˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinh...

By buggabell

82.4K 12.5K 3.7K

ඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ... More

[ 1 st tale ]
[ 2nd tale ]
[ 3 rd tale pt.1]
[ 3rd tale pt.2 ]
[ 4th tale ]
[ 5 th tale ]
[ 6 th tale ]
[ 7th tale ]
[ 8th tale ]
[ 9th tale ]
[ 10th tale ]
[ 11th tale ]
[ 12th tale ]
[ 13th tale ]
[ 14th tale ]
[ 15 th tale ]
[ 16th tale ]
[ 17th tale ]
[ 18 th tale ]
[ 19th tale ]
[ 21st tale ]
[ 22nd tale ]
[ 23rd tale ]
[ 24th tale ]
[ 25th tale ]
[ 26th tale ]
[ 27th tale ]
WON !
[ 28 th tale pt.1 ]
you must see this
[ 28th tale pt.2 ]
[ 29th tale ]
[ 30th tale pt.1 ]
[ 30th tale pt.2 ]
[ 31th tale ]
[ 32nd tale ]
[ 33th tale ]
[ 34th tale ]
[ 35th tale ]
[ 36th tale ]
[ 37th tale ]
[ 38th tale ]
[38th tale pt.2]
[ 39th tale ]
[ 40th tale ]
[ 41th tale]
[ 42 nd tale ]
[ 43rd tale ]
[ 44th tale ]
[ 45 th tale ]
[ 46th tale ]
[ 47th tale ]
[ 48th tale ]

[ 20th tale ]

1.4K 251 89
By buggabell

"කෝ ජන්ග්කුක් තව ටිකක් ටේහියුන්ග්ට ලං වෙන්නකෝ අප්පා.."

"අනේ..ඇති හයුන්ග්සික් මේ.ගන්නවකෝ ඉක්මනට ඔය ෆෝටෝ මගුල"

ජන්ග්කුක් එයාගේ කෝට් එක හද හද කිව්වේ එයාට දැනටමත් හොදටම දාඩිය දාලා නිසා.එයා නම් ඔය සූට්ස් අදින්න චුට්ටක්වත් කැමති නෑ

කළකිරීමෙන් ඔලුව වනපු හයුන්ග්සික් ෆෝටෝ එකක් ගත්තා.

"ටේහියුන්ග්,ඔයා තව ටිකක් බෙල්ල ඇල කරන්න!"

හයුන්ග්සික් කිව්වම ටේහියුන්ග් එයා කියපු විදියටම ටිකක් බෙල්ල ඇල කලා.

"මෙහෙමද ?"

"ආ..ඔව් ඔව් ! ඔහොම්මම ඉන්න මම මේක ගන්නකන්.ජන්ග්කුක් ඔයත් ඔය ටයි එකෙන්
ටිකක් යාන්තමට අල්ල ගන්න...හරිනේ !"

1
2
3

Flash 📸

Hyungsik ෆොටෝස් ටික ගත්තම ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් එයාගේ කෝට් එක ගලවලා එහෙම්ම බිම ඉදගත්තේ අතින් පවන් ගගහ...එයාට ඉක්මනට දාඩිය දානවා ඒ නිසා තමයි එයා baggy clothes අදින්නේ

ඒ අතරේ අනිත් අය ඊළග ශූට් එකට ලෑස්ති වුනා.

ජන්ග්කුක්ව දැක්ක ටේහියුන්ග් එතනම ටේබල් එකක් උඩ තිබ්බ වතුර බෝතලේ අරගෙන ජන්ග්කුක්ට දික් කලා.ජන්ග්කුක් බිම බලන් හිටපු නිසා දැක්කේ නැති වුනත් ඔලුව ඉස්සුවම දැක්කේ එයා දිහාට වතුර බෝතලයකුත් දික් කරන් හිනාවෙලා ඉන්න ටේහියුන්ග්ව...

"T..thank Y..you hyungie sir ..."

