you are 💔💔mine...( TK )

By 1507898zy

819 126 36

අවසානය !!! ඇත්ත දැනගැනීමෙන් ආදරය පටන් ගනීද නැතිනම් වේදනාව පමණක්ම ඉතුරු වේවිද මේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාවයි... More

you are❤mine
you are💔💔 mine
You are 💔💔 mine
You are💔💔 mine
You are💔💔 mine
You are 💔💔 mine
You are💔💔 mine
You are 💔💔mine
You are 💔💔 mine

You Are Mine

51 4 0
By 1507898zy





ජන්කුක් කොහෙටද එක්ක ආවෙ කියලා
ටේ දැනගෙන හිටියෙ නෑ..මොකද ටේ ඉන්න කළුවර කාමරයට එහා එයා එක අඩියක්වත් එලියට තියල නැති නිසා...

කොහොම හරි ජන්කුක් කාමරෙන් එලියට ගිහිල්ලත් දැන් පැය හතරකට වඩා ඇති කියලා ටේට හිතුනා ..ඉතින් පැය ගානක් නිදා ගත්ත නිසා ටේට හිතුනා පොඩ්ඩක් නැගිටලා වටපිටාව බලන්න....

ටේ තවමත් ඇදගෙන හිටියෙ හොස්පිට්ල් එකේ ඇදගෙන හිටපු ඇදුමමයි...ඒනිසා කාමරේ තිබුන ජන්කුක්ගෙ ක්ලෝත්සෙට් එක ළගට ගියපු ටේ ඒකෙන් ටවල් එකකුයි ජන්කුක්ගෙ ටිකක් ඕව සයිස් ටී එකකුයි හොයාගත්ත ටේ වොෂ් එකක් දාගන්න ගියා..

Few minutes later......







වොෂ් එකක් දාගෙන එලියට ආපු ටේහ්‍යුන් තෙත් කොන්ඩෙත් අතින් පිහදාන ගමන් ටවල් එක පැත්තකින් තියලා මිරර් එක ළගට ගිහින් පවුඩ චුට්ටක් අත්වලට අරගෙන මුනට දාගත්තා....ටේහ්‍යුන් දැක්කා ඒ ළගම තියෙන ලිප්බාම් එක...හැබැයි ටේට ලිප්බාම් එයාගෙ තොල්වල ගාන්න ඕනෙත් නෑ..හැබැයි ටේගෙ තොල් ඉක්මනට වේලෙන නිසා එයා ලිප්බාම් යූස් කරන්න පුරුදු උනා....

තමන්ගෙ ප්‍රතිබිම්බය දිහා බලපු ටේ අනිත් පැත්තට හැරිලා මුළු කාමරේ දිහාම බැළුවා.. තමන්ගෙ අත් දෙක එකට එක ගුලි කරපු ටේහ්‍යුන් හොද හුස්මක් අරගෙන පහලට දැම්මා.....


" හරිම ගුප්තපාටයි..."

ටේහ්‍යුන්  හෙමීට අඩිය තියන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියේ එයාගෙ ඉස්සරහින් පේන්න තියෙන ග්ලාස් මිරර් එක පැත්තට ..විශාල ග්ලාස් එක ළගට ගියපු ටේහ්‍යුන් ඒකට දාලා තිබුන කළු පාට කර්ටන්ස් දෙක දෙපැත්තට ඇදලා ඈත් කරා..


"ආආහ්හ්....මගේ ඇස් දෙක...!!"

ටේහ්‍යුන්ගෙ මූනට එක පාරට ම ඉර එලිය වැටෙනකොට ඇස්වලට ඒක දරාගන්න බැරි උනේ එයා හිටිය කාමරේ අදුරු පැහැයක් ගත්තනිසා...ඉර එලියට ඇස් දෙක හුරු වෙනකම් ටික වෙලාවක් හිටපු ටේහ්‍යුන් ග්ලාස් මිරර් එකේ හැඩ්ල් එකට අත තියලා ඇරියා....


"වෝහ්.....මේ කොහෙද මේ ..."


ටේහ්‍යුන්ට හිතා ගන්න බැරි වුණා එකපාරටම
එයා ඉන්න තැන ....වටේටම තිබුණෙ කොනක් හොයා ගන්න බැරිවෙන තරමට මුහුද ...නිල්ම නිලපාට වතුර ඇරෙන්න ටේහ්‍යුන්ට වෙන කිසිම දෙයක් එයා ඉන්න දූපතෙන් හොයා ගන්න බැරි වුණා...


සුදු පාට දුහුල් රෙද්දෙන් මහපු ටී එකක් තමයි ටේහ්‍යුන් ඇදගෙන හිටියෙ...බැල්කනි එකේ වැටට අත්දෙක බරකරලා පොඩ්ඩක් ඉස්සරහට නැමුනෙ ටේහ්‍යුන් මුහුදෙන් එන හුලගට ටිකක් නිරාවරණය වෙන්න හිතාගෙන ....

