˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinh...

Par buggabell

74.9K 11.9K 3.7K

ඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ... Plus

[ 2nd tale ]
[ 3 rd tale pt.1]
[ 3rd tale pt.2 ]
[ 4th tale ]
[ 5 th tale ]
[ 6 th tale ]
[ 7th tale ]
[ 8th tale ]
[ 9th tale ]
[ 10th tale ]
[ 11th tale ]
[ 12th tale ]
[ 13th tale ]
[ 14th tale ]
[ 15 th tale ]
[ 16th tale ]
[ 17th tale ]
[ 18 th tale ]
[ 19th tale ]
[ 20th tale ]
[ 21st tale ]
[ 22nd tale ]
[ 23rd tale ]
[ 24th tale ]
[ 25th tale ]
[ 26th tale ]
[ 27th tale ]
WON !
[ 28 th tale pt.1 ]
you must see this
[ 28th tale pt.2 ]
[ 29th tale ]
[ 30th tale pt.1 ]
[ 30th tale pt.2 ]
[ 31th tale ]
[ 32nd tale ]
[ 33th tale ]
[ 34th tale ]
[ 35th tale ]
[ 36th tale ]
[ 37th tale ]
[ 38th tale ]
[38th tale pt.2]
[ 39th tale ]
[ 40th tale ]
[ 41th tale]
[ 42 nd tale ]
[ 43rd tale ]
[ 44th tale ]
[ 45 th tale ]
[ 46th tale ]
[ 47th tale ]
[ 48th tale ]

[ 1 st tale ]

4.2K 313 68
Par buggabell

"ඇත්තටම ඇයි ඕයි මේ අවුරුදු එක හමාරකට කලින් කරපු interview එකකට අද එන්න කියලා තියෙන්නේ?"

ජිමින් ඇහුවේ ලොකු පාන් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන්

"මං දන්නේ නෑ ජිමිනා ? අඩුම මට මතකවත් නෑ මං එහෙම දෙයකට ගියා කියලවත් "

ජන්ග්කුක් කිව්වේ පාන් කෑල්ලට ජෑම් ගාන ගමන්

"මොනා වුනත් උබේ වෙලාව බන් ! හිතපන්කෝ කිම් company එකේ ජොබ් එකක් කියලා කිව්වම ! උබට Taehyungව බලාගන්නත් පුලූවන් වෙයි . අනේ දෙයියනේ"

" ඒත් ඉතින් එයා බොස් නේ.මං තාම දන්නෑ මගේ තනතුර මොකක්ද කියලා.මං හිතන්නේ නෑ නිකන්ම නිකන් worker කෙනෙක්ට එයාව බලාගන්න පුලුවන් වෙයි කියල "

"අද ගියාම බලාගන්නකෝ, පුලුවන් වුනොත් photo එකක් ගහන් එනවා හරිද මටත් බලන්න.දැන් ගිහිල්ල ඉක්මනට ඇදගන්න"

"හරි හරි 😂😂😂 "

_____________________________________________

"මං යනවා jimin ! ඔයා පරිස්සමට යන්න හොස්පිටල් එකට "

"හරී kookie ! ඔයත් පරිස්සමෙන් "

ජන්ග්කුක් ජිමින්ට සමුදීලා ආවේ බස් හෝල්ට් එකට.
_____________________________________________

ජන්ග්කුක් බස් එකට නැගලා ශීට් එකකින් වාඩි වෙලා කල්පනා කරන්න පටන් ගත්තා.

Jeon Jungkook's pov :

