She ' s Revenge

By nirishan

311 69 135

husband එයාගෙ girlfriend එක්ක එකතුවෙලා තමන්ගේ ආදරනීය wife ට දස වද දීලා මැරුවොත් මොනවා වෙයිද .... wi... More

She ' s Revenge 👻💀
1
2
3
4
5
6
7
9

8

27 5 22
By nirishan

Jk pov - 

ආහ්...   අහම්...   මට මොකක් ද මෙ උනේ ...   ස්ස් ආයි  ඔලුව මාර විදිහට රීදෙනවා අප්පා...

Jk mom -   පුතා ඔයා නැගිට්ටද ?
ඔයාට මොකද උනේ පුතා ?

Jk -  ඇයි ඔම්මා ?
මට මොනවද උනේ ?

Jk mom -  මොනවද උනේ කියලා අහන්නෙ ?  අපි ගෙදර එද්දි ඔයා සිහිය නැතුවLiving room එකෙ  වැටිලා හිටියා...    හම්මෝ  මම බය වෙච්ච තරමක් ...

ඔම්මාගේ  කතාවෙන් පස්සෙ ජන්කුක්ට දැන් පැය දෙහෙකට කලින් වෙච්ච සිදුවීම ටිකෙන් ටික මතක් වෙන්න ගත්තා.
රිහානා තමන්ව මරලා දාන්න හදපු විදිහත්  තමන්ගේ පවුලේ අයටත් හොදින් ඉන්න දෙන්නෙ නෑ කියලා තර්ජනය කරපු විදිහත් නිසා ජන්කුක් ගේ හිතට ලොකු බයක් දැනුනා.  
තමන්ට මොන දේ වුනත් කමක් නෑ
ඒත්  යූරායි  පවුලේ අයයි ? 
ඒයාලා ට  කරදරයක්  වෙනවා දකින්න ජන්කුක් කොහොමටවත් කැමති නෑ .
මේ දේවල් වලින් කොහොමද ගැලවෙන්නෙ කියලා කල්පනා කරලම ජන්කුක් ගේ ඔලුව විකාර වෙලා...

Yura -  කුකී ...   ඔයාට කොහොමද දැන් ?   මට හුගක් බය හිතුනා කුකී ඔයාට මොකක් හරි වෙයි කියලා.

යූරා බොරු දුකක් මාවාගෙන ජන්කුක්
ලගට ගිහින් කතා කරා.

Jk -   බය වෙන්න එපා මැනික මට මුකුත් උනේ නෑනේ... ☺️

Yura-   ඒත් කුකී  ...  😣 
ඔයාට මොකක් ද  කුකී ඒ වෙලාවෙ උනේ ? 

Jk-   අනේ මන්දා යූරා මට ඒ වෙලාවෙ එකපාරටම කැරකිල්ලක් ආවා
මට මතක එච්චරයි
ආයි මට සිහිය එද්දි මම හිටියෙ කාමරේ .

Yura -   අනේ මන්දා කුකී
අපි එදා බූසාන් ගිය දවසෙ ඉදන් එක එක දේවල් වෙන්න අරන්...
ඔයා එහෙනම් දැන් rest පැටියෝ
මට දැන් පොඩි වැඩක් තියෙනවා කරන්න ,  ඒ නිසා මම යනවා
අපේ අනිත් කාමරේට ☺️ 

යූරා බොරු ආදරයක් අරන් ජන්කුක් ගේ ඔලුව kiss  කරලා කාමරෙන් ගියේ කට කොනේ හිනාවකුත් එක්කයි .

Yura pov -  
බලන් ඉන්නවා ජන්කුක් තමුන් ට ඉස්සරහට වෙන දේ 😏
මම මගේ නමට තමුන්ගේ සේරම දේවල් ලියා ගත්තට පස්සෙ තමුන්ට වෙන්නෙ හිරේ ලගින්න .

යූරා එහෙම හිතලා කෙලින්ම ගියේ
තමන්ගේ පරන කාමරේට
ඊට පස්සෙ එතන අල්මාරියේ උඩ තිබ්බ පරන පෙට්ටිය ගත්ත යූරා ඒක ඇරලා බලන්න ගත්තේ මූන නපුරු හිනාවකින් සරස ගෙන.  

ඒත් යූරා කරන දේ තවත් කෙනෙක් බලන් ඉන්නවා කියල නම් යූරා නිකමටවත් හිතුවෙ නෑ.

(පෙට්ටියේ මොනාද තියෙන්න ඇත්තෙ ?)









හායි හායි රීඩස් ....
කොහොමද ඔයාලාට ❤️❤️❤️

ඕතරී මේක පෙරෙදා දෙන්න හිටියෙ ඒත් එදා පොඩි කරදරයක් උන නිසා දෙන්න බැරි උනා.

පෙරේද අපෙ ගෙදරට නයෙක් ආවා
කුස්සියෙ හිටියෙ ඌ
ඊට පස්සෙ ගේ අස්කරන්න එන මනුස්සයට කියලා අයින් කරලා දැම්මා
නයින්ට ගහන්න මරන්න හොද නෑ නේ.
තාමත් ඒ බයෙන් ඉන්නෙ අනේ .
මම නයාව දැක්කත් එක්කයි කලුපාටයි ඒ නයා තව ප කියලා තියෙන්නෙ ඒකත් දැක්කා.   දැන් රෑට නින්ද යන්නෙත් නෑ මට . 

පුලුවන් උනොත් තව chapter එකක් දෙන්නම් අදම.
බායි 
ආදරෙයි ඔයාලට





❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️


Continue Reading

You'll Also Like

1.5K 251 5
This is the story of a unwanted guest who sudden appearance in kareena life .how they gonna deal with It.
29.9M 655K 33
For months Summer is trapped in a cellar with the man who took her - and three other girls: Rose, Poppy, and Violet. His perfect, pure flowers. His f...
2.8K 302 12
Some people are obsessed with ghosts while some are interested but the real question is do ghosts even exists? What if you summon with a ghost? Will...
10.6K 920 8
البيت أظلم وبس گلوب واحد مشتغل وضعيف وگوة اشوف عبرت الدرج صعدت جبت القفل أفتح باب الغرفة خليت المفتاح بالباب حسيت واحد واگف وراي ! التفتت ماشفت شيء...