му мαƒια ρяιη¢є❤️🖇️

Par aveekth

1.8K 248 9

Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞 Plus

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 15

47 7 0
Par aveekth

සොංයී ටේවත් එක්කන් ඉක්මනට mansion එකට යන්න හැදුවේ. කෙල්ලට ජේමින් කතාකරපු විදිහ හරි නෑ කියලා දැනුනු නිසා. අනික ජේමින් කියන්නේ bangtan ලත් එක්ක කේන්තියෙන් ඉන්න කෙනෙක් කියලා  සොංයී දැනන් හිටියා.

🕊️:ඔප්පා යන්කෝ

සොංයී ටේගේ  අතේ එල්ලිලා යන් යන් ගාද්දී ටේත් බලන් හිටියේ පුදුමෙන්. වෙන දවස්වලට කොල්ලගෙ ලගටවත් එන්න බය කෙල්ල අද මෙහෙම ඉද්දි. ජේමින් බලන් හිටියේ ලොකු කෑදරකමකින්.

🐯 : හරි ඩෝල් යන් අපි

ටේ යන් කිව්වට පස්සේ සොංයී හරි ලස්සනට හිනා උනා. ටේත් වශීවෙලා වගේ කෙල්ලගෙ හිනාවට.

🐸 : හිතන් ඉන්න  තරම් ලේසියට මන් යන්න දෙන්න ඕනද

🐯: ජේමින් උබ පැත්තකට වෙලා හිටපන්..
.සොංයී එන්න යන්

🐸: පැත්තකට වෙලා ඉන්න තිබ්බා උබෙ ඩෝල් මෙතනට ආවෙ නැත්තන්  😏

🐯: මොක්කද උබ කියන්නේ ආ 🤨

🐸: පණපිටින් යන්න ඕනනම් කෙල්ලව දාලා මෙතනින් පලයන් 😏

🐯: උබට ප්‍රශ්න තියෙන්නේ අපිත් එක්කන් නම් මොකටද මැද්දට එයාව ගාවගන්නේ  ආ

🐸: ආහ් taehyung උබට තාම තේරුමක් නැද්ද  😏 උබෙ කෙල්ලව මට ඕනේ

🐯: බලන් ඉදපන් මන් දෙනකන් 😏

ඒත් එක්කම වගේ ජේමින් ඌ ගාව තිබ්බ ගන් එක ටේට ඒම් කරා. ජේමින් සොංයී දිහා බලලා ,

🐸 : baby මූව පණපිටින් තියන්න ඕනනම් මාත් එක්කන් යන්න එන්න 😏

සොංයී ඒත් එක්කම බැලුවේ ටේ දිහා

🐯 : සොංයී දුවන්න මෙතනින්

🕊️: ඔප්පා ඔයා

🐯: ඔයා යන්න කිව්වම

🕊️: ඔයාව දාලා යන්නේ කොහොමද 🥺

🐯: සොංයී යනවා කිව්වම

🕊️: බෑ🥺

ජේමින් සොංයී දිහාම බලන් ඉන්නවා දැක්ක ගමන් ටේ ඉක්මනට ජේමින්ගෙ අතට ගහලා ගන් එක පැත්තකට විසිකරා. ජේමින් එකපාරට හැරිලා බලද්දිම ටේ ජේමින්ට අත මිටි කරලා පාරක් දුන්න. ජේමින් අනිත් පැත්තට ටේට ගහද්දි සොංයී ව ටේ ඉක්මනට පැත්තකට තල්ලූ කරා. ජේමින් ටේ දෙන්නා හොදටම රණ්ඩු වෙවී හිටියේ . ටේ ජේමින්ව බිම වට්ටගෙන හොදටම ගහන ගමන් හිටියේ . ඒත් එක්කම ටේ දැක්කා මිනිස්සු තුන්දෙනෙක් දුවන් එනවා . ඒ ජේමින්ගෙ මිනිස්සු කියලා දැක්ක ගමන් ටේ ඉක්මනට දුවන් ඇවිල්ලා සොංයී වත් ඇදගෙන දුවන්න ගත්තා. දුවද්දි එකපාරටම වෙඩි සද්දයක් ඇහෙනවත් එක්කම සොංයී අත්දෙකෙන්ම කන්දෙක වහන් බිමට නැවුනා. ටේ එකපාරට කෙල්ලගෙ අත අතාරිද්දි සොංයී බැලුවේ ටේ දිහා. සොංයී බලද්දිම ටේ එකපාරට දණගැස්සුනා.. ඒත් එක්කම  බීච් එක මැද කොල්ලා බිම වැටෙද්දී සොංයී ට හයියෙන් කෑගැස්සුනා...

