Heirs Of Transylvania || Enhy...

נכתב על ידי Cockroach_in_Toilet

1.3K 577 1.6K

මායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silve... עוד

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
32
33
34
35
36
37
38
39

31

36 13 56
נכתב על ידי Cockroach_in_Toilet

Heeseung - උඹට වැරදිලා එයා ඔක්කොම අල්ලගත්තා.

Jihoon - ඒක වෙන්න බෑ. එතකොට අපේ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙනවද?

Chaehee- ඒ අපි අරගොල්ලොන්ව මට්ටු කරන්නේ කොහොමද?

Heeseung- Jihoon උඹ ලෑස්ති ද

Jihoon- ඔව් මම ලෑස්තියි

Heeseung -මේ දේ අපි කලිනුත් කරානේ.දැන් ආයෙත් කරමු

Chaehee- මම මොකද කරන්නේ?

Heeseung - ඔයා තමයි එයාලව උගුලකට අහුකරගන්න ඕන.දැන් ඔය Werewolf කෙල්ල හිරකරලා ඇති එයාලා. ඔයාට තියෙන්නේ එයාව නිදහස් කරගෙන එන්න

Chaehee- මම කොහොමද ඒක කරන්නේ. මම උන්ට බයයි. ඔයා Princess Shigeta ව අරගෙන එන්න තිබ්බේ

Heeseung- ඔයා හිතනවද මම ආදරේ කරන කෙනෙක් ව එහෙම අනතුරේ දායි කියලා. බලන්න Chaehee. ඔයා  ගේ Oppa Alpha කෙනෙක්. ඒ කියන්නේ ඔයත් Alpha

Chaehee- ඒත් දැන් මම අවතාරයක්නේ

Heeseung- අවතාරයක් වුණත් ඔයා එදා Niki ව බේරගත්තා. ඒ වගේ ම දෙයක් අදත් ඔයා කරන්න ඕන

Chaehee- අද මම මැරෙනවා නේද

Heeseung- මට කණගාටුයි ඒ ගැන මම කියන්න දන්නේ නෑ. අනික ඔයා කිව්වෙ තව අවුරුද්දක් ඉන්නවා කියලා නේද

Chaehee- අද තමයි මම ඒ ආත්මෙදි මැරුණේ. ඒ කියන්නේ අද තමයි මම චුත වෙන්නේ.

Heeseung- ඔයා මොකක්ද කිව්වෙ මට තේරෙන්නේ නෑ.

ඒත් එතකොටත් එයා Jiyun ඉන්න පැත්තට  ටෙලිපෝට් වුණා.

Heeseung- යාහ්... එයා මොකක්ද ඒ කියපු කතාව?

Jihoon - එයා අද මැරෙනවා එදා වගේම

Heeseung - එහෙනම් එයා ආවේ හිතලමයි. මම කොහොමද Sunoo ට මුහුණ දෙන්නේ දැන්?

Jihoon - එයා ඒක කරා. දැන් උන් අපේ පැත්තට එනවා

ලවායතන්ලට ටිපර් වෙච්ච විදිහ

Heeseung එයාලගේ ඇස් දිහා බලලා එයාලව මෝහනය කරා. ඊටපස්සේ Jihoon එයාලව මරලා දැම්මා

ඒත් තව set පිටින් හිටියා.

Jiyun- බේරගෙන මෙයාලා මාව කන්න එනවා

Chaehee- ඔයා බේරිලා ඉන්නේ දැන්

Jiyun- Who are you?

Chaehee- Monster🙂

Jiyun- මට ඔයාව පේන්නේ නෑනේ.

Chaehee - ඔයා ගාව හුඟක් ගඳයි. මොකක්ද ඒ scent එක

Jiyun- yaaaaah මම ගඳ නෑ

Chaehee- ඒකෙන් වැඩක් නෑ. මම ගියා ඔයා Hazoo ගාවට යන්න. එයාලා මේ ළඟම ඇති

Jiyun- ඔයා කොහොමද ඒක දන්නේ?

Chaehee- එයා Heeseung Oppa ට ආදරෙයි ඒක හින්දා එයා අනිවාරෙන්ම එනවා

Jiyun- ඒත් Yeonjun මට ආදරේ නෑ

Chaehee- ඒක ඔයාටම පස්සේ පේයි

●●●

Heeseung- හිතුවට වැඩිය ගොඩක් ඉන්නවනේ

Jihoon - අපිට එයාලට එන්න කියන්න තිබ්බේ

Hazuki - Support එකක් දෙන්න ද

Heeseung- යාහ්...Hazoo

Hazuki- මම හිතුවා ඔයාට මගේ උදව් ඕන වෙයි කියලා

Jake - අපිත් ආවා ඕන්

Heeseung- Niki ආවේ නෑ කියපන්

Niki - මම නැතුව කොහොමද?

Heeseung බලනකොට තමයි දැක්කේ ඔක්කොම ඇවිත් කියලා.

Hana - තනියම කරන්න බැරි දේවල් තියෙනවා Oppa

Minsoo -ඒකනේ මේක exam එකක් නෙමෙයිනේ

Heeseung- Jungwon උඹේ මල්ලි බලාගන්නේ කවුද

Jeongin- මම හොඳින් මුනින්ද්‍රයාණෙනි

Sunoo- මම නම් ඕක කිව්වෙ නෑ ඕන්

Sunghoon- ඉක්මන් කරමු දැන්

ඊටපස්සේ එයාලා උන් එක්ක fight කරන්න ගත්තා.

ඒත් එකෙක් Yeonjun ගේ නැට්ටෙන් අල්ලගෙන එයාව කන්න වgay හිටියා.

Taehyun- යාහ්...අපි දැන් මොකද කරන්නේ?

Jay- මම ඒ ගැන බලාගන්නම් බොසා

Jake - තමුසේ ඔතනම හිටපන් Hana එක්ක.

Sunghoon- යාහ්....Sunoo

Hayoon- එයා නම් කවදාවත්ම හැදෙන්නේ නෑ

Eunwoo - එයා එයාව කයිද?

Soobin- ඔය වගේ කැත කතා කියන්න එපා මනුස්සයෝ

එතකොටම පිටිපස්සෙන් ඩබලක් ඇවිත් ඒ ඩබල කටට ගත්තා. එකෙක්  Soobin ව ගිල්ලා

Yunso - යාහ්...ඒක වෙන්න බෑ

Dahee - සන්සුන් වෙන්න

එතකොටම වගේ මෙච්චර වෙලා මැරිච්ච එවුන් ආපහු නැගිට්ටා.

Sunoo- ඒයි මෝඩයා මගේ ඇස් දිහා බලනවා.. අද ඉඳලා උඹ පූසෙක්

එතකොටම වගේ ඒ යකා Eunwoo ව බිම දාලා ඥාව් ගාන්න ගත්තා

Felix-මොකක්ද ඒ වුණේ?

Lin - මම දන්නේ නෑ🙂

Jiyun  Yeonjun ව කටේ දාගෙන ඉන්න ලවායතන්ගෙ ඇඟට පැනලා එයාව හපන්න ගත්තා

ඒත් අන්තිමට එයා Yeonjun ඉන්න තැනටම වැටුණා. Yeonjun එයාගේ නැට්ටෙන් හපාගත්තේ නැත්තම් එයා කන්දෙන් පහළට වැටිලා මැරෙනවා

ඒක බලාගෙන ඉන්න බැරුව හිටපු Hazoo එයාව මරන්න ඉස්සරහටම ගියා.

ඒ අස්සේ Beomgyu Minsoo එක්ක ලවායතන් කෙනෙක් ගෙන් පැනගන්න බැරුව හිටියා.

කැළෑවෙම හිටපු Werewolves ලා ටික ආවා එයාලා එක්ක fight කරන්න ඒත් වැඩක් වුණේ නෑ

Felix- Heeseung මෙච්චර ගොඩක් උන් ඉන්නේ කොහොමද

Heeseung- මම දන්නේ නෑ.

Niki - ඔයා මොනවහරි කරන්න

Chaehee- මට දැන් කිසිම power එකක් නෑ

Niki - මම ඔයාට කැමතියි

Chaehee- මො...කක්...ද

Niki - ඔව්. ඒක ඇත්ත. ඔයාට මේක කරන්න පුළුවන්. බලන්න. Minhee දිහා එයා හොඳටම බයවෙලා ඥාව් ගානවා

Chaehee ඒ දිහා බැලුවා. ඊටපස්සේ එයාට හොඳටම තරහ ගිහින් ඒ ඔක්කොටම රැව්වා. ඊටපස්සේ ලවායතන්ලා පිච්චෙන්න ගත්තා.

Niki - ඔයා ඒක කරා..මම දැනගෙන හිටියා ඔයා ඒක කරයි කියලා.

Sunghoon - මාව මරනවා මම මැරෙන්න බය නෑ

☠️ - ඔහේ තමයි එදා ඉඳලම මට කරදරයක් වුණේ.Park Sunghoon

Hayoon - ඔහේ තමයි මේ සේරටම මුද Thesius

Thesius- Hayoon ! Niyara ගේ නන්ගි. ඔයා මෙයාලගේ පැත්තට ද දැන් වැඩ කරන්නේ

Hayoon - ඔව්.මම හැමදාම ඉන්නේ හොඳ පැත්තේ. Sunghoon ට යන්න දෙනවා

Thesius - ඔයා එයාට ආදරෙයි වgay

ඊටපස්සේ ඒ දෙන්නා fight කරන්න ගත්තා. Sunoo Thesius ගේ පිටිපස්සෙන් ඇවිත් එයාගේ බෙල්ල හැපුවා

Thesius- යාහ්...තමුසේ හිතුවද මාව මෙහෙම පරද්දන්න

කියලා එයා Sunoo ව මරන්න යද්දිම

??? - ඕක නවත්තනවා!

Thesius- Huh Lee Yuki !

Yuki - ඔව් මම ම තමයි නමක් නැති අහවලා

        Yuki Abhi_Yukina. 🙂

To be continued...
 








המשך קריאה

You'll Also Like

92.3K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
1.7M 82.4K 29
what happens if you were forced to get married to the most popular actor in South Korea, Jake Shim, and dump the person you have been waiting for yea...
64.4K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
40.7K 6K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...