7

28 5 8
                                    

එදා  ජන්කුක් ගේ අම්මා  හොල්මනක් දැකලා බය උනාට පස්සෙ කට්ටිය
බූසාන් වලින් යන්න ගියා. 
එයාලා  හිතුවේ බූසාන් වලින් ආවට පස්සෙ මේ හැමදේම හරියයි කියලා.
ඒත්  ඒක  එහෙම වෙයිද ??? 

Jk pov -    හහ්....   අද  නම් හරිම කම්මැලි දවසක්.  ගෙදර කට්ටියත් මාව දාලා ගමනක් ගිහිල්ලනේ... 
ශිට්....   විතරක්  !මටම තමයි ඔක්කොම වෙන්නෙ.  
කම්මැලි කම යන්නත් එක්ක film එකක් බැලුවනම් හරි.... 
ම්ම්ම්..... 
මොකක් ද  බලන movie  එක....
Annabelle  movie  එක නියමයි
ඒක බලන්න තියෙන්නේ ....

ජන්කුක්  එහෙම කියන ගමන් movie එක  දාගෙන බලන්න ගත්තා ...
ජන්කුක් ගේ ගෙදර අයට  හදිසියේම පොඩි වැඩකට එලියට යන්න උනා.
එයාලා යන ජන්කුක් හොදටම නිදි නිසා
එයාලා ජන්කුක් ට  කතා කරන්නේ නැතුව ම  ගියා....    

Movie  එකේ දැන් බය හිතෙනම
හරිය යන්නෙ .    ඒක බලද්දි ඕන මනුස්සයෙක් ට හිතට බයක් දැනෙනවා...    
ජන්කුක් movie  ඒක බල ඉද්දි එයාට ඇහුණා කවුරු හරි  අඩන සද්දයක් . 
ඒ සද්දෙ  හුගක් හයියෙන් ඇහෙන්නෙ නැති උනත්   ඒ  සද්දෙ ජන්කුක්ට නම් ඇහුණා .   ඒත් ඒක ජන්කුක් ඒ ගැන එච්චර හිතුවේ නැහැ . 
ටික ටික සද්දෙ වැඩි වෙන්න ගත්තා.
දැන් මුලු ගෙදරම  අර film එකේ ඇහෙන බයානක සද්ද වලින්නුයි 
අර ගෑනු කෙනාගේ අඩන සද්ද වලිනුයි පිරිලා ගිහින්. 

Jk - ශික්....  මොකක් ද  අප්පා මේ සද්දෙ
අනේ මන්දා  හිතටත් හරි නැහැ . 
ගිහින් බැලුවනම් හරි කොහෙන්ද මේ සද්දෙ එන්නෙ කියලා.

ජන්කුක් ඒ සද්දෙ  එන පැත්තට හිමින් හිමින් ඇවිදන් ගියා .  ඒ සද්දෙ ඒන්නෙ ජන්කුක් ගේ room එකෙන් .  Room එකට ගියාම දැක්ක දේ නිසා ජන්කුක්ට
ටිකක් විතර බය වුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්. 
එතන  හිටියේ  සුදු පාට දිග ගව්වමක්  
ඇදගත්ත  , කොන්ඩේ කඩාගෙන ගුප්ත පෙනුමක් තියෙන ගෑනු කෙනෙක්.
එයා ඉන්නෙ ජන්කුගේ window  එකෙන්
එලිය දිහා බලාගෙන .

Jk -    කවුද ඔතන  ! කතා කරනවා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.


Jk -    කවුද ඔතන  !
කතා කරනවා.....

ජන්කුක් බය උනත් ඒක පෙන්නනෙ නැතුව කතා කරලා. 

Jk -   එක පාරක් කිව්වම කතා කරනවා...
කටක් නැද්ද තමුන්ට..... 



ශ්....ශ්....ශ්.....  ශ්ශ්......
කෑගහන්න එපා....

අර ගෑනූ කෙනා එකපාරටම කතා කරා
ඒකත් හරිම ගුප්ත විදිහකට.

ඊට පස්සෙ ඒ  ගෑනු කෙනා ජන්කුක් ගේ පැත්තට අත දික් කරේ හරියට ජන්කුක්ට එයත් එක්ක dance  කරන්න එන්න කියනවා වගේ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.


ඊට පස්සෙ ඒ  ගෑනු කෙනා ජන්කුක් ගේ පැත්තට අත දික් කරේ හරියට ජන්කුක්ට එයත් එක්ක dance  කරන්න එන්න කියනවා වගේ.
ඒත් එක්කම ගෑනු කෙනාව අතුරුදන් වෙලා ගියා. 
මේ වෙච්ච දේ නිසා ජන්කුක්ට බය හිතුනා ....
ඒ නිසා එයා විනාඩියක්වත් පරක්කු නොකර  ගෙදර කට්ටිය ගිය තැනට යන්න හැදුවා . 
ජන්කුක් living room  එකට එද්දි
අර ගෑනු කෙනා  ඉන්නවා ....
ඒ ගෑනු කෙනාගේ මූන ගොඩක් බායනක පාටයි.   කොන්ඩෙන් මූනට වැටිලා ....    
ඒ වගේම ඇස් දෙකෙන් ලේ වැක්කෙරෙනවා .  
ඒ ගෑනූ කෙනා වෙගෙන් වේගෙන් ජන්කුක් ලගට ඇවිත් ජන්කුක් ගේ බෙල්ල මිරිකන්න ගත්තා .


Jk -   මා.... ව....   අ...ත...  අ...රිනව....
රිහානා...... !!!!  😞😖😖😫

Rihanna -    හ්හ්හ්හහා.....
දැන්ද මාව අදුර ගත්තේ ?...... 
මගෙන් බේරෙන්න තමුන්ට බෑ.... 
හ්හ්හ්හා හා🤬🤬🤬

රිහානා  එහෙම කියලා ගොඩක් වියරු විදිහට හිනා උනා. 
ඒ හිනාව කොච්චර බයානකයිද කිව්වොත්  ඒ හිනාව වෙන කාටහරි ඇහුනොත් ඒකෙනාගේ  කන් බෙර පුපුරන්න තරම්  සද්දෙ......







හායි  හායි.....    කොහොමද රීඩින් බබූලා.... ????   Sorry.... sorry ....sorry ....    මට කතාව දාන්න බැරි උනාට....
ඕතරිට   අසනීප වුනානෙ.
මට හුගාක් අමාරු උනා.... 
ඒකයි දැන් නම් ටිකක් හොදයි.
අනිත් දේ තමයි රීඩර්ස් මම අද update  දෙන්න නෙමෙයි හිටියේ .
ඒත් මට  අද special day  එකක්
නිසා මට හිතුනා ඔයාලට කතාව දෙන්න..... 


අද අපේ අම්මිගෙයි , තාත්තිගෙයි wedding anniversary  එක....  

ඒක නිසා තමයි මට හිතුනේ මේක දෙන්න ඕනේ කියලා....


එහෙනං vote එකක් , comment එකක් දාන්න යන්න....

සාරංග්හේ   රීඩර්ස්.... ❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️












She ' s  Revenge Kde žijí příběhy. Začni objevovat