නුඹ ඍතුවක්🌼🌼(✅...)

By ANDRYRAFAELLO

578K 70.5K 36.2K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

20 වන කොටස...🌼

17.6K 1.7K 925
By ANDRYRAFAELLO

මං ඉන්ධර් හාමු දිහා බැලුවා.....හාමු උන්නෙ ඇස්  දෙක පියාගන......නිදාගමු රත්තරන් කියලා කිව්වත්...මං දන්නවා.....හාමු ඉන්නෙ නිදාගන නෙවෙ....මෙච්චර දෙයක් උනයින් පස්සෙ ...මොන මනුස්සයද නිදාගන්නෙ...ආපිට...ආපිට ඒ ගැන මතක් කර කර..හිතින් දෙවනි වටයක් යනවා මිසක්......

මැනිකට නින්ද යන්නෙ නැතුවද ම්ම්ම්ම්ම්ම්

බ්..බේබි.......හාමු...

දැනෙනවා.....මගෙ මල බලන් ඉන්නෙ මගෙ දිහා බව.....ම්ම්ම්...මක්කද හිතේ තියෙන්නෙ කිව්වා නම්........

මට මොකක්ද වෙලා ගියා......හාමු කොහොමද දන්නෙ මං බලන් ඉන්න වගක්.....???

තවමත් මගෙ පපුව හති අරිනවා..එහෙන් ඉනෙන් පහලට කිසිම දෙයක් දැනෙන්නෙත් නෑ...හාමුගෙ පපුවට තුරුල් වෙලා උන්නත්....බෙල්ල ගාව ඉදගනත් අගල් තුන හතරක් ..කොටිම්ම අර අල්ලෙන් එකක් අහුවෙන  පපුවටත් වඩා පහලින් උන්න මගෙ කකුල්වල ඇගිලි හාමුගෙ කකුල් වල ඇගිලිවලට පැටලලිලා තිබුනා  හාමුගෙ  බරම බර කලවයක් මාව යට කරන් තිබුනා.  ගිනි ගල් වගේ එකට ඇතිල්ලුන...අවසානෙදි ගිනි පුපුරු විසි වෙන්න ඇඹුල් කදුලු එලි දාන්න නැහුන කලවත් තවම පන ඇද්දා. .......ඒතරම් බරයි...කවියෙක් හදක් එක්ක නිදි වදිනකොට ...............!!!

මැනික........

ඉන්ධර් හාමු මගෙ ඇලේට හැරුනා   හැබැයි...මාවත් තුරුල් කරගනම.........ඒ හැරුන ගමන් කෙරුවෙ හාමුගෙ මූනෙන් සෑහෙන්න දුරක් පහල උන්න මාව අත් දෙකෙම්ම උස්සලා චුට්ටක් උඩට ගත්තු එක....දැන්  ..ඉන්ධර් වගේම ඇහැල ඉන්නෙම සමානතර රේඛාවක.......

මට ලැජ්ජයි දෙයියනේ.....මේ මනුස්සයට යට වෙලා කෙදිරි ගාපු...සමහර තැන් වලදි කොන්දෙන් ඉස්සිලා....තව තවත් පාර පෙන්නපු මට දැන් මැරෙන්න තරමට ලැජ්ජයි..........

වලාකුලුත් එක්ක නිදි වැද්ද හදත්....හීනි හුලන් රැල්ල එක්ක නිදි වැද්ද ඇහැල මලුත් මොකූත්ම නොවුන ගානට ඉන්නකොට මං බලාගන අර හද එලිය සිනිදු තිර රෙදිත් පසාරු කරගන ඇවිදින් ඉන්ධර් හාමුගෙ මූන වහගන්නවා.....ඒ ඇස් වල මහන්සි පාටක් තිබුනත්  දිලිසෙනවා.....හරි තෘප්තිමත් බැල්මක් ඒ ඇස් අස්සෙ හිරවෙලා තිබුනා.....ඉවරයක් නැතිවම කතා කරන ඇස්...අද කතාව නවත්තලා හිනා උනා    .....

අනංගයගෙ කරලිය වේදනා වින්දත්   ...මගෙ යටි හිත අස්සෙත් පිට නොදාපු සතුටක් තියෙද්දි මං ඒ සතුට හාමුගෙන් හංගන්න හැදුවා ..  ඇයි දෙයියනෙ මට ලැජ්ජා නැතිද හාමුව දරා ගත්තු දරාගැනිල්ලටම.....!!!

සැරයක් දෙසැරයක්  ඉහල පහල ගිය උගුරු ගැටේ දැක්කත් ඇති...කැඩුන සොරොව්ව ආයම බැදපු යටි බඩ නලියන්න ගත්තා ......ලැජ්ජාව කොයි තරම්ද කියනවා නම්...ගිනි ගල් වගේ ඇතිල්ලුන දෙපරැන්ද මං පුලුවන් තරම් තදින් අඹරන් ඇස් දෙක පියාගත්තා ....මට බෑ තවත් ඒ මුන දිහා බලන්න....

ඇයි ඉතින් මේ...ම්ම්ම්......

මැනිකට ලැජ්ජද......?

..............ඇස් ඇරපන් ඩිංගකට.......

හාමු මුමුනනවා...නිකන් නෙවෙ...මගෙ පිට කොන්දෙ දාරෙ දිගේ හාමුගෙ සිනිදුම සිනිදු කොටු හැඩ ඇගිලි වල තුඩු එහා මෙහා කරන ගමන්.....ඒක ඊටත් හපන්....ඔලුවත් එක්ක හිරිවැටෙනවා............

මැනික.............ඇයි ඉතින් මේ...ලැජ්ජාව ම්ම්ම්.........මගෙනෙ..මං නොබලා කොහොමද ........ම්ම්ම්......

හාමු ආයම මිමිනුවා..නිකන් නෙවෙ...මගෙ කන් පෙත්තකට........නිරුවත වහන් උන්න ඇද රෙද්ද මේ වෙනකොට වහන් උන්නෙ ඉනෙන් පහල ස්වර්ගෙ විතරක් වෙනකොට හැඩිදැඩි පපුවක් තිබුන ඉන්ධර් හාමු දිහා බලන්න ලැජ්ජා හිතුන මං ඇස් දෙක පියන් උන්නත්...ඉන්ධර් කියන මනුස්සයා එක්ක මට දිනන්න බැරි උනා.......

ඉන්ධර් මාව වචනෙන් දිය කෙරුවා .....වහන් උන්න ඇස් දෙකවත් මගෙ පැත්ත නොගෙන මට කිව්වෙම ඒ මූන දිහා බලපන්...ඒ මූන දිහා බලපන් කියන එක වෙනකොට මන් හරි අමාරුවෙන් මගෙ ඇස් ඇරියා........

" මගෙ ඇහැල මල උඹ........."

මැනිකට ලැජ්ජද ම්ම්ම්....මක්කට ද ලැජ්ජා වෙන්නෙ.......මමනෙ............කාරි නෑ...හදක් කොහොමත් ලැජ්ජයි....කවියෙක් කොහොමත් ....වලත්තයි....එහෙම උනහම.....කොහොමද හදක් උනත් ඇහැක් අරින්නෙ......

වලත්තයි..කියන්නෙ...අසහනෙයි කියන එක නම්  නෙවෙ...තේරුනාද මගෙ ඇසලට...ම්ම්ම්.....කවියෙක්‍ට ඕනෙම.....වචනෙන් උනත්...ගැබක් හදන්න....එහෙව්...එකේ....මේ නාකි හාමුව මගෙ හද කොහොම දරාගන්නද......ම්ම්ම්....මට තේරෙනවා මැනිකව.......

