"Any Where you go... I can smell you...."

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

කතාව රීඩින් ලිස්ට් දාන් එකතු වෙන්න සංවේදී අය කියවන්න එපා....
ඉන්ට්‍රො එකෙන් අතාරින කස්ටියට අපරාදේ කියලා හිතෙයි ඒක නිසා කියවන්න හොදේ

මන් cheat revengers ,mis & Mr.Mafia දෙන ගමන් දෙන්නේ ඉතින් අප්ඩේට් පරක්කු වෙයි ....😂(හිතලා වැඩ වැඩි කරගන්න මන් වගේ තව උදවිය සිටීද...)

Taekook පැටව් එකතු වෙන්න

කලින් කියනව වගේ මුල් එපි වලින් කතා මනින්න එපා....🙂

බුහා...හා...😈🗡️

මගේ මාෆියා පැටව්නේ...
Vote comment karana...

Byee🙂

Boss bitch😌
🖋️Danu

Continue Reading

You'll Also Like

1.1M 30.1K 37
After the passing of Abigail Bentley's mother, she is now the only one responsible for her family's well-being. Her father, often too drunk to stand...
632K 32K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
60.9K 1.2K 46
*Completed* "Fake it till you make it?" A PR relationship with a heartbroken singer in the midst of a world tour sounds like the last thing Lando Nor...
273K 8.1K 93
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...