යම්තාක් දුරට ඒවෙලාවෙ ඉර බැහැගෙන යන්න ආසන්නව තිබුන හෝරා කිහිපය...හුලගත් ටිකක් තදට ආවෙ ටේහ්‍යුන් ඇදගෙන හිටපු ටී එක හුලගට එහාට මෙහාට යද්දි....බැල්කනි එකේ වැටට බරවෙලා ඇස් දෙකත් වහගෙන හිටපු නිසා ටේහ්‍යුන්ට කිසිම දෙයක් ඇහුනෙවත් දැක්කෙ වත් නැත්තෙ මොහොතකට දැනුන නිදහසට
කවුරුත් බාධා කරනවට කැමති නෑ වගේ..

ටේහ්‍යුන්ට තිබුනෙ තද කළු පාට කොන්ඩයක්
හුලන් පාරෙ සැරට කොන්ඩෙත් දගකාරකම් කරේ ආඩම්බරකාර ටේහ්‍යුන්ටත් හොරා...


ඒත් මේ දිහා තව කෙනෙක් බලාන ඉන්නවා ටේහ්‍යුන් දැක්කෙ නෑ...


" Are you serious Dall.....You are fucking hot.."


දුහුල්  ටී එක නිසා ටේහ්‍යුන්ගෙ කිරිපාට නිරුවත් ඇග ජන්කුක්ට හොදට කැපිලා පෙනුනා...ජන්කුක් කලින් කොච්චර slut ලා එක්ක sex කරලා තිබුනත් club ගිහින්
ටේහ්‍යුන්ට වගේ ලස්සන ඇගක් ජන්කුක් කවදාවත් ඒ අයගෙන් දැකලා තිබුන්නෑ...

එතකොට ජන්කුක් ආස ටේහ්‍යුන්ගෙ ඇගටද..?  මේකත් ජන්කුක්කෙ පලිගැනීමෙ කොටසක්මද....?

ටේහ්‍යුන්ට දැනුන්නෑ එයාගෙ පිටිස්සෙ ජන්කුක් ඉන්නවා කියලා....ජන්කුක් ටිකෙන් ටික ටේහියුන් ළගට ආවා...

" ආහ්හ්.....ක්.."

" ශ්ශ්.....ඩෝල්....කාගෙන් අහලද තමුසෙ මෙතෙන්ට ආවෙ...ම්ම්..."

" ම...මම නිකන් මෙතනට ආවෙ..."

" නිකන් ....හ්හා....තමුසෙට කිසිම අයිතියක් නෑ මේ මෙන්ෂන් එකේ හැමතැනම ඇවිදින්න...තේරුනාද..."

ටේහ්‍යුන් ජන්කුක් කියපු දේට ඔළුව වනපු එක විතරයි කලේ...ඒත් ජන්කුක් කැමති නෑ එයාට වචනයෙන් විතරයි උත්තර ඕනෙ...ඒකට ටිකක් තරහ ගියපු ජන්කුක් ටේගෙ ඉන තදින් මිරිකුවා...

"ස්ස්..... ආහ්හ්...ප්ලීස් අත අරින්න...මට රි...රිදෙනවා...ආහ්හ්..."

" වර්ඩ්ස් ඕනේ ඩෝල්...මන් කලින් කියපු දේට..."

" ආයෙ කොහෙවත් යන්නෑ මන් ...මේ ඇත්තමයි..මන් කාමරේට වෙලාම ඉන්නම්..ප්ලීස් අනේ දැන්වත් අත අරින්න මාව..."

" ගුඩ් මන් කියන දේවල් වලට පිටින් යන්න හදන්න එපා ඩෝල් ....ඔයාටමයි රිදෙන්නෙ ඒ දේවල් වලින්...ම්ම්ම්.  "

ටේට එහෙම කියපු ජන්කුක් ටේගෙ හීනි අතේ මැණික් කටුව ගාවින් තද කරලා අල්ල ගෙන ආපස්සට කාමරේට ඇදගෙන ගිහින් ග්ලාස් මිරර් එක වහලා දාලා කළුපාට කර්ටන්ස් දෙකත් වහලා ටේව කින් සයිස් කළුපාට බෙඩ් එකට තල්ලු කරලා දාලා පැත්තකට වෙන්න තිබුන කබඩ් එක ගාවට ගියා....

ටේහ්‍යුන්ට ගොඩක් රිදුනා ජන්කුක් එයාගෙ අත තදකරලා අල්ලපු පාර...ටේ ගොඩක් sensitive boy කෙනෙක්..එයාට දුක දරාගන්න ම බෑ ..ඉතින් මේ වෙලාවෙත් ටේගෙ ඇස්වලට කදුළු කැට පිරුනෙ හිතන්නවත් කලින් ...හැබැයි ටේහ්‍යුන් ඒ කදුළු බිමට වැටෙන්න නොදී ඇස්වලම රදවගෙන හිටියා..


ජන්කුක් කබඩ් එක ඇරලා පෙට්ටියක් ඇතුළෙ තිබිලා ඇරගෙන ආවෙ හෑන්ඩ් කෆ් දෙකක්..
ටේහ්‍යුන්ට හිතා ගන්න පුළුවන් උනා ජන්කුක් කරන්න යන දේ...ඒක නිසි ටේහ්‍යුන් හිතා ගත්තා ජන්කුක් කරන්න යන දේට විරුද්ධ නොවී ඉන්න...

ජන්කුක් ආපු ගමන් ටේහ්‍යුන් ඉන්න බෙඩ් එකට නැගලා ටේහ්‍යුන්ගෙ අත් දෙක තද කරලා උඩට කරලා අල්ල ගත්තා ....ටේහ්‍යුන්ට දැනුනා ජන්කුක් අත්දෙකම එකට කරලා හෑන්ඩ් කෆ් දාලා කියලා..

ජන්කුක් හෑන්ඩ් කෆ් දාන වෙලාවෙ ට්හ්‍යුන් ඇස් දෙක පියාගෙන හිටියෙ ...හැබැයි ටේහ්‍යුන්ට තේරුනා ජන්කුක් තාම එයාගෙ ඇග උඩින් අයින් වෙලා නෑ කියලා...ඉතින් ටේහ්‍යුන් වහගෙන හිටපු ඇස් දෙක ඇරලා ජන්කුක් දිහා බැලුවා...

ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියෙ..
ටේගෙ දුඹුරු පාට ඇස් දෙකත් ජන්කුක්ගෙ කළු පාට ඇස් දෙකත් එකට එක යාවුන අතර ඒ ගැබුරු ඇස් ඇතුලාන්තය දක්වාම ගිහින් ගිලුණා...

" ඩෝල්..."

ටේහ්‍යුන්ගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා...ටේහ්‍යුන්ට හිතා ගන්න බැරි වුණා එකපාරටම ජන්කුක් මෙහෙම කතා කරපු එකෙන් එයාගෙ හදවතට මෙහෙම වෙයි කියලා...

ජන්කුක් ටිකෙන් ටික ටේහ්‍යුන් ළගට ළන් වෙන්න ගත්තා ...හැබැයි දෙන්නගෙම ඇස්වල පතයනම් වෙනස් වුනේ නෑ...ටේහ්‍යුන්ගෙ කන් පෙත්තක් ළගට ළන් උන ජන්කුක් ගෙ උණුසුම් හුස්ම ටේහ්‍යුන්ට හොදටම දැනුනා...











" මම තමුසෙ ගැන ඇහැ ගහගෙන ඉන්නෙ..පැනලා යන්න හිතන්නවත් එපා.."






___________________________________________-------------------------------------------------------------





ජන්කුක් ටේහ්‍යුන්ව කාමරේට දාලා ඇවිත් පහලට ගියේ ජන්ග්වූව හම්බ වෙන්න...



" ජන්ග්වූ  මෙහෙට එන්න..."

" සර් ...."

" පොඩි බේබි ගැන දන්න සේරම විස්තර මට තව පැයක් යන්න කලින් හොයලා මගේ ටේබල් එක උඩ තියෙන්න ඕනෙ...තේරුනාද...?"

" තේරුනා බොස් ...."


" හ්ම්...."



























" තමුසෙ ගැන මන් දැන් දැනගන්නම් ඩෝල්.."



" එයා කියපු දේ ඇත්තනම් තමුසෙ සමාව දෙන්නම් ...හැබැයි බොරුවක් නම් තවත් දඩුවම් දරුණුවට ලැබෙයි...."


" මොකද මන් හැමදාම මගේ අප්පගෙ සොහොනට අත් තියලා දිවුරුවා හැමදාම..!!"



"උන්ගෙන් පලි ගන්නකන් මට නින්ද යන්නෑ ...තමුනුත් ඒකෙ එක ඉත්තෙක් ඩෝල්...."










___________________________________________-------------------------------------------------------------







දෙපාරක් කියෙව්වෙ නෑ පීචස් ....සොරි අද සූටි චැප් එකක් දුන්නා....

වැරදි ඇති හොදේ......







To be continue.......!!

Dark queen......!!

Continue Reading

You'll Also Like

352K 12.6K 56
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
992K 61.4K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
490K 7.5K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
166K 4.8K 65
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...