She ' s Revenge

By nirishan

311 69 135

husband එයාගෙ girlfriend එක්ක එකතුවෙලා තමන්ගේ ආදරනීය wife ට දස වද දීලා මැරුවොත් මොනවා වෙයිද .... wi... More

She ' s Revenge 👻💀
1
2
3
4
6
7
8
9

5

29 7 22
By nirishan

After six months
_____________________________________________________

රිහානා මැරිලා දැන් මාස හයකටත් වැඩී
ඒත් රිහානගෙ fans ලට නම් තාමත් ගොඩක් දුකයි රිහානා ගැන.
එතොකට ජන්කුක් ගැන කිව්වොත්
ජන්කුක් යූරා එක්ක මේ වෙද්දී හරිම සතුටින් ජීවත් වෙනවා... රිහානා මැරුනායින් පස්සෙ රිහානගේ funeral එක දවසේ ජන්කුක් ලොකු රගපෑමක් කරා එයා ඉන්නෙ දුකින් කියලා.
රිහානා මැරිලා මාස තුනක් විතර යනකන් ජන්කුක් තමන්ගේ උපරිමයෙන් හොදට රගපාලා මිනිස්සුන්ව රැවැට්ටුවා. ඒ මිනිස්සු හැමෝම හිතුවේ ජන්කුක් දුක් වෙන්නේ ඇත්තටමයි කියලා. ඒත් ඉතින් කවුරුත් දන්නෑ ජන්කුක් කරන්නේ මේ බොරුවක් කියලා. ඒක මිනිස්සු දැනගත්ත දවසට ඇත්තට මොනා වෙයිද ?

Yura - කුකී.... කුකී....

Jk - ඇයි මැනික... ම්ම්...

Yura - අනේ පැටියෝ මේ අල්මාරිය උඩ තියෙන මේ box එක අරන් දෙන්නකෝ... මට ඒකේ උවමනා කරන වැදගත් දේවල් ටිකක් තියෙනවා ...😟

Jk - හරි හරි පැටියෝ...
ඉන්න මම ඒක ඔයාට අරන් දෙන්නම්.
මිනියක් මැරුවට ඉතින්
ඔයාට මේ අල්මාරියේ තියෙන box එක ගන්න උස මදී නේ....

Yura - අයියෝ... ඕකනේ ඉතින් බැරි
මගේ මොනවහරි අඩුපාඩු වක් හොයාගෙන මට විහිලු කරනකන් ඔයාට නින්ද යන්නෙ නෑ නේද .😒😏😠

Jk- හරි හරි මැනික... ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නෑනේ... ම්ම්...😍😍

Yura - මට තරහ ගියේ නෑ අනේ...😊
කුකී අපි දැන් ගොඩ කාලෙකින් අපේ busan වල තියෙන mansion එකට ගියේ නෑ නේද....

Jk - හම් ... ඔව් මයි...
අපි ඒකට ගියේ නෑ හුග කාලෙකින්...
ආ... ඔයා කියද්දියි මට මතක් උනේ
මට ඊයේ රෑ ඔම්මා කතා කරලා කිව්වා පුලුවන් නම් බූසාන් එන්න කියලා .
ඔම්මට ඕනේ අපි හැමෝම එක්ක පොඩ්ඩක් එකට ඉන්න.

Yura - ආ ... ඒකත් එහෙම ද ...
කුකී අපි මෙහෙම කරමු
අපි ඔම්මලාට කියමු අපේ mansion එකේ නතර වෙන්න කියලා. අනිත් එක අපේ mansion එකත් තියෙන්නේ බූසාන් වලම නේ... ඉතින් එයාට එයාගෙ ගෙදර ඉදන් එහෙට යන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ....

Jk - හම්... ඔයා කිව්ව දේ හරි යූරා.
අපි එහෙනම් හෙට උදෙන්ම එහෙ යන්...

Yura - ඔව් කුකී අපි හෙටම යමු...
යන ගමන් ඔම්මට මොනාහරි අරන් යමු. ඒක නේමේ කුකී අපි මේ යන ගමනට ඔයාගෙ යාලුවො කට්ටිය වත් එක්කන් යමුද ? මොකද මේ ටිකේ ඔයලට නිවාඩු නේ.

Jk - ඔව් නේ... ඒක නම් නියම idea එක... අපි ගිහින් පොඩි party එකක් දාමු... දැන් ඔයා ගිහින් නිදාගන්න...
Good night ❤️

ජන්කුක් යූරා එක්ක හුගාක් සතුටින් වගේ ඉන්නේ...
ඒත් ඒ සතුට වැඩි කල් තියෙයිද ?
මොකද මේ දෙන්නා සතුටු වෙන්නෙ අසාධාරණ දෙයක් කරලා...
කොටින්ම කිව්වොත් මනුස්ස ජීවිතයක් නැති කරලා දාලා තමයි මේ දෙන්නා මේ සතුටු වෙන්නෙ.
ඒවගේම තමයි දැන් යන්න තියෙන ගමන නිසා මේ දෙන්නගේ සතුට තවත් වැඩි උනා. ඒත් මේ දෙන්නා දන්නවනම්
හෙට යන්න තියෙන ගමන නිසා මෙයාලගේ මුලු ජීවිතේම වෙනස් වෙනවා කියලා ....

____________________________________________________

Next day -

Jk - යූරා සේරම දේවල් ගත්තා නේද ...
මුකුත් අමතක උනේ නෑ නේ...

Yura - නැහැ කුකී... මම අවශ්‍ය කරන සේරම දේවල් කලින් ම pack කරලා තිබ්බෙ ... ඒ නිසා සේරම හරි.
දැන් තියෙන්නේ යන්න විතරයි ...

Jk - හරි එහෙනම් ...
අපි යන් දැන්...
හියුන් ඔයාලත් ඔයාලගේ cars වලට නගින්න....

Jimin - මේ කුකියෝ මාත් ඔයාලගේ car එකේ එන්නද ?

Jk - ආ ... කමක් නෑ හියුන් ඔයා එන්න...

Jimin - thank you කුකියෝ...
මොකද අර වාහනේ අපි කට්ටියටම යන්න බෑ නේ...
අපිට හදිස්සියට අනිත් vehicles ටික ගේන්නත් බැරි උනා නේ...
ඒකයි...

Yura - හරි හරි කියෙව්වා ඇති. එහෙනම් දැන් හැමෝම යමු... 😏😏😏

Jimin - යනවා තමයි ... නැතුව මෙතන ඉන්න ආවෙ නෑනේ...😒😒😏

Yura - මොකක් ද කිව්වේ 😏?

Jimin - ආ නෑ මේ මම කිව්වේ
තව වෙලා හිටියොත් අපිට එහෙට යද්දි වෙලා යයි කියලා... 😁😁😁

Yura - හ්ම් 😒😒😒


හැමෝම බූසාන් වල ආවා...
එතොකට ජන්කුක් , යූරා, ජිමින්, ටේහ්‍යුන්ග් , එක car එහෙක ආවා
නම්ජූන් , හොබී, යුන්ගි , ජින් තව car එහෙක ආවා...
ජිමින් නම් යන ගමන් මග දිගට යූරටයි ජන්කුක්ටයි හරියට වද දිදී තමයි ආවේ. 🤪😂😂😂

මොකද ජිමින් ඔය යූරට පොඩ්ඩක්වත් කැමති නෑ ... ඒ නිසාම තමයි ජන්කුක්ලගේ car එකටම නැග්ගේ වද දෙන්න කියලා හිතන් . ජිමින් විතරක් නෙමෙයි අනිත් කට්ටිය ත් යූරාට කැමති නෑ ...

කට්ටියම ජන්කුක්ලගේ බූසාන්වල තියෙන mansion එකට ආවා.
ඒ වෙද්දි ජන්කුක් ගේ ඔම්මයි , නංගියි
ඇවිත් හිටියා.
හැමෝමටම හරිම සතුටුයි ...
මොකද කාලෙකට පස්සෙ නේ කට්ටිය මේ විදිහට හම්බෙලා party එකක් දාන්නෙ...
ඒත් ඒ සතුට තව කොච්චරකල් තියෙයිද ?

____________________________________
_____________
At night -


Jk - ම්ම්... අපි කට්ටිය photos ටිකක්
Instagram එකට දාමුද ? ම්ම්...
මෝකෝ කියන්නේ ?

Yura - ඔව් ඔව් කුකී... අපි දාමු
මොකද හුග කාලෙකට පස්සෙ නේ අපි කට්ටිය මේ විදිහට happy එකේ ඉන්නෙ.

Jk - ඔන්න එහෙනම් මම photos ටික දැම්මා....

Jimin - වාව්... ඒ photos ටික නියමටම තියෙනවා ....
Armyලා සෙට් එකට මේවා දැක්කම ගොඩක් ආස හිතෙයි...🤪😁


Hobi - ඔව් ඔව් ...
අපි කට්ටිය කාලෙකින් live ආවෙත් නැති නිසා armyලා දුකෙන් ඉන්න ඇත්තේ ....
කෝ දෙන්න phone එක ...
මට photo එක බලන්න ඕනේ...



Hobi - ඈ.... 👀😲😩😤😬😳😱
මේ .... මේ කවුද අපේ පිටිපස්සෙන් ඉන්නෙ ?

හොබී හුගක් බය උනා එයාලගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා දැකලා. හොබීට නම් ඒක දැක්ක ගමන්
හිතුනෙ ඒ ඉන්නෙ හොල්මනක් කියලා...


Jin - කෝ ඕයි ....
මට මොකෙක් වත් පේන්න නෑ නේ...

Hobi - බිත්තියේ නේමේ ජින් හියුන්
මේ photo එක දිහා ටිකක් බලන් ඉන්නකො ...
මේ පේනවද කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා වගේ නේ... ?


Jin - හුටා.... 😳😳 හොබී කිව්ව එක ඇත්ත තමයි .... මෙතෙන මොකෙක් දෝ ඉන්නවා නේ 😱😱😱

ජින් වීරයා වගේ ලොකු talks දුන්නට
Photo එකේ තියෙන දේ දැක්කම එයත් බය උනා.
එයා විතරක් නෙමෙයි අනිත් අයටත් මේ දේ නිසා හිතට ලාවට වගේ පොඩි බයක් දැනුනා.





Jk mom - හරි හරි දැන් කට්ටිය ම ඕක අමතක කරන්නකෝ...
දැන් හැමෝම ගිහින් නිදාගන්න.
රෑ දොලහත් පහුවෙලා ...
ඔය වෙච්ච දේ ගැන ඔයලා ලොකුවට හිතන්න යන්න එපා ලමයි..
එහෙනම් හැමෝට ම good night 😊



හැමෝම නිදාගන්න ගියත් හොබීට නම් නින්ද ගියේ නෑ .
හොබියා කොහොමත් හොල්මන් වලට බයයි නේ . අනිත් එක තමයි ඔය කොච්චර බය නෑ කියලා කිව්වත් අනිත් අයටත් ටිකක් බයයි...
ඒ නිසා කට්ටිය නිදාගත්තේ මේ විදිහට
ජින් , නම්ජූන් එක කාමරේක. එතොකට
ටේයි , ජිමිනයි , තව කාමරේක , හොබීයි , යුන්ගියි තව කාමරේක
හැමෝම දෙන්නා දෙන්නා එක්ක තමයි නිදාගත්තෙ ....
ඔය අතරේ හොබීට washroom එකට යන්න ඕන උනා.
හී....හී.... වැඩේ කියන්නෙ හොබීට අද washroom එක ගාවට යන්නත් බයයි.
ඒ නිසා ම බැනුන් අහන්න හරි කියලා හිතලා කොල්ලා යුන්ගියාව ඇහෙරෙව්වා.


Yoongi - ම්ම්.. හා...ම්ම්...
මොකද ඕයි මේ මහ රෑ මාව ඇහෙරෙව්වෙ...

Hobi - අඩෝ යුන්ගියා මෙ... මේ...
මට washroom යන්න ඕනා බන් .

Yoongi - ඉතින් උබට washroom යන්න ඕන එකට ඇය මාව ඇහැරෙව්වෙ...
අනිත් එක washroom එක කාමරේම නේ තියෙන්නේ ...? 😒

Hobi - නෑ බන් මට තනියම washroom එකට යන්න බයයි හී...හී...
ඒකයි උබට කතා කලේ 😁😁😁

Yoongi - ආපෝ... හා.. හා.. හරි යන්කෝ දැන්...

Hobi - තැන්කූ බෝලේ...
ඔයා හලී හොදයි ... 😁

Yoongi - හම්.. හම් 😴😴😴😌

හොබී washroom එක ඇතුලට ගියා
ගිය වෙලාවෙ ඉදන් කොල්ලට අර photo එකේ දැක්ක රූපේ පෙන්න ගන්නවා ...
කොල්ලා බය වෙලා දාඩියත් දැම්මා...
හෝබී ටක් ගාලා washroom  එකෙන් එලියට ආවා.



Hobi -   අනේ  පූශ්... 
අර  photo  එකේ හිටපු යකා මේ washroom  එකෙත් ඉන්නවා ඕයි...


Yoongi -   පිස්සුද බන් උබට...
කොයි වෙලාවෙත් බය වෙච්ච ගමන් මයි...   අනිත් එක ඔය හොල්මන් කියලා දෙයක් නෑ...  ඕවා  සේරම අපේ  සෙලවෙන මනස බන් ... 


Hobi -   ඔව් ඔව් ඉතින් උබට කොහෙද යක්කු පේන්නෙ...  උබ ඉතින් කොයි වෙලත් නිදි නේ. 


Yoongi -    හම්.. හම්...
මේ  දැන් එහෙනම් අපි නිදාගමු නේද ...
මට නම් මාර නිදිමතයි අප්පා...😴😴😴 

Hobi -    හරි හරි ඉතින් ...
නිදාගමු 😴😴😴 


හැමෝම දැන් ඉන්නෙ හෙන සැප නින්දේ ...   හොබියා නම් bedsheet  එක ඔලුවෙ ඉදන් පොරවන් දොයි 😁 
පව් අනේ අසරන කොල්ලා හොදටම බය වෙලා...  
එතොකට අපේ අනිත් කොල්ලො සෙට් එකටත්  අමුතු අමුතු සද්ද...
ඒවගේම  අඩි සද්ද එහෙම ඇහිලා තියෙනවා ....  
කොහොම හරි ජිමින්ටත් නිකන් අමුත්තක් වගේ දැනිලා ඇස් ඇරිලා තියෙනවා .   ජිමින්ට  නැගිට්ටායින් පස්සෙ ටේත් නැගිටලා...


Jimin -   මේ  බන්  අද දවස එච්චර හරි නෑ වගේ නේ ඕයි.... 

Tae -   ඒක තමයි කොටො ...
මටත් අද නිකන් අමුතුයි අමුතුයි වගේ...
මොකෝ කියන්නෙ  අපි දෙන්න ජොලියටත් එක්ක live එකක් කරමු ද ? 

Jimin -   අම්ම්ට සිරි අන්න නියම idea  එක...   මරේ මරු...  
ඕයේ...  මම බොහොම බය උනා මගේ පන එපා උනා....   රෑ දොලහට හොල්මනකට මාව අහුවුනා...

Tae -    නවත්ත ගන්නවකෝ ඔය හොල්මන් සින්දුව... 
වෙන song එකක් තිබ්බෙම නැද්ද කියන්න.... ? 










හායි රීඩස්...  ඔන්න මම කතාව ගෙනවා...  බායි....  ලව් යූ ඕල්...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 
ඉස්සරහට හොඳ හොඳ හොල්මන් සීන් දාන්නම්......
































Continue Reading

You'll Also Like

1.8K 268 5
This is the story of a unwanted guest who sudden appearance in kareena life .how they gonna deal with It.
5.7K 1.4K 60
Author(s) Mo Chen Huan 莫晨欢 Artist(s) N/A Year 2020 Status in COO 110 Chapters (Complete)
9.5K 65 21
I̶S̶L̶A̶N̶D̶ ̶O̶F̶ ̶T̶H̶E̶ ̶S̶L̶A̶U̶G̶H̶T̶E̶R̶E̶D̶ ------------------------------------------------ Chris. We all know how you are like. But leaving...
49.1K 1.6K 79
(ကြမ်းတမ်းသည့် စကားလုံးများ ပါသည့်အတွက် စာဖတ်သူ၏ သဘောထားအပေါ် မူတည်ပါသည်🔞) ဖခင်ကို မုန်းတီးနေကြတဲ့ အမွှာမောင်နှမ နှစ်ယောက် လောကကြီးထဲမှာ အကြမ်းတမ်းဆ...