ජන්ග්කුක් ටේහියුන්ගේ අතින් වතුර බෝතලේ ගත්තේ ටිකක් අපහසුවෙන්... එයාගේ මූනත් රතු වෙලා.
ජන්ග්කුක්ට බෝතලේ දුන්න ටේහියුන්ග් ජන්ග්කුක් ලගින් මං එයාගේ එහා පැත්තෙන් ඉද ගත්තා.

"අන්තිමට ඉතින් හිතුවෙවත් නැති විදියට මොඩල්ස් ලත් වෙන්න වුනා නේද ජන්ග්කුකි"

ටේහියුන්ග් මූනත් අමුතු කරන් කිව්ව විදියට ජන්ග්කුක්ට හිනා ගියා.

"ඒක තමා ! 🤣"

ජන්ග්කුක් කිව්වේ බෝතලේ මූඩිය අතින් කරකවලා අරින ගමන්...

"ඔයාට suits වලට වඩා hoodies ලස්ස~~"

ටේහියුන්ග්ට කියන්න ගිය එකත් අමතක වුනේ වතුර බොන ජන්ග්කුක්ව දැකලා.

නලල දෙපැත්තෙන් ගලන දාඩිය බිංදු ඒ සිනිදු බෙල්ල දිගේ පහලට ගලන් යන විදිය ...
තද කරන් ඉන්න ඒ ඇස් පියන්...
බෝතල් කට වටේ එතුන ඒ ලා රෝස චූටි තොල්...
උගුර දිගේ වතුර යන වාරයක් වාරයක් ගානේ උඩට පහලට දුවන ඒ Adam's apples...

AHHHHHH !!!
He is fucking hot 🔥

වතුර බීලා ඉවරවුන ජන්ග්කුක් මූඩියෙන් ඒක වහලා එතනම පැත්තක බිමින් තිබ්බා.එයත් එකක් කියෝ කියෝ හිටපු හියුන්ගි සර් ඒක පාරටම නැවතුනේ ඇයි බලන්න ඒ දිහා බලපු ජන්ග්කුක් දැක්කේ එයා දිහා මත් වුන ඇස් වලින් බලන් ඉන්න ටේහියුන්ග්ව...

"මොකද නැවැත්තුවේ ?"

"අ..අහ්..මො..මොකක්ද ? "

"ඇයි ඔයා දැන් මොනා හරි කිය කිය නේද හිටියේ?"

"ම..මං..? මො.. මොනාහරි? නෑ නෑ එ..එහෙම මුකුත්...නෑ..!"

"ආ එහෙ~~~"

"එයි ඔය ජෝඩුව කෝ ගිහින් ඊළග එකට ලෑස්ති වෙන්න...no time...keep it in your mind okay ?"

ජන්ග්කුක්ගෙයි ටේහියුන්ග්ගෙයි කතාව නැවතුනේ හයුන්ග්සික් ඇවිත් කෑ ගැහුව නිසා.

"ඇදුම් ටික ?"

"ඒවා රූම්ස් වල ඇති ! යන්න ඉක්මනට !"

හයුන්ග්සික් දෙන්නවම නැගිට්ටලා දෙපැත්තට යැව්වේ හිනාවෙවී...

මේ වෙනකොට ඊළග එකත් ලෑස්ති කරල තිබ්බේ...එයාලට තව ගොඩක් කරන්න තියෙනවා...කොහොම කර ගන්නද මංදා?

ටික වෙලාවකට පස්සේ දෙන්නම එලියට ආවේ sweater clothes ඇදගෙන... ටේහියුන්ග් එයාගේ බෙල්ලට scarf එකකුත් දාගෙන හිටියා.
ජන්ග්කුක්ට නම් ඒ ඇදුම ලොකුයි වගේ...බාච්චුවක් සයිස් 🤣

දෙන්නම ඇවිත් හයුන්ග්සික් ළග හිටගත්තේ පොඩි ලමයි දෙන්නෙක් වගේ.
එතකොට හයුන්ග්සික් හිටියේ රීටා එක්ක සීන් එක ගැන කතා කර කර...

