She ' s Revenge

By nirishan

311 69 135

husband එයාගෙ girlfriend එක්ක එකතුවෙලා තමන්ගේ ආදරනීය wife ට දස වද දීලා මැරුවොත් මොනවා වෙයිද .... wi... More

She ' s Revenge 👻💀
1
2
3
5
6
7
8
9

4

30 7 18
By nirishan

මම  කැමතියි  රිහානව මරන්න...!!!

Yura -   oh  my god !!! 
I cant  believe this... 
මම කවදාවත් හිතුවෙ නෑ ජන්කුක් ඔයා  මගේ මේ බුද්දිමත් තීරනයට එකග වෙයි කියලා .... 
මට ගොඩාක් සතුටුයි පැටියෝ ඔයා මේ කරන දේ ගැන .... 


  ජන්කුක්  කියපු දේ ඇහුවට පස්සෙ යූරා හුගාක් සතුටු උනා. 
යූරට  හිතුනෙම  දැන් රිහානගේ කරදරේ ඉවරයි කියලා...  මොකද
දැන් යූරට පුලුවන් ජන්කුක් ව  සම්පූර්ණයෙන් ම   තමන්ටම ඕන විදිහට හසුරවන්න . 
දැන්  තමන්ට හරහට හිටපු එකම බාදකෙත් නැති වෙන්න යන්නෙ කියලා යූරා හුගාක් සතුටු උනා.
ජන්කුක්ට  උනත් මේ කරන දේ ගැන වැරද්දක් පෙනුණේ නැහැ .    එයාටත් ඕන වුනේ රිහානගෙන් වෙන් වෙන්න.
රිහානගෙන් කීප සැරයක් ම divorce  එක දෙන්න කියලා ඉල්ලුවත්
රිහානා ඒක කරන්න බැහැ කියපු නිසා ජන්කුක් හිටියේ සෑහෙන අවුලෙන්...




Jk -  මම රිහානව මරන්නම් ... ,  
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා  baby ...


Yura -   ඒපාර මොකක් ද  තියෙන ප්‍රශ්නෙ කුකී ?


Jk -    මේකයි යූරා   ...    අපි කොහොමද රිහානව මරන්නෙ ?  මම කියන්නේ අපිව පොලිසිය ට අහුවෙන්නෙ නැතුව ඒක කොහොමද කරන්නේ  කියලා.
ඔයා දන්නවනේ  මම කොයි වගේ කෙනෙක් ද කියලා.  මේ වගේ දෙයක් මම කලා කියලා දැනගත්තොත්  අපේ මුලු family  එකටම ලැජ්ජ වෙන්න තමයි වෙන්නෙ.  
ඒ විතරක් නෙමෙයි අපේ band  එකටත් හොදක් වෙන්නේ නැ එහෙම උනොත්.

ජන්කුක්  කිව්වේ ටිකක් බයෙන් වගේ.
මොකද එයා දන්නවා මේ දෙ එයා කලා කියලා මිනිස්සු දැනගත්තොත්  එයාට වෙන ලැජ්ජාව ගැන.  එහෙම උනොත්  එයාට විතරක් නෙමෙයි ලැජ්ජ වෙන්න වෙන්නෙ.  මේ කිසිම දෙයක් දන්නෙ නැති එයාගෙ  හියුන්ලටත් ලැජ්ජ වෙන්න වෙනවා. 
ඒ හැමදේම නිසා ජන්කුක් හිටියේ ටිකක් විතර බය හිතුනා ....   


Yura -    අයියෝ කුකී...  මොකද අනේ මේ පොඩි ලමයෙක් වගේ බය වෙලා.
ඔහොම හැමෝම ටම බය උනොත් නම් අපි දෙන්නට ආදරේ කරන්න හම්බවෙන්නෙ නෑ.   ඔයා බය නැතුව ඉන්න පැටියෝ...  මම ඒ දේවල් ගානට handdle කරන්නම්. 
ඔයා ඔය ගෑනිව මැරුවා කියලා කියන්න තියෙන සාක්ෂි සේරම මම විනාශ කරලා දාන්නම්.  


Jk-    හ්ම්...   එහෙනම් ඔයා ඒ දේ කරනවනේ baby . 
ඒක නෙමේ  මට  දැන් කියන්නකෝ  කවද්ද  මම රිහානව මරන්න ඕනේ කියලා.  



Yura  -     හ්ම්...    වැඩි කල් ගන්න ඕනේ නැහැ.  ලබන  සතියෙ ඒකිව ඉවරයක් කරලා දාමු .  
ඔයා දැන් ගෙදර යන්න කුකී...  ඔයාට හුගක් මහන්සිත් ඇතිනෙ. 
ගෙදර ගිහින් rest කරන්න. 




Jk -   ඔව් මැනික ...  මට  අද හුගාක් මහන්සියි.  
මම එහෙනම් යනවා baby girl
Bye... 

Yura -    bye... 





Yura pov -      හම්මෝ ...  ඇති යාන්තන් ඒ වැඩෙත් එහෙනම් හරි. 😏 
මොනා උනත් අර ජන්කුක් නම් නියමයි.
මම කියන දේට පිටින් යන්නෙම නෑ. 
මගේ ජීවිතේට ඔය වගේ මෝඩයෙක් දැක්කමයි.    හාවෙක් වගේ පෙනුමක් තිබ්බට  මොලේ නම් හරකෙක් ගේ වගේ...  මොනා උනත් පොර මට බොක්කෙන්ම ලව් ...

හනේ පව් ඉතින් අසරන කොල්ලා... 😏😏  මට තියෙන  ආදරේට ඌ  මිනිස්සු  මරලා   උගේම ජීවිතේ විනාස කරගන්න යන්නෙ.   රිහානගේ වැඩේ ඉවර වෙච්ච ගමන් මම ඔයා ගැනත් බලන්නම් ජන්කුක්...  
යූරා  එහෙම හිතලා...
වියරු වෙන් වගේ හිනා උනා....

___________________________________________________________

At jk s mansion -

යූරාව  meet  වෙලා  ජන්කුක් ආපහු ගෙදර යද්දි    පාන්දර 1:00 ට     ඇති.
කොල්ලා ගෙදර ආපු කරේ රිහානට බැනපු එක.   මොකද කොල්ලා දන්නවා රිහානා එයා එනකන් ඇහැරගෙන ඉන්නවා කියලා.  




________________________________________________

Next week -  

ඔන්න  අද තමයි ඒ දවස....
රිහානගේ ජීවිතේ අවසාන දවස් ටික තමයි මේ ගෙවුනෙ.   ඒකත් සෝල් වලින් පිට නගරෙක. 
මොකද යූරා කිව්වා ජන්කුක්ට බොරු වැඩක් හදාගෙන බූසාන් යන්න කියලා.
එතොකට  එයාලගෙ වැඩේ තවත් ලේසි වෙන නිසා .   ඉතින් ඒ සේරම දේවල් ලෑස්ති කරාට පස්සෙ ජන්කුක් රිහානත් එක්ක බූසාන් වලට ගියා.  
යූරාගෙ ජන්කුක්ගෙයි plan එක නියමට කෙරුනා.   දැන් තියෙන්නෙ රිහානව මරන එක විතරයි ...  ඒකත් අද හවස්
වෙද්දි  ඉවරයක් කරලා දාන්න තමයි මේ දෙන්න ready වෙන්නෙ.  


ඒත් මේ කිසිදෙයක් දන්නෙ නැති රිහානා
තාමත් ජන්කුක් වෙනස් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. 
ජන්කුක් වෙනස් වෙලා කියන එක රිහානා ගේ හදවත කවදාවත් පිලිගන්න කැමති නෑ.   ඒ  හිත තාමත් හොයන්නෙ ජන්කුක් ගේ ආදරේ....
ඉස්සර ජන්කුක්ට  තුරුල් වෙලා ඉන්න
ඉන්න  තිබ්බනම් කියලා රිහානා තාමත් හිතනවා.... 



Rihanna pov -    මට  තාමත් විශ්වාස කරන්න බැහැ කුකී කොහොමද මෙහෙම වෙනස් උනේ කියලා.    එයා මට කොච්චර ආදරෙ කලාද...  ඒත්  දැන් නම්  එයා ඉන්නෙ මාව මරන්න තරම් තරහෙන්.    මට  දුක  එයා ඇයි මට මෙහෙම සලකන්නෙ කියලා...  මොකද  මම කුකීට කිසිම වැරැද්දක් කරලත් නෑ...   මේ සේරටම හේතුව අර යූර කියන මනුස්සයා .   එයා  තමයි මගේ කුකීගෙයි ආදරේ විනාසකරලා  දැම්මෙ... 







____________________________________
_______________

At night -  



Yura -    ජන්කුක් මොකද මෙච්චර පරක්කු උනේ ආ ??? 😠  




Jk -    i am sorry යූරා...
මට  අද  ගොඩක් වැඩ තිබ්බා. 
අනිත් එක ඔයා ම නේ කිව්වෙ ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න කියලා...






Yura -    ඔව් ඔව් මම කිව්වා තමයි...
හරි හරි  දැන් ඒ කතාවලින් වැඩක් නෑ
අපි දැන් යමු අර ගෑනිව මරන්න. 
මට තවත් වෙලා ඉවසන්න  ඉන්න බැහැ කුකී .   මට ඕනේ ඒකි ඉක්මනින්ම මේ ලෝකෙන් යනවා දකින්න .... 





Jk -  ඔයාට විතරක් නෙමෙයි baby
මටත් ඕනේ ඒකිව මරලා දාන්න. 
ඔය රිහානා  මගේ ජීවිතේට ආවත් හරි මගේ මුලු life එකම සවුත්තු උනා.
ඉතින් එහෙම කෙනෙක් ට තවත් මේ ලෝකෙ ජීවත් වෙලා ඉන්න සුදුසු නෑ.
අපි යන් දැන් ... 





___________________________________________________
At jk s mansion - 






Rihanna pov -    
හම්මෝ මාර මහන්සියි අනේ...
ඒත් ඉතින් මට මහන්සියි කියලා පොඩ්ඩක්වත් rest  කරන්නත් බෑනේ. 
එහෙම උනොත් ඉතින් කුකී මට  උණ ගැනෙන තරමටම ගහනවා...
මාත් මාර ජීවිතයක් තමයි ගෙවන්නෙ
පොඩි කාලේ  මිනිස්සු මට එක එක හිත රිදෙන කතා කියලා මගේ හිත රිද්දුවා
දැන් කුකීත්  මට වෙනස් කම් කරනවා...
අනේ දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ ?   මම  නරක කෙනෙකුත් නෙමෙයි  ඒත්  ඇයි මටම  හැමෝම මෙහෙම  කරන්නේ...   
තව ටිකක් කල්  යද්දි මට පිස්සු හැදෙයි... 








Jk  -    රිහානා...  රිහානා... මේ  දොර අරිනවා ඔයි...   තමුසෙට කන් ඇහෙන්නැද්ද  ආ... 😠😠😠   






Rihanna  -    ආ... 
පොඩ්ඩක් ඉන්න කුකී...
මම දොර අරින්නම්...
කොහෙද මේ  key එක...    හහ්...  අයියෝ  ඒපාර  කරන්ට්  එකත් ගියා නේ...     





ජන්කුක්  අද  ගෙදර  එද්දි   ටිකක් විතර රෑ වෙලා තිබ්බේ...   ඒත්  ඒක රිහානට නම් හුගක් පුරුදුයි .  මොකද  ජන්කුක් කොහොමත්  රෑ  වෙලා නේ ගෙදර එන්නෙ.   රිහානා ජන්කුක්ට  දොර අරින්න  යතුර හොයද්දිම  කරන්ට් එකත් ගියා.   ජන්කුක්ගේ  mansion එකට විතරක් නෙමෙයි  busan town එකටම  දැන් කරන්ට එක නෑ...    ඒත්  මේ කවුරුත්  දන්නෙ නෑ මේ සේරම  යූරා ජන්කුක් එක්ක එකතු වෙලා  ගහපු plan  එකක් කියලා. 






Jk  -     තමුසෙ මොකද  දොර  අරින්න ඔච්චර වෙලා ගියෙ ආ !!!  😠😠😠😠
මම  නැති  අතරේ මොකෙක්ව හරි ගෙන්නගෙන  මගුල් නැටුවද ? 






Rihanna  -    මම කාවත් ගෙන්න ගත්තේ නැහැ ජන්කුක්... 
මට  key එක තිබ්බ  තැන අමතක උනා ...     ඒකයි  පරක්කු උනේ...
එහෙම උනා  කියලා ඔය වගේ ජරා කතා කියාගෙන එන්න එපා.😠 





Jk -    චටාස්  👋👋👋  slap ,    උබ දැන් මාත් එක  කට ගහගෙනත් එනවද ආ ?😠😠😠😠    කතා කරපන් !!!  😠😠😠
Slap 👋👋👋👋     තමුසේ  කාගේ හයිය අරන්න ද  මට මෙහෙම කතා කරන්නේ 😠😠😠😠  





Rihanna  -    මට  කතා කරන්න කාගෙවත්  හයියක් ඕනේ නැහැ jeon jungkook !!!  😠😠😠   
තමුසේ මොනාද හිතුවේ ආ...  
තමුසේ හිතුවේ මම හැමදාම තමුන්ට බය වෙලා ඉන්න ඕනේ කියලද  ? 
මගෙත් ඉවසීමේ සිමාවක් තියෙනවා ජන්කුක් .   මම  තමුසෙගෙ  wife උනා කියලා  තමුන්ට බෑ මාව පාලනේ කරන්න....     ඇත්තටම  තමුන්ට  ලැජ්ජාවක්  කියලා  දෙයක් නැද්ද ජන්කුක්  ?   තමන්ගේ  wife  ඉද්දි පිට ගෑනුත් එක්ක  affairs  පටන් ගන්න තරම්...    



රිහානට  අද  හුගක් තරහ ගියා...
කෙල්ල ට  ජන්කුක් කරන, කියන ඕන දෙයක් ඉවසන්න පුලුවන් ...  ඒත්
එයාට වෙන මිනිස්සුත් එක්ක affairs තියෙනවා කියලා බොරු චෝදනා කරද්දි  රිහානට ඉවසන් ඉන්න බැහැ. 






Jk  -   ඔව් යකෝ....   මට ලැජ්ජාවක්  නෑ තමයි !  😠😠😠   මට  ලැජ්ජාවක් ඇති වෙන්නෙ  උබත් එක්ක හිටියොත්  .
ඒ  නිසා  උබ  තව දුරටත් ජීවත් වෙන්න ඕනේ නෑ....  




ජන්කුක් එහෙම කියලා එයා ලග තිබ්බ පිහියෙන් රිහානගේ පපුව ඇන ගෙන ඇන ගෙන ගියා...   මුලු mansion එකටම   කරන්ට එක නැති උනත්  රිහානාගේ අතේ තිබ්බ torch එකේ එලියෙන්  මේ හැම දේම හොදට පෙනුනා....   ඒත් එක්ක එතෙන්ට යූරාත් ආවා.   යූරාටනම් මාර සතුටුයි ...





Yura  -     ජන්කුක්  පොඩ්ඩක් ඉන්න ...
ඕකිව මරන්න මටත් chance  එකක් දෙන්න....  






Jk -    oh  ඔයා  ආවද baby ...
එහෙනම්  ඔයත් මේ ගෑනිට ටිකක් වද දෙන්න...  




Yura  -   ok baby ...   
හ්හ්  උබ  මගෙන් ජන්කුක්ව උදුරගන්න නේද  හැදුවේ බැල්ලී... 
එහෙනන් දැන් බලාගනින්  මම උබට කරන දේ ...   



යූරා  රිහානට හොදටම ගහන්න පටන් ගත්තා...  රිහානගේ  අත් කකුල් ඔක්ක්කොටම  හොදටම තුවාල කරා ...
රිහානට දැන් කෙලින් හිට ගන්නවත් පනක් නෑ.  






Rihanna  -    අ...  අ...  අනේ...   මාව ම..ර ... න්න..  එ ...  එපා...
මට  තව ...  ටි කක්  කල් ...  ජීවත් වෙන්න ඕනේ...   අනේ...  එ පා....  
ආ...........  





Jk -   ජීවත් වෙන්න් !  😏😠   අපි ඉන්න කල් උබට ජීවත් වෙන්න දෙන්නෑ ...
උබ මැරිලම පලයන්  බැල්ලී...



එහෙම  කියලා ජන්කුක් රිහානගේ  ඇස් දෙකට පිහියෙන් ඇන්නා...
ඊටපස්සේ  යූරා රිහනගේ ඔලුවට  යකඩ පොල්ලකින් ගැහුවා... 
තව මේ දෙන්නා  රිහානගේ පපුව පලලා heart එකටත් පිහියෙන් ඇන්නා... 
ඒත්  එක්කම රිහානගේ හුස්මත් නැවතුනා...  
හැබැයි නිකම් නෙමෙයි...  රිහානා ගේ හුස්ම නවතින්න කලින් රිහානා මොන මොනවද කිව්වා ... 
ඒත් ඒක යූරටයි  ජන්කුක්ටයි  ඇහුන්නෑ.....  









පලිගන්නවා....    😠😠😠😠  
මට මේ  කරපු දේට  මම පලිගන්නවා....






















හායි ,  හායි  රීඩින්  බබාලා...
ඔන්න මම  රිහානව  මැරුව. 


මේ ඕතරියා ඔයාලට  ආදරෙයි අහස තරම්....  බායි....





















 






































Continue Reading

You'll Also Like

1.8K 268 5
This is the story of a unwanted guest who sudden appearance in kareena life .how they gonna deal with It.
3.3K 374 13
Some people are obsessed with ghosts while some are interested but the real question is do ghosts even exists? What if you summon with a ghost? Will...
197K 1.7K 16
ဒွိင်လိင်..... အုပ်စုဖွဲ လိင်ဆက်ဆံခြင်း.... စိတ်ကူးဃဉ် ရေးသားထားခြင်းသာ⭕⭕⭕⭕⭕ အသက်မပြည့်သေးသူများ မဖတ်ကြပါနဲ့❌❌❌❌❌❌❌❌
25.5K 910 16
waking up to find yourself in a strange room, in a different time, with a different life, different friends, being chased by different slashers...