⚜️ හදවතක උරුමය ⚜️(Complete)

By NeehaWeer

12.2K 1.6K 512

❤...අහිංසක හදවතේ මේ නපුරු උරුමක්කාරයා...🖤 More

⚜️ On fire ⚜️
⚜️ Chapter 01 ⚜️
⚜️ Chapter 02 ⚜️
⚜️ Chapter 03 ⚜️
⚜️ Chapter 04 ⚜️
⚜️ Chapter 05 ⚜️
⚜️ Chapter 06 ⚜️
⚜️ Chapter 08 ⚜️
⚜️ Chapter 09 ⚜️
⚜️ Chapter 10 ⚜️
⚜️ Chapter 11 ⚜️
⚜️ Chapter 12 ⚜️

⚜️ Chapter 07 ⚜️

812 122 44
By NeehaWeer

🎵
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ......
වැරදී ගියොත් සතුට නෑ ජීවිතේ.....
හෙට දිනේ හමුවෙලා......
කියන්නට හිතයි ආදරේ.....
සෙනෙහසින් ළං වෙලා.....
ගෙවන්නට හිතයි ජීවිතේ.....🎵
(🎶@hirushi001🎶)

හිතාගන්න පුලුවන් ඇතිනේ අරයා පූසා පස්සෙ දුවන් එන්නෙ මොකක් නිසාද කියලා.
මොනා නැතත් මේ පූස් තඩියා ඇවිත් නැවතුනේ හරිම කෙනා ලග හරිම තැන.

තද නිල් පාට පිරිමි underwear එකක් කටේ තියන් දුවන් ඇවිත් නැවතුනේ මන් ලගම වෙනකොට ඒක නිවූගේ කියලා කොහොමත් හිතාගන්න පුලුවන් එයා දුවන් එන විදිහට.

මන් පූස් තඩියා ගාවට පැනලා ඌ දුවන්න කලින් කටේ තිබ්බ නිවූගෙ underwear එක ඇදලා ගත්තා.

අපෝ මෙච්චර පොඩි එකක් අපේ ගෙදර වෙන කාගෙද මෙයාගෙ ඇරෙන්න.

Underwear ගත්ත මම ක්ශනිකයා පඩිපෙල ඉතුරු ටික නගලා එහා පැත්තෙ තිබ්බ බිත්තිය අයිනෙ හැංගුනේ නිවූ දකින්න කලින්.

ඒත් එක්කම වගේ නිවූ කඩාගෙන බිදගෙන සාලෙට ආවා.

"දෙයියනේ කටේ තිබ්බ එක කෝ අප්පා කොහෙද දැම්මේ....."

තාම පඩිපෙල ලග ඉන්න පූසාට හෝ ගාලා බනිනවා. පව්. මොනා උනත් ආයෙ පූස් තඩියට බනින්න හොද නෑ. හොද කොල්ලා.

"අනේ මොකද්ද කලේ ඒ. කව්රුහරි දැක්කොත්. කොහෙද දැම්මෙ කියන්නකො නැත්තන් ආයෙ පාරට ගිහින් දානවා හරිද."

කොල්ලා හෝ ගාලා පඩිපෙල යට හොයනවා. සාලෙත් හැමතැනම හොයනවා.

"අනේ මට කියන්න එපා උඩ තට්ටුවට අරන් ගියා කියලා. ඔයා මහ හොද නෑ. "

"මේ මන් අන්තිම පාර අහන්නෙ කොහෙද දැම්මෙ. කව්රුහරි දකින්න කලින් ගන්න ඕනෙ. වින්දක අයියා දැක්කොත් ඉවරයී. මන් තරහයි ඔයා එක්ක"

අයියෝ බබා ඔයාගෙ යට ඇදුම මන් ගාවනේ. හූ... පූසාට බැන්නට වැඩක් නෑ. ඌ හොද එකා.

පූසාට බැන්න එයා හෙමීට අඩි තිය තිය පඩිපෙල නගිනවා හොරා වගේ. මන් තව ටිකක් එහාට ගිහින් හැංගුනා. පඩිපෙල නැගලා මට පිටුපාලා බිම නැමි නැමී හොයන්න ගත්තා. ටික වෙලාවකින් මන් ඉන්න පැත්ත හැරෙනකොටම මාව දැකලා නිවූගෙ ඇස් දෙක උඩ ගියා.

"මේකද හොයන්නෙ"

ඒත් එක්කම මම අත දික් කරලා යට ඇදුම පෙන්නනකොට කොල්ලගෙ මූන රතුම රතු පාට උනා.

මට ආයෙ මොකුත් කියන්නවත් ඉඩක් නොතියා නිවූ එයාගෙ යට ඇදුම ගන්නෙවත් නැතුව දිව්වා.

"ගියාට වැඩක් නෑ මේක ගන්න මන් ලගට එන්නම එපෑ."

මගේ අතේ එයාගෙ underwear එක තියනවා දැකලා මූන රතු උන විදිහනන් මාර cute. කන්න හිතෙනවනෙ ඉතිං.

මන් හිනා වෙවීම කාමරේට ගිහින් දොරත් වහගෙන ආවෙ මගේ closet එකට. මගේ underwears තියන locker එක ඇරලා පරිස්සමට එයාගෙ ලස්සන චූටි underwear එක නවලා තිබ්බා.

"මගෙ ඒවාට වඩා චූටියිනෙ. ඔව් ඉතින් එයා මට වඩා චූටියිනෙ. ඕනෙ නැති නිසානෙ දිව්වේ. මන් ලග තිබ්බදෙන් මේක. "

මන් එදා කිස් එක ගත්ත දවසෙ ඉදලම මන් ඉස්සරහට එන්නෙ නෑ. මාව දැක්කම එක්කො හැංගෙනවා නැත්තන් දුවනවා. ඔයා මාත් එක්ක හොරා පොලිස් කරනවද පැටියෝ.
ඔයාට කවදාවත් මගෙන් දැන් හැංගෙන්න බෑ බබා.

ඔයා ඔය කරන දේවල් නිසා මට තවත් ඔයා ගැන හිතෙනවා. ඉන්නකො මන් ඔයාව අල්ලගන්නන් අද දවසම ඔයාගෙ ගේ ඇතුලට වෙලා ඉන්න බෑනෙ එලියට එන්නම එපෑ. මන් ඉන්නන්කො pool එක ගාව ඔයා කොයි වෙලේ හරි එනකම්.

මං කියවන්න පොතකුයි ෆෝන් එකයි අරගෙන පහලට බැස්සේ pool එක ගාවට යන්න.
දොර ගාව පූස් පැටියා ඉන්නවා දැක්කා.

"ආ කොල්ලා... උබනං ගැම්මක් තමා හරිද. එල කොල්ලෙක්නෙ. කෝ ඔයාගෙ cute භාරකාරයා. ඉස්සරහට තනියම ඉන්න පුරුදු වෙයං මොකද ඔයගෙ ඔය cute භාරකාරයා මට ඕනෙ නිසා. මන් කැමති නෑ මගේ ඒවා කා එක්කවත් බෙදාගන්න. මොනා උනත් අද කරපු දේට තෑම්ස් බොක්ක. "

මන් ඌටත් කකුලෙන් තට්ටුවක් දාගෙන pool එකේ chair එකක ඉදගත්තෙ අව්ව වැටෙන්නෙ නැති වෙන්න. නිවූලගෙ ගෙදර දොර පැත්තට පිටිපස්ස හරවලා ඉදගන්න තිබ්බත් ගානක් නැතුව ඉදගත්තෙ කොහොමත් මෙතනින් මට හොරෙන් යන්න බෑනේ.

පැයක් විතර පොත කියව කියව ඉද්දි සාලෙ පැත්තෙන් නිවූගෙ අම්මා එනවා දැකලා හිනාවක් දැම්මෙ අනාගත නැන්දම්මානේ කියලා. නැන්දම්මා මොනා නැතත් පුතාව cute වැඩියෙනුත් දාලා හදලා.

නැන්දම්මා මටත් හිනා වෙලා එයාලගෙ ගෙදරට ගිහින් විනාඩි 10කට විතර පස්සෙ ආයෙ දොර ඇරගෙන සාලෙ පැත්තට යන්න ආවා.

"පද්මා නැන්දෙ. කෝ නිවන්ද එහෙම ඉන්නවද ගෙදර"

"ආ ඔව් ඔන්න කාමරේට වෙලා කඩියා කාලා වගේ කාමරේ එහෙට යනවයි මෙහෙට යනවයි. මොකක් වෙලාද මන්ද."

එහෙම කියල එයා ගියා. කඩියා කාලා වගේ එහෙ මෙහෙ ඇවිදින්නෙ අරක ගැන හිත හිත වගේ. මරු වැඩේ.

මන් ෆෝන් එක බලනකොට ලොකූ mail එකක් දාලා emergency කියලා. අයියෝ ලොකූ අනවශ්‍ය වෙලාවටමනෙ මේවත් එවන්නෙ. මන් මෙතන හොරා පොලිස් වැඩක ඉන්නවා මූ මට ඒකවත් කරන්න දෙන්නෙ නෑ. ඌ ගෙදරනෙ ඉන්නෙත්. කමක් නෑ ඉකමනට වැඩේ කරල එන්න ඕනෙ ආයෙ.

මන් එහෙමම නැගිට්ටෙ මගේ කාමරේට යන්න.
මන් පඩිපෙල නගින්න හදනකොටම මගේ කාමරේ දොර අරින සද්දයක් ඇහුනා. උඩ තට්ටුවට එනකොට කාමරේ දොර ලාවට ඇරිලා තිබ්බේ. කව්ද යකෝ මගේ කාමරේට ගියේ.

මන් එහෙම හිතාගෙන සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න දොර ඇරලා ඇතුලට යන්න හදනකොටම දැක්කෙ මට මෙච්චර වෙලා ඕනෙ උන දේ.

නිවූ.

යකෝ මෙයා. මෙයා කොහොමද මට හොරෙන් ආවේ.
මන් එහෙම හිතාගෙන දොර වහනකොටම එයා ගැස්සිලා පිටිපස්ස බැලුවා. මාව දැක්ක ගමන් බය උනා වගේම රතු උනා.

"මොනා හොයන්නද ආවෙ"

"ම්ම් ... ම...මම"

"මන් pool එක ගාව හිටියේ. කොහොමද ආවේ මෙහෙට මට පේන්නැති වෙන්න"

"පිටි..පස්ස දොරෙන්.."

මම අඩියක් දෙකක් ඉස්සරහට තිබ්බ විතරයි මගෙන් බේරිලා දුවගෙන ගිහින් දොර අරින්න හැදුවා.

ඒත් එක්කම මන් එයාව අතිං අල්ලලා ඇදල අරන් එතන බිත්තියට තියලා මගෙ ඇගෙන්ම තද කරගත්තෙ එයාගෙ ඇස් ජිල් බෝල වගේ ලොකු වෙද්දියි.

"හොරෙන් කාමරේට ඇවිත් දැන් දුවන්නද හදන්නෙ ම්ම්ම්..."

මන් එහෙම අහද්දි මගෙ ඇගට හිර වෙලා ඉන්න එයා බිම බලාගත්තා.

"න්..නෑ"

"නැත්තන් කොහෙද දුවන්නෙ. එන්න ඇත්තෙ මොනා හරි නිල් පාට දෙයක් හොයන්න වෙන්න ඇතිනෙ. "

එහෙම කිව්වා විතරයි කොල්ලගෙ මූන රතු ජම්බු ගෙඩියක් උනා.
Cute. කන්න ඕනෙ මට.