"ජොන්ග් සුක් ! ටේහියුන්ග්ටයි ජන්ග්කුක්ටයි සීන් එක ගැන කියලා ලෑස්ති කරන්න ..මං එන්නම් ෆෝටෝ එක ගන්න"

හයුන්ග්සික් කෑ ගහලා කිව්වේ ඈත බෙඩ් එකක කොට්ට තියලා හදන ජොන්ග් සුක්ට...
එයාලා ලගට දුවන් ආපු ජොන්ග් සුක් ටේවයි කුක්වයි දෙන්නාවම ඇදන් ආවේ white color wall එකක් ලගට...ඒ පාට එයාලගේ ඇදුම් වලටම fix වුනා... ඇත්තටම ඒක attractive.

"Taehyung sir , ඔය දෙන්නා මෙතන මොන pose එකකට හරි ඉන්න තියෙන්නේ.සිම්පල්."

ජොන්ග් සුක් හිනාවෙලා කිව්වම වෝල් එක දිහා ටිකක් වෙලා බලන් හිටිය ටේහියුන්ග්,

"ම්ම්ම් මොන වගේ පෝස් එකක් ද ?"

"හරියට මෙන්න මේ වගේ,

පැත්තක ඉදගෙන කකුලින් බිම හාර හාර හිටපු ජන්ග්කුක්ව ඇදලා ගත්ත ජොන්ග් සුක් එයාව වෝල් එක ලගින් හිටෙව්වේ ජන්ග්කුක් තාමත් එකපාරටම ගැහුව හෙනේ මොකක්ද කියලා කල්පනා කරද්දී...
ඊටපස්සේ ටේහියුන්ග්වත් ඇදලා අරන් ජන්ග්කුක් ලගින්ම ඇගවල් ගෑවෙන නොගෑවෙන තරම් ලගින් හිටෙව්වා.

"මෙහෙම නිකන් බෝනික්කෝ වගේ ඉන්න බෑනේ ? ම්ම්ම් 🤔 ආ...හරි ජන්ග්කුක් ඔයා, ඔයාගේ අත ටේහියුන්ග්ගේ පපුව උඩින් තියන්න "

ටිකක් කල්පනා කරපු ජොන්ග් සුක් එහෙම කිව්වා විතරයි ජන්ග්කුක් දෙපාරක් හිතන්නේ නැතුව ඒ පුලුල් පපුව උඩින් අත තිබ්බා.

ඇයි ඉතින් ඔඩොක්කුවෙන්ම ඉදගත්තා නම් පපුවෙන් අතක් තියන්න බැරිද ?

හැබැයි ජන්ග්කුක්ට තැන වැරදුන එක තමයි තිබ්බ ප්‍රශ්නේ...
එයා බලන්නේ නැතුව ඔහේ අත තියලා තිබ්බේ හරියටම ටේහියුන්ග්ගේ නිපල් එකක් උඩ...
ටේහියුන්ග් හිටියේ නිකන් freeze වෙලා වගේ..

අද දවසම කලේ ජන්ග්කුක් ටේහියුන්ග්ව පිස්සු වට්ටපු එක විතරයි.
උදේ ඉදන් ටේහියුන්ග් බොහොම අමාරුවෙන් ඉන්නේ...
දැන් නම් කොහොමටවත් බෑ වගේ !!!

ඒක ගොඩක් සිනිදු ඇගට පහසු sweater එකක් නිසා ටේහියුන්ග්ගේ නිපල් එක හොදට කැපිලා ඉස්සිලා පෙනුනා.ජන්ග්කුක්ට බටන් එක දැනුණ ගමන්ම ඉක්මනට එතනින් අත අරන් ආපව් පල්ලෙහට වෙන්න තිබ්බා.

"හයුන්ග්සික් !!! මේ දෙන්නා හරි ඉක්මනට එන්න..."

කැම් එකත් උස්සන් රීටා එක්කම එයාලා ලගට ආව හයුන්ග්සික්ගේ ඇස් දිලිසුනා.

"වාව් !!! Nice view . ඇත්තටම ඒක නියමෙට ඇවිත් !"

රීටාත් ඊට නොදැවනි වෙන්න ඔලුව වැනුවේ ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත නිසා...

"ඔන්න එහෙනම් මං ගන්නවා...

1
2
~~~~"

"හෝව් හෝව් !!!"

හයුන්ග්සික් ෆොටෝ එක ක්ලික් කරන්න ගියත් එහෙම්ම නැවතුනේ රීටා මැද්දට පැනපු නිසා...කුක්නුයි ටේනුයිත් බය වුනා ඒකට නම්.

"මොකද ?"

"ඔහොම ඉන්නකෝ...
හා පැටියෝ , ඔයා කැම් එකට focus කරන්න ඔහොම්ම අත තියාගෙන හොද ද ? එතකොට ටේ ඔයා ජන්ග්කුක්ගේ ඇස් දිහා බලන් එතන eye contact එකක් හදන්න...දෙන්නම කැම් එක දිහා බලන්න එපා ! හරි නේ ?"

රීටා කිව්ව විදියටම ජන්ග්කුක් ටේහියුන්ග් කලා...ඒත් ටේහියුන්ග් එයා දිහා බලන් ඉන්නවා කියලා දැනෙනකොට ජන්ග්කුක්ට හරියට focus කරගන්න බෑ...those eyes are killing me inside.

"H.. hyungsik ඕක ඉක්මනට...ගන්නකෝ අනේ"

ජන්ග්කුක් ඇඹරි ඇඹරි කිව්වම ටේහියුන්ග් කට කොනෙන් හිනා වෙලා ආපව් ඒ ඇස් දිහාම බලාගෙන හිටියා

"1
2
3

Flash 📸"

හයුන්ග්සික් ෆොටෝ එක ගත්ත ගමන්ම දෙන්නම ටක්ගාලා දෙපැත්තට වුනා.

ගත්ත ෆෝටෝ එක zoom කර කර බලපු හයුන්ග්සික්,

"හේයි රීටා ! ඔයා නම් ඇත්තටම superb .. බලන්නකෝ ඒ combination එක. hand placement නුත් නියමයි!"

"කෝ මටත් පෙන්නන්න "

කැමරා එකට එබුන රීටා අත් බැද ගත්තේ
ආඩම්බරෙන්

"මං වගේ ලෝකෙටම එකයි ! හහ් 😜"

"අම්බෝ ඔව් ඔව්...කෝ කෝ ඔහොම්ම යන්... ඔය ඇදුමෙන් තව එකක් ගන්න තියෙනව "

හයුන්ග්සික් රීටත් එක්ක කොහෙදෝ යද්දී ටේහියුන්ග් ජන්ග්කුක්නුත් එයාලා පස්සෙන් ඔහේ වැනි වැනි ගියා.

"ආ යන්න ජන්ග්කුක් , නගින්න !!!"

හයුන්ග්සික් කැම් එක සෙටල් කරන ගමන් කිව්වම ටේහියුන්ග් ජන්ග්කුක් දෙන්නම ඔලුව උස්සලා බැලුවේ කොහේ නගින්නද කියලා.

එතන තිබ්බේ...!!!
ඔව් එතන තිබ්බේ ඇදක් !
What the fuck is this ?

"ඇදට නගින්න කියලද කිව්වේ?"

ජන්ග්කුක් ඇසුත් බෝල කරන් ඇහුවම හයුන්ග්සික් ඔලුව වැනුවා.

"ඒ මොකටද ඇදට නගින්නේ ?"

හයුන්ග්සික්ට නම් දැන් එපා වෙලා උදේ ඉදන්ම මේ මෝඩ ජෝඩුව අහන ප්‍රශ්න වලට උත්තර දීලා...

"නගින්නෙද ? "

"ඔව් ! ඇයි නගින්නේ ?"

"ආහ්...දැන් ඔයායි ටේහියුන්ග්නුයි honeymoon යන්න යන්නේ ! එතකොට ඒකේදී කරන වැඩ බිම ඉදන් කරන්න බෑ . ඒකට ඇදක් තියෙන්න ඕනේ ! දැන්වත් තේරුණා ද ? "

හයුන්ග්සික් ඇස් රෝල් කරලා කැමරා එකත් උස්සන් පැත්තකට ගියේ හරි තැන කැමරා එක angle කරන්න.
ඒත්,
මෙතන නම් වෙනමම දෙයක් සිදුවෙමින් තිබ්බා.
ජන්ග්කුක්නුයි ටේහියුන්ග්නුයි දෙන්නම ඇස් දෙකත් ලොකු කරන් කන්න වගේ බෙඩ් එක දිහා බලන් හිටියා...
එයාලා මොනා හරි imagine කරනවා !?

"ඈඈඈඈඈඈඈ"

එකපාරටම දෙන්නම එකට කෑ ගහලා දෙපැත්තට වුනේ මේ දෙන්නගේ කෑ ගැහිල්ලට වැඩ වල හිටපු හැමෝම ගැස්සිලා මේ දිහා බලද්දි...

___________________________________________

දැන් නම් දවලුත් වෙලා,
එයාලා තාම කාලාත් නෑ...
තාමත් හැමෝම වැඩ.
තව එක photoshoot එකක් කරන්න තිබ්බා.
ඒකෙන් පස්සෙත් ඉවරයි කියන්න බෑ.ඒවා එඩිට් කරන්න ඕන.brand name දාලා හදන්න ඕන...වැඩ ගොඩයි !!!

දැන් මේ ඉන්නේ අන්තිම ශූට් එකේ...

"ටේහියුන්ග් ඔයාට පුලුවන්ද ජන්ග්කුක්ව උස්සන්න ?"

"උස්සන්න කිව්වේ ?"

"ම්ම්ම් නිකන් අනේ හරියට වඩාගන්නවා වගේ !"

ටේහියුන්ග් ජන්ග්කුක් දිහා ඇහිබැම උස්සලා බැලුවේ හරියට අවසර ගන්න වගේ.ජන්ග්කුක් මුකුත් නොකියා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
ඒක අවසරයක් විදියට ගත්ත ටේහියුන්ග්,
ජන්ග්කුක්ගේ කලවා වලින් අල්ලන් උඩට උස්සලා ගත්තේ ජන්ග්කුක්ගේ අත් ටේහියුන්ග්ගේ උරහිස් වටේ එතෙද්දි.

"මේ චූටි හා පැටියගේ බර !"

ටේහියුන්ග් ඇත්තටම නෙමෙයි කිව්වේ... ජන්ග්කුක් චුට්ටක්වත් බර නෑ.
එහෙම බර වුනත් අපේ ටේහියුන්ග් අතාරින එකක් නම් නෑ...
ටේහියුන්ග්ගේ ආදරෙත් ඒ තරම්ම පිරිසිදුයි

"අනී බොරු කියන්න එපා හරිද හියුන්ගි සර්...මං එච්චර බය නෑ !"

"ඔහෝ ඇත්තට ? මං වට්ටන්න ද ?"

ටේහියුන්ග් හිනාවෙවී කිව්වම ජන්ග්කුක් බය වෙලා දගලන්න පටන් ගත්තා

"යා යා පිස්සු නම් කරන්න එපා හොද ද !!!
මං වැටුනොත් එහෙම මගේ හා පස්සත් තැලෙයි"

ජන්ග්කුක් කට නලෝ නලෝ කිව්වම ටේහියුන්ග්ට හිතුනෙම ඒ තොල් හපන්න.

එකපාරටම ටේහියුන්ග් බොරුවට ජන්ග්කුක්ව වට්ටන්න හැදුවේ ජන්ග්කුක් කෑ ගහද්දි

"පිස්සුද මෝඩයෝ "

ජන්ග්කුක්ටත් හොදටම හිනා...
