She ' s Revenge

By nirishan

311 69 135

husband එයාගෙ girlfriend එක්ක එකතුවෙලා තමන්ගේ ආදරනීය wife ට දස වද දීලා මැරුවොත් මොනවා වෙයිද .... wi... More

She ' s Revenge 👻💀
2
3
4
5
6
7
8
9

1

40 10 16
By nirishan


නැගිටපන්.... !!! උබ කන් ඇහෙන්නැද්ද ආ.... 😡 එක සැරයක් කියපුවම නැගිටපන් ගෑනියේ.... !!!

ඒ මනුස්සයා එහෙම කියලා එතෙන ඇදට වෙලා නිදාගෙන හිටපු කෙල්ලට කකුලෙන් පාරක් ගැහුව්වා...

ආහ්...!!!

ඒ කෙල්ල කෙදිරිගාගෙන හිමින් හිමින් ඇස් පොඩි කර කර නැගිට්ටා...

නැගිටපන් බැල්ලී... 😡 ගිහින් කෑම හදපන් මටයි girlfriend ටයි කන්න...

අර මනුස්සයා ඒ කෙල්ලට බැනලා
සාලෙට යන්න හදද්දි
කෙල්ල ඒ මනුස්සයගේ අතින් අල්ලගෙන කතා කලා...

අනේ ... ඇයි කුකී ඔයා මෙහෙම වෙනස් උනේ.... මම ඔයාට මොකක්ද කරපු වැරද්ද .... 😭

කෙල්ල අඩ අඩ කතා කරද්දි ඒ මනුස්සයගේ කේන්තිය තවත් වැඩි උනා....

හ්හ්... වෙනස් උනේ නේද 😏
මම වෙනස් උනේ මට ඕනේ නිසයි යකෝ.... උබ වගේ එකියක්ව කසාද බැදලා මට ලැජ්ජ වෙන්න උන නිසයි මන් වෙනස් වුනෙ.😡
අනිත් එක බලපන් තමුසෙගෙ හැටි
ඊයා මොකෙක්ද වගේ...
බලන්නවත් බෑ තමුන් දිහා 😏
අනික තමුසෙ සතුටු වෙන්න ඕනේ
හැමෝම තමුසෙ කලුයි කියලා කොන් කරද්දි මම මෙහෙම හරි සලකන එකට... හරි දැන් ඉක්මන් කරලා කෑම හදපන් අපිට පරක්කු වෙනවා 😡

අර මනුස්සයා එහෙම කියලා living room එකට ගියා...

අනේ ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ😭😭😭 .... මට සතුට කියන දේ උරුම නැද්ද...
පොඩි කාලේ හැමෝම මම කලුයි කියලා මට හිනා වුනා , මට ගැහුවා, බැන්නා
දැන් මාව තේරුම් ගත්ත එකම කෙනත් මට මෙහෙම සලකනවා.... මටත් ආසයි අනිත් ගෑනු ලමයි වගේ සතුටින් ඉන්න... තමන්ගේ husband ගේ ආදරේ විදින්න.... මාත් ආසයි මට ආදරේ කරනවට....

මගේ නම kim rihanna ....
මම අනාත නිවාසෙක හැදුනේ ,
මට වයස අවුරුදු 22 ක් .
තව මම singer කෙනෙක්...
මම ලස්සනයි කියලා ගොඩක් අය කිව්වත් , ඒත් ඒ හැමෝම මට කැතයි කියලා කිව්වා මම කලු නිසා. අනිත් එක මම korea වල අනාත් නිවාසෙක හැදුනනෙ.
මම සම්පූර්ණයෙන් ම korean කෙනෙක් නෙමෙයි. මගේ අම්මා south african . මගේ තාත්තා මාව අම්මට හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තම අම්මව දාලා ගියා.
මගේ තාත්තා korean කෙනෙක් , ඒත් මගේ පෙනුම අම්මගෙ වගේ...


මේ ඉන්නෙ jeon jungkook රිහානගේ
Husband .
වයස අවුරුදු 30
ලෝක ප්‍රසිද්ද bts band එකෙ member කෙනෙක් .
ගොඩක් handsome ...
හැමෝමට ආදරේ කරන ගොඩක් හොඳ
කෙනෙක් හැබැයි එක් කෙනෙකුට ඇරුනම....


මේ ඉන්නෙ lee yura ...
වයස අවුරුදු 31
ගොඩක් නපුරු කෙනෙක් . කාටවත් අනුකම්පා කරන්නෑ මෙයා... ඒ වගේම ජංකුක් ගේ දැන් girlfriend . ජංකුක්ව රවට්ටගෙන ඉන්නෙ ... යූරා ජංකුක්ට බොරුව ට ආදරේ කරන්නේ . ඒත් ජංකුක් හිතන්නෙ ඒ ආදරේ ඇත්තක් කියලා.
යූරා ඉස්සර mafia gang එකක හිටියා ...

_____________________________________
_____________

{At jk 's mansion }

රිහානා ඉක්මනින් wash එකක් දාගෙන ලෑස්ති වෙලා kitchen එකට ගියා ජන්කුක්ට කෑම හදන්න .
කෑම හදන්න යද්දිත් යූරා ,ජංකුක් දෙන්නා kiss කරනවා. රිහානට දැන් මේවා දැකලා ගොඩක් හුරු පුරුදුයි...

රිහානා pov ________________________

මට තාමත් හිතාගන්න බෑ මොකක් ද අපේ මේ පුංචි පවුල ට සිද්ද උනේ කියලා ... 😥
ඔයා කොහොමද ඔහොම වෙනස් උනේ කුකී... මම ඔයාට කොච්චර ආදරේ කරාද .... ඉස්සර හැමෝම මට කලුයි
කියලා එක එක දේවල් කියද්දි , විහිලු කරද්දි ඔයා ඒ හැමෝටම බැන්නා ....
තව සමරහක් අයට ගැහුවත් එක්කයි.
ඉස්සර කොයි වෙලෙත් මාව සතුටින් තියෙන ඔයා දැන් මාව අඩවනවා...
ඒත් කමක් නෑ ... මේක ඔයාගෙ සතුට
නේ.........
මට ඕනේත් ඔයා සතුටින් ඉන්නවා බලන්නයි.😥😥😥

Rihanna pov - end _________________

රිහානා එහෙම හිතලා ආපහු එයාගේ වැඩේට අවදානේ දුන්නා....

Yura - hey baby .... ඇයි අපි මේ මූලස ගෑනි ට කියලා කෑම හදාගන්නෙ...
අපිට පුලුවන් නේ හොඳ restaurant එකකට යන්න .... 😏

Jk - I know baby ... I know your not like her .... 😏 but babygirl මම කැමතියි එයාට වද දෙන්න ... ඒකයි මම එයාට කෑම හදන්න කියල කිව්වේ ...
එයා කෑම උයලා ඉවර උනාට පස්සෙ අපි එයාට බැනලා restaurant එකකින් කමු...

Yura - oh... honey ඔයා ගොඩාක් smart නේ.... අපි office ගිහින් එන ගමන් තව කොහේ හරි ඇවිදින්නත් යමු... and මට තව දෙයක් කියන්න තියෙනවා ....

Jk- මොකක් ද ඔයාට කියන්න තියෙන්නේ baby ම්ම්...

Yura - ආහ්.... ම්ම්.... i need you so badly 💋👅🤤 daddy i need you...

Jk - ඕහ්... 💋🤤 babygirl i also want you so bad .... ....

රිහානා breakfast එක ලෑස්ති කරලා
දෙන්නටම කෑම කන්න එන්න කියලා කතා කරන්න යද්දි රිහානට jk ගෙයි yura ගෙයි කතාව ඇහුණා ....
රිහානට ගොඩාක් දුක හිතුනා ....
ඒත් ඒ දේවල් අමතක කරලා හිත හයිය කරන් jk ටයි yuraටයි කතා කලා ...

Rihanna - කෑම ලෑස්ති කලා එන්න කන්න ...

රිහානා ඇහැන නෑහෙන ගානට කියලා දැම්මා....

Jk - හ්ම්... හරි අපි එන්නම්...
හැබැයි තමුසෙ එන්නෙ නෑ අපේ ඉස්සරහට .... 😠 අපි කාලා ඉවර වෙලා යනකන් උබේ ඔය මූසල මූන පෙන්න තියන්න එපා !!! 😡😡😡

ජන්කුක් කියපු දේ අහලා රිහානා එයාගෙ කාමරේට ගියා....
රිහානට ගොඩක් දුකයි ජන්කුක්ගේ මේ වෙනස් වීම ගැන.... රිහානා කියන්නේ ගොඩාක් අහිංසක කෙනෙක් ... ඒ වගේ එයාට ඉක්මනින් දුක හිතෙනවා ....
ඉතින් එයාට එයාගේ ආදරේ වෙනස් වෙච්ච එක දරාගන්න අමාරුයි....
මොකද රිහානා කියන්නේ පමණට වඩා දුක් වින්ද කෙනෙක් ....

මේ අතරේ yuraයි jkයි කල්පනා කලේ
මොකක් හරි වැරැද්දක් අල්ලගෙන රිහානට බනින්න... ඒත් එයාලට රිහානගේ වැරද්දක් හොයාගන්න හුගක් අමාරු උනා....
ඒත් රිහානගේ අවාසනාවට
ජංකුක් ගේ වාසනාවකට රිහානගේ කෙස් ගහක් කෑම එකේ වැටිලා තිබ්බා...

කෙස් ගහ දිහා තරහෙන් බලපු ජන්කුක්
මුලු mansion එකම දෙදරන්න හයියෙන් කෑගහුවා....

Jk -   රිහානා... !!! 😡😡😡   රිහානා ...
දැන්මම පහලට එනවා ..... 

රිහානා pov ___________________  

ඒ දෙන්නට කෑම හදලා මම කෙලින්ම ආවේ කාමරේට  ....   මේ ගෙදර මට මොහොතක් හරි සැනසීමෙන් ඉන්න පුලුවන් එකම  තැන . 
ඒත්  ඒ  සැනසීම වැඩි වෙලා ඉන්න තිබ්බෙ  නෑ...    😞
කුකී  පහල ඉදන් හයියෙන් කෑගැහුවා
මුලු mansion එකම  දෙදරන්න....
අනේ දෙයියනේ ඒපාර මට මොකක් ද වෙන්න යන්නේ....    😟
මන් එහෙම හිත හිත බයෙන් බයෙන් පඩි පෙල බැහැගෙන සාලෙට ගියේ මොකක් ද උනේ කියලා බලන්න....

රිහානා pov end ______________

Jk -  ආ ....  ඔය එන්නෙ උත්තමාවිය...😡
හහ්....     උබට ඇත්තට කිසිම දෙයක් කරන්න තේරෙන්නෙ නැද්ද  ඕයි....
ආ ...... 😡😡😡😡   

Rihanna -   ආ.. අ .. අ.නේ ...    මොකක් ද උනේ  කියලා මට පොඩ්ඩක් කියනවද ...
මම තේරෙන්නෑ   ඔ... ඔ යාලා  මොනාද කි... කියන්නේ කියලා... 😟😥😥

රිහානා ගොඩක් බයෙන් වගේ ජ්ංකුක් ගෙන් ඇහුවා....   
ඒත්  ඒ දෙයෙන් උනේ ජංකුක් ගෙ කේන්තිය වැඩි උන එකයි. 
මොකද ජංකුක් හිතුවෙ රිහානා හිතලම කෑම එකට කෙස් ගහක් දාලා
දන්නෑ වගේ රගපානවා කියලා...

Jk -    හ්හ්....   දන්නෙම  නෑ.... 😡
ඔව් තමුසෙ තොත්ත බබා නේ.... 😡 😡😡 😡😡😡  උබ  ඇයි අපේ කෑම එකට කෙස් ගස් දැම්මෙ ආ...  😡😡😡
කියපන් ඉතින් !!!    ඇයි එහෙම කරේ ආ...   කතා කරනවා.....      

Yura  -  ඔව් කුකී  මේ  ගෑනි  තව මොනවා දානවද දන්නැ...   අද කෙස් ගහක් දැම්ම නම්  ,  තව ටිකක් කල් යද්දි මේ ගෑනි අපිට වහ දාලා දෙයි නේ... 😡😡😡😡  

ජන්කුක් ගේ කේන්තිය තවත්  වැඩි කරන්න හිතාගෙන  යූරා  රිහානට බැන්නා.... 

Rihanna -   අනේ ...  මට  සමාවෙන්න ...
ඒත් මම ඔයාලා හිතනව වගේ හිතලා දැම්මේ නෑ....   අනිත් එක මනුස්සයෙක් ගේ කෑම එකට ඒ වගේ දෙයක් කරන්න තරම් මම පහත් කෙනෙක් නෙමෙයි ...
මට  සමා...  චටාස්  👋👋👋   slap

රිහානාට  කතා කරලා ඉවර වෙන්න හම්බුනේ නෑ ....     ජංකුක් රිහානගේ කම්මුලට  ගැහුවා...  

Jk -    තමුන් දැන් වැරද්ද කරලත්  අපිත් එක්ක කට ගහගෙන එනවද  ආ...  😡😡😡     
ඔහොම ඉදපන් මම පෙන්නන්නම් 
උබට මගේ හැටි....  😡😡😡      

ජංකුක් රිහානට  බැනලා  
රිහානගේ  කොන්ඩෙන් ඇදන්  කෙලින්ම
ගියේ  රිහානගෙ කාමරේට... 
ජංකුක්  යන දිහා යූරා බලාගෙන හිටියේ කට කොනේ හිනාවකුත් එක්කයි...

Yura pov ____________________________

හහ්  ....  හොඳ වැඩේ තමුසෙට රිහානා...
උබට ඔහොම වෙලා මදි....  
මම තමුසෙව මරලා දානවා    ....  
ඒකත් විදවලා මැරෙන්න දෙන්නේ
මන් තමුන්ට ලේසියෙන් ගැලවෙන්න දෙන්නෙ නෑ....   😏😏😡😡 

Yura pov end ________________________

Rihanna -  ආහ්... 😞😫  ....

ජංකුක් රිහානව ගෙනෙල්ලා තල්ලු කරපු පාරට රිහානගෙ ඔලුව  මේසෙ වැදිලා තුවාල උනා....    
ඒ සැනින් ම  ජංකුක්  තමන්ගේ  belt එක ගලෝලා  රිහානට ඒකෙන් ගහගෙන , ගහගෙන ගියා....  

Rihanna -     ආහ්.....  😞😞😫   අනේ...
ගහන්න එපා....   😥😥😥😓    ආව්....
ආහ්....................... ....    ආහ්  එපා  ....
රිදෙනවා..............   

රිහානා කොච්චර කෑගැහුවත්  ජංකුක් එයා කරන වැඩේ අත් හැරියේ නෑ... 
රිහානගේ කෑගැසීම් කනකට වත් ගත්තේ  නැති ජංකුක් රිහානට කලන්තෙ දානකන් ගහන් ගියා ......

රිහානට  කලන්තෙ දැම්මට පස්සෙ
ජංකුක් තමන් ගේ  කැඩුන belt එකත් විසික් කරලා අලුත්  belt එක ඇදගෙන
එතනින් යන්න ගියේ  එතන මනුස්සයෙක් ඉන්නවා කියලවත් ගානක් නැති විදිහට ......   










හායි රීඩස් බබාලා .....   😘😘🤗🤗😁😁
කොහොමද ඔයාලට....  
ඕතරි ඔයාලගෙන්  සමාව ඉල්ලනවා
මොකද මට හැමදාම  update  දෙන්න බැරි වෙන එකට......  

ඔන්න මම මේ කතාව ට  rihanna fenty
එයාවත්  දැම්මා....   මම එයාගෙ  දේවල් වෙනස් කරලා දැම්මේ .....  
ඉතින් කතාව හොදයි ද  දන්නෑ....  😁😁😁    බලලා  comment  එකක් දාගෙන යන්න .......    බායි   .... .
Good night .... 🌝🌜️🌛🌃🌃🌃

Continue Reading

You'll Also Like

25.5K 906 16
waking up to find yourself in a strange room, in a different time, with a different life, different friends, being chased by different slashers...
9.5K 64 21
I̶S̶L̶A̶N̶D̶ ̶O̶F̶ ̶T̶H̶E̶ ̶S̶L̶A̶U̶G̶H̶T̶E̶R̶E̶D̶ ------------------------------------------------ Chris. We all know how you are like. But leaving...
7.6K 1.7K 130
Volume 4 အစကို ရှေ့ book မှာ ဖတ်ပေးပါ Volume 4 အစကို ေရွ႕ book မွာ ဖတ္ေပးပါ
808K 27.1K 149
Urban legends and myths from around the world will be published here.