"ඇයි මන් එනකොට හැංගෙන්නෙ. මාව දැක්කමත් දුවන්නෙ"

"න්..නෑ"

"නැත්තෙ කොහෙද. ඇයි මන් එදා කරපු දේ නිසා මට කැමති නැද්ද"

"එ. එහෙ..ම දෙය..ක් න්..නෑ"

"අත්ත කියන්න නිවූ. ඇයි එහෙම දුවන්නෙ"

ටික වෙලාවක් මන් දිහා බලන් හිටපු එයා බිම බලාගෙන කිව්ව දේට මට ආදරේ හිතුනා.

"ලැජ්ජ නි..සා"

"ම්ම්ම්ම්..."

එයාගෙ ඇස් මගේ පපුව හරියෙ පහුරු ගානවා වගේ. මූන දිහා බලන්නෙ නැතුව පපුව හරිය බලන් ඉන්නවා.

"නිවූ බබා"

"බ..බා??"

ඇස් ලොකු කරගෙන මන් දිහා බැලුවා. මන් බබා කිව්ව එකට පුදුම වෙලා. නිකන් හා පැටියෙක් වගේ.

"ම්ම්ම්.. ඕඕ.. බබා. බබා මට ආයෙ ඒක ඕනේ"

"මො.. මොකද්..ද"

"Kiss"

මන් එයාගෙ කන ගාවට ඇවිත් රහසින් වගේ කියනකොට එයා ගැස්සුනා. ඒත් එක්කම මන් ඒ මූන දිහා බලනකොට ඒ කම්මුල් රතු වෙලා ඕනවටත් වඩා. කන් දෙකත් රතු වෙලා.

මම චූටි වෙලාවක් ඉදලා එයාගෙ රෝස තොල් පෙති දිහා බලාගෙනම මූනට පහත් වෙනකොට එයා ඉක්මනට ඇස් දෙක පියාගත්තා.

ඒත් එක්කම මන් ඒ රස දිලිසෙන තොල් පෙත්ත මගේ තොල් වලින් අල්ලගත්තෙ හිතේ හැටියට ගන්න. කොහොමද මේවා මෙච්චර රස උනේ බබා. ඒවත් ඔයා වගේමයි. පිස්සුවක්.

මන් එයාගෙ උඩු තොල් පෙත්ත සිනිදුවට සිපගත්තත් ටික වෙලාවකින් මට ඒවා හොදටම ඕනෙ වෙනවා වගේ දැනුනා.

මන් එයාගෙ රෝස උඩු තොල් පෙත්ත මගේ තොල් පෙති වලින් මැදි කරගෙන උරන්න ගත්තා.

එයා මට වඩා මිටි නිසා මගේ අත් දෙකෙන්ම එයාගෙ මූන අල්ලගෙන උඩට උස්සගෙන උඩු තොල අත ඇරපු මම තප්පරයක් යන්න කලින් යටි තොල උරන්න ගත්තා.

මගේ පිට දිගේ හිරියක් යනවා වගේ තේරුනත් එක්ක මගෙ මොලේ කිව්වෙ තව ඕනෙ කියලා විතරයි.

මන් තවත් එයාව බිත්තියට තද කරගෙන ඒ තොල් උරන්න ගත්තෙ ලොලිපොප් එකක් සූප්පන්නවා වගේ. ඒතකොටම නිවූ කෙදිරිගාන්න ගත්තා.

"හ්ම්ම්ම්හ්... ම්ම්ම්..හ්හ්"

(Do you feel it?)

එයාගෙ ඒ කෙදිරි ගෑමත් එක්ක මගෙ කකුල් දෙක මැද්දෙ තියන මගේ පිරිමිකම මටත් නොදැනිම නැගිටින්න අරන්.

එයාගෙ හීන් කෙදිරිගෑම මාව මේ ලෝකෙන් අරන් යනවා.

තප්පරේකට එයාගෙ තොල් වලින් ඈත් උනු මම මගේ දිව එයාගෙ කට ඇතුලට දාලා එයාගෙ දිව අල්ලගත්තා. ම්ම්ම්ම්හ් දිව උරනකොට ටික වෙලාවකින් එයා හයියෙන් හුස්මගත්තෙ හරියට මහන්සියට වගේ.

විනාඩියක් දෙකක්. නෑ විනාඩි පහක් විතර චුට්ටක්වත් එයාට නිවාඩුවක් දෙන්නෙ නැතුව තොල් දෙක මාරුවෙන් මාරුවට කිස් කරලා උරලා එයාගෙ දිවත් උරපු මම එයාගෙ නලලට කිස් එකක් දීලා නැවැත්තුවෙ නැත්තන් මන් ආයෙ කීයටවත් නවත්තන්නෙ නැති නිසා.

එයාගෙ නලලට කිස් එකක් දීපු මම මූන දිහා බලනකොට ඇස් හයියෙන් පියාගෙන ඉන්නවා. මෙච්චර වෙලා රෝස පාටට තිබ්බ එයාගෙ තොල් මන් උරපු නිසා රතු වෙලා. ලාවට ඉදිමිලා. ලස්සනයි ගොඩක්.

එයාගෙ අත් වලට මගේ පපුව හරියෙ මන් ඇදන් හිටපු ශර්ට් එක හිර වෙලා. හරියෙන් හුස්මගන්නෙ හරියට දුවලා මහන්සියට වගේ.

"බබා දැන් ඇස් අරින්න"

මන් එහෙම කියනකොට හෙමීට ඇස් දෙක ඇරල මන් දිහා බලනකොට මාව දැකල ආයෙ මගේ ශර්ට් එක අත් දෙකෙන් තව තදින් මිරිකුවා. හයියෙන් හුස්මගත්තත් මූන රතු වෙලා තිබ්බෙ.

"ලස්සනයි බබා ඔයා. "

"ම්ම්ම්.."

තාමත් කෙදිරිගානව එයා.

ඒත් එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් ආව නිසා බලනකොට ලොකූ. ආන්සර් කරන්න කලින් ආයෙ නිවූ දිහා බලනකොට එයා ගිහින්. කපටියා.

මන් ලොකූගෙ කෝල් එක ආන්සර් කලා.

"හෙලෝ"

"මොකද බන් වද දෙන්නෙ"

"ඇයි බබාගෙ ලස්සන තව බලන්න ඕනෙද?"

"මො..මොකක්"

මන් වටපිට බලනකොට ලොකූ මගේ කාමරේ බැල්කනියෙ අයිනෙ පුටුවට වෙලා ඉදගෙන ෆෝන් එකත් කනේ ගහගෙන මන් දිහා මහ නෝන්ඩි විදිහට බලන් හිනා වෙවී ඉන්නවා.

ශිට් මේකා මෙච්චර වෙලා මේකෙ අස්සෙද ඉදල තියෙන්නෙ. ඒ කියන්නෙ මූ සේරම දැකලද.

"ආ මනමාලයා මෙහෙ වරෙන්"

ඈත ඉදං බක බක ගගා හිනා වෙවී කතා කලා.

"උබ මොකද්ද මගේ කාමරේ අස්සෙ රිංගන් කරන්නෙ."

"උබේ කාමරේට ආවෙනන් උබව හොයාගෙන. ඒ උනාට උබ හිටියෙ නෑනෙ. ඊට පස්සෙ කාමරේට මන් ඉන්නවවත් දන්නෙ නැතුව චූටි හොරෙක් පැන්නා. ඊට පස්සෙ කාමරේ අයිතිකාරයා ඇවිත් අර හොරාගෙ කට කෑවනෙ"

"ඉදකින් තෝ"

"තව ටිකක් ගියොත් මට බ්ලූ ෆිල්ම් බලන්න වෙන නිසා කෝල් කලේ."

"උබ මොකද මගෙ ඒවා බල බල හිටියෙ"

"ඇයි උබ කියන්නෙ මට අර චූටි කොල්ලව බය කරන්න කියලද උබ ඌව කිස් කරන එක මැද්දට ඇවිත්"

"හරි හරි"

"හරි? හරි කොහෙද. මොකද්ද දැන් මෙතන උනේ. මට පිලිවෙලට කියපන්කො"

"උන දේ දැක්කනෙ උබ. "

"චූටි උබ gayද?"

"කලින්නන් එහෙම නෑ."

මන් ලොකූට විස්තරේ කිව්වා.

"ඕන් නැට්ට නැගිටලා. "

මගේ හැගීම් ඒ වෙනකොටත් අඩු වෙලා තිබ්බෙ නැති නිසා ඒක නැගිටලා තිබ්බේ. මන් ශේප් එකේ කලිසම හදාගත්තා.

"මටනන් ඉතිං උබ මොකාට ආදරේ කලත් උබ මගේ එකා"

ලොකූ හැමදමත් මගේ පැත්තෙ තමා ඉන්නෙ. මං ඒක දන්නවා.

"හැබැයි කොල්ලො උබේ choice එකනන් සුප්පා ඈ. Cute අහිංසක ලස්සන කොල්ලෙක් හොයං තියෙන්නෙ ඔය. "

"නැතුව ඉතිං"

"ඒත් මට නිකමට හිතුනා එදා බෙල්ල දාගෙන බලං ඉන්නකොට පොඩි එකා දිහා. පොඩි කොල්ලා පව්. කොටියෙක්ට චූටි පූස් පැටියෙක් හම්බුනා වගේ තමා. "

"පල පල."

"මේ... උබ කොල්ලට වැඩිය අමාරු කරන්න එපා ඈ. මන් දන්නවනෙ උබ ගැන. යකා වගේ අරූව ඇදේ පෙරලගත්තම සේරම අමතකයිනෙ"

"හා හා මන් ඒක ගැන බලාගන්නන්"

"හරි හරි ඕක ගැන වෙන වෙලාවක කතා කරමු. මන් ආව වැඩෙත් අමතක උනා මුගෙ කට කැවිල්ල දැකලා. මට අර වැඩේ හදිස්සි. ඉක්මනට දාපන්. එහෙනන් මන් ගියා. දැන් colombo යන්න ඕනෙ බන්. "

"හරි මන් එවන්නන් ටාර් ගාලා"

.....................................................................
හොද හොද කෝලං එලි වෙන ජාමෙට දෙන්නං. අද එක කොහොමද?
ඔයාලා දෙන සිංදු මන් දානවා මේකට. කැමතිනන් දෙන්න.😘

Continue Reading

You'll Also Like

267K 25.4K 76
ဇာတ်လိုက်က အရင်ဘဝတုန်းက အပယ်ခံလေးဖြစ်ပြီးတော့ ရုပ်သေးဘုရင် အဖြစ် ဖိအားပေးခံခဲ့ရတယ်။ ပြီးတော့ တော်ဝင်နန်းတော်ကနေ ဝိုင်းပြီးတော့ အနိုင်ကျင့်ခဲ့တဲ့ စစ်သ...
242K 39.2K 101
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
2.4M 154K 98
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
3.6M 360K 38
ခူးဆြတ္ဖို႔မေလာပါနဲ႔ တစ္ခ်ိန္မွာအလိုက္သင့္ေႂကြက်ေပးပါ့မယ္ အဲအခ်ိန္က်ရင္သာ တယုတယနဲ႔ေကာက္ယူပါ ေမာင္ရယ္