NEVER ALONE ❤️‍🩹

By KimHaeJinIndu

188 45 25

තනිකම කියන්නේ හැදෙන්න හොද නැති ලෙඩක් !!!! 🥺💗 Kim Seok Jin 💖 × Choi Ye Seoul 🌼 Only FanFiction...😁 හිතට ආ... More

Chapter 1 🌼💖 කව්ද එයා ?! 😶
Capture 2 🌼💖 අහම්බෙන් මුණගැසුණු එයාලා....😊💗
Chapter 3 🌼💖 හිතේ ඇදුනු ඒ රූපේ 😚💗
Chapter 4 🌼💖 එයා මන් නිසා අනතුරේ 😥❤️‍🩹
Chapter 5 🌼💖 ඉතින් මන් එයාට කැමතිද ? 😥
Chapter 6 🌼💖 පළමු පුදුම වීම 😍💛
Chapter 7 🌼💖 මටත් පවුලක් තියෙනවා ❤️‍🩹
Chapter 8 🌼💖 එයාලට මාව විශ්වාසයි ! 😊💗
Chapter 9 🌼💖 මමත් ගොඩාක් ආදරෙයි...😍💗
Chapter 10 🌼💖 මන් ආදරේ කරන්නේ සෝල්ට...! 😈❤️
Chapter 11 🌼💖 එයා ජන්හී වගේමයී...! 😵‍💫💗
Chapter 12 🌼💖 තර්ජනය 😵‍💫
Chapter 13 🌼💖 හැමදේම හරියයි ! 🙂💗
Chapter 14 🌼💖 ආදරෙයි හැමදාමත් ! ♥️

Chapter 15 🌼💖 FINAL EPISODE ⛓️💘

14 4 3
By KimHaeJinIndu

💖 සෝල් ඉක්මනින් ඔය ටික කන්න

🌼 හරි හරි ඔප්පා බය වෙන්න එපා පරක්කු වෙන්නෑ....

ඒ එක්කම එතනට ජීමින් ජේ හෝප් දෙන්නා ආවා...

💛 ඉක්මනින් සෝල්

කටේ කෑමත් පුරෝගෙන කෙල්ල කතා කරන්න ගත්තා

🌼 හරි ..හ්..රි

💚 හා හා හිර වෙයි

🌼 හරි මන් කාලා ඉවරයී...

ඒ අස්සේ හෝන් සද්දේකුත් ඇහෙන්න ගත්තා

💜️ සෝල් හොස්පිටල් එකටත් යන්නෝනි ඉක්මන් කරනවාආආආආ 🤨

💙 ඉක්මනින් හැමෝම නැත්නම් අර පූසා අපිව කයී....😓

❤️ එ විතරක් යෑ යුන්ගි හියුන්ට නින්ද ගියොත් මල හත්තිලව්වයි...😕

🌼 හරි හරි බෑග් එක ගත්තා මන් ආවා

එහෙම කියලා සෝල් කාමරේට දිව්වා....

අද තමා දවස සෝල් වගේම එයාගේ ඔප්පලා ටිකත් ශියාත් ආසාවෙන් බලන් හිටපු ඒ ලස්සන දවස....Dancing Competition එකේ Final එක තියෙන්නේ අද...ඉතින් හැමෝම කලබල වෙලා ඉන්නේ ඒ මදිවට සෝල් හෙමීට හෙමීට හෙමීට වැඩ.....

🌼 හරී යමූ

💖 ඇති යාන්තන්

💜️ යන් යන්

🌼 ශියා ??

💜️ එයා දැනටමත් හොස්පිටල් එකේ

🌼 අහ් ඒකත් එහෙමද

🖤 ඔහේල එනවද නැද්ද 😤

💚 අන්න කුංච නාද කරනවා

💛 නෑ නෑ එයා මියෑව් කියන්නේ 😆

💚 අහ් ඔව් නේ අමතක උනා

💙 යමු යකුනේ....

එහෙම කියලා හැමෝම කාර් එකට නැග්ගා...

කෙලින්ම හොස්පිටල් එකට ගිය සෝල් ඉකමනින් අප්පා ගාවට ගියා...

🌼 අප්පා....

🤵🏻‍♂අද මගේ දූ ලස්සනට ප්‍රෆෝම් කරන්නෝනි හරිද

🌼 ම්ම්....හරි අප්පා....

මටත් එන්න තිබුනා නම්

🌼 අනේ අප්පා ඔහොම කියන්න එපා !! 🥹

🤵🏻‍♂අද ජීහේ ප්‍රෆෝම් කරනවා නේද

🌼 ඔව්....එය අවුලින් නේද ඇත්තේ අප්පා

🤵🏻‍♂එයාගේ අම්මට ලැබෙන්න ඔනි දඩුවම තමා ඒ ලැබුනේ

Flash Back 💥

එදා ජූන් හැමදෙයක්ම දැනගත්තට පස්සේ සෝල්ට හොරෙන් කොල්ලෝ ටික මේකට සාක්ශි හොයන්න ගත්තා...එතකොට ටික දවසකින් මේකට සම්බන්ධ උනු එක සැකකාරයෙක් හොයාගත්තා...

උට වද දීලා දීලා කොහොමහරි මේකට ජීහේ ගේ ඔම්මා සම්බන්ධයි කියල හොයාගෙන සියලුම සාක්ශි පොලිස්සියට දුන්නා....

ඉතින් දවස් දෙක්කට කලින් වගේ මේ හැමදෙයක්ම සෝලුත් ශියාත් දැනගත්තා...ඉතින් හැමෝම පොලිස්සිය එක්ක ජීහේගේ ගෙදරට...

Nock Nock

🦋 කව්ද මේ වෙලාවේ

👨🏻‍✈️මිසිස් චෝයී ඉන්නවද

🦋 ඇයි ඉන්ස්පෙක්ටර් මොකක්ද ප්‍රශ්නේ

👨🏻‍✈️ප්‍රශ්නේ කියන්න කලින් මිසිස් චෝයිට එන්න කියන්න....

🦋 අ...ආ ඉන්න මුලින් ඇතුලට එන්න සර්...ඔම්මාආආඅ

👩🏻‍🦱මොකද දරුවෝ කෑ ග.හ.න්.නේ 😦

පොලිස්සිය දැක්කම මිසිස් චෝයි බය උනා....ඒ එක්කම එක පොලීසියේ කෙනෙක්ගේ පිටිපස්සේ ඉදන් සෝල් එනවා දැක්කම තවත් දාඩිය දැම්මා...

👩🏻‍🦱ඇයි ඉස්..පෙක්..ට මොකක්ද ප්‍රශ්නේ ??

👨🏻‍✈️ප්‍රශ්නේ තමුන් හොදට දන්නවා ඇති නෙහ් !!! මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධ යෙන් ඔයාව ඇරස්ට් කරනවා....

🦋 මිනී ම්..මැරුමක් මොකක් ද ඒ කව්ද ඔය බොරු ගොතන්නේ

🌼ඔව් මිනීමැරුමක්.....මාව මරන්න හැදුවේ ඔයාගේ අම්මා...😤

ඒක ඇහුනම ජීහේ ශොක් උනා....ජීහේ බය වෙලා ඔම්මා දිහා බැලුවා...ඔම්මා තරහින් පුපුරනවා

🦋 ඔ..ම්...මා මො..ක..ක්ද මේ

👩🏻‍🦱මන් කාවවත් මැරුවේ වත් මරන්න උත්සහා කරේවත් නෑ

💚 අපි ළග ඔක්කොම සාක්ශි තියෙනවා....දැන් බොරු කිව්වා ඇති...🤨

👩🏻‍🦱මොන සාක්ශිද ආ

💖 මෙන්න මේ සාක්ශි...

එහෙම කියලා අර සැකකරු ඉන්නවීඩියෝ එකක් පෙන්නුවා....ඒකේ මෙයා කරපු හැමදෙයක් ගැන ම කියනවා....

ජේහේත් එතනට ඇවිත් ඒක බැලුවම ශොක් උනා...

🦋 ඔ..ම්ම්..මා එතකොට ඔයා නිසාද අප්පාට එහෙම උනේ

👩🏻‍🦱නෑ නෑ ජීහේ මේක බොරුවක්...මේ සේරම බොරු තමුන්ලා බොරු කියන්නේ

🦋 බොරු කියන්නෙ කොහොමද ඔම්මාආආඅ....හැමදේම රෙකෝඩ් වෙල අතියෙන්නෙ මේ කොහොමද මේවා බොරු කියන්නේ ආ.....කියන්න ඔම්මා කියන්න....😤

ජීහේ එයාගේ ඔම්මගේ උරහිස් වලින් අල්ලගෙන අහන්න ගත්තා....ජීහේගේ ඔම්මට කට උත්තර නෑ....

👨🏻‍✈️දැන් මේ ඇති....අපිත් එක්ක එන්න

එහෙම කියලා ජීහේගේ ඔම්මට මාංචු දැම්මා.....ඒ එක්කම ජීහේ එයාගේ ඔම්මව අතහැරියා...

👩🏻‍🦱ජීහේ මාව බේරගන්න ජීහේ මේඔක්කොම බොරු 😓

🦋 ඇයි ඔම්මා මෙහෙම දෙයක් කරේ....වේ ????

👩🏻‍🦱ජීහේ මේ සෝල් කියන ඒවා අහන්න එපා

👨🏻‍✈️එනව යන්න අපි එක්ක

එහෙම කියලා පොලීසිය ජීහේගේ ඔම්මව ඇදගෙන යද්දී සෝල් ගාව නැවතිලා සෝල්ගේ ශර්ට් එකෙන් අල්ලලා මෙහෙම කියන්න පටන් ගත්තා...

👩🏻‍🦱තෝත් තොගේ අම්මා වගේමයි.....බලමුකෝ මන් තමුසේගේ සතුට නැති කරනවා.....😤

ඒක කිව්ව ගමන් ජීන් සෝල්ගේ ඉස්සරහට ආවා...

💖 ඒකට තමුන්ට ගොඩාක් මහන්සි වෙන්න වෙයි!! අජුම්මා

නෝන්ඩියට වගේ එහෙම කිව්වම ජීහේගේ ඔම්මා තරහින් පොලීසිය එක්ක ගියා...

සෝල් ජීන්ව බදාගත්තා....ජීහේ එතනම කඩ වැටුනා....සෝල් ජීහේ ගාවට් යන්න අඩිය තිබ්බා විතරයි ජීහේ කෑ ගැහුවා...

🦋 කවුරුත් මන් ගාවට එන්න එපා !! දැන් මෙතනින් හැමෝම යන්න චේබල්ල්ල්ල්ල්ල්!!!!! 😭

එහෙම කිව්වම හැමෝම යන්න ගියා...ටෙහියුන් ගොඩාක් වෙලා ජීහේ දිහ බලන් ඉදලා එයත් ගියා....හැමෝම ගියාම ජීහේ බිම පෙරලිලා අඩන්න ගත්තා.....

🦋 ඔම්මාහ්....වේ වේ වේයෝ?????

Flash Back End

🌼 මොනා උනත් ජීහේ අප්පට ආදරෙයී

🤵🏻‍♂මන් ඒක දන්නවා...මගේ දූලා දෙන්න්ම මට වටිනවා...

එහෙම කියලා සෝල්ව අප්පා බදාගත්තා ඒ එක්කම ජින් door එක ඇරියා...

💖 තාත්තා දූලාගේ ආදරේට බාදා කරාට සමාවෙන්න...සෝල් දැන් නම් වෙලාව හරි...

🌼 ම්ම්....අප්පා මට යන්න වෙනවා !!

🤵🏻‍♂හරි දුව පරක්කු වෙන එකත් හොද නෑනේ

🌼 ම්ම්....එහෙනම්....මන් යන්නම් අප්පා ☺️

🤵🏻‍♂හොදට වැඩේ කරන්න Hwaiting

🌼 හී...Hwaiting අප්පා...

එහෙම කියලා කෙල්ල එලියට ආවා.....හැමෝම කාර් එකේ නැගලා කෙලින්ම Competition Hall එකට ගියා....කෙල්ල ලෑස්ති වෙන්න ගියා...කෙල්ල ලෑස්ති වෙලා ශියා එක්ක එයාගේ ඔප්පලා ගාවට ආවා....

🌼 අද හැමෝම ඉන්න එකටනම් සතුටුයී...🥺

💙 අපේ කෙල්ලගේ දේට අපි නැතුව වෙන කවුරු ඉන්නද

💛 සෝල්....ඔයා පොරොන්දුව රකින්න ඕනි...

🌼 හරි මගේ ඔප්පේ...මන් ඒක අනිවාර්යයෙන් කරනවා

💖 හැමදේම හොද විදිහට වෙයි සෝල්...බය නැතුව ඉන්න...

එහෙම කියලා කොල්ලා සෝල්ගේ අත ඇල්ලුවා...

🌼 ඔයාලා ඉන්නකල් මගේ ජීවිතේ හැමතිස්සෙම ලස්සන වෙනවා...🥺🫂

💜️ මන් වගේ යාළුවෙක් ලබපු නිසා තමා ඒ...

🌺 අනේ මොකට කියනවද ඒ හරිය...

🌼 ඇත්ත ශියා...

💚 ජීහේ එනවා !

🌼 මොකක්ද

🦋 Excuse Me මටත් ටිකක් කතා කරන්න පුළුවන් ද 😕🙂

🌼 ජීහේ ඔයා ?

🦋 සෝල්....අද හොදට වැඩේ කරන්න...මන් සුභ පතනවා ඔයාට

🌼 ජීහේ ??

🦋 මගේ ඔම්මා කරපු දේට සමාවක් දෙන්න බෑ තමා...ඒත් ඒකට මන් ඔයාගෙන් සමාව ගන්නවා...සමාවෙන්න මට...හැමෝම 😓

එහෙම කිව්වම හැමෝටම ජීහේ ගැන දුක හිතුනා...

🌼 කින්චනා ජීහේ...ඔයාත් අද ලස්සනට වැඩේ කරන්නෝනි හරිද

🦋 දේ......Hwaiting

🌼 Hwaiting ජීහේ

එහෙම කියලා දෙන්නා දෙන්නට අතට අත දුන්නා.....ඒ එක්කම ජීහේගේ නම කතා කරා...

💚 ඔයාට කතා කරනවා...

🦋 එහෙනම් මන් යන්නම්...

එහෙම කියලා හැමෝටම බොව් කරලා කෙල්ල එතනින් ගියා.....මේ අතරේ ජීමින් ටේ ට රහස් කියනවා

💛 උබ ඒකිට කැමතී නේ

💚 මො..ක්..ක් නෑ නෑ පිස්සුද 🥲

💛 අනේ නිකන් බොරු නොකිය පල කොටියෝ යන්න...

එහෙම කියලා හයියෙන් පාරක් ජීමින් ටේට ගැහුවා 😅😂

💚Pov - මන් දන්නෙත් නෑ

ජීහේත් ලස්ස්නට ප්‍රෆෝම් කරා....ඇත්තටම හිතේ කොච්චර දුකක් තිබුනත් කෙල්ල ඒක නොපෙන්නවා වැඩ කරා

💛 ලස්සන ප්‍රෆෝම් එක ජීහේ

🦋 කුමාවෝ ඔප්පා...

එහෙම කියලා කෙල්ල වෙන තැනකට ගියා...

💚 දැන් ඔයාගෙ වෙලාව සෝල්...

❤️ මතකනේ....ඔයාදක්ශයි

🌼 දේ ඔප්පා

🌸 Hwaiting

🌼 Pov - මගේ මෙ පලවෙනි වතාව මේ වගේ ලොකූ ස්ටේජ් එක්ක final එක්ක මේ විදිහට ප්‍රෆෝම් කරන අනේ ඔම්ම මට මේක කරන්න පුළුවන් නේද මට උදව් කරන්න...🥺💕

එහෙම හිතන ගමන් සෝල් ස්ටේජ් එකට ගියා...මියුසික් එකේ තාලෙට හරි ලස්සනට අඩි තියන ගමන් හරිම ලස්සන ට ඩාන්ස් කරන සෝල් දිහා හැමෝ ම බලන් ඉදියේ දීප්තිමත් ඇස්වලින්...

💛 Pov - ඇත්තමයි සෝල් අද මන් මාව ඔයාගෙන් දකිනවා...🌼

💚 Pov - මන් දැනගත්තා මගේ නංගී මේක කරනවාමයි කියලා 🥺

💜️ Pov - මන් හරි වාසනවාන්තයි සෝල් ඔයා වගේ යාළුවෙක් ලබන්න ☺️

💙 Pov - සෝල්...හරිම දක්ශයී...♥️

🖤 Pov - චන්ඩි රැජින ලස්සනට ම වැඩේ කරනවා...ආඩම්බරයී 😁

❤️ Pov - ඔයා අද මට ලැබෙන්න ඔනි වටිනව දේ දෙයි සෝල්....😊

🌸 pov - මගේම කපාපු පලුව...ආදරෙයී 🐼

💖 Pov - ඔයා මට පණටත් වැඩිය වටිනවා 😘

හැමෝගෙම හිත් වල හිටියේ සෝල් විතරමයී...සෝල්ගේ ප්‍රෆෝම් එක ඉවර උනා විතරයී...මුලු හෝල් එකම නැගිටල අත්පුඩි ගැහුවා....කෙල්ලගේ නැටුම හරියට භාවනාවක් වගේ.....

කෙල්ල ස්ටේජ් එකෙන් බැහැලා දුවන් ආවේ කොල්ලෝ ටික ගාවට

🌼 මන් හොදට කරාද

💖 හිතුවාටත් වැඩිය

ටික වෙලාවකින් winner ව කියන්න නටපු දෙන්නට එන්න කිව්ව....දෙන්නා දෙපැත්තේ තියාගෙන දෙන්නව ටිකෙන් ටික බය කර කර ඉදපු නිවේදක ටික වෙලාවකින් සීරියස් මූඩ් එක්කට ආවා...

🎙️එහෙනම් ඔන්න අපේ Competition එකේ Winner වන්නේ..................................

🎙️චෝයී......යේ සෝල් ඔබයී....

ඒක ඇහුනම සෝල් ඇත්තටම ගොඩාක් සතුටු උනා....ඒ විතරක් නෙවෙයි ජීහේත් සතුටු උනා...ජීහේ කෙල්ල ගාවට ඇවිත් කෙල්ලව බදාගත්තා....

🦋 Congratulations ඔන්නී 💕

එහෙම කිව්වම සෝල් Confused උනා....ඒත් කෙල්ල ඒක ගනන් නොගෙන ජීහේව බදාගත්තා

ටික වෙලාවකින් කෙල්ලට Award එක දුන්නා...හැමෝම ස්ටේජ් එකට දුවගෙන ආවා...පැත්තකින් ජීහේ හිනාවීගෙන ස්ටේජ් එකෙන් බැහැලා ගියා...කට්ටියම සෝල්ව ඇවිත් බදාගත්තා...සෝල් ජීමින්ගේ අත අල්ලගෙන

🌼 ඔප්පා....මන් ඒක කරා ඔප්පා මන් ඔයාගේ හීනේ හැබැ කරලා🥹

💛 මට හරි ම සතුටුයි සෝල්....ඇත්තමයී 😁

🌼 හොබී ඔප්පා ඔන්න පොරොන්දුව ඉශ්ට කරා🥹💕

❤️ මන් දන්නවා මගේ කෙල්ල පොරොන්දු කඩකරන්නෑ කියලා 😊

එහෙම කියලා ආයෙ දෙන්නා බදාගත්තා....හැමෝම ආයේ බදාගත්තා...ඒ එක්කම සෝල් දැක්කා කෙනෙක්ව....එයාව දැකලා කෙල්ලගේ ඇස්වල තිබුනු කදුලු තවත් අලුත් උනා

🌼 අප්පා !!

ඔව් එතනට ආවේ මිස්ට චෝයී...එයාව එක්කන් ආවේ වෙන කවුරුත් නෙවෙයි ජීහේ

🤵🏻‍♂ මගේ දූ එහෙනම් වැඩේ කරා !!

🌼 මන් විතරක් නෙවෙයි අප්පා.....ජේහේ ත් ලස්සනටම ඩාන්ස් කරා....☺️

එහෙම කියලා සෝල් ජීහේගේ අත අල්ලගත්තා...

🤵🏻‍♂මගේ දුවලා දෙන්නම දක්ශයි....

එහෙම කිව්වම දෙන්නම ඇවිත් අප්පා ගාව දණගහගෙන ඉදියා....

🌼 අප්පා කුමාවෝ ආවට...

🦋 කුමාවෝ අප්පා මාව් විශ්වාස කරාට

🤵🏻‍♂කුමාවෝ මගේ දරුවනේ මාව තේරුන් ගත්තට...

එහෙම කියන ගමන් Wheelchair එකේ ඉදපු සෝල්ගේ අප්පා දෙන්නටම හග් එක්කට එන්න කියලා අතින් සන් කරා...දෙන්නම මූනට මූන බලලා අප්පා ගාවට ගියා...

🌼Pov - හැමදේම හොදින් 😊

💖 මේකට නම් පාටියක් තියන්න ම ඕනි....

🌼 මරූ

💜️ එහෙනම් හෙට රෑට අපේ ගෙස්ට් හවුස් එකේ තියමූ....

💚 ජීහේ ඔයාත් ඔයාගේ යාළුවෝ දෙන්නත් එන්නෝනී 😊

💛 අම්මෝ අම්මෝ....

එහෙම කිව්වම ටෙයියා ජීමිනාට ආයෙ ගැහුවා...

🌼 ඔව් ජීහේ ඔයත් ඉන්නෝනි අප්පත් ඕනී....😁

🦋 දේ....එන්නම් අපී....

🖤 එහෙනම් හරී...කාලෙකින් පාටියක්...හරිම සතුටුයී

At Party....🥂

🌼 අහ් අප්පා ජීහෙයි ඇවිත්....

💜️ ඉන්න මන් දොර අරින්නම්

🌸 හරී....😁

හැමෝම පාර්ටි එකට ලෑස්තිවෙල ඉන්නේ... අප්පයි ජිහෙයි එයාගේ යාළුවොයි එනකල් තම අකට්ටිය බලන් ඉදියේ....

💜️ එන්න එන්න ඔයාලා එනකල් තමා බලන් ඉදියේ...

දොරෙන් ඇතුලට ආපු විගස සෝල් ගිහින් එයාගේ අප්පව මුලින් බදාගත්තා....ජීන් ඒ එක්කම සෝල්ගේ අප්පව වීල්චෙයාර් එකේ අරන් ඇතුලට ගියා....සෝල් ජීහේගේ අත් දෙක අල්ලගෙන කතා කරන්න ගද්දී ශියා අනිත් දෙන්නා එක්ක ඇතුලට ගියා....

🌼 කුමාවෝ ‍දොන්සෙන්....🥺

🦋 අනියා ඔන්නී.....මට ආයේ සතුට ලැබුනේ ඔයා නිසයි...මන් ඔයාට ගොඩාක් කරදර කරා අපහාස කරා...මට ඒ හැමදේකටම සමාවෙන්න....මන් දන්නවා සමාව ඉල්ලන්න මන් සුදුසු නෑ කියලා.....මට කවදාවත් ඔයාව මරන්න ඔනි උනේ නෑ.....ඇත්තමයි....මන් කරපු දේවල්වලට මන් පසුතැවෙනවා....🥺

🌼 ඔයා කිසි වැරැද්දක් කරේ නෑ ජීහේ....ඒ ඔයාගෙ අම්මා නිසයි ඔයා ඒ දේවල් කරේ....දැන් ඔයා මගේ පවුල....මට පුළුවන් වෙච්ච හැමදේම අමතක කරන්න....මොකද ඔයා දැනටමත් පසුතැවෙනවා නේ....ඒ කියන්නෙ ඔය අවැරදි තේරුන් අරන්නේ....ඒ නිසා මන් ඔයාට සමාව දෙනවා පැටියෝ....ආයේ කවදාවත් වෙනස් වෙන්න එපා...🥺🫂

එහෙම කියලා කෙල්ල ජීහේව බදාගත්තා...ජීහේගේ ඇස්වල කදුලු ජීහේත් ආයේ එයාව බදාගත්තා....💗

🌼 ඇති ඇති ඔය කදුලු පිහිදාගන්න...ටේ ඔප්පා දැක්කොත් එහෙම ඔයාව ඔහොමමන් ඉවරයී

🦋 හෑ ඒ මොකක්ද ඒ කිව්වේ...

🌼 ooops මුකුත් නෑ එන්න යන්න....😁

එහෙම කියලා සෝල් ජීහේව ඇදගෙන ගියා !!! 🤭

පාර්ටි එක හරිම විනොදෙන් කාලේ ගත කරන්න උදව් උනා...හැමෝම හරිම සතුටින්...නටලා නටලා මහන්සි වෙච්ච හැමෝම සෝෆා එකෙන් ඉදගෙන අතීතේ මතක් කරන්න ගත්තා...

🦋 මන් ඔන්නිට සලකපු විදිහ මතක් වෙද්දිත් මොකක්ද වගේ...🥲

💜️ ඇත්තටම ජීහේ මට නම් හිනා 😂

🌸 ඔයාට හිනා ඉතින්....මතකද මන් ඔයාලව පොලේ ගැහුවා 😎😂

🐞🕷️ අම්මෝ මතකයි...

🐞 මන් හිතුවේ ඔයා අලිමස් කාලා කියලා 🥲

💚😅

මේ අතරේ සෝල් වෙනම ලෝකෙක තනිවෙලා

🌼 Pov - කව්ද හිතුවේ මගේ ලෝකේ මේ විදිහට වෙනස්වෙයි කියලා...කාත් කවුරුත් නැතුව තනිවෙලා හිටපු මගේ ලෝකෙ දැන් ගොඩාක් වෙනස්...මගේම වගේ සහොදරයෝ හයදෙනෙක්....මගේ නොවුනත් මගේම සහෝදරියක්....මගේම ලේ තියෙන නංගි කෙනෙක්....ඒ විතරක් නෙවෙයි මගේ ජීවිතේ මන් වැඩිපුරම ආදරේ කරපු වෛර කරපු මගේ අප්පා......මේ හැමෝම මන් ලග...ඒ විතරක් නෙවෙයි...මගේ ලෝකේ ලස්සන කරපු මගේ ජීන් ඔප්පා.....දැන් මට ආදරේ කරන්නත් පුළුවන්....දැක්කද ඔම්මා...මන් සාර්ථකයි....මට දැන් ලස්සනම ලස්සන පවුලක් ඉන්නවා...ඉතින් දැන් මන් කවදාවත් තනිවෙන්නෑ....මට විශ්වාසයී...🫂🤍

ඒ එක්කම සෝල්ගේ අත ජීන් අල්ලගත්ත...

💖 ඔයා තනිවෙලා නෑ දැන්.....තේරුනාද ☺️

එහෙම කියන ගමන් කෙල්ලයි කොල්ලයි මූනට මූන බලාගෙන හරි ලස්සනට හිනා උනා.....කෙල්ල කොල්ලගේ අත තද කරන ගමන් ඔලුවෙන් සන් කරේ ඔව් කියන්න වගේ....

🌼 Pov - ඇත්තටම මට ඕනි උනේ මේක.....තනිකම ලස්සන නෑ ඇත්තටම...මෙතනයි සැනසීම තියෙන්නේ...ඇත්තටම කුමාවො ජීන් ඔප්පා මට ආදරේ කරාට...ඔයා නිසයි මට මේ දේවල් ලැබුනේ....සරන්හේ....🥺💗

ටික වෙලාවකින් දෙන්නම එලියට ගිහින් අහස දිහා බලන් හිටියා....කෙල්ල අහස දිහා බලාගෙනම කතා කරන්න ගත්තා

🌼 සරන්හේ ඔප්පා....♥️

ඒම කිව්ව ගමන් ජීන් සෝල්ගේ පිටිපස්සට ගිහින් කෙල්ලව බදාගත්තා...

💖 මමත් ගොඩාක් ආදරෙයී...හැමදාම !! 🥺💖

___________________________________________________
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
Like A Rose When Blooming , They're Like Cherry Blossoms 🌺💗
When They're Scattered Like The Morning Glory That Fades 🪄🤍
Like That Beautiful Moment Always Want to Be The Best 🌼💜️
So I Was Impatient And Always Worried My Greed Was a Weapon 💖👀
Instead, It Chokes Me and Turns Back Into a Patik 🐼💞
Indeed, I Wanted to Be The Best Let Us Make a Door to ur Heart 🌝💚
If u Open That Door This Place Will be Waiting 🥺💞
It's Okay to Believe, I'll Comfort u ☺️♥️
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
____________________________________________________

°-End 😭♥️-°

ඇත්තමට තනිවීම කියන්නේ මහා ලොකු ලෙඩක් හැදුනොත් බෙහෙත් වලින් සනීප කරන්න බැරි.... 🥺ඒත් ලස්සන ආදරේකට යාළුකමකට පුළුවන් ඒක හොද කරන්න....💕ඉතින් බෙහෙත් ඕනිම නෑ ඒ වගේ ලෙඩ හොද කරන්න....ඉතින් සමහර අයට ඔනි උනේ තනියෙන් ඉන්න නෙවෙයි...🙂එයාලට ඕනි ආදරේ කරන්න යාළුකමක් තියාගන්න...හිතේ තියෙන දුක බෙදාගන්න කෙනෙක්...💖ඉතින් පුළුවන් හැමවෙලේම හද සවන්දෙන්නෙක් වෙන්න....ආදරය කරන්නෙක් වෙන්න...🌹💕

Anneyong චිංගුලා 👋🏻💜️
_#✍🏻 Indu 🐹💗

Continue Reading

You'll Also Like

7.3M 303K 38
~ AVAILABLE ON AMAZON: https://www.amazon.com/dp/164434193X ~ She hated riding the subway. It was cramped, smelled, and the seats were extremely unc...
6.5M 179K 55
⭐️ ᴛʜᴇ ᴍᴏꜱᴛ ʀᴇᴀᴅ ꜱᴛᴀʀ ᴡᴀʀꜱ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ ᴏɴ ᴡᴀᴛᴛᴘᴀᴅ ⭐️ ʜɪɢʜᴇꜱᴛ ʀᴀɴᴋɪɴɢꜱ ꜱᴏ ꜰᴀʀ: #1 ɪɴ ꜱᴛᴀʀ ᴡᴀʀꜱ (2017) #1 ɪɴ ᴋʏʟᴏ (2021) #1 IN KYLOREN (2015-2022) #13...
15.1K 2.9K 32
ගසක් කැපුවම දුක අහන්නෙ කවුද මුල්වල? මලක් වැටුනම දුක අහන්නෙ කවුද පැළවල? හිතක් බිඳුනම දුක අහන්නෙ කවුද සිත්වල? ඇත්තටම...
515K 8K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...