මතක

Door shanR90

17.9K 2.1K 46

ඉපදෙන්නෙ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ Meer

මතක 1
මතක 2
මතක 3
මතක 4
මතක 5
මතක 6
මතක 7
මතක 8
මතක 9
මතක 10
මතක 11
මතක 12
මතක 13
මතක 14
මතක 15
මතක 16
මතක 17
මතක 18
මතක 19
මතක 20
මතක 21
මතක 22
මතක 23
මතක 24
මතක 25 (18+)
මතක 26
මතක 27
මතක 28
මතක 29
මතක 30
මතක 32
මතක 33
මතක 34
මතක 35
මතක 36
මතක 37
මතක 38 (Last part)

මතක 31

275 32 0
Door shanR90

“” දේශ් ඔහුට පුළුවන් විදිහට ශාන්ට විරුද්ධ වෙන්න හැදුවත් ඔහුගෙ උත්සහය ගඟට කපපු ඉනි වගේ උනා....
පිටිපස්සෙ හිටපු එකා කොච්චර තදින් දේශ්ගෙ කෙස් වලින් ඇඳල ඇල්ලුවත් ඒ දැනුනු වේදනාව කාගෙන හිටපු දේශ් කිසිම විදිහකින් කට ඇරියෙ නෑ.....
ඒත් ශාන්ගෙ ශක්තිමත් අත් දේශ්ගෙ හකුවලට තදවෙද්දි ලිකර් බොට්ල් එක ඔහුගෙ උගුර ඇතුලටම රිංගවල බිංදුවක්වත් අහකට යන්නෙ නැති වෙන්න දේශ්ට පොවන්න ශාන් සමත් උනා....

ඒ ක්ෂණිකව සිරින්ජර් එක ගත්ත ශාන් දේශ්ගෙ අතට ඒක ඉන්ජෙක්ට් කරා....

“” ඒ වෙලාවෙ දේශ්ගෙ අතේ නහර ඉලිපෙන්න ගත්තෙ ඉන්ජෙක්ට් කරපු ඩ්‍රග් එකේ සැර කොච්චරද කියන පෙන්නමිනි....

“’ දේශ් පිස්සුවෙන් වගේ කෑගහමින් දඟලන්න ගත්තෙ ඔහුගෙ මුළු ඇඟම පිච්චෙනව වගේ දැනුන නිසා.....
අතවල දාලා තිබ්බ විලංගු වලට කැපුණු තුවාල ආයෙත් අලුත් වෙලා තවත් ගැඹුරට කැපිල දේශ්ගෙ අත්දිගේ ගලල බිමට වැටෙද්දි දේශ්ගෙ වේදනාව හැමෝගෙම කන්වල දෝංකාර දුන්න.....
ටික වෙලාවකින් දේශ්ගෙ කෑගැහිල්ලට තිත තියමින් ඔහු සිහිසුන් උනා ....

“” දේශ් කොච්චර එපා කිව්වත් දේව් ඒ හැමදේම හැම තප්පරේම ඔහුගෙ දෑස්වල සටහන් කරගත්ත...
ඔහුගෙ ආදරේ විඳවන වේදනාව ඔහුට බලන්න හයියක් නොතිබුණත් ඔහු ඒ හැමදේම බලන් හිටියෙ ශාන් කියන නරුම තිරිසනා මොන ලෝකෙ හිටියත් ඌව හොයාගෙන අල්ලගත්ත දවසට ඌට මීට වඩා දාස් ගුනේක වේදනාවක් දෙන්න දේව්ට ඕනෙ උන නිසයි .....

“” සතියකින් කෝල් එක එයි””

“” කියල ශාන් ඇමතුම විසන්ධි කරේ සිම් එක ගලවල අතට ගන්න ගමන්..”

“” නීල්....මූට සිහිය ආවහම මොනවහරි කන්න දීපන් ....

දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නෙ...
ආදරේ සුන්දර වරදක් කියනවනෙ. දැන් අපි බලමු ඒ වරදෙන් වැඩක් ගන්න...
මූට සිහිය ආපු වෙලාවක කියපන් ....
අන්තිම තුරුම්පුව අදින්න වෙලාව හරි ....

“” කෝල් එක කට් උන ගමන් යක්සාවේසෙන් නැගිට්ට දේව් ලැප් එක උස්සල පොළොව ගැහුවෙ වටේ පිටේ තිබ්බ ඔහුගෙ අතට අහුවුන හැම බඩුවක්ම කුඩු කරල දාමින්....
ශාක්‍ය ,සතීෂ ,පවන් ,යෂ් ,සංඛ, ඩිලාන් නුවන් වැටුනු වැටුන තැන්වල වැටිල බලාගෙන හිටියෙ දේශ්ව බේරගන්න මොකක්ද කරන්න ඕනෙ කියල හිතාගන්න බැරුව .....