ඉන්ධර් හාමු මුමුනනවා...මං පුරුදු විදිහටම ගොලු උනද්..මොකද ....හාමුගෙ වචන ඉස්සරහා මගෙ කට අරින එකත් පාඩුයි.....මට ඕනෙ හාමුව අහන් ඉන්න........

මගෙ ඇහල මලව මං පොඩි කෙරුවා නේද....ම්ම්ම්..........සමාව ඉල්ලන්නෙවත් කොහොමද .......සමාව ඉල්ලන එක අපරාදයක් නෙ......මං වැරද්දක් නෙවෙනෙ කෙරුවෙ .....මගෙ අයිතියනෙ මන් ගත්තෙ..........සමාව වෙනුවට වෙන දෙයක් කියන්නද ඇසලට....ම්ම්ම්ම්....

ඉන්ධර් හාමු අහනවා සමාව ගන්නද කියලා ...ඒත්....හාමුම කියනවා..ඒක වැරද්දක් කියලා ......ඒක හාමුගෙ අයිතියලු........ඒ වෙනුවට වෙන මොනවා හරි කියන්නද අහනකොට මං හා කියන දේ කටින් නොකියා ඇස් පිල්ලමක් ගැහුවා...ඉන්ධර්  ඒ එක්කම මගෙ මුන ගාවට තවත් චුට්ටක් ලන් උනා......

ආදරෙයි මගෙ මැනිකට.......මේ පපුව පිරෙන්නම.............ආදරෙයි මගෙ මැනිකට........වැටුන හැම දාඩිය බිදකටම.....සාධාරනයක් කෙරුවට.........ආදරෙයි මගෙ ඇහල මලට....පෙති තැලුනත්...උඹගෙ හාමුව දරාගත්තට...............හතර වියන් අස්සෙ..මං ප්‍රාර්තනා කරපු ඒ තුසිතෙම උඹගෙයි මගෙයි ඇස් පනාපිට යතාර්තයක් කරන්න.....මෙච්චර වේදනාවක් දරාගත්තට......

"මං හරි ආදරෙයි  වලව්වෙ පොඩි මැනිකෙට......."

මං හිනා උනා....නොසෑහෙන්න ආදරෙයි කියපු ඉන්ධර් හාමු අවසානෙදි  මං හරි ආදරෙයි වලව්වෙ පොඩි මැනිකෙට කියනවත් එක්කම මං හාමුගෙ දෙකට බෙදුන පපුවට මූන ගහන් හරි අමාරුවෙන් හුස්මක් ගත්තා ....මං හාමුගෙ පපුවෙම සුවද හාමුගෙන් උදුරගන මගෙ ආතෙමෙට පොවන්න හැදුවා...දරාගන ඉදලා ඉදලා...වාන් දාපු හැම කදුලක්ම මමම උරවගන...ආදරෙයි සෘංගාරෙනුයි ඉස්මුරුත්තාවට ඇවිදින් උන්න මං තවත් හාමුගෙ ආදරේ පුරවගන්න තැනක් නැති බව දැන දැනම...අර දෙකට බෙදුන පපුවෙ හැංගුන හැම සුවද බිදක්ම බලෙන් අරගන මගෙ ආත්මෙට පෙව්වා......මොකද ...මගෙ යටි හිතෙ ලෝභ කමෙන් කෑ ගහනවා........

අනේ...මේ ආදරෙ මට හරි බර වැඩී ඉන්ධර් මගෙම උනත් ...දැන් නම් මං එක්කම මට ඊරිසියයි...........

ලැජ්ජද මැනිකට...ම්ම්ම්ම්.............ආදරේ කියන්න තහනම් නෑනෙ ඉතින්.........ඉරුගල්බන්ඩාර වලව්වෙ......පොඩි...හාමු මම නම්.....මගෙ ඇසල නෙවෙද.....පොඩි මැනිකෙ....ම්ම්ම්....පාට..පාට...ඔසරි...
නැතුවට........ඉනට හවඩියක් නැතුවට......පිම්බුන රනහන්සයො නැතුවට.......උඹගෙ වාහෙව සතුටු කරන්න....මගෙ මැනිකෙ ගාව තියන දේවල් මට ඕනාවටත් වඩා වැඩි එකෙ....මක්කටද...ඉතින් ගෑනු පරානෙකටම විතරක්  මැනිකෙ කියන්නෙ....පිරිමි පරානෙකටත් ආදරෙන් පුරවන්න පුලුවන් නම්...ම්ම්ම්......

අනේ...ඉන්ධර් ..........මාව මැරෙයි මේ වචන වලට.........පපුවට මූන ගහන් උන්න මට හාමුගෙ වචන වලට මගෙ පන යන්න එනකොට මං හරි අමාරුවෙන් දරාගන උන්නත්........ඊලග තත්පරේදි මට කෙදිරි ගෑවුනා......

හාදුවක් .....!!!

.හාමුගෙ උඩු රැවුල ඇවිදින් කිතිකැව්වෙම මගෙ බෙල්ල පිටිපස්ස වෙනකොට තෙත් හාදුවක් තතර ගානක් බෙල්ල ගාව නැවතිලා තිබුනා. අනේ මට කෙදිරි ගෑවුනා......

ඉන්...ධර්.....

ම්ම්ම්ම්.....මක්කද මගෙ දිහා බලාගන කල්පනා කෙරුවෙ කිව්වා නම්.......

හාමු මුමුනනවා.....ටිකෙන් ටික ආදරේ පිරුන...දා බින්දු වලින්ම තෙත් උන ...ඇඹුල් කදුලු රහබලපු මධු රැයක් ගෙවපු අහසත් දැන් දැන්....නිදි කිරනවා....මගෙ ඉන්ධර් තවමත් මුමුනවා.....හාමුට තැලුන ඇහල මලටත් නින්ද කියන දේ අහලක වත් නැති කොට ඒ ඇස් දිහා බලාගන....ලැජ්ජාවෙන් ඇඹරෙන තැන්වලදි...දියවෙවී..දරාගන්න බැරි ආදරේ අකුරු කරන හැටි අහන් උන්නා......

මොකුත්....නෑ....

බොරු නේද ම්ම්ම්.........

සත්තයි...බේබි හාමු......

ම්ම්ම්.....මැනිකට මහන්සි.......

කමක්...නෑ....පුලුවන් අහන් ඉන්න....

අහන් ඉන්න පුලුවන් උනාට...දරාගන ඉන්න පුලුවන්ද ම්ම්ම්ම්....

බ්..බේබි...හාමු.....

අමනාපයක් නැත්තන් .....මේ රතු පාටට....තව හාදුවක් තියන්නද ම්ම්ම්ම්.........එක්කො උඹ නිදාගනින් ඇසල.....රතුපාටයි...කෝපි පාටයි...එකතු වෙලා....වෙනම කතා කියනකොට ......නිදි වැද්ද කවියො ආයම පන ගැහුවොත් ...මේ රෑත් මදිවේවි.....ඔය හැටි තිත්ත පැටව් එලි බැස්සම....ඊලග රැයවල් හරි අපරාදෙනෙ මැනික ...ම්ම්ම්.....

මැනික දන්නවද..........රතුයි...කෝපියි කියන්නෙම...කවියන්ගෙ යටි බඩ කලතන  පාටවල්.......එක පාරක්...ස්වර්ග දොරටුව ඇරුනම...ආයම වහගන්න හරි අමාරුයි හිතන පමාවට....එහෙම බැලුව....රතුයි....කෝපියි...හරි චන්ඩයි මැනික....ඒකත්.....තෙත් වෙලා.....පෙගුන කෝපිපාට  ලප ගාව......!ඒකයි....වැඩි පුරම..කවියො හෙම්බත් උනෙ...ඔය පාට දෙක මැදම.......