මම Jungkook....jeon Jungkook ! මට තාම වයස 25 යි.මගේ ඔම්මා අප්පා ඉන්නේ බුසාන් වල.අපි සාමාන්‍ය පවුල් වල අය.මං සෝල් වලට ආවේ high studies වලට.මං හොදට වැඩ ටික කරගත්තා.මං මගේ marketing degree එකත් කලා.ඊටපස්සේ මට හොද තැනකින් ජොබ් එකක් ලැබුණා.හැමදේම ගොඩක් හොද විදියට වුනත් ඒ ටික කාලෙකට.හදිස්සියෙම මං accident වුනා.මං මාස ගාණක් කෝමා වල හිටියත් එක්ක.මගේ අභ්‍යන්තරේට හුගක් හානි වෙලාලු.අන්තිමට මට සිහිය ආවත් කිසිම වැඩක් පලක් තනියෙන් කරගන්න මට බැරි වුනා.ඒ නිසාම job එකත් නැති වුනා.health problems නිසා කවුරුත් මාව වැඩට ගත්තෙත් නෑ.පව් මං නිසා jiminට හැමදේම තනියෙන් කරගන්න වුනා.එයා ඩොක්ටර් කෙනෙක් නිසා ගොඩක් බීසි.ඒත් එයා ඒ කාර්යබහුල කම මට පෙන්නන්නේ නැතුව මට හැමදේම කරල දුන්නා.අපි නැවතිලා ඉන්න apartment එකේ water bills, current bills පවා තනියෙන් එයා ගෙව්වේ.දැන්නම් මට ගොඩක් සනීපයි.ඉස්සර ජොබ් එකක් හොයද්දි ගියපු interview එකකට තමා මේ අවුරුදු එක හමාරකට පස්සේ කතා කරන්නේ,jimin කිව්ව වගේ මගේ වෙලාව හොදයි.මට අනිත් දවසේ jiminට කරදරයක් වෙන්න ඕනෙත් නෑ.මට මගේ වියදම් දරාගන්න පුළුවන් එතකොට.මං මේ යන්නේ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන.මං තාම දන්නෑ මට මොන වගේ තනතුරක් දෙයිද කියලා , ඒත් කිම් company එක කියන්නේ කොරියා වල බෙස්ට්ම company එක , තව ඒක world's most popular and profitable companies 10 අතරට nominate වෙලත් එක්ක.ඉතින් එහේ සැලරීස් ගොඩක් හොදයි.

Jeon Jungkook's pov end

බස් එකෙන් බැහැලා ජන්ග්කුක් location එක තිබ්බ තැන හොයන් ගියා.වැඩිපුර හොයන්න වුනේ නෑ.හැමතැනම වගේ company boards ගහලා තිබ්බා.අනික office එකට යන අය පාරේ හැමතැනම.ටික වෙලාවකට පස්සේ ජන්ග්කුක් හිටන් හිටියේ ලොකුම ලොකු building එකක් ඉස්සරහ.ජන්ග්කුක් බිල්ඩින්ග් එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඇතුලට යන්න ආවා.security ට job invitation එක පෙන්නලා ඇතුලට ආපු ජන්ග්කුක් ඇවිදන් ආවේ welcome site එකට.එතන හිටියා ලස්සන girl කෙනෙක්.

"Hello sir ! How can I help you ?"

"Mmm ! Hello , i am a new worker "

ජන්ග්කුක් එහෙම කියලා එයාගේ ෆෝර්ම්ස් ටික ඒ ගර්ල්ට පෙන්නුවා.ෆයිල් එක දිගැරලා බලපු ගර්ල් කාටදෝ කෝල් එකක් අරන් මොනවා හරි කියලා ෆෝන් එක ආපව් තිබ්බා.

" ම්ම්ම් ! සර් ඔහොම්ම 14 the floor එකට යන්න.එතන lift එක ළග Mr.jong suk ඔයා එනකන් බලන් ඉන්නවා."

"Ohh okay ! Thank you "

ජන්ග්කුක් ඒ ගර්ල්ට ආචාර කරලා lift එකට නැග්ගා.14 බටන් එක ඔබලා ජන්ග්කුක් බලන් හිටියේ එයාව හරි floor එකට යනකන්.ජන්ග්කුක් ඉන්නේ ටිකක් බය වෙලා.එයා දැනගෙන හිටියා මේක ලොකු කම්පැනි එකක් කියලා.ඒත් මෙච්චර ලොකු යි කියලා හිතුවේ නෑ.හැමෝම තම තමන්ගේ වැඩ.මූනවල් වල හිනාවක් නෑ.වැඩ විතරමයි.

ජන්ග්කුක් හරි floor එකට ආවට පස්සේ ලිෆ්ට් එකෙන් බැස්සා.එයා වටේම ඇහැ දාලා බැලුවේ ඒ කියපු ජොන්ග් සුක්ව !

"ඒයි මං මෙහේ "

ජන්ග්කුක්ව එකපාරට ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ආපු කටහඩට
ජන්ග්කුක් පිටිපස්ස හැරුණම දැක්කේ capachino එකකුත් අතේ තියන් සූට් එකක් ඇදන් හිටපු කෙනෙක් ව...
ජන්ග්කුක් එයාගේ උඩ ඉදන් පල්ලෙහාටම බැලුවේ ' මේ කවුද මේ ' වගේ


"මං දන්නවා මන් හැන්ඩ්සම් කියලා "

"අ...අහ් නෑ නෑ ~~~"

"මං තමා ඔයා ඔය පණ දාගෙන හොයන් ලී ජොන්ග් සුක් ! Manager of this company"

"ඔහ් ! Nice to meet you jongsuk sir "

"Nice to meet you ම්ම්ම් 🤔 නම මතක නෑ නේ...අහ් හරි මතක් වුනා !!! nice to meet you සන්තුෂ්"

ජොන්ග්සුක්ට අර ගර්ල් ජන්ග්කුක් ගැන විස්තර කිව්වත් නම මතකේ තිබ්බේ නෑ.

