She ' s Revenge

By nirishan

311 69 135

husband එයාගෙ girlfriend එක්ක එකතුවෙලා තමන්ගේ ආදරනීය wife ට දස වද දීලා මැරුවොත් මොනවා වෙයිද .... wi... More

She ' s Revenge 👻💀
1
2
4
5
6
7
8
9

3

27 7 10
By nirishan




At night -
_________________________________________________________





Jk - oh... yura... ඔයා මන් එනකන් ගොඩක් වෙලා ඉදන් බලන් හිටියද ම්ම්...

I am sorry darling ❤️❤️❤️ ....
ඔයා දන්නවනේ මම අද හුගක් busy කියලා....





Yura - It's ok කුකී....
මම දන්නව ඔයා ගොඩක් busy කියලා.
ඒ වගේම මට සමාවෙන්න ...
ඔයාට උදේ අර විදිහට බැන්නට...
I am so sorry පැටියෝ...



Jk - its ok baby...
ඒක නෙමෙයි , මොනවාද ඔයාට මම අරන් දෙන්න ඕනේ...
ඔයා අද උදේ මගේන් දෙයක් ඉල්ලුවනේ...






Yura - ඒක මට මෙහෙම සෙනග ඉද්දි කියන්න බෑ ජන්කුක්...
අපි car එක ඇතුලට යමු...
එතොකට අපිට නිදහසේ කතා කරන්න පුලුවන් ....





Jk - ම්ම්... හරි ... හරී... අපි car එක ඇතුලට යමු....






ජන්කුක් , යූරා දෙන්නා නම්සාන් කුලුන බලන්න ගිහින් හිටියේ ....
ඒ දෙන්න එතෙන්ට ගියේ කාටවත් අදුරගන්න බැරී විදියට....
එතොකට තමයි යූරා car එක ඇතුලට යමු කියලා කිව්වෙ....


______________________________________________________


Jk - හ්ම්....
ඉතින් යූරා මොනවාද ඔයාට මම අරන් දෙන්න ඕනේ .... කියන්න මට
මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕනේ.......



ජන්කුක් යූරගෙන් ඇහුවේ හුගක් ආදරෙන්... ජන්කුක් තමන්ගෙ girlfriend වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි... ඒ තමයි ජන්කුක්ගේ හැටි .... එයාට පුලුවන් තමන් ආදරේ කරන අය වෙනුවෙන් පණ උනත් දෙන්න....
ජන්කුක් ගේ ආදරේ තරම දන්න නිසාම
යූරාගේ මූනේ ඇදුනේ කට කෝනේ
නපුරු හිනාවක්.... එයා දැන් ජන්කුක්ව පාලෙනේ කරන්න අරන්...
ජන්කුක්ට දැන් යූරා නැතුව කිසිම දෙයක් කරන්න බෑ...
යූරා නැති ජීවිතයක් ගැන එයාට දැන් හිතන්න බෑ....





Yura - මට ඕන දේ නේද ....😏👿
මට ඕන දේ ටිකක් ආමාරු දෙයක්
ඔයාට ඒ දේ මට අරන් දෙන්න පුලුවන් කියලා මම හිතන්නෑ....





Jk - මොනවාද ඔයා මේ කියවන්නෙ මැනික.... මට තේරෙන්න කියන්නකො... මොනාද මට ඔයා වෙනුවෙන් කරන්න බැරි අමාරු දේ...
ඔයා දන්නවා මට ඔයා වෙනුවෙන් කෙනෙක්ව මරන්න උනත් පුලුවන් කියලා....
ඉතින් එහෙම එකේ මොනාද මට බැරි ....






Yura - හම්.....
එහෙනම් මන් කියන්නම් මට මොකක් ද ඕනෙ කියලා....
ඔයා මට ඔච්චර ආදරෙයි නම්
මම වෙනුවෙන් ඔයා ඒ දේ කරයි....




රිහානව මරන්න...!!!






Jk - 😳😳😳😳     මොකක් ...
ඔයාට පිස්සු හැදීගෙන එනවද යූරා...






Yura -    ඒකනේ මම කිව්වේ ඔයාට මම වෙනුවෙන් ඒක කරන්න බෑ කියලා....
😭😭😭 
ඔයා තාම අර මූසලී ගැන නේ හිත හිත ඉන්නේ....  
ඇයි  ඔයාට එයාව මරන්න බැරී ආ...
ඒ ජරා ගෑනි තමුසෙගෙ මහ ලොකු  wife නිසාද 😠😠😠😠😠  







Jk -    යූරා.....😠😠😠😠   ඔය හොදටම කියෙව්වා.....  
නවත්තගන්නවා ගන්නවා ඔය කියවිල්ල....  
තව එක වචනයක් හරි කියෙව්වොත්  මම තමුන්ට මොනා කරයිද කියලා මමවත් දන්නෙ නෑ......😠  




ජන්කුක් යූරාට  හුගාක් බැන්නා...
මොකද ජන්කුක් කීයෙට වත් හිතුවේ නෑ යූරා මේ වගේ දෙයක් කියයි කියලා ....
තමන් රිහානට  වෛර කරත් 
රිහානව මරන්න ඕනේ කියන සිතුවිල්ලක් ජන්කුක්ට තිබ්බෙ....




Yura -      හහ්....   ඒකනේ ... ඒකනේ...
තමුසේ  තාමත් තමුසෙ මහ ලොකු බිරිඳ හරි ආදරෙයි නේ....
ඒක  ඒ ගෑනිට මොනාහරි කියද්දි ඔච්චර දුක.....😠😠😠
එතොකට  තමුන්ට  මගෙ  හැගීම් ගැන කිසිම ගානක් නෑ..... 
තමුසෙට  මාව පෙන්නෙ slut කෙනෙක් වගේද  ජන්කුක් ආ  ..... 
කතා කරනවා.....   
කතා කරනවා jeon jungkook ....
මට කියනවා තමුන්ට මාව පේන්නෙ මොකෙක් වගේද කියලා.....



යූරා  තමන්ගේ බොරු ඇඩිල්ල දාලා ජන්කුක් ගේ  shirt colar එක   අල්ලාගෙන කෑගැහුවා....  
ඒත්  ජන්කුක්ට  ඒ එකක් වත් ඇහුනේ නෑ .....   මොකද ජන්කුක් හිටියේ වෙන කල්පනාවක....   එයාට හිතාගන්න බැරි උනා... මොකක් ද මේ වෙන්න යන්නෙ...
එයාට හිතුනේ එක දෙයයි....
ඒ තමයි යූරා එයාගෙන් ඈත් වෙයි කියන එක... .. 







Yura  -    හරි....    තමුන් මම කියන දේ කරන්න කැමති නෑ නේ...
එහෙනම් අපි දෙන්නගේ  affair  අදින් පස්සෙ ඉවරටම ඉවරයි ....
මම  ජන්කුක් කියලා කෙනෙක් දන්නෙ නැති ගානට ඉන්නම්....
මම  යනවා යන්න.... 
ආයිත් මාව හොයාගෙන එන්න එපා...





යූරා තමන්ගේ රංගනය උපරීම කරගෙන ගියා....  
යුරා හොදොටොම දන්නවා ජන්කුක්ට එයා නැතුව ඉන්න බැරි බව.... 
ඒ නිසාම එක එක දේවල් කිය කිය 
ජන්කුක් ගේ හිත වෙනස් කරන්න
ලොකු රගපෑමක් කරා.....







Jk  -        යූරා   .... !!!!!!!  
   නවතින්න....   
මම  කැමතියි රිහානව මරන්න....
















හායි  රීඩස්  බබාලා කොහොමද ඔයාලට.....  
ඕතරි   ට   නිතරම මෙ පැත්තෙ එන්න බැරි  වෙයි....   ඒකට  තලා  වෙන්න එපා හලිද 😁😁😍😍😍  

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමා
සරන්ග්හේ   රීඩින් පැටැව්  .....








Continue Reading

You'll Also Like

20.4K 51 5
Coming Back on June 18th, 2024 ⚠️ UNDER CONSTRUCTION ⚠️ BASED ON SCREAM (1996) BY WES CRAVEN BOOK ONE OUT OF FIVE "What's your favorite scary movie...
791K 26.6K 149
Urban legends and myths from around the world will be published here.
98.4K 2.9K 44
Anna was a complete mess when her mom died. She became a clam and suicidal. After an attempt on her life, sixteen year old Anna is sent to an instit...
21K 376 95
Almost all of the stories here are from the FB page Spookify, Let's Takutan Pare and other FB horror pages that I compiled. They are the ones that I...