මගෙ ඇස් දෙක ගැස්සුනා....ඉන්ධර් හදන්නෙ ආයම මාව හෙම්බත් කරවන්නද......???අනේ....දැනටමත් මගෙ යටි බඩ නෑ වගේනෙ............

මටත් නොදැනිම මම ගෙලපු කෙල පිඩ මටම හිර උනා........ඒ එක්කම ඉන්ධර් හාමු ලාවට හිනා උනා....

බය උනාද ම්ම්ම්ම්..........මං ඉල්ලුවෙ හාදුවක් විතරනෙ මැනික...කව්ද කිව්වෙ ඊට එහා දෙයක් ගැන......එක පාරක් ඇරුන ස්වර්ග දොරටු ගැන කිව්වට...ස්වර්ගෙට යන අඩි පාර ගාවත්....කවියො සැනසුනා මගෙ ඇසල.........ඉතින් කියපන්.....

අමනාපයක් නැත්තන් ...තියන්නද මගෙ අම්මට හාදුවක් ම්ම්ම්ම්....

ම්ම්.....

මං....ම්ම්...කිව්වා....මට කොහොමත් වචන තිබුන් නෑ....හාමු ඇවිදින් මගෙ ශබ්ධ කෝශෙම ගිලගන්නවා....ඉතින් කොහෙද දෙයි හාමුදුරුවනෙ මට වචන.....????

ඉන්ධර් හාමු හිනා උනා......හාදු තියලම රතු උන මගෙ උඩු තොල..යටි තොල හරි හිමීට පිරිමැදපු ඉන්ධර් හාමු මගෙ  ඇග උඩට ඉහලින් ඉදන් කෙලිම්ම මගෙ ඇස් දෙක දිහා බැලුවා......මොන තරම් ඇද උඩ නැහුනත්...පලු දෙක වෙන් උන රෑ ඇදුම තවමත් උරහිස් වල හරි අමාරුවෙන් උනත් එල්ලීගන ඉන්නකොට හාමුගෙ උඩ කද විදතරක් මගෙ උඩ කද යට කෙරුවත්....අනේ අර නිවීගන ගියපු ගිනිගල් ආයම රත් වෙන්න ගත්තා ...මට බය හිතුනා...හාමුට රස්නෙ ගහාවි කියලා .....මොකද ...දැනටමත් ඇරුන ස්වර්ග දොරටුවෙ සමහර ශේශ කදුලු බිදුවක් දෙකක් අතර මග නැවතිලා එලි බහින්න බලාගන ඇතිමයි කියලා මට හිතෙනකොට මන් පුලුවන් ඉක්මනට බාගෙට නිවුන ගිනිගල් හාමුගෙන් හැංගුවා....

හැංගුවට තේරුමක් නෑ මැනික....හංගන දේවල් උඹටත් කලියෙන් මට දැනිලා ඉවරයි ඒත්....අදම රස බැලුවම....කෝ උඹගෙ හාමුට හීන බලන්න හෙට රෑට කොටහක් ම්ම්ම්.........

අනේ හාමූ........මගෙ හදවත කෙදිරුවා ....මට ඇද රෙදි මිරිකුනා.......හාදු වලිම්ම රතු උන  මගෙ උඩු තොල වගේම යටි තොල හරි හිමීට අත ගෑව ඉන්ධර් හාමුගෙ ඇස් තිබුනෙ කට ගාව කලු ලපේට වෙනකොට ඒ බැල්ම  පවා හරි බර වෙනකොට මගෙ පපුව ඉන්ධර් හාමුගෙ පපුවට යටින් උස් පහත් වෙන්න ගත්තා .....

මැනික හරි සරාගීයි....දන්නවද.......පිරිමි ආසම.....එකපාරම දකින දේට වඩා....පෙනෙනෙ නොපෙනන ගානට දකින සියුම් රේකාවලට........එකපාරම දකින නිරුවතක් කිසි රහක් නෑ ඇසල.....සිනිදු සේද කියන්නෙම....තවුසන්ගෙ උනත් සිල් බිදින මහ නරක ආයුද........උඹම හිතපන්....ඇරුන දොරකින් දකින කාමරේකට වඩා...අඩමානෙට ඇරුන දොරකින් දකින කාමරයක් ගැන නෙවෙද ඕනම එකෙක් එබි එබිම බලන්නෙ...ම්ම්ම්....

මමත් ඒවගේමයි......ඇගේ තිබුන හැම රේඛාවක්ම....මේ දුහුළෙන් වැහිල තිබුනමයි...ඉදුරන් පස් දෙනාටම උනත්...ආසාවෙන් නැගිටගන්න පුලුවන් ........

බ්...බේබි...හාමු.....

ම්ම්ම්....මගෙ ඇහල මල......මීටත් වඩා ඉන්න එකෙන් වෙන්නෙම..... මල තව තව මැලවෙන එක...මොකද ...දැනටමත් උඹගෙ ඇස් දෙකටම ඉවසුම් නැතුව ඉන්නෙ.......ඒත්....ඇසල.....මලක උනත්...පෙති පහම දිගඇරුනෙ කවදද ම්ම්ම්...හෙමින් හෙමින් එකින් එක දිගෑරුනා මිසක......

අනේ...හ්..හාමු.......

ම්ම්ම්ම්.....ඇයි ඔය හැටි ගැහෙන්නෙ ම්ම්ම්ම්......බයද උඹ මට......බයවෙන්න කාරි නෑ මැනික....
මොකද...වලාකුලක් කවදද බන් රිදෙව්වෙ පුර හදකට ම්ම්ම්ම්ම්ම්.....

ඇසල...උඹ කියන්නෙම මට පුරහදක්........මගෙ ඇසල කියන්නෙම ඍතුවක් ......ඒත්...මේ ඉරුගල්බන්ඩාර ගාව.....දියවෙන ඍතුවක් !!!

මගෙ ඇහල මල උඹ............අවසරත් දුන්න එකේ...මක්කටද තව පමාවක්....ඔන්න එහෙනම්...තවත් පාරක් ඔය ඇද රෙදි වලට වද දීපන්....!

මට ගැඹුරුම හුස්මක් පිට උනා.........!!!!මං හිතෙන්නෙ මගෙ බෙල්ලෙ නහර වැල් පවා ඉලිප්පුනා.......!!!

මෙච්චර වෙලාම වචන වලින් මාව නොමර මරපු ඉන්ධර් හාමු අනිත් පාර අර කියාපු ස්වර්ග දොරටුවෙන් එපිට ඉදගන මගෙ රත් පාට ගහපු උඩු තොල් යටි තොල්වලට හාදු තියනකොට අර අකීකරු කලු රැවුල මගෙ හති අරින හැගීම් වලට හිමින් හිමින් පන ගහන්න අකුරු කියලා දෙනකොට අඩමානෙට සීතල වේගන ආව ගිනි ගල් මැද ආයම රත් වෙන්න ගත්තා ......

ඉන්ධර් මාව ඉඹිනවද....මාව නොමරා මරනවද මන්දා.......උමතුවකින් හාදු තියනකොට නම් පපු පදාස පිස්සුවෙන් උස් පහත් වෙන්න ඕනා උනත්........ගැහුන මගෙ පපුවට දැන් ඉහල පහල යන්න පව අමතක උනා......

ඇද රෙද්දෙන් වැහුන ඉනෙන් පහල තත්පර ගානකින් පෙනිලා නොපෙනන ස්වර්ගෙ දොර ආය ආයම ඉන්ධර්ගෙ අඩිපාර දිගේම මට එන්න කියන්න හදනකොට මං මගෙ එක කකුල් ඉන්ධර්ගෙ නිරුවත් ඉන වටේ පටලවගත්තා .....

.ඇයි ඉතින් මේ හදිස්සි කරවන්නෙ ම්ම්ම්.......මැනිකට මහන්සි ........හාදුවකින් විතරක් නවතිමු........ආය ආයමත් තෙරපි තෙරපි දාඩිය නාන්න හැදුවොත් .....මට බයයි...රමනයක් උනත් අවසානෙදි උඹට වහක් වෙයි කියලා ...........මෙතනින් පස්සෙ තව කීයක් නම් රැයවල් එනවද....ම්ම්ම්ම්ම්.......දරන්නම....බැරි...නම්...කෝපි...පාට ලපයක් ළඟ මං නවතින්නම්....ම්ම්ම්....මනාපද ...ඒකට....?

අසාදාරනයි ....මේක මහ අසාධාරනයි ...හාදුවකින්ම මාව අවුස්සපු ඉන්ධර් කියනවා හාදුවකින් නවත්තන්නම් කියලා............

ඉන්ධර් උඹ මහ කපටියෙක්...උඹ කරන්නෙ...මට අද රෑ ගෙවලා මදිවට හෙට රෑ ගැනත් කප්පරක් තරම් බලාපොරොත්තු දීලා මාව නොමරා මරන එක වෙනකොට කෝපි පාට ලපයක් ගැන කියපු ඉන්ධර් හාමු ආයමත් මගෙ නලලට හාදුවක් තිබ්බා.............තියලා ආයම මහ කපටි විදිහට මගෙ දිහා බැලුවා .....

එලිවෙනකම්ම...හාදු තියන්නද....අමනාපයක් නැද්ද මගෙ ඇසල ම්ම්ම්........මැනික දන්නවද............මිනිස්සු කැමතිම....රමනෙකින් පස්සෙ.....අනිත් පැත්ත හැරිලා නිදියන්ඩ......ඒත්...ගැහැනු ආසම...පිරිමි පපුවට තුරුල් වෙලා කියවන්න...

ඒත්....කවියන්ට ඕනෙම...ඇස් ඇරගන හිත අස්සෙන් ආය ආයම හදත් එක්ක තවත් පාරක් නිදිවදින්ඩ...නැත්තන් කොහොමද මැනික උන් ආයම කවි ලියන්නෙ....ම්ම්ම්ම්......

මගෙඇහැල මල...මට ඕනෙම....හෙම්බත් රමනෙකින් පස්සෙ...උඹව හාදු වලින්ම දිය කරන්න.....!!!

.මං ඉන්ධර් ගෙ කෙහෙ රැලි අහුරක් අරගන කන පිටිපස්සට කෙරුවා ...මොකද අනේ දැන් මට හරි මහන්සී......ඉන්ධර්ගෙ වචන වලටම මට හරි මහන්සීයි........මට ඕනෙ දියවෙන්න....ඒ කියන හාදු වලින්ම මැරිලා යන්න...

මගෙ ඉන්ධර් ......

ම්ම්ම්ම්...

මං හිමීට මිමිනුවා...නලලට හාදුවක් තියපු බේබි හාමු ඇස් වලට හාදුවක් තියලා ඉවර වෙනවත් එක්කම මං ඉන්ධර්ගෙ පිට පුරාවටම ඇගිලි ගෙනියන ගමන් මගෙ ඉන්ධර් කියලා මුමුනනකොට එයා මගෙ දිහා බලලා ඇස් වලින් ඇයි කියලා ඇහුවා......

මං දැනන්...උන්නෙ ...නෑ....බේබි...හාමු....
රමණයක්....මෙ තරම්ම....රසයි...කියලා .....

තවම...රස තැන් පටන් ගත්තා විතරයි...මැනික...දන්නවද...නෙලුමක උනත්....එක පාරම හරි හරියට පෙති දිගාරිනවට වඩා...හරි හිමීට පෙති දිගාරිනකොට හරි ලස්සනයි කියල..ම්ම්ම්ම්ම්ම්ම්...මගෙ ඇහල මල උඹ......මට ඕනෙම.....හරි හිමීට රහ බලන්න.....ඉතින්.....මට තැලෙන උඹට ර්‍ර් රහ දැනෙන එක අමුතුද ම්ම්ම්ම්ම්ම්....

මං හිනා උනා............ඉන්ධර් හාමු ආයම හාදු තියන්න පටන් ගත්තා .....

හීනියට එන හුලන් රැල්ල එක්ක උඩට ඉලිප්පුන .....කෝපි පාට ලප ඉන්ධර් හාමු එනකන් ඉවසිල්ලක් නැතුවම මග බලනකොට මගෙන් අවසර ඉල්ලපු  ආදරේ උතුරන්න තියන මගෙ වියපත් බඹරා...රැලි මතු වෙන මහ වැලියට වාන් දාන්න නොදී හරි හිමීට හාදු තියනකොට මං ඒ පලල් පිට බදාගත්තා ......!!!

ඉන්ධර් හරි....රමණය කෙලවර වෙන්නෙම හැගීම් හෙම්බත් වෙන මරනෙකින්............. 
මුරන්ඩු රැවුල් ගස් අවසානෙදි බෙල්ලත් පහු කරන් කෝපි පාට ලප හොයාගන යනවත් එක්කම පපුව උස්සලම හුස්මක් ගත්තු මං අවසානෙදි ඒ හාදුගාවම දියවෙන්න ගත්තා .....!!


ඉන්ධර් ......

මං මිමිනුවා .....හැබැයි මගෙ කට නෙවෙ මගෙ හිත ....පපුවට දැනුන හිස් කම...ඇදට දැනුන හිස්කම එක්ක මටත් නොදැනුවත්ම නින්ද ගියපු මං එකපාරම ගැස්සිලා ඇස් ඇරියා.......

මං තනියෙන්......ඉන්ධර් කොහෙද .....???

මුලු ඇගම වැහෙන්න රෙද්ද  තිබුනා වගේම හතර පැත්තෙම්ම වහපු ඇදෙ මං තනියෙන් උන්නා.........එලිවෙන යාමෙක නින්ද ගියපු නිසාද කොහෙද මගෙ ඇහිපිහාටු  තවත් පහලට බර උනත්  ..අහම්බෙන් වගේ මට ක්ලැරන්ස් මහත්තයගෙ කටහඩ ඇහුනා.....ඒ කියන්නෙ. .අනිවාර්යයෙන්ම මගෙ ඉන්ධර් ඉන්නවා....!!!

ඇත්ත...එයා ඉන්නවා.....ඇහෙන්නෙ වත් නැතිගානට ...ඈට එපිට හිම කන්දෙ ඉන්න ක්ලැරන්ස් මහත්තයා එක්ක සුහද සාකච්ඡාවක් කරන මගෙ ඉන්ධර් කන්නාඩි මේසෙ ගාව ඉදන් මූනට මොනවද ගානවා.....

අනේ දෙයියනේ එලි වෙලාද.....????

මගෙ නිදිමත මං බලාගන ඉනන්කොට පෑල දොරින් පැනලා දිව්වා......මීටත් වඩා නම් ඇදට වෙලා බැරි බව දන්න මං නැගිට ගන්න හැදුවා..අනේ මොන නැගිටිනවද...මට කෙදිරි ගෑවුනා.......