“” එකවරම ශාක්‍ය දුරකතනය අතට ගත්තෙ ලොකු දෙයක් මතක් උන නිසා...
ඔහු ඉක්මනින් කන්ටැක් වල search කරේ
ඔහුගෙ කැනඩාවල ඉන්න යාලුවෙක් උන ශෙනාල්ව මතක් වෙලා ....ශෙනාල් කියන්නෙ ICT සයිඩ් එකෙන් සෑහෙන්න ඉස්සරහට ගිහිල්ලා හිටපු ශාක්‍යගෙ යාලුවෙක් ...

“” හෙලෝ ශෙනාල්....මං ශාක්‍ය ....මට උඹෙන් ලොකු උදව්වක් ඕනෙ බං ....ප්ලීස් බං අපිට මේ වෙලාවෙ මොන වැඩේ තිබ්බත් උදව් කරපන් බං .....
“” ශාක්‍ය කියාගෙන ගියේ දේව් වගේම අනික් පිරිසක් ඔහු වටේට එකතු වෙද්දියි.

“” හෝව්...හෝව් බං ... පොඩ්ඩක් බ්‍රේක් ගහපන් බං ....

Just relax bro...

“ හරි ශාක්‍ය දැන් මට හිමින් කලබල නැතුව විස්තරේ කියපන්කො bro....

“ ශාක්‍ය මුලු විස්තරේම ශෙනාල්ට කියද්දි ඔහු ඉතා අවධානෙන් අහගෙන හිටියෙ මේක  ජීවිතයක් බේරගන්න දරන්න වෙන ලොකු සටනක් කියන එක ඔහුට වැඩිවෙලා යන්න කලින් තේරුන නිසා.....

“ හරි bro තේරුනා.... ලොකු ගේමක් නේද මේක ....මට දැන්ම නම්බර් එක එවපන්...අපි පුළුවන් උපරිම try එක දෙමු තැන හොයාගන්න...උන් මොනම වෙලාවක හරි ආයෙත් මේ නම්බර් එක use කරයි...

උන් ආයෙ ඔය නම්බර් එකෙන්නෙ කෝල් ගන්නං කිව්වෙ.....

“ ලෑස්ති වෙලා හිටපල්ල any time මං උඹලට msj එක දෙන්න ඉඩ තියෙනව. මේ සතිය ගොඩක් තීරණාත්මකයි. උන් last moment එකේ සිම් එක ඇක්ටිව් කරොත් අපිට උඹලගෙ යාලුවව බේරෙන්න තියෙන්නෙ limited time  එකක්. ඒ නිසා කිසිම වෙලාවක පෝන් off කරගන්න එපා.

පුළුවන් නම් ශිෆ්ට් එකට හරි පෝන් එක ගාව පැය විසි හතරම කවුරුහරි ඉඳපල්ල.
Vehicles , weapons රෙඩි කරල තියාගනිල්ල....

“” ශෙනාල්ගෙ ඒ කතාව දේව්ට වගේම අනික් ඔක්කොටොම අලුත් පණක් වගේම  බලාපොරොත්තුවක් ගෙනාවා....ලොකු යුද්දෙකට ඇතිවෙන්න weapons වගේම මිනිස්සුත් වැඩේට ලෑස්ති කරගන්න ඔවුන්ට වැඩි කාලයක් ගියෙ නෑ...
හොටෙල් එක සතියකට වහල දාලා ජොබ් වලිනුත් නිවාඩු අරං කට්ටියම දේශ්ව බේරගන්න මිෂන් එකට රෙඩිවෙලා හිටියෙ වටේටම දාලා තියෙන ඔත්තුකරුවන්ගෙන් ලැබෙන තොරතුරු පස්සෙද ඉව අල්ලමිනි.

“” පණපිටින් ඉන්න මිනිහෙක්ද කියල හිතාගන්න බැරි දේශ් දිහා නීල් බලාගෙන හිටියෙ කඳුළු පිරුණු දෑසින්....
පැය ගාණක් ගෙවිල ගියාට පස්සෙ සිහිය ආපු දේශ්ට කන්න තරම් හයියක් තිබ්බෙ නැති හින්ද නීල් බීෆ් සුප් එකක් අරං ආවෙ ඒකෙන් දේශ්ගෙ ඇඟට ටිකක් හරි හයියක් එයි කියල හිතාගෙන ......