ජන්ග්කුක්ව තව ටිකක් උස්සලා උඩට ගත්ත ටේහියුන්ග් ඒ හිනාව දිහාම බලන් හිටියේ ඊටත් වඩා ලොකු හිනාවකින්

තව එක්කෙනෙක් මේ සතුට දිහා,කැමරා තිරයක් ඇතුලේ ඉදන් බලන් හිටියේ,
දුක්බර නමුත් අහිංසක හිනාවක් එක්ක...

_______________________________________

කොහොමින් කොහොම හරි එයාලා photoshoot වැඩේ නම් ඉවර කලා...
ටේහියුන්ග්ටයි ජන්ග්කුක්ටයි ඇගක් නෑ වගේ
ඒ තරම් එහෙට මෙහෙට දගලලා මහන්සියි.
එයාලට පුලුවන් වුනා ගොඩක් ඩිසයින්ස් වලට ලොකු වටිනාකමක් දෙන්න...

අන්තිමට දැනුයි එයාලා කන්න යන්න යන්නේ,
ටේහියුන්ග් හැමෝටම එයා ගානේ ලොකු රෙස්ටුරන්ට් එකකින් කෑම ඕඩර් කලා...
වැඩ කරන හැමෝම සතුටින් කන්න කියලා එකම මේසේ ඉදගත්තත් ටේහියුන්ග් එයාගේ කෑම එකත් අරන් නැගිට්ටා.

ඒත් එක්කම ඒ light blue color ශර්ට් එකේ කොණකින් අල්ලගත්ත ජන්ග්කුක් ටේහියුන්ග් දිහා බලන් හිටියේ ඇසුත් බෝල කරන්...

"කොහෙද යන්නේ ?"

"ම්ම්ම් කැබින් එකට ලන්ච් එක ගන්න !"

"මාත් එක්ක කන්නකෝ. "

"ඉතින් ඔයත් එන්න..."

"බෑ ! අපි employeesලා එක්ක එකට ඉදන් කමු"

"ඔයා දන්නවනේ ජන්ග්කුකී මං එහෙම ආස නෑ කියලා"

"ඔයත් දන්නවනේ ඔයා නැතුව මං කන්නත් ආස නෑ කියලා...ප්ලීස් හියුන්ගි සර්...
පණු පැටව් ටික බඩගින්නෙ !"

ජන්ග්කුක් ටේහියුන්ග්ගේ කමිසේ පොඩි බබෙක් වගේ ඇතිල්ලි ඇතිල්ලි කිව්වම ලාවට හිනාවුනා ටේහියුන්ග් ජන්ග්කුක්ගේ කොණ්ඩේ අවුස්සලා එයාගේ එහා පැත්තෙන්ම ඉද ගත්තා.

දෙන්නම හිනා වෙලා කන්න පටන් ගත්තා ,එයාලා අනිත් අය දිහා බලන්න ඔලුව ඉස්සුවම තමා දැක්කේ හැම කෙනෙක්ම ඇස් නලලේ තියන් ඒ දෙන්නා දිහා බලන් ඉන්නවා.

"මොකද ? කන්නේ නැද්ද"

"අහ්...මේ..මේ..ක්..ක්න්න යන්නේ...
මේ ආආආ
කෑවා !!!"

හැමෝම එකසැරේ කියලා බොරුවට කටවල් පිටින් ගිල්ලේ ටේහියුන්ග් දෙපැත්තට ඔලුව වන වන හිනා වෙද්දි....

ඒත් එයාලට ගිල්ල එක ආපව් උගුරට ආවේ ටේහියුන්ග් හැමදාමත් වගේ අදත් එයාගේ චිකන් ඔක්කොම ටික ජන්ග්කුක්ගේ ප්ලේට් එකෙන් තියද්දී...
ජන්ග්කුක්නුත් එයාගේ තිබ්බ මැල්ලුම් කෑලෑවම ටේහියුන්ග්ට දැම්මා.

එයාලා කවදාහරි දෙන්නට දෙන්නා අදුරන්නේ නැති දෙන්නෙක් වුනත් කවදාවත් මේ චූටි චූටි පුරුදු නම් අමතක වෙන්නේ නැති වෙයි...❤️

"ඒක නෙමෙයි ජන්ග්කුක් අර පණු පැටව් වගයක් ගැන කිව්වේ ? තේරුනේ නෑනේ"

ජොන්ග් සුක් අහනවත් එක්කම රීටායි හයුන්ග්සික්නුයි හැමෝමයිත් ඒකට එකග වුනේ ඇත්තටම එයාලට ඒක පැටලිලි සහගත නිසයි.

ඒත් ඒක ඇහුවම නම් ටේහියූන්ග්ටයි ජන්ග්කුක්ටයි දෙන්නටම බකස් ගාලා හිනා ගියා...

"ඒක දිග කතාවක් නේද ? ... හියුන්ගි සර්"

එයලාට අදටත් මතකයි ඒ දවස.
ටේ ලෙඩ උනාම ජන්ග්කුක් බොරු කියලා කෑම කවාගත්ත විදිය...

එතකොට ඔෆිස් එකේ හැමෝම බලන් හිටියේ මේ දෙන්නා දිහා...

කපල් එකක් නොවුනත් එයාලාගේ හැම view එකක්ම ගොඩක් ලස්සනයි...

එයාලා එයාලාගේ නපුරු ඩෙවිල් බොස් හිනාවෙනවා දැක්කනම් ඒ දැක්කේ මේ චූටි හා පැටියා ඔෆිස් එකට ආව දවසේ ඉදන්...

කවදාවත් මේ කිසිම කෙනෙක් ඇහැට වත් දැකලා තිබුනේ නෑ ටේහියුන්ග් කෑම කනවා.ඒත් අද එයාලත් එක්කම එකම මේසේ ඉදන් එයා හිනාවෙවී කෑම කනවා...

තාමත් තරහ ගත්තත් ඉස්සරහ තරම්ම ඒ හිත දැන් කේන්තිය දන්නේ නෑ...

ඉස්සර වචන දෙකක් වත් වැඩිපුර කතා කරපු නැති නපුරා දැන් හෙන කටකාරයි...

ඒ වගේම දගකාරයි...
එයාලා දැන් මේ දකින්නේ ඉස්සරහ හිටපු ඩෙවිල්ව නෙමෙයි...එයා ඇතුලේ හැංගිලා හිටපු ඒ චූටි කොටි පැටියාට...

මේ හැමදෙයකටම හේතුව අපේ ජන්ග්කුකී.

ඔයාලා දන්නේ නැති වුනාට මනුස්සයෙක්ගේ එක වචනටකට පුලුවන් තව මනුස්සයෙක්ගේ මුළු හිතක්ම වෙනස් කරන්න.

එහෙම වුන ලෝකය නොදත් ආදර කතා ගොඩක් ඇති !

___________________________________________

කොහොමද අද කතාව ලමයි.?
ලස්සනද ?
කැතයි ද ?
නැත්නම් දෙකටම නැත්ද 🤣

ඔන්න ලමයි ලොකුම ලොකු දෙයක් ඉස්සරහට වෙන්න යන්නේ හොදේ...

ආ කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්,

මාෂි අක්කා මට ලස්සන කවර් එකක් හදලා දුන්නා.i really love it 💗🌈

hellomiasha2

ඔයාලත් එයාට support කරන්න හොදද ?
එයා ගොඩක් හොද කෙනෙක් ඇත්තටම...

DON'T FORGET TO VOTE 🐞❤️

Continue Reading

You'll Also Like

1.4M 32.1K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.
290K 13.9K 93
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
1.9M 83.3K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.7M 98.7K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...