අ.....ව්....

මැනික...........නැගිට්ටද....ඇයි ඉතින් මේ...කලබලෙන් ම්ම්ම්...

ඉ..ඉන්ධර්...හ්..හාමු...

මන්දකට අහු උන මුව පැටියෙක් වගේ.....කලබල වෙන්න කාරි නෑ.......තවම කලුවර......

ඇදෙන් නැගිටගන්න හදනවා දැකපු ඉන්ධර් මෙච්චර වෙලාම.තනිරැක්ක ක්ලැරන්ස් මහත්තයව දාලා මගෙ ගාවට ආවා....මේ මහ පාන්දරම  තනි සුදු තුවාය ඉනට ඇදගන උන්න  බේබි හාමු ඇද විට්ටමට කොට්ටයක් තියලා මාව ඇද විට්ටමට හේත්තු කෙරුවා .......

මගෙ මැනික නැගිට්ටද......

දවස පටන් ගත්තෙම  බේබි හාමුගෙ ආදරේ පිරුන වචන වලින් වෙනකොට මට මගෙ දුප්පත් පැල් කොටෙ මතක් උනා....ගිනිවතුර බීලා බීලා   එන අප්පච්චි තනිකරම වැටකඩුල්ල පැන්නෙම මෘගයෙක්ට අන්ත ගානට වෙනකොට අම්මව බේරගන්න මං හැම රෑකම අනන්ත ගුටි කෑවා........බඩ වෙන කුනුහර්ප ඇහුවා...ගුටි කාපු හැමරෑකම පැදුරට වැටුනෙම වේදනාව දරාගන වෙනකොට උදේට ඇහැරුනේම...ගුටිකෑවත්......හෙමබ්ත් උනත්..අද දවස ගෙවාගන්න රුපියලක් වත් හොයාගන්නෙ කොහොමද කියන බරත් එක්ක වෙද්දි...මේ අවුරුදු ගානටම මං සැහැල්ලුවෙන්ම නැගිටපු දවස වගේම......ආදරෙන් හෙම්බත් වෙලා උනත්.  සනීපෙට නිදාගත්තු  රෑ ඊයෙ රෑ වෙද්දි  ඒ හැම දේටම හේතුව උන ඉන්ධර් ඉරුගල්බන්ඩාර දිහා මං හරි ආදරෙන් බලාගන උන්නා.....

මැනිකට රිදවලා මං  නොසෑහෙන්න....

ඒ ඇස් තිබුනෙ මගෙ අඩ නිරුවත් උරහිස් ගාව තිබුන දත් පාර උඩ වෙනකොට මං ලාවට හිනා උනා.....

ආදරෙයි මගෙ පින්න මලට......මං උඹ හන්දා......නොසෑහෙන්න උඹව වින්දා ........

මං ඇස් දෙක පියාගත්තා ...ආදරෙ පිරෙන්නම දුන්න ඉන්ධර් හාමු මගෙ නලලට හාදුවක් තියනකොට මට ඉබේටම ඇස් පිය උනා....

බ්..බේබි හාමු..මේක......

ඇහැරවන්න ලෝභ හිතුනා උඹව.......අඩක් මං බිව්වා...ඉතුරු අඩ මැනිකට තිබ්බා....

අනේ...ඇයි...හාමු මට කතා නොකලෙ....

ඇයි මං ඇසලට කතා කරන්න ඕනෙ ම්ම්ම්.......මං හැදුවොත් වහ වෙනවද...ඇරත්....අම්මා නිදි ....දන්නෙ නෑමන් අද යන වග....උඹට විතරයි කිව්වෙ.......උන්දලා නැගිටින්න කලින් මං කොහොමත් යනවා......

මට දුවන්න හිතුනා.....හාමු මගෙ අතට දුන්නෙ අඩක් බීලා ඉතින් කරපු මද රස්නෙ කිරිවීදුරුවක් උනත්.....මට මතක් උනේ අනේ ඉන්ධර් හාමු කඩ කෑම කටේ නොතියන එකෙක්නෙ කියන එක වෙනකොට මට කැකුලු හාලකට පොල් සමබෝලයක් හරි කොටන්න දුවන්න හිතුනා ඒත් ඉන්දර් හාමු මාව අල්ලගත්තා ....

.බේබි හාමු...බත්...බත් ..එකක්...

ඔච්චර නහින්න ඕන් නෑ....අදට මොනවා හරි කරගන්නම්.......ඕක බීලා හිටිය නම්....මං අමනාප නෑනෙ උඹ එක්ක.....උඹ දන්නවනෙ මැනික ඒක ම්ම්ම්.........ඇරත්....රෑ එලිවෙනකන් මගෙ බර උහුලලම මැල උන උඹ ලව්වා බත් බදින්ඩ තරම් මං මෘගයෙක් නෙවෙනෙ ඇසල...ම්ම්ම්...හිත් අමනාප නොකර ඕක බීපන්....

මං ලාවට ඔලුව වැනුවා.....කිව්වත් වගෙ මං ඉදන් උන්නෙම හරි වේදනාවෙන්.....මිරිකුන තට්ටම් නෑ වගෙ........ගැහුන කලවා මැරිල වගෙ..............ඒත් මං වේදනාව දරාගන උන්නා....මොකද ...ඒ වේදනාව අස්සෙ නොසෑහෙන්න ආදරේ තිබුනා.. .. 

මං බලාගන උන්නා....චුට්ටක් වැවුන කොන්ඩෙ අතින් එහා මෙහා කරපු ඉන්ධර්  මං ඉන්න තැනම ඇදුම් අදිනවා   ඊයෙ උදේ එලියට දුවපු මම අද එයා එහා මෙහා යන හැටි බලන් උන්නා...මොකද ...මට තවත් හංගන්න දෙයක් ඉතිරි නැති හන්දා....

මැනිකට අද ලැජ්ජා නැද්ද.....ම්ම්ම්

ඔන්න දැන් නම් මට ලැජ්ජා හිතුනා ....රෑ එලිවෙනකම්ම අඩව් අල්ලපු බිබික්කම දැන් ලැජ්ජා නැද්ද අහනකොට බිබි උන්න කිරි වීදුරුව අතට මිරිකගත්තු මං අහක බලාගන  යටි තොල් හපාගන්නකොට මං අහගන ක්ලැරන්ස් මහත්තයගෙ කටහඩ අස්සෙන් ඉන්ධර් ගෙ කටහඩ ඇහෙනවා....

මැයි මල වගේ....රතුවෙන තරම......

  ඈත එපිට හිම කන්දෙන්...
කළුවලාව සමගින් ආ....
ආදරයෙ පිනි කැට පොදි
සිරි සිරි ගා....සැලුනා.......
පිනි කැට බිදුනා......

මං උන්නෙ ඉන්ධර් හාමු දිහා බලාගන...හරියටම කියනවා නම්...දැහැනකට සම වැදුනා හා සමානවම..........යට ඇදුම ඇදපු...ඒකට උඩින් තනි කලු කලිසම ඇදපු බේබි හාමු යට බැනියම අදින්නත් කලින් ගාන්න තියන දහයක් ජාති ගානකොට . රෑයක් පුරාවටම හද එලිය යට පාපු  ආලිංගන වල සලකුනු හැම එකක්ම ඒ පලල් පිට පුරාවටම ඉතිරි වෙලා තියනකොට මට හරි ලෝභ කමක් දැනුනා......