"Ohh නෑ නෑ සර් ඒක ජන්ග්කුක්! සන්තුෂ් නෙමෙයි අනේ "

"අහ් සොරි සොරි ගුරුන්ටත් අකුරු වැරදෙනවා"

"හාකෝ 😂"

"එන්න යමු ජන්ග්කුක්, මං ඔයාට කම්පැනි එක පෙන්නන්නම් "

"හා සර්"

ජොන්ග්සුක් ජන්ග්කුක්වත් එක්කන් ඔෆිස් එක වටේ අරන් ගියා.හැමතැනම business plans, fashion designs පිරිලා තිබ්බා.
ජන්ග්කුක් කම්පැනි එක බැලුවත් එයා වැඩිපුරම දැක්කෙ ෆයිල් එකට මූන ඔබන් ඉන්න කාර්යබහුල මිනිස්සු .

"සර් මං මෙහෙම අහන එක හරිද මන්දා ඒත් ඇයි මේ මිනිස්සු අඩුම හිනා වෙන්නේ වත් නැත්තේ?"

"හාහා 😂 එහෙම තමයි ජන්ග්කුක්.බලන්නකෝ තව සතියකින් විතර ඔයත් මේ අය වගේ තමා.මෙයාලා හිනාවෙන්න ආස නැත්තේ නෑ.එයාලට හිනාවෙන්න වත් වෙලාවක් නෑ "

"හහ් ! පිස්සු නැත්තං හැටි කිව්වාලු "

"දැන් ජන්ග්කුක් දන්නවද ඔයාගේ ජොබ් එක "

"න්නෑ නේ සර් "

"You are the devil boss's Private secretary "

"ඈ ! තේරුනේ නෑනේ.ඩෙවිල් බොස් කිව්වේ කවුද ?"

ජන්ග්කුක් ඇවිදින එක නතර කරලා එහෙම අහනවත් එක්කම මෙච්චර වෙලා ෆයිල් වලට මූන ඔබන් හිටපු හැමෝම පුටුවලින් නැගිට්ටේ එකපාරටම
ජන්ග්කුක් බය වෙලා බලන් හිටියේ මේ මොකද වෙන්නේ කියලා.
ඒත් එක්කම ඇරුන ලිෆ්ට් එකෙන් එලියට ආවේ උස හැඩි දැඩි මනුස්සයෙක්.ඒ මූනේ කිසිම හැගීමක් ගෑවිලාවත් තිබ්බේ නෑ.අත් දෙක සාක්කු දෙකේ දාගෙන ඉස්සරහට ඇවිදන් ආවේ එයාගේ වටපිටාවේ වෙන දේවල් ගැන කිසිම තැකීමක් කරන්නේ නැතුව.එයාගේ පිටිපස්සේ එයාගේ guards ලා ක 4 දෙනෙක් එයා පස්සෙන් එනවා.

එයා එනවත් එක්කම ඔෆිස් එකේ හැමෝම තුනට හතරට නැවිලා ආචාර කරන්න ගත්තා.ඒත් එයා ඒ ආචාර කිරීම් ගාණකට වත් ගත්තේ නෑ.

"He is that DEVIL BOSS.
MR.KIM TAEHYUNG...
BOSS OF EVERYONE...
BEST BUSINESSMAN OF KOREA...
BEST FASHION DESIGNER OF THE YEAR ...
MR.KIM NAMJOON'S AND MR.KIM SEOKJIN'S ONE & ONLY SON ! "

jongsuk කියන ඒවා අහන් ඉන්න ගමන් ජන්ග්කුක් එක දිගට බලන් හිටියේ එයා ඉස්සරහින් ඇවිදන් යන ඒ ආඩම්බරකාර තරුණයා දිහා.

ජන්ග්කුක්ගේ එහා පැත්තේ හිටපු ජොන්ග්සුක් ටේහියුන්ග්ට ආචාර කලා.ඒත් ජන්ග්කුක් තාමත් එයා දිහා ගල් වෙලා බලන් ඉන්නවා.
එයාගේ,
රත්තරං පාට හම
දිග නහය
හීනි තොල්
ඒ නපුරු ඇස්
ජන්ග්කුක්ව වෙනමම ලෝකෙකට අරන් ගියා.

ටේහියුන්ග් ඔලුව උස්සන් වටේ බලන් නැතුව ගියාට එයා ඉන්නේ හැමෝම ගැන ලොකු අවධානෙකින්.ටේහියුන්ග් දැක්කා ජන්ග්කුක් එයා දිහා ගොඩක් වෙලා ඉදන් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.අඩුම ආචාරවත් කලේ නෑ කියලා.ටේහියුන්ග් ජන්ග්කුක් දිහා රවලා බැලුවේ ඒ ගැඹුරු ඇස්වල තිබ්බ නපුරු කමට ජන්ග්කුක්ගේ ඇගෙන් අමුතු හිරියක් යද්දී ,

ජොන්ග්සුක් ජන්ග්කුක්ට අතෙන් ඇන්නේ ටේහියුන්ග්ට ආචාර කරන්න කියලා.ඒත් ජන්ග්කුක් ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි.එයාට හිතාගන්න බෑ ලෝකේ වටේ හැමෝම කතා කරන ඒ Kim Taehyung මෙයා කියලා.taehyung social media වලට එයාගේ pics දාන්න permission දීලා නෑ.එයා කවදාවත් interview වලට යන්නේ නෑ.ඒත් හැමෝම ඒ Kim Taehyung කියන කෙනාට පිස්සු හැදිලා.ජන්ග්කුකුත් Taehyung ගැන අහලා තිබ්බත් කවදාවත් දැකලා තිබ්බේ නෑ.ඒත් එයා දැන් ඉන්නේ ජන්ග්කුක්ගේ ඉස්සරහ...!!!

Taehyung එයාගේ cabin එකට ඇවිදන් ගියත් ජන්ග්කුක් තාමත් ඒ දිහා බලන් ඉන්නවා.

"ඒයි ! මොකද වුනේ ? ඔයාව හොදටම සුදු මැලි වෙලා නේ "

"අහ් ! මේ...මේ මාව ?"

"ඔව්.ඔයා ආචාර කලෙත් නෑ.තව පොඩ්ඩෙන් මැරුම් කන්න වෙන්නේ"

"අනේ සොරි සර් ! එ...එතකොට මම එයාගේ private secretary ද ?"

"ඔව් ! ඔයා දැනටමත් බය වෙලානේ "

"අනී නෑ නෑ !!! "

"හරි ජන්ග්කුක් දැන් මම යන්න ඕනේ සර්ව හම්බෙන්න.මං ඔයා ගැන සර්ට කියන්නම්.ඔයා බයවෙන්න එපා.ඔයා එයාව තරහ නොගස්සන තාක්කල් එයා හොදයි ම්ම්ම්"

"හ...හරි "

ජන්ග්කුක් නම් හොදටම කලබල වෙලා ඉන්නේ.එයාට වොශ්රූම් යන්නත් ඕන වෙලා.
එයා කැබින් එක ලගට වෙලා උඩ බිම බල බල ඉන්නකොට කවුරුහරි ඇවිත් එයාට කතා කලා.

"ඕහෝ කවුද අනී මේ කියුට් බෝයි "

ජන්ග්කුක් දැක්කා එයා දිහා හිනාවෙලා බලන් ඉන්න නූනා කෙනෙක් ව

"අහ් ! හායි.මං ජන්ග්කුක්.සර්ගේ අලුත් private secretary "

ජන්ග්කුක් බනී ස්මයිල් එක දාලා කිව්වා.

"What- මාගේ බලවත් ශෝකය මොනාවුනත්"

"ඇ...ඇයි ?"

"ඔයා දන්නවද,ඔයා තමා සර්ගේ හතලිස් දෙවැනි secretary"

"මො..කක් ? එයාලට මොකද වුනේ "

"හරි ඔහොම ඉන්නකෝ ඔයා දැන් සර්ව හම්බෙන්න ඇතුලට ගියාම ලැබෙන lecture එක මං දැන්ම කියන්න.

අහන්න ජන්ග්කුක් මාත් එක්ක වැඩ කරනව නම් rules වගේම conditions නුත් තියෙනවා.

1 st rule ඔයා වෙලාවට වැඩ කරන්න ඕන.ඒ වගේම ඒ වැඩ neat වෙන්නත් ඕනේ.කිසිම අතපසුවීමක් වෙන්න බෑ.

