සෙනෝරීටා ( සිංහල BL - Sinhala...

Oleh Hanzelmethusha

29.3K 3.4K 181

18 වැඩි අය විතරක් බලන්න..🙊😬 Lebih Banyak

01.සෙනෝරීටා
02. සෙ නෝ රී ටා
03. සෙ නෝ රී ටා
04. සෙ නෝ රී ටා
05. සෙ නෝ රී ටා
06. සෙ නෝ රී ටා
07. සෙ නෝ රී ටා
08. සෙ නෝ රී ටා
09. සෙ නෝ රී ටා
10. සෙ නෝ රී ටා
11.සෙ නෝ රී ටා
12. සෙ නෝ රී ටා
13. සෙ නෝ රී ටා
14. සෙ නෝ රී ටා
15. සෙ නෝ රී ටා
16. සෙ නෝ රී ටා
17. සෙ නෝ රී ටා
18. සෙ නෝ රී ටා
19. සෙ නෝ රී ටා
20. සෙ නෝ රී ටා
21. සෙ නෝ රී ටා
22.සෙ නෝ රී ටා
24.සෙ නෝ රී ටා
25.සෙ නෝ රී ටා
26. සෙ නෝ රී ටා
27. සෙ නෝ රී ටා
28. සෙ නෝ රී ටා
29.සෙ නෝ රී ටා
30. සෙ නෝ රී ටා
31.සෙ නෝ රී ටා
32. සෙ නෝ රී ටා
33. සෙ නෝ රී ටා
34. සෙ නෝ රී ටා
35.සෙ නෝ රී ටා
36. සෙ නෝ රී ටා
37. සෙ නෝ රී ටා ( අවසාන කොටස)

23.සෙ නෝ රී ටා

625 81 2
Oleh Hanzelmethusha

23.සෙ නෝ රී ටා

"""සමනල් හැගුමන් අතරේ..… නොඉදුල් පැතුමන් ඉහිරේ….🤣🤣🤣"""

මන් එහෙම කියාග්ගෙන ඩබලව පාස් කරන් ඉස්සරහට ගියා….

"""ලෙවිශ් තෝ නම්…😠😠😠"""

සනුක එහෙම කියාගෙන ලගට  ඇවිත් මගේ කන මිරිකුවා….

"""අත ඇරපන්කෝ….😣😣😣ආව්ව්ව් රිදෙනවා….😒😒😒"""

මන් කෑ ගහද්දි සනුක කන අත ඇරියා….

"""ජෝඩුව කාලෙකින් එකට ඉන්නවා දැක්කේ….😍😍😍 වෙනදා නම් උබලා දෙන්නව දැකලා එපා වෙලා හිටියේ….🙊🙊🙊""""

"""අපරාදේ උබා මගේ රූම් එකේම ඉන්න තිබුනේ ලෙවී…. උබ තරහා ගියාම තමයී ලස්සනම…. නේද අනු අයියා…..😂😂😂"""

සනුක හිනා වෙලා අනුරාද අයියගේ දිහා බැලුවට එයා ලාවට හිනාවක් දැම්මා විතරයි….

"""අනේ මන්දා අනුරාද අයියා මාත් එක්ක තරහා වෙලාද… මගේ දිහා බලලා හිනා වෙන්නෙවත් නෑ…😔😔😔"""

මට ඒම හිතුනේ එයා වෙනදා වගේ මාත් එක්ක කතා නොකරපු නිසා…. අපි 3න් දෙනා කතා කර කර ක්ලාස් එකට ගියා….

"""අනු අයියා බායී හොදේ….😘😘😘"""

මමයී සනුකයී ක්ලාස් එකට යනකොටම හැමෝම එකතු වෙලා මගේ මූන දිහා හිනා වෙවී බලන් ඉන්නවා…..

"""ඒ ලෙවිශ් මොකෝ බන් මුන් හැමෝම උබගේ දිහා බලන්නේ…..🤔🤔🤔🤔 උබ මොකක් හරී ලීක්වත් කර ගත්ත්ද….😁😁😁"""

සනුක මගේ කනට කරලා කිව්වා….

"""ලෙවිශ්… උබ නම් පට්ටයී බන්….😊😊😊"""

ක්ලාස් එකේ කොල්ලෙක් හිනා වෙවී ෆෝන් එකත් අරන් මන් ලගට එනකොට මගේ බට්ටා ගැහෙන්න ගත්තා…..

"""දෙවියනේ සනුකයා කිව්වා වගේ මොකක් හරී ලීක් වෙලාද….. නිකමටවත් එදා විවාන් එක්ක කරපු එකවත්….😦😦😦 නෑ නෑ ඒක වෙන්න බෑ… මගේ රූම් එකෙ කැමරා නෑ නේ…. එහෙම නැත්නම් එදා අර වොශ් රූම් එකේදී අ… ගහපු එකවත්ද…. නෑ ඒක වෙන්නත් බෑ මන් ෆුල් සර්ච් එකක් දාලානේ වැඩේ කරන්න ගත්තේ….. හුකා ඒනම් අර ගහයට ඉදන් කරපු එක වෙන්න ඇති ශුවර් එකටම….😖😖😖"""

එක විනාඩියට මන් කරපු ඔක්කෝම ජරා වැඩ ටික මතක් උනා….

"""අනේ දෙයියනේ මාව බේර ගන්න….ඒම එකක් උනොත් හෙට ඉදන් හෙලුවෙන් තමයී පාරේ යන්න වෙන්නේ….😥😥😥"""

මන් කර්පු පිං මතක් කර කර හිටියා….

"""ලෙවිශ් මොකෝ යකෝ බය වෙලා වගේ….😐😐😐 අපි මේ මැගසින් එකේ තියෙන උබගේ ෆොටෝ බල බල හිටියේ…😊😊😊"""

ඒක ඇහුවම මන් උඩ ගියා…

"""මොකේ ෆොටෝ ද….😲😲😲 කෝ පෙන්නපන් මටත්….😯😯😯"""

මන් උඩ පැනගෙන දිව්වේ ෆොටෝ ටික බලන්න….

"""ඒ බන් ලෙවිශ් උබ මාරයී යකෝ…. ඇත්තටම පට්ට ලස්සනයී…😍😍😍""'

මට වැඩිය සතුටු උනේ සනුක…. ඌ ක්ලස් එකේ හැමෝටම පෙන්නවා… එන සර්ලා මිස්ලටත් පෙන්නුවා…

"""ලෙවිශ් මැගසින් එක දැක්කද….😊😊😊"""

මෙවෝන් එහෙම අහගෙනම ක්ලාස් එකට ආවා….

"""දැක්කා සර්….😍😍😍 අනේ තෑන්ක්ස් සර්….😊😊😊"""

"""හෝව් හෝව් තව ගුඩ් නිව්ස් එකක් තියේ….😁😁😁"""

"""ඒ මොකක්ද සර්….😯😯😯"""

"""මන් ඒත් කල්පනා කරේ දැන්ම කියනවද කියලා…..🤔🤔🤔 එක්කෝ පස්සේම කියනවා…😂😂😂"""

"""අනේ අයියේ දැන්ම කියන්නකෝ…😜😜😜""""

මන් මෙවෝන්ගේ අතේ එල්ලෙන ගමන් එහෙම  කිව්වා….

"""හරී හරී…😂😂😂 මේ next week  රහුමන් සර්ගේ ෆැශන් ශෝ එකට යන්න ලේස්ති වෙනවා…😛😛😛"""

"""මොකක්…😲😲😲 මට ඇහුනේ නෑ….ආනේ අයියේ අපහු කියන්නකෝ…."""

ඇහුන දේ විශ්වාස නැති නිසා මන් අයියගෙන් ආපහු ඇහුවා….

"""යකො රහුමන් සර්ගේ ෆැශන් ශෝ එකට…..😂😂😂""

ඒක කියනකොටම මන් ඇස් දෙක පියවිලා බොරුවට වැටෙන්න වගේ ගියා….

"""ඒ ලෙවිශ් මොකෝ බන් උනේ…😦😦😦"""

මන් වැටෙන්න යනකොටම සනුකයා ඇවිත් මාව බදාගෙන අල්ල ගත්තා…..

""""අනේ කව්රු හරිවතුර එකක් ගෙනෙන්…😧😧😧"""

මූ ලතෝනි තියන්කොට මමත් බය උනා….

""" බල්ලෝ මගේ කන යකෝ… තෝ ඔහොම කෑගැහුවොත් කලන්තතේ දාන එකා මැරිලා යයී එතනම….😒😒😒"""

"""තෝ එතකොට මේ බොරුවක්ද කරේ මූසලයෝ..😠😠😠"""

"""හී….😁😁😁  හරි ඉතින් මන් පොඩි ඇක්ට් එකක් දැම්මේ…..😁😁😁"""

"""පල යන්න…. මන් බයත් උනා …😠😠😠"""

සනුකයා මාව එහාට තල්ලූ කරා… මෙවෝන් සර් හොදටම හිනා වෙනවා…..

"""ඒ සනූ මාව රහුමන් සර්ගේ ෆැශන් ශෝ එහෙකට සිලෙක්ට් වෙලා….😍😍😍""""

"""අම්මෝ බන් මට මාරම සතුටුයී….😘😘😘 අද උබාට මගෙන් පාර්ටියක්…😘😘😘"""

සනුක මාව බදා ගත්තා….. මන් පස්සේ ගෙදරට කෝල් කරලා ඔක්කෝම විස්තරේ කිව්වා…. හැමෝම මට බ්ව්3විශ්හ් කරා…. මමයී සනුකයී හවස එලියට ගිහින් කෑමත් ආරගෙන 6 විතර වෙනකොට හොස්ටල් එකට ආවා..…

"""සනූ එහෙනම් මාන් යනෝ හොදේ…. හෙට මීට් වෙමූ…..😍😍😍"""

"""ඒ විවාන් අයියට කියානවද….😐😐😐"""

"""වැඩක් නෑ බාන් මාව අත ඇරපු අයට ඕවා කියන්න….😔😔😔"""

මම එහෙම කියාගෙන අර මගුල් පඩි පෙල නැගගෙන උඩට ආවා…..

"""අර විවානය මේකෙන් යන්නේම ඇත්තේ මේ පඩිපෙල් ටික නගින්න බැරි නිසාම වෙන්න ඇතී….😒😒😒 ඕකා වස කම්මැලීයා…. අයියත් හිටියනම්….😔😔😔"""

මන් රූම් එකට ඇවිත් ෆෝන් එකත්  අරගෙන බෙඩ් එකට වෑටුනා…. මන් මෙතූශට හැමෝටම කෝල් කරල කිව්වා…. කච කචේ ඉවර වෙනකොට 7.