“ අයියෙ ....මේක ඔක්කොම බීපන් උඹේ ඇඟට හයිය ඕනෙ .... සිහියෙන් නේද ඉන්නෙ ....මං කියන ඒවා තේරෙනවද අයියෙ....

“ නීල් දේශ්ගෙ මූණට කිට්ටු වෙලා ඇහුවෙ ලිකර් වල මත් ගතිය දේශ්ගාව පේන්න තිබ්බෙ නැති නිසා....
දේශ්ගෙ ඇඟ කලින් ඉඳලම මේදේට හුරුවෙලා ඇඟ ඇතුළෙ වෙලා තිබ්බ ප්‍රතික්‍රියා නිසා ඒ වෙලාවට කොච්චර වේදනාවක් දැනුනත් දේශ්ගෙ මත් ගතිය ඉක්මනින් නැතිවෙලා ගියා...

ඒත් ඔහුගෙ අභ්‍යන්තර අවයව වලට වෙන හානිය ඒකෙන් අඩුවෙලා තිබ්බෙ නෑ....

“” මං සිහියෙන් ඉන්නෙ නීල්... උඹ කියපන්.

“ අයියට අර බොට්ල් එකම පොවලත් වෙරි නෑ කියලද ඔය කියන්නෙ ? ඒකනං වෙන්න බෑ අයියෙ !!! ඒකෙ ඇල්කොහොල් presentage එක සීයට 96ක්....

“” මට වෙරි නෑ බං , දන්නෑ ඇයි කියල. දරාගන්න බැරි වේදනාවක් විතරයි මට දැනෙන්නෙ....
මල්ලි ප්ලීස් මට උදව්වක් කරපන්.....

“ කියන්න අයියෙ මොකක්ද ?

“මාව මරපන් නීල්..... කෑම වලට මොනවහරි දාලා හරි  කමක්නෑ  බං , උදව්වක් කරනව කියල හිතල කවපන් ගෙනත්....

“” අයියට පිස්සුද අයියෙ.... තව ටිකක් ඉවසන් ඉන්න.... උන් ඊගාවට කරන්න හදන්නෙ දේව් අයියට කරදරයක් කරන්න.මට උන් කතාවෙනව ඇහුන....

“” අනේ මල්ලි ප්ලීස් බං දේව්ට  අනතුරු අඟවපන්කො බං.... අනේ උඹට වඳින්නං බුදු මල්ලි....දත්දෙක ලෙහල තිබ්බනං උඹෙ කකුල් දෙක අල්ලල හරි මං වදිනව බං...
අනේ බං උදව් කරපන්....

“ දේශ් ඔහුගෙ දුක නීල්ට කිය කිය ඇඬුවෙ මොකක්ම හරි පිහිටක් බලාගෙනයි....

“” ඒක කරන්න විදිහක් නෑ අයියෙ... මට මේකෙන් එළියට යන්න තහනං . මගෙ පෝන් එකත් උන්ගාව තියෙන්නෙ.. මේ සතිය ඉවර උනාට පස්සෙ පොන් එක මගෙ අතට දෙන්නං කිව්වෙ....

මේ සුප් එක හදන් ආවෙත් මේ තට්ටුවෙම තියෙන කිචන් එකෙන් බඩු හොයාගෙන....
අයිය ටිකක් ඉවසල ඉන්න....
මං අයියව මේ සතිය ඉවර වෙන්න කලින් කොහොමහරි මේකෙන් එළියට ගන්නව...

මගෙ පොඩි ප්ලෑන් එකක් තියෙනව ඒත් ඒක මුන් ගොඩක් මෙතන ඉන්න වෙලාවක
කරන්න බෑ....
අයියට කොහොමත් මේ සතිය ඉවර වෙනකල් ආයෙත් අරුන් වද දෙන්නෙ නෑ ....
ඒ නිසා අයිය මං දෙන ඒවා කාලා ටැබ්ලට් ටික බොන්න...
මොකද පැනල යන්න ලොකු ශක්තියක් අයියට ඕනෙ වෙයි.....

“” මල්ලි...මට ටොයිලට් යන්න ඕනෙ....
දේශ් නීල්ට කිව්වෙ බැගෑපත් බැල්මක් හෙලමින්....

“ ඔහොම හිටපන් අයියෙ.....”

“ ටික වෙලාවකින් නීල් විලංගු වල යතුරු එක්ක තවත් තුන්දෙනෙක්ව එක්කන් ආවෙ ශාන්ගෙ අණ පරිදියි.....

“ අකමැතෙන් උනත් නීල්ගෙ වාරුවෙන් දේශ්ට ඔහුගෙ සියලු කටයුතු කරගන්න සිදුවුනා.....

“ආයෙමත් පුරුදු විදිහටම දේශ්ගෙ අත්වලට විලංගු දාලා යතුරු ගත්ත ශාන්ගෙ ගෝලොයො පිටත්වෙලා ගියේ දේශ් ඇහැරිලා කියන පණිවිඩේ ශාන්ට දෙමිනි....

“” හලෝ ඉතිං කොහොමද ධනුද්දර ,,, නැගිටල නේ.....ආතල් එක හොඳයි නේද ?

නැතිවුන මතකෙ තාමත් ආවෙ නැද්ද බං තාමත්.....
“ ශාන් දේශ්ගෙ කම්මුලකට තට්ටු කරමින් ඔහුගේ මූණට ලං වුණේ වෛරය පිරුණු දෑසිනි.....

“” මේ දේ හොඳට අහගනිං ධනුද්දර මං මේ දේ හින්ද මට මගෙ මල්ලිවත් මරන්න සිද්ද උනා.....එහෙම එකේ උඹ ගැන ලොකු අනුකම්පාවක් මට දැනෙයි කියල හිතන්න එපා....

“” හෙට උඹේ ආදරණීය පෙම්වතා හෝලි සමරන්න මහා ගණපති දේවාලෙට එනව කියල කියන්නයි මං මේ ආවේ...
උඹ දන්නවද ඌ හෝලි සමරන්න එන්නෙ කාත් එක්කද කියල බං ....

“” ශාන් එහෙම කියල මහ හයියෙන් හිනාවුනේ දේශ්ගෙ ඇස්වලින් පිටවුන වෛරය දැකල.....

“” උඹ කොහොමද නේද ඒක දන්නෙ...???

ඒක හෙට දවල්ට බලාගනිං දේව්ගෙ දේශ්  ??
මාත් හෙට රතු පාටින් දේව් එක්ක හෝලි සමරන්න ඉන්නෙ බං ...
ඒත් කේස් එක තියෙන්නෙ ඌ එන්නෙනං උඹත් එක්ක හොලි සමරන්න බං ...පව් හැබැයි .....මොනව කරන්නද ඉතිං ....
ආදරේ අන්ධයි කියනවනෙ....
සුදු ඇඳුමකුත් ගත්ත මං පෙන්නන්නද උඹට .?????

“ එක්කො ඕනෙ නෑ බං ...ඒකත් හෙටම බලාගනිං ??? උඹවත් මං එක්ක යන්නංකො හෙට ????

“” මෙච්චර වෙලා හිනාවෙවී හිටපු ශාන් එකපාරටම දේශ්ගෙ බෙල්ල මිරිකල උඩට ඉස්සුවා.....

“”  අහගනිං තොට හෙට දවල් වෙනකල් කල් තියෙනව. තෝ කොහොමහරි මතක් කරල මට ඕනෙ දේ ඒ වෙද්දි කිව්වෙ නැත්තං තොගෙ දේව්ව මං හෙට මරනව....ඒක මතක තියාගනිං ....

“ දේශ්ගෙ බෙල්ල අතෑරපු ශාන් දේශ්ට තර්ජනේ කරමින් යන්න ගියේ දේශ් දුන් වෛරයේ පොරොන්දුව ඔහුට ඇසෙද්දියි..

“” ශාන්.... උඹ හිතන්න එපා මගෙ දේව්ව මගෙ හදවත ගැහෙනකල් උඹේ අතින් මැරෙන්න මං ඉඩ දෙයි කියල .....
ලෑස්ති වෙලා හිටපන් තොගෙ මාරයා හම්බෙන්නයි තෝ හෙට යන්නෙ .... මං මැරෙන්න කලින් තොගෙ ඔය කුණු ඔලුව කඳෙන් වෙන් කරේ නැත්තං මගෙ වලටත් හෙන ගහයි යකෝ....මේක මගේ පොරොන්දුවක්...ඒක හොඳට මතක තියාගනිං ශාන්න්.....

“’ ශාන් මහ හයියෙන් හිනාවෙමින් යන්න ගියේ හිටගෙන ඉන්නවත් පණ නැති උඹ මට මොනව කරන්න ද කියමිනි....

*********************************

" නීල් දේශ්ව බේරගනීද?

Ga verder met lezen

Dit interesseert je vast

299K 10.7K 43
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...
597 64 4
ජීවිතය කියාදුන් අරුමැසි ආදරය...
23.9K 3.6K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
75.9K 14.5K 45
අහිමි උනොත් දරාගනිමි.......මේ ...........ආදරේ හැටී.....!!