2 nd rule අනිත් අය එක්ක කතා කර කර කාලේ waste කරන්න බෑ.තමන්ගේ වැඩේට විතරයි ඔයාගේ අවධානේ දෙන්න ඕනේ.හැබැයි මං දැක්කොත් get lost !

3 rd rule මාව seduce කරන්න හදන්න එපා.i hate that ' love ' topic.මන් කිසිම කෙනෙක් ගැන interest නෑ.ඔයා නිකමට හරි ඒ වගේ දේකට ට්‍රයි කලොත් කොරියා වල කිසිම තැනක ඔයාට ආපව් ජොබ් එකක් කරන්න වෙන්නේ නෑ.

4 th rule මාත් එක්ක එකට එක කියවන් එන්න එපා.my decision is the last !

5 the rule ඔයාට හිතෙන හිතෙන විදියට මෙතන නිවාඩු ගන්න බෑ.මමයි ඒක තීරණේ කරන්නේ. Simply , your life is controlled by me.

දැන් ඉතින් ඔයාට හිතාගන්න පුලුවන් නේ එයාලට මොකද වුනේ කියලා "

ජන්ග්කුක්ට දැන් හිතාගන්න පුලූවන් ඇයි මේ ඔෆිස් එක මෙච්චර ගුප්ත කියලා.

"දැන්නම් තවත් බය හිතුනා "

"අනී කියුට් බෝයි.ඔයාව දැක්කම බයින්න හිතෙන්නේ නෑ අනී ! ආ මං කවුද කියලා කියන්න අමතක වුනානේ ! මං රීටා ... Kim company's fashion designer !"

"Woah ! ඔයා නිසා තමා නේද Kim brand එක ප්‍රසිද්ධ.ඔයා නම් super නූනා"

"මන් ඔයාට කැමතියි ! අන්තිමට මට මගේ ටයිප් එකේ කෙනෙක්ව හම්බුනා කියෝ කියෝ ඉන්න."

"හී "

රීටා ජන්ග්කුක්ගේ කම්මුල් දෙක දෙපැත්තෙන්ම අල්ලන් හයියෙන් මිරිකුවා.

"බය වෙන්න එපා හා පැටියෝ ! ටේහියුන්ග් එහෙම පේන තරම් නපුරු නෑ.මං දන්නවනේ"

"ඕඕඕ ..."

එයාලට වැඩිවෙලා කතා කර කර ඉන්න හම්බුනේ නැත්තේ කැබින් එකේ දොර ඇරන් ජොන්ග්සුක් ආපු නිසා

"ජන්ග්කුක් සර් ඔයාට එන්න කිව්වා.කලබල වෙන්නේ නැතුව කතා කරන්න හරිද"

"හහ් හා... "

"දැන් යන්න "

ජොන්ග් සුක් රීටා එක්ක එහෙට ගියේ ජන්ග්කුක් කැබින් එක ලගට යද්දී

"Fighting 💪 Jungkook"

රීටා කෑ ගැහුවේ ජන්ග්කුක් අමාරුවෙන් හිනා වෙද්දි

"ටේගේ මූඩ් එකේ අවුලක් නෑ නේ ජොන්ග්සුක්.නැත්නම් පව් අර හා පැටියා."

"හා පැටියා ? 😂 ජන්ග්කුක් ද ?"

"ඔව් ඇයි !!! එයා හරි කියුට් නේ "

"ම්ම්ම් ඒක නම් ඇත්ත තමා ඉතින් "

"ආව් ආව් කොල්ලට හිතක් වත් පහල වුනාද ?"

"අනේ මේ එහෙම නෑ.එයා මට හොද මල්ලි කෙනෙක්"

"හුම් හුම්"

_______________________❤️___________________

"May i comi'n sir ?"

"Come "

ජන්ග්කුක් දොර ඇරන් හිමින් අඩි තිය තිය ඉස්සරහට ගියා.

TO BE CONTINUED ~|•

DON'T FORGET TO VOTE 🍀🍃
_____________________________________________

Hi roses ❤️😘😘😘

Me mage first story Eka !
Cherry blossoms after winter thama first .
Eth Eka translate ekak ne.eth me magema kathawak !!!
Hama sundayma update ekak deno !
Man hithanava oyala cherry blossoms after winter kathawata support karanva wagemai me kathawatath support karai kiyl

Continuer la Lecture

Vous Aimerez Aussi

269K 6.4K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
Fake Love Par :)

Fanfiction

143K 3.4K 49
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
711K 15.9K 44
In wich a one night stand turns out to be a lot more than that.
1.2M 51K 97
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC