꧁????????????????????????꧂ᵇʳᵒ...

By Meow_Kim_05

1.5K 289 907

මට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ... More

Intro...💣💥
episode 1
episode 2
episode 3
episode 4
episode 5
episode 6
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 24
episode 25
episode 26
episode27
episode 28(The End..💙)

episode 23

32 6 61
By Meow_Kim_05

Mis.park:ඔයාගෙ පුතාගෙ ගති ගුණ අන්තිමයි Mr.kim...

Mr.kim:මට සමාවෙන්න mis.park..

TH:අප්පා ඇයි ඔයා ඒ-...

Mr.kim:කටවහගන්නවා....මතක තියාගන්නවා teahyung....තමුන්ට අනිවාරෙන්ම yura ව marry කරන්න  වෙනවා...තමුන් කරපු දේවල් වලට ඒ දරැවා මටවත් කතා කරන්නෙ නෑ..!!

JM:මොකක්...නෑ අප්පා ඒක බොරැවක්!
Teahyung මොකුත් කරේ නෑ...එයා කරේ yura ට උදව් කරපු එක විතරයි...mis.park, yura ව කාමරේට දාලා lock කරලා තියෙන්නෙ....!

Mr.kim:තමුන් මොනාද දන්නෙ jimin!

JK:අප්පා...මේක බොරැවක්...!!!අනික මෙතන සේරම දේවල් කරන්නෙ-..

Mr.park:මගෙ wife කියලද කියන්නෙ...

ඒත් එක්කම එතනට Mr.park ආවෙ හැම කෙනෙක්ව ම salient කරවනගමන්.

JK:Mr.park...අපිට සමාවෙන්න..ඒත්...-

Mr.kim:ඕක නවත්තනවා Jungkook...!!
තමුසෙගෙ අයියව සුද්ද කරන එක නවත්තනවා!!!

TH:අප්පා මන් කියන දේ අහන්න...

Mr.kim:මොනා අහන්නද මන් තමුන්ගෙන්..ආ...!!!!මෙච්චර දෙයක් උබ මොන හිතකින්ද ඒ කෙල්ලට කරේ...මට තමුන්ව මගේ පුතෙක්ද කියලවත් කියන්න බෑ!!!!

TH:අප්පා!!!!

Mr.park:එයා ඒ දේට අකමැතියි නම් අතෑරලා දාන්න...මට මගේ දුවව බලාගන්න පුලුවන්...

Mr.kim:නෑ park....

TH:ඔයා මාව නැතුව මේ කොහේවත් ඉන්න පවුලක්ද විශ්වාස කරන්නෙ!!!???

Teahyung ඇහුවෙ හිතේ තිබුනු දුකත් එක්ක මුසු වේගෙන ආව කේන්තියත් එක්ක...ඒ වෙලාවෙ teahyung ගෙ ඇස් රතු වෙලා තිබුන එක jungkook වගේම jiminතුත් හොදින්ම දැක්කා.

JK:teahyung....

JM:අප්පා..අපි මුලින් ම ගෙදර ගිහින් කතා කරමු...please!!

TH:ඇයි මට මොකුත් කියන්නැත්තෙ!!!

Mr.kim:ඔව් මට තමුන්ව විශ්වාස නෑ teahyung!!!තමුන් මේ කරලා තියෙන දේවල් එක්ක තමුන් මගෙ විශ්වාසේ නැත්තටම නැති කරගත්තා...!!!තමුන්ට yura ව marry කරන්නම වෙනවා..!!!

TH:මට ඒ දේ කරන්න බෑ..!!!

Mr.kim:මොකක්ද තමුන් කිව්වෙ...!!!

TH:මන් කිව්වෙ...මට ඒ දේ කරන්න බෑ කියලා!!!

JK:teahyung ඕක නවත්තපන්!

JM:අප්පා...අපි ගෙදර යමු please....

TH:මන් කවුරැ කියන දේ වුනත් කරන්නෙ නෑ එතන අසාධාරණයක් තියෙනවනම්...yura මේකට කැමති නෑ...එයාට ඕන එයාගෙ ජීවිතේ විදින්න...ඔව්...!!මන් yura ට අත ඉස්සුවා!!!ඒ යාලුවෙක් විදියට yura කරගන්න ගියපු මෝඩකම බලන් ඉන්න බැරි වුනු නිසා!!!!

Mr.kim:එතකොට ඇයි තමුන් yura එක්ක යාලුවෙලා ඉදපු කොල්ලට සල්ලි දීලා yura ව අතාරින්න කිව්වෙ!!ඇයි තමුන් ඒ කෙල්ලගෙ ජීවිතේ විනාස කරේ!!!

Mr.kim කියන දේවල් ගැන teahyung ට කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා.මේකත් Mis.park ගෙ plan එකක් කියලා jungkook ට වගේම jimin ටත් තේරැම්  ගියා.

TH:අප්පා!!ඔයා හිතනවද මන් කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාස කරන්න තරම්!!-

Mis.park:කරැණාකරලා මෙහෙන් යන්න kim teahyung!!...මට මේ දේවල් ඉවසන්න බෑ...මගෙ දරැවට එච්චර දෙයක් කරලත්...ෂික්...තමුන් කතා කරපු විදිය!!!

TH:මන් තමුන් ගැන වෙනම බලාගන්නම් mis.park!!!

Mr.kim:ඇයි තමුන් මොනා බලාගන්නද!!

Mr.kim ඇහුවෙ teahyung ගෙ කම්මුලට ආපහු තදින් පාරක් ගහනගමන්.ඒ දේත් එක්ක teahyung ට දැනුනෙ තමන්ට තමන්වම පාලනේ කරගන්න බැරි වෙනවා වගේ හැගීමක්..teahyung වචනයක්වත් නොකියා තමන්ගෙ අප්පා දිහා තියුණු විදියට බලන් හිටියෙ රතු වෙලා තිබුනු ඇස් දෙකත් එක්ක..ඒත් එක්කම teahyung කේන්තියෙන් mr.park ගෙ ගෙදරින් එලියට ගියා.

JK:tea!!!

JM:teahyung ඔහොම නැවතියන්!!!

JK:teahyung නැවතියන්!!!

TH:පලයන් අහකට!!!

Teahyung කිව්වෙ jungkook ව තල්ලු කරනගමන්.

JK:අපිට කලබල වෙන්න බෑ teahyung..අප්පා ඉන්නෙ වැරදි මතයක...

TH:ඇයි yura මොකුත් කියන්නැත්තෙ...ඒ කෙල්ලට තමන් වෙනුවෙන්වත් කතා කරන්න බැරිද..!!

JM:මෙතන yura ගෙ වැරැද්දක් නෑ teahyung!

TH:ඇයි..ඇයි උබ හැම වෙලාවකම ඒකිව සුද්ද කරන්නෙ..ඇයි...!!!

Teahyung ඇහුවෙ jimin ගෙ ඇදුමෙන් තදින් අල්ලගන්නගමන්.

JM:කේන්ති ගන්නැතුව ඉදපන් මිනිහෝ!!!

JK:jimin ව අතෑරපන්..උබට මොනාද වෙලා තියෙන්නෙ..ඊට කලින් පොඩි එකෙක් වගේ හැසිරෙන එක නවත්තපන්!!!

ඒත් එක්කම teahyung, jimin ව අතෑරලා තමන්ගෙ car එකට නැගලා වේගෙන් පිටත් වෙලා ගියා.

Jk:ෂික්..!ප්‍රශ්න මදිවට ප්‍රශ්න...මූ කොහේ යයිද දන්නෑ!

JM:යමන් වෙනත් taxi එකක් වත් අල්ලගන්න...!!

Jimin කිව්වෙ mr.park ගෙ ගෙදරින් එලියට එනගමන්.ඒ වුනත් jiminට වගේම jungkook ටත් teahyung ගැන කිසිම ආරන්චියක් දැනගන්න ලැබුනෙ නෑ.jungkook,jimin ගත්තු එක call එකකටවත් teahyung answer කරේ නෑ.ඒ වෙලාවෙ teahyung ට ඕන වුනේ හැම දේකින්ම ඈත් වෙන්න.tea ට තමන්ගෙ සහෝදරයො ගැන තරහක් නොතිබ්බ නිසා tea ට තමන්ගෙ තරහ jungkook ලගෙන් පිට කරන්න ඕන වුනේ නෑ.තුන්කට්ටුවම එන්න පරක්කු වුනු නිසා jin හුග වතාවක් තුන්දෙනාටම call කරා.ඒ වුනත් කිසි කෙනෙක් answer කරේ නෑ.

NJ:උන් මෙච්චර පරක්කු වෙන්නෑනෙ...

BG:මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ...

YG:උබලා මෙතනට වෙලා බකන් හිලන් ඉන්න එපා කාමරවලට ගිහින් පාඩම් වැඩක් බලාගනිව්....

Yoongi කිව්වෙ ඒ වෙද්දි පොඩි පස් දෙනත් අනිත් තුන්කට්ටුව එනකන් වද වෙවී ඉදපු නිසා.මේ ප්‍රශ්න නිසා yoongi වගේම අනිත් අයත් කැමති වුනේ නෑ පොඩි පහ වද වෙනවට.

BG:ඇයි අපි වෙනම අයද...

SG:මේ දේවල්වලට උබලා මැදිහත් වෙන්න ඕන නෑ...

BG:ඒත් hyung...???

Jin:එයාලගෙ කතාව හරි...ඔයාලා කාමරවලට යන්න...

S:ඒත් hyung...-

Jin:කිව්වනෙ කාමරවලට යන්න කියලා!!!

Jin සැරෙන් කිව්වෙ හැම කෙනෙක්ම ගැස්සිලා යද්දි.ඒත් එක්කම හැම කෙනෙක්ම salient වුනා.jin සැරෙන් ම කිව්ව නිසා පොඩි පහ තමන්ගෙ කාමරවලට ගියා.

Yj:මොන මගුලක්ද බන්....

S:කියලා වැඩක් නෑ..

HK:hyung කවදාවත් එච්චර සැරෙන් කතා කරලා නෑ...

BG:හම්...yoongi hyung තුත්....

ඒ අතරෙ jimin වගේම jungkook තුත් ගෙදරට ආවා.ඒ දේත් එක්ක පොඩි පහ තමන්ගෙ කාමරවලින් එලියට ආවා.

Jin:jimin!!! Jungkook!!!
කොහෙද හිටියෙ මනුස්සයෝ...රෑ තිස්සෙ රෝන්දෙ ගැහුවද????

JK:නෑ hyung...

Jin:කොහෙද tea????

JM:hyung....ලොකු ප්රශ්නයක් වුනා...

S:jungkook hyung...ඔයාලා ආවද??

T:මොකක්ද වුනේ...

Jin:හම්.....
ඔයාලා ඇතුලට යන්න...එයාලා දැන්නෙ ආවෙ....ප්‍රශ්න කරන්න එපා...

ඒ වෙලාවෙදි jin සන්සුන් විදියට කතා කරේ මීට කලින් පොඩි පහට සැරෙන් කතා කරපු නිසා.ආපහු jin ව තරහ ගස්සන්න ඕන නැති නිසා පස් දෙනාම තමන්ගෙ කාමරවලට පිටත් වුනා.

ඒත් එක්කම jimin වගේම jungkook තුත් සිද්ධ වුනු හැම දෙයක්ම තමන්ගෙ hyungලටයි මල්ලිලාටයි පැහැදිලි කරා.සිද්ධ වුනු දේවල් ගැන අහන්න ගත්තු වෙලාවෙ ඉදන් jin ගෙ වගේම අනිත් අයගෙත් හිත්වල ලොකු shock එකක් වගේම තරහකුත් ඇති වුනා.

YG:ෂික්....!!

JH:teahyung කොහේ ඉන්නවද දන්නෑ!!

Jin:එතකොට yura???

JM:එයා ගැන දන්නෑ hyung...ඒ වුනත් මෙතන මොකක් ම හරි ලොකු පටලැවිල්ලක් තියෙනවා...

JK:mis.park තනිකරම අප්පගෙ mind එක හෝදලා දාලා...මන් කවදාවත් අප්පා එච්චර තරහින් ඉන්නවා දැකලා නෑ....

YG:ඔක්කොටම කලින් අපි අපේ එකාව හොයා ගන්න බලමු....

Nj:ඉස්සරහට ලේසි වෙන එකක් නෑ...

Jin:මේක ගැන කවුරැවත් පොඩි වුන් ටිකට කියන්නෙපා...මේ ප්‍රශ්නෙ අපිටයි විසදන්න වෙන්නෙ...මට ඕන නෑ මේ කලබල අස්සෙ එයාලගෙ හිතත් කලබල කරවන්න...

Jin කිව්වෙ sofa එකෙන් වාඩි වෙනගමන්.

JK:hyung ඌ කොහේ ඉන්නවා ඇතිද...

Jin:හම්...මන් දන්න තැන් ටිකක් තියෙනවා....

JM:එහෙනම් අපි යමුකො hyung...!!

Jin:නෑ jimin...ඔයාලා ගෙදරට වෙලා ඉන්න...මෙච්චර වෙලා ඇවිදලා ඇවිදලා දෙන්නම ඉන්න මහන්සිය මට නොතේරෙනවා නෙවේ....

JK:අපිට එන්න පුලුවන් hyung...

Jin:නෑ jungkook...ඔයාලා ගෙදර ඉන්න....මේක මන් විතරක් යන්න ඕන ගමනක්....

YG:උබව තනියම යවන්න බෑ..

NJ:ඔව්....මොන දේ වුනත් උබව තනියම යවන්න බෑ..

Jin:ගෙදර බලාගන්න කවුරැහරි ඉන්න ඕන....

YG:හම්...මන් නවතින්නම්...namjoon..උබ jin එක්ක පලයන්.....

JH:ඔව් ඒක හොදයි...

Jin:හම්...

























































Jin කොහේ යයිද...

පොඩි පහ සිද්ධ වෙන දේවල් දැනගනීවිද...

Mis.park මොන වගේ දෙයක් කරාවිද...

Mr.park නිශ්ශබ්දව හිටියෙ ඇයි...

Yura ට මොනා වෙලාද...

Teahyung කොහේ ඉන්නවා ඇතිද...

ඉස්හරහට මොනා වෙයිද.....





තවත් දවසක නැවතත් මුණ ගැහෙමු....

Continue Reading

You'll Also Like

1M 34.1K 61
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
130K 7.4K 43
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1M 57.2K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
993K 37.4K 89
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...