After six months
_____________________________________________________රිහානා මැරිලා දැන් මාස හයකටත් වැඩී
ඒත් රිහානගෙ fans ලට නම් තාමත් ගොඩක් දුකයි රිහානා ගැන.
එතොකට ජන්කුක් ගැන කිව්වොත්
ජන්කුක් යූරා එක්ක මේ වෙද්දී හරිම සතුටින් ජීවත් වෙනවා... රිහානා මැරුනායින් පස්සෙ රිහානගේ funeral එක දවසේ ජන්කුක් ලොකු රගපෑමක් කරා එයා ඉන්නෙ දුකින් කියලා.
රිහානා මැරිලා මාස තුනක් විතර යනකන් ජන්කුක් තමන්ගේ උපරිමයෙන් හොදට රගපාලා මිනිස්සුන්ව රැවැට්ටුවා. ඒ මිනිස්සු හැමෝම හිතුවේ ජන්කුක් දුක් වෙන්නේ ඇත්තටමයි කියලා. ඒත් ඉතින් කවුරුත් දන්නෑ ජන්කුක් කරන්නේ මේ බොරුවක් කියලා. ඒක මිනිස්සු දැනගත්ත දවසට ඇත්තට මොනා වෙයිද ?Yura - කුකී.... කුකී....
Jk - ඇයි මැනික... ම්ම්...
Yura - අනේ පැටියෝ මේ අල්මාරිය උඩ තියෙන මේ box එක අරන් දෙන්නකෝ... මට ඒකේ උවමනා කරන වැදගත් දේවල් ටිකක් තියෙනවා ...😟
Jk - හරි හරි පැටියෝ...
ඉන්න මම ඒක ඔයාට අරන් දෙන්නම්.
මිනියක් මැරුවට ඉතින්
ඔයාට මේ අල්මාරියේ තියෙන box එක ගන්න උස මදී නේ....Yura - අයියෝ... ඕකනේ ඉතින් බැරි
මගේ මොනවහරි අඩුපාඩු වක් හොයාගෙන මට විහිලු කරනකන් ඔයාට නින්ද යන්නෙ නෑ නේද .😒😏😠Jk- හරි හරි මැනික... ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නෑනේ... ම්ම්...😍😍
Yura - මට තරහ ගියේ නෑ අනේ...😊
කුකී අපි දැන් ගොඩ කාලෙකින් අපේ busan වල තියෙන mansion එකට ගියේ නෑ නේද....Jk - හම් ... ඔව් මයි...
අපි ඒකට ගියේ නෑ හුග කාලෙකින්...
ආ... ඔයා කියද්දියි මට මතක් උනේ
මට ඊයේ රෑ ඔම්මා කතා කරලා කිව්වා පුලුවන් නම් බූසාන් එන්න කියලා .
ඔම්මට ඕනේ අපි හැමෝම එක්ක පොඩ්ඩක් එකට ඉන්න.Yura - ආ ... ඒකත් එහෙම ද ...
කුකී අපි මෙහෙම කරමු
අපි ඔම්මලාට කියමු අපේ mansion එකේ නතර වෙන්න කියලා. අනිත් එක අපේ mansion එකත් තියෙන්නේ බූසාන් වලම නේ... ඉතින් එයාට එයාගෙ ගෙදර ඉදන් එහෙට යන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ....Jk - හම්... ඔයා කිව්ව දේ හරි යූරා.
අපි එහෙනම් හෙට උදෙන්ම එහෙ යන්...
YOU ARE READING
She ' s Revenge
Horrorhusband එයාගෙ girlfriend එක්ක එකතුවෙලා තමන්ගේ ආදරනීය wife ට දස වද දීලා මැරුවොත් මොනවා වෙයිද .... wife husband ට කොච්චර ආදරේ කරත් මැරෙන මොහොතේදී පලිගන්නවා කියලා හිතුලා මැරුනොත් .....