මං ඇදෙන් බැස්සා.......රතු සිමෙන්තිය උඩට නිරුවත් කකුල් තුයනව එක්ක...ජීවිතෙන් වැඩි හරියක් සෙරෙප්පු නොදාපු ගොරහැඩි යටි පතුලට මහ ලොකු සීතලක් නොදැනුනත්......රැයක් පුරාවටම ගිනි පුපුරු වීසි කරපු  ගිනි ගල් සීතල වෙලා තිබුනත් වෙව්ලන්න ගත්තා .....ඒත්...මං ඒ බවක් පෙන්නන්නෙ නැතිවම මගෙ ඉන්ධර් දිහා බලන් ඉදලා හරි හිමිට පිටිපස්සෙන් තුරුල් කරගත්තා .....

මැනික....

මගෙ මුන තිබුනෙ ඒ පලල්.පිට මැද...හරියටම පිට මැද කොදු නාරටියටම  තියාපු හාදුව එක්ක තව දුරටත් පස්ස හරවන් ඉන්න බැ කියලා හිතුන ඉන්ධර් මගෙ දිහාවට හැරුනා.......

යට බැනියම අදින්න අතට ගත්තු බේබි හාමු අදින එක පැත්තකින් දාලා මට ටිකක් තුරුල් වෙන්න දෙනකොට මං ආයම මට පැලෙන්න ආදරේ දෙන පපුවට හාදුවක් තියලා බේබි හාමු දිහා බැලුවා.....

"මගෙ නේද ඉන්ධර් .....?"

"…......ම්ම්ම්...මැනිකගෙ...විතරයි ....
හැමදාමත්...."

  මං ඇහුවෙ එච්චරයි ....මට එයා දෙන්න පුලුවන් හිත නිවෙනම උත්තරේ දීලා හිනා වෙනකොට යට බැනියම ඇදපු හාමු මහත්තයට මම ශර්ට් එක ඇන්දෙව්වා .........මමම බොත්තමෙන් බොත්තම දාලා....ඉන්ධර් හාමුව හැඩ කෙරෙව්වා ........

උඹ හරි...හැඩයි...මගෙ ඉන්ධර් ....

මැනිකෙට ආඩම්බරද.....

හ්ම්.....හුගාක්....

මම බලන් උන්නා....ඊලගට මොකක්ද කරන්නෙ කියලා ..........ඊයෙ දාපු කසාද මුදුව ආපිට ගැලවිලා තියනකොට මං ඇගිල්ල.දිහා බලන් උන්නා...

තියන චන්ඩ කම.....බලන් ඉන්නවා නේද.....අමතක වෙයිද කියලා .....ම්ම්ම්..දැන් ඉතින්.මොකටද මේ අත පාලුවෙන්නෙ.....ගෙදර ඇහැල මලක් ඉන්නකොට ....ඔන්න...දැම්මා....දැන් හරිද.....

මං හිනා උනා.......ආයමත් කසාද මුදුව දාපු  ඇගිල්ල මට කිව්වෙම ඉන්ධර් මගෙ වස්තුවක් කියලා වෙනකොට කලු පාට බෑග් එක අතට ගත්තු මං ඉන්ධර් හාමු පස්සෙම්ම ගියා...මහ තැන් දෙක තවම නිදි...ඒ හන්දම මන් නිදි ඇදුම පිටිම්ම හාමුගෙ පස්සෙන් එලි බැස්සා....

.බෙබි හාමු.....

............

මහ දොර ඇර්ලා....උලුවස්ස පනින්න කලින් මං ඉන්ධර්ට කතා කෙරුවා ......එයා හැරිලා බැලුවා .........අතේ තිබුන බෑග් එකත් එක්කම මං  යන්න හදන ඉන්ධර් හාමුගෙ කකුල් අල්ලල වැන්දා......

මැනිකට තුරුනුවන්ගෙ සරනයි....

ප්‍රවේසමෙන් ගිහින් එන්න සුදු මහත්තයා ....

.මං හරි අමාරුවෙන් හොරාවට වචන හැට ගහනකොට ඉන්ධර් හාමු හරි ලස්සන හිනාවක් දීලා මගෙ නලලට හාදුවක් තිබ්බා......

ආදරෙයි මැනිකට...එනකන්...පරිස්සමින් තේරුනාද ම්ම්ම්ම්

පයට පෑගෙන තිරිවානා කැට සර සර ගාලා පෑගෙනකොට මං ඉන්ධර් හාමුගෙ පස්සෙන් ගියා...කියන්න හදපු කතාවක් බාගෙට නවත්තපු ඉන්ධර් හාමු මොකක්ද කියන්න ගියේ නොදැන උන්න මගෙ හිත අවසාන තත්පරේදි පොඩ්ඩක්.කීරි ගැහුනා...

ඇයි මේ......

නෑ....හාමු....

හිත දෙගිඩියාවෙන් යන්න බෑනෙ...ම්ම්...මක්කද කාරනාව කිව්වා නම්......

බේබි....හාමු....ඊයෙ...කියන්න ගියෙ.....

හිත පෑරෙන කාරනාවක් නෙවෙයි......ඒකද මේ මූන කලු කරගන....මගෙ ඇහල මල උඹ...අහන්න ඕනෙද....කාරනාව ම්ම්ම්...

බේනි හාමුට....පුලුවන්ද .......

බැරි මොකද.....

මං අතේ තිබුන කලු බෑග් එක පිටිපස්ස ශීට් එකට දානකොට ඉන්ධර් හාමු මගෙ දිහාව බැලුවා....රැයක් පුරාවටම තනි රැක්ක හුලග එක්ක නිදි වැද්ද ඇහැල මල් නිදාගන උන්නා.. ...මෙච්චර වෙලාම වලාකුලු අස්සෙ හැංගුන හදත් අනෙ දැන් දැන් එලිය අඩු කරන් නින්දට ලැහැස්ති වෙනකොට රැයක් පුරාවටම කවියෙක් එක්ක නිදි වැද්ද තවත් හදක් කවියෙක් ගාවම උත්තර හෙව්වා....

මැනික දන්නවද......මිනිස්සු හොයන්නෙ.....හිත නිවාගන්න ඔලුව ගහගන්න හයිය දෙන උරහිසක්......මිනිස්සු හොයන්නෙ....මොන දේ උනත්....මූන හංගගන්න....උතුරන්න ආදරෙ තියන පපුවක්....උනුහුම් වැලදගැනීමක්....ලෝබ කම් කර කර දරන්න බැරි තරන් ආදරේ දෙන හිතක්.......මිනිස්සු නිවෙන්න හෙව්වෙම....තමන්ට  තමන්ම වෙන්න දෙන මිනිස්සු ගාව........සැනසීමක් හෙව්වෙම.....පපුව ගානවට වඩා...හදවත අත ගාන මින්ස්සු ගාව...නිරුවත අත ගානවට වඩා...ආත්මෙ අත ගාපු මිනිස්සු ගාව....

මගෙ ඇසල....රැයක් ගෙවුනා.....රෑ එලිවෙනකොට උඹ මගෙ මැනිකෙ උනා.....මට කියන්න ඕනෙ උනේ මෙච්චරයි.....මහ මැනිකෙ කියන දේවල්..මේ කනින් අහලා....අනිත් කනින් පිට දාපන්.....කියන්නෙ මොනවද...හංගන්නෙ නැතිව මට කියපන්...උඹ මගෙ මැනිකෙ නම්...මං උඹගෙ වාහෙනෙ ම්ම්ම්......රහස් බෑ ඇසල......මං හරි ආදරෙයි මැනිකට....අපල පිට දාලා හරි...මං උඹව මගෙ කරගත්තෙ....මට උඹව වෙන කාටත් දන් දෙන්න බැරි හන්දා තේරුනාද ම්ම්ම්ම්........

මං උඹ හන්දා නොසෑහෙන්න සැනසෙනවා ඇසල......උඹට පුලුවන් මිනිහෙක්ට පිස්සු වැටෙන සැප දෙන්න....වචන කැත ඇති...ඒත්....උඹට පුලුවන් උඹගෙ මිනිහව රෑ ඇදෙන් සතුටින් බිමට බස්සවන්න....ආදරේ එක්ක  උඹටයි මටයි තව යන්න තියන දුර හරි දුරයි ඇසල............

මගෙ ඇහල මල උඹ.....මේ ඉන්ධර්ගෙ පපුව ඇතුලෙ තියන හැම ආදරේ බින්දුවම...මගෙ මැනිකට....කවදහරි..මේ වලව්වෙ මහ හාමු මම එතකොට උඹයි ලොකු මැනිකෙ.....තේරුනාද........මං එනකන් පරිස්සමින් ඉදපන් ඇසල....

ඉන්ධර් ..........

මගෙ මැනිකට ආදරෙයි .....මගෙ ඇහල මල උඹ......කඩුපුලක ලස්සන අයිති මහ රෑටයි..හද එලියටයි වගේම......මගෙ මැනිකව  අයිතිත් මේ ඉන්ධර්ට......තේරුනාද ම්ම්ම්ම්ම්ම්.......






මගෙ ඉන්ධර් යන්න ගියා....අඩ අන්දකාරෙම  කලු කාර් එක ඈතට යනකන්  බලන් උන්න මං වේදනා දෙන කකුල් ඈත් කර ඇවිදින් හාමුගෙ සුවද පිරුන ඇද ඇතිරිලි කොට්ටෙ මගෙ පපුවට තුරුල් කරන් ඉදලා ඉදලා අවසානෙදි  තැලුන ඇද රෙද්ද දිහා බලන් උන්නා....

කිලිටි වෙලා....

අවර්න ලප පෝලිමයි..........වාන් දාපු මහ වැලිය හිදිලා ගියත්...මඩ පැල්ලම් ඉතිරියි....ඇදන් උන්න දුහුල් ඇදුම ගලවපු මන්  වෙන ඇදුමක් ඇදගන ඉක්මනට ඉක්මනට ඇද රෙදි ඇකිලුවා......මේක දැකලා අර නාකි මැනික මිනිහා ලව්වා වත් ඉම්ඹලා බැලුවොත්...ඇයි ඉතින් බෙබි හාමුගෙ ඇගෙන් පිටවෙන දාඩිය සුවදත් දන්නවනෙ.... 

ඇසලයො.....

ලොකු මැනිකෙ.....

ආ බන්...කෝ බේබි හාමු....

මැනිකෙ...හාමු පාන්දරම ගියානෙ....

කොහෙ....වාසිටි?

එහෙමයි මැනිකෙ...එලිය.වැටෙන්නත් කලින් ගියානෙ......

හත් දෙයියනේ...බත් ගෙඩියක් වත් නැතුව...කිරි එක වත් නැතුව....

ඔන්න...ඔන්න ඉතින් නහින්ඩ හදනවා...රෑ එලිවෙනකම්ම තම්මැට්ටන් ගහලා දොදොල හැදිගාලා ඉර පායන් එන ජාමෙ මැරෙන්ඩ හදනවා.....

මං උන්නෙ රෙදි පොට්ටනිය අරගන එලියට එන ගමන් වෙනකොට මහ තැන රෑ ගවුම හද හද මහ නාකියව ඇහෙරෙයි කියලද කොහෙද දොරත් වහන් එලියට ආවා....එ ආවත් හරි මාව දැකලා බිබික්කමව හොය හොය නැහුනා......

.ආ ඇසලයො.....කව්ද කිරි හැදුවෙ....

මං උන්නෙ දැන් කුසිය හරියෙ..... මැනිකෙ අහනවා කව්ද කිරි හැදුවෙ කියලා ....උත්තර දෙන්න කලින් මං කුසිය දිහා බලල ඇස් කැරකෙව්වා ......ඔක්කොම පිලිවලයි...කිරි උනු කරපු භාජනේ පවා හෝදලා....අපාය උනත් කිරි හැදුවෙ මමයි කියන උත්තරේමයි දෙන්නත් ඕනෙ......දැනගත්තොත් එහෙම පුතන්ඩියයි කිරි හදලා මටත් පෙව්වෙ කියලා මට අම්මගෙන් බීපු කිරි එලියට එන්න තලනවා....මැනිකෙ නැහුනට එර් බිබික්කම රෑ එලිවෙනකන් හොද හොද කිරි ජාති බීලා ගියෙ...මගෙ ඇගයි දැන් ඇදුම් කන්නෙ...

කෝපි පාට ලප ගගා උන්නට බිබික්කම අවසානෙදි කෝපි ලප කෝපි පැට්ටේරියක් කරල නැවතුනෙ..මතක් වෙනකොටත් කැක්කුමයි.......

මමයි මැනිකෙ......හැදුවෙ.....

උඹ.....උඹ මක්කට හැදුවද.....??ඇහැරවන්නෙ නැතුව මාව...එක රැයයි ගෙවුනෙ.....උඹ එනවද දැන්

අනේ....වරදක් හිතන්ඩ එපාය මැනිකෙ...මං දෙපාරක් තුන්පාරක්ම කතා කෙරුවා ...බේබි හාමු මට නොසෑහෙන්න දොස් තිබ්බා මේ උදෙම්ම කියලා නොබලා.......

මං කෙබ්බයක් පැලුවා......මට බැන්නා කිව්වා විතරයි ..නකි හමගෙ මුන පාට වැටුන ලස්සන......ඉදපන්...ඉදපන්...උඹෙන් පස්සෙ....මහ තැන මමනෙ......බිබික්කමය මගෙ ඇග උඩ නැගන් හති දාන්ඩ පුලුවන් මගෙ අතින් කිර්‍ර් එකක් බිව්වම අමාරුයි........අනේ..පව්....ආව දෙන්කො මගෙ වාහෙත්  අද රෑට මුන් දෙන්නගෙ මැද නිදියපන් කියලා කියන්ඩ....එතකොට බැරියෑ පිපිරෙන්න එන ලොට තනෙ කටේ ගහන්න ඕන වෙලාවට.......

හැබෑට...උඹ කතා කෙරුවද.......???මක්කටද  උඹට බැන්නෙ හාමු උදෙම්ම...උඹ මගෙ දරුවව ලේ කෝප කරලාද  ගෙයින් එලි බැස්සෙව්වෙ උදෙම්ම....

අනේනෑ..මැනිකෙ....හාමු ගියෙ මැනිකෙට ගියාය කියන්න කියාගන...මට බැනපු කාරනාව නම්.....මැනිකෙව කූදන්න හදපු එක......බේබිහාමු කිව්වා.....මැනිකෙ දැන් වයස හන්දා....ප්‍රෙසර් අමාරුවට එනවයි කියලා ...

.........මො..මොකක්.......

.මැනිකෙලා දැන් නාකියි හන්දා.......ලේ ගමන් කරන වේගෙ වැඩි වෙයිද..... මොකක්ද මන්ද කිව්වා අපෙ මැනිකෙ......ආයම ඇහැරෙව්වොත් කට උලනවය කිව්වා බිත්තියෙ.....අනේ.මං...මං....මක්ක...කරන්නද...අපෙ...මැනිකෙ...මං...කොහොමද.....

ආ...ආ..ඇති ඇති උඹගෙ ඇඩියව.....මුස්පේන්තු කරනවා.......හාමු බැන්නට කාරි නෑ....මං හදන්නම්....මෙච්චර කාලෙකට මන්නෙ හැදුවෙ.....හැමදාමත් මමම හදන්නම්....

ඔව්..ඔව්..බලන් ඉදින්...මං හදන්න දෙන්නම් උඹට....මෙච්චර කල් හැදුවා නම්...දැන් මට දියන්කො...මොනව උනත් මං දැන් බැදපු එකානෙ...තවත් පුතා පුතා ගගා බදාගන ඉන්නෙ......අපරාදෙ බිබික්කමගෙන් අහන්න තිබුනෙ උඹ කැන්ගරුවෙක්ද කියලා...තාමත්....අම්මගෙ පැස අස්සෙ ජීවත් වෙන.....

.
මං ඇද රෙදි ටික තුරුල් කරන් මහ තැනට හිත ඇතුලෙන් දෙහි කපනකොට මං බලාගන මං තේ හදාපු තරහටද කොහෙද සීනි බෝතල් අතපත ගානවා......හොදට වැහිලාද හොයනවා.........

මේ බලපන්...මෙ සීනි බෝතලේ බාගෙට වහල තියෙන්නෙ කූඹි යනවනෙ බාගෙට වැහුවම...ඔව් ඉතින් උඹට මොකද...හාමු ඉන්නවනේ ගෙනත් පුරවන්ඩ.....

............

මං මීක් නොගා උන්නා.....අච්චර හොදට වහපු එක බලාගන සුගලාවති බොරු කියන තරම.....ඔව්..ඔව්...අරින වහන ඒවා නම්... පොල් බිබික්කමට හොදට පුලුවන් ඒක දන්නෙ මමනෙ.........

මොනවද ඔය පොට්ටනි ගහන් යන්නෙ.....

ඇද කුද බලපු ලමා තැනී ආයම ආවා....

මැනිකෙ...මේ ඇද රෙද්ද.....

ඒ.මක්කටද අද හෝදන්නෙ.....

බේබි හාමු කිව්වනෙ මැනිකෙ.....රෑ එලිවෙනකන් නින්දක් නෑ...කැහුවමයි කියලා ......

අපේ..අප්පෙ.......දලඹුවෙක් වත් වැටිලද.........හාමු නිදියෑවෙ නැද්ද රෑම....උඹ කොහෙද උන්නෙ එතකොට

මැනිකෙ මං පැදුරෙ....බේබි හාමු ඇද උද හරියට දැගලුවා....... රැ එලිවෙනකම්ම කෙදිරි ගෑවම තමයි...අනේ මැනිකෙ...ඇද පාමුල පැදුරෙ උන්න මටත්  ඉතින් ඇහැරුනා....

.නරක හීනයක් වත් දැකලදෝ...පව්.......සැන්සීමක් නෑනෙ ඉතින්........හ්ම්..හ්ම්...ඕක හෝදලා දාපන්.....බේබි හාමුගෙ ඇදුම් තිබ්බොත් මට තියපන්...මං හෝදන්නම්....කුඩා කාලෙ ඉදම්ම බේබි හාමුගෙ ඒවා හේදුවෙ මං...අනේ....ඉතින්....මගෙ....කොල්ලා...දැම්.කොච්චර ලොකුද..........

ඔන්න පටන් ගත්තා ....කොල්ලා.කොච්චර ලොකුද අහනවා.....ඒකට දැන් පනහටත් කිට්ටුයි...අපරාදෙ තම්මැට්ටන් ගහන වෙලේ තව එකක් හැදුවා නම් අහවරනෙ...දැන් ඉතින් මෙ රෙදි දෙක තුන  මහ තැනට තියපන්කො.....වැඩ දෙකයි.......ඇයි හෝදන්නෙත් රෙද්දට රිදෙයි කියලා බයේනෙ...මේ ගෑනි නම් මගෙ ඉන්ධර්ට වහ වැටිලා....

උඹට ඇහුනනෙ මං කියපු එක.....බේබි හාමුගෙ ටික තියලා...අනික්වා හෝදපන්.....ලොකු හාමු නැගිට්ටම හාමුගෙ රෙදි වගේකුත් ඇති ඒ ටිකත් හෝදපන්...එතනින් එහාට කරන කියන දෙවල් මං කියන්නම්කො

එහෙමයි අපෙ....මැනිකෙ....එහෙමයි....




















🌼 ආයම කොටසකින් එනකන් ප්‍රවෙසමෙන් ඉන්න.....

ඊයෙ දවසෙ වෙච්ච හුගාක් සිදු විම් එක්ක.මට කලකිරුනා...ඒත්.....ඔයාලගෙ වචනමට මට ලොකු හයියක් උනා...ස්තූතියි මං වෙනුවෙන් උන්න හැමෝටම ...

මාව විශ්වාස කරපු ඔයාලාට අනේක වාරයක් ස්තූතියි .........

මම කොපියක් ගහන්නෙ කියලා....මේ කතවට වත්...අදාල කතාවට වත් අදාල නැති වෙන කතා ලියන  ඕතර් කෙනෙක්ට ss අරන් ගියපු ආදරනීයන රීඩර් නංගි හෝ අක්කා හෝවේවා....ඔයා තවම මේක කියවනව නම්......ඔයාට පුලුවන් ඒ ඕතර්ට වදයක් නොවී....මටම සාක්ශි පෙන්නන්න......මොකද ඒ ඕතර් මගෙ අම්මා නෙවෙනෙ දරුවො...අදාල නැති දරුවන්ගෙ ප්‍රශ්න ගෙට දාගන්න.....නේද ම්ම්ම්.........

එහෙනම්.....ඔයාලා හැමෝටම හුගාක් ස්තූතියි ...මට ආදරේ කරන ඔයාලට ස්තුතියි මොකද ...මන් හැමදාම ඔයාලගෙ විස්වාසෙ රැක්කා...සහ රකිනවා...........

මම ජොබී....

ආදරෙයි හුගාක්....❤️❤️❤

Nedeesha .....

Continue Reading

You'll Also Like

623K 5.2K 23
လိင်နှစ်မျိုးပါတဲ့ဒွိလိင်ကောင်လေးကို မွေးစားထားသည့်အဖေနှင့်အစ်ကိုကြီးက စားသည့်ဇာတ်လမ်း သုံးကြိမ်မြောက်ပြန်တင်ချင်း အသက်မပြည့်သေးရင်မဖတ်ပါနဲ့ရှင် crd...
9.5K 832 21
ඉදහිට ඇවිත් යන්න නොදැක මට ඔබ පාලුයි...
3.2M 151K 62
Start Date>>>> 1.4.2020 End>>>20.5.2020 ကိုယ့်ဘက်က အချစ်တွေပေးခဲ့လည်း ပြန်ရခဲ့တာက နာကျင်မှုတွေတဲ့လား မင်းအမုန်း​တွေကိုထပ်ပြီးမခံစားနိုင်တော့လို့ ငါထ...
407K 16.4K 46
ကြယ်ကလေးတွေလည်း လင်းလက်နေပါသေးသည်။ လမင်းကြီးလည်း ထိန်ထိန်လင်းနေပါသေးသည်။ ငှက်ကလေးတွေလည်း ပျံဝဲနေပါသေးသည်။ လေကလေးတွေလည်း တိုက်နေဆဲသာ။ ချစ်သေးရဲ့လားတဲ့...