🕊️ : ඔ..ඔප්පා...🥺අ...අනේ... මොකක්ද... ඔප්පා නැගිටින්නකෝ 😭😭 අනේ නැගිටින්නකෝ අපි යන්කෝ 🥺😭😭😭 ඔප්පා අනේ....

🐯: ඩෝ...ඩෝල්.... උ...උන් ...එන්න....ක..කලින්.....ඉක්මනට ...මෙ...මෙතනින් ...දු...දුවන්න...නැත්තන් ...උ...ඔ...ඔයාව..අ ...අල්ල..ගනියි...ඉ...ඉක්මනට ...ය...යන්න..

🕊️: බෑ බෑ... ඔයා එන්න... කොහොමහරි අපි.යම් 🥺😭😭 ඔයාව දාලා යන්නෑ මම...අනේ නැගිටින්නකෝ 🥺🥺 අනේ ඔප්පා මාව දාලා යන්න එපා අනේ... ඔයා .. 🥺😭😭 මට ආදරෙයි කිව්වා නේද ඇයි ... ඇයි දැන් මට යන්න කියන්නෙ.. මට බෑ ඔයාව  දාලා යන්න බෙයා... 🥺😭

🐯: ඩෝල් උන්....ඔ...ඔයාව...අරන්...යයි... ම...මට බෑ......ඔයාට.....ක...කරදරයක් .... වෙනවා....බ....බලන්න... මෙතනින් .... ය.... යන්න ...ප්ලීස්...🥺

🕊️: මට බෑ අනේ ඔයා එන්නකෝ... මන් කොහොමද ඔයාව දාලා යන්නේ මෙතන 😭🥺🥺🥺😭😭😭😭😭😭😭

🐯: ඩෝල් 🥺 .

ටේ  සොංයී ගෙ අතින් තදින් අල්ලගන්නවත් එක්කම ජේමින් උගෙ මිනිස්සුත් එක්කන් එතනට ආවා.. ආපු ගමන් සොංයී ගෙ කොණ්ඩෙන් ඇදලා කෙල්ලව ඉස්සුවේ සොංයී කෑගහනවත් එක්කම ටේ සොංයී ගෙ අත අතාරිද්දි..

🕊️ : අතාරිනවා මාව

🐸: අතෑරියෙ නැත්තන් 😏

🕊️: අත ඇරපන් මිනිහෝ...

ජේමින් ඒත් එක්කම බිම වැටිලා හිටපු කොල්ලට පයින් පාරක් ගැහුවා.. ටේට නැගිටගන්නවත් පණක් නෑ.. සොංයී කොහොමහරි ජේමින්ව තල්ලු කරලා ටේ ගාවට එන්න හැදුවා. ඒත් එක්කම ජේමින් කෙල්ලගෙ අතින් ඇදලා අරන් සොංයී ගෙ කම්මුලට පාරක් ගැහුවේ කෙල්ල බිම වැටෙන්න. සොංයී කම්මුලත් අල්ලන් බිම ඉද්දි ජේමින් ආය කෙල්ලගෙ අතින් ඇදලා නැගිට්ටලා ඇදන් යන්න ගත්තා. සොංයී බෑ කිය කිය කැගහද්දි ටේ කරගන්න දෙයක් නැතුව ඇස්වල කදුලු පුරවන් බලන් හිටියේ . සොංයී ව ඇදන් යනවා බොද වෙලා වගේ පේද්දි  ටේගේ ඇස්දෙක පිය උනා.

මේ අතරේ සොංයී අන්තිමට බීච් එකේ බලලා එන්නම් කියලා ගියාට පස්සේ තව වෙනකන් කෝල් එකක්වත් ගත්තෙ නැති හින්දා හැමෝම කලබල වෙලා හිටියේ . කොච්චර කෝල් කරත් කෙල්ල answer කරේ නැති හින්දා. කට්ටිය වාහන ටික හරවගෙන බීච් එකට එන්න ගත්තා. හැමතැනම හොය හොය ඉද්දි ජේකේ යන්තමට වගේ  දැක්ක කවුරුහරි වැටිලා ඉන්නවා.

🐰 : හියුන් අතන කවුරුහරි ඉන්නවා

ජේකේ අත දික්කරලා පෙන්නුව පැත්තට හැමෝම දුවන් යද්දි දැක්කේ ලේ ගොඩක් මැද වැටිලා ඉන්න ටේව.. තව ටේගේ අතේ මිටිකරන් හිටිය සොංයී ගෙ බ්‍රේස්ලට් එක. කොල්ලෝ ටික ඉක්මනට ටේවත් උස්සන් වාහනේට ආවේ කොල්ලව ඉක්මනට හොස්පිටල් ගෙනියන්න .

🐣 : ඒත්  සොංයී කොහෙද

🐿️ : මායි යුංගි යි මේ ටිකේ බලන්නම් ටේව අරන් හොස්පිටල් එකට යන්න

🐨 : දේ.

යුංගි හොබී සොංයී ව හොයන්න යද්දී අනිත් කට්ටිය ටේව අරන් හොස්පිටල් එකට ගියා. සොංයී ව හොයල හොයලා බැරිම තැන හොබී යුංගි ත් එක්කන් හොස්පිටල් එකට එද්දී ටේගේ ඔපරේෂන් එක ඉවර වෙලා. කට්ටිය ටේගෙ රූම් එක ඇතුලේ හිටියේ . දෙන්නත් එකකන් ටේගේ රූම් එක ඇතුලට යද්දි දැක්කේ ටේ ඇදේ ඉදගෙනම  ජින්ව බදාගෙන අඩනවා. ජින් ටේගෙ ඔලුව අත ගගා සනසන්න හදනවා. ඔක්කොගෙම ඇස්වල කදුලු පිරිලා. හොබීවයි යුංගි වයි දැක්කගමන්ම

🐯 : හියුන් එයාව හම්බුනාද 🥺

හොබී නෑ කියන්න ඔලුව දෙපැත්තට වනද්දී ටේ බිම බලාගත්තා.

🐯 : ඔක්කොම මගෙ වැරැද්ද 🥺මට බැරි උනා එයාව බේරගන්න.

🐣: උබෙ වැරැද්දක් නෑ ටේ. උබ උත්සාහ කරානේ 🥺

🐯: ජිමින් මට සමාවෙන්න 🥺

🐣: උබෙ වැරැද්දක් නෑ මන් කිව්වනේ

ජිමින් ටේව බදාගත්තේ කොල්ලගෙ දුක ටිකක් හරි නැතිවෙයි කියලා.

ජේමින් සොංයී ව ඇදගෙන ආවේ උගෙ ගෙදර .. ආපු ගමන්ම කෙල්ලව රූම් එකකට තල්ලු කරලා  දොර ලොක් කරලා . ජේමින් කෙලින්ම ආවේ පහලට ..

🐸: හේසෝ කොහෙද

☹ : සර් අර කෙල්ලව ඇදන් එනවා දැකලා කේන්තියෙන් රූම් එකට ගියා.

🐸: එක්කන් එනවා ගිහින් ඒකිව

☹: හරි සර්

ඒ මනුස්සයා ගියේ හේසෝව එක්කන් එන්න. හේසෝ කියන්නේ ජේමින්ගෙ නංගී .

හේසෝ ආපු ගමන්ම කරේ ජේමින්ට රවපු එක. හේසෝ පොඩ්ඩක් වත් කැමති නැ ජේමින්ගෙ මේ වැඩවලට.

🐸 : මොකද තමුසෙ ඔරවන්නේ

🍂 : තමුසෙගෙ වැඩ මට නම් දැන් ඇතිවෙලා .. ආයෙත් අහින්සක කෙල්ලෙක්ව උස්සන් ආවද ආ

🐸: ඒකි tiger ගෙ  කෙල්ල 😏

🍂 : මොකක් අර bangtan ලගෙ tiger ද

🐸: ඔව්.

🍂: ඉක්මනට මැරෙන්න ආස වෙලාද ඉන්නේ

🐸: තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ..ගිහිල්ලා බලලා එනවා ඒකිව 😏

🍂: තිරිසනා

හේසෝ ජේමින්ටත් ගස්සගෙන ආවේ සොංයී හිටපි රූම් එකට. එද්දිත් කෙල්ල ඇද උඩ ඉදගෙන හොදටම අඩනවා. සොංයී ව දැක්ක ගමන් හේසෝ

🍂 : සොංයී ඔයා 😳

*****************************************

ඉවරයි ලු අදට

Continuer la Lecture

Vous Aimerez Aussi

465K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
104K 9.2K 111
"You think I'm golden?" "Brighter than the sun, but don't tell Apollo" Dante hates Rome's golden boy. Jason doesn't even remember him. Right person w...
109K 3.3K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season
1.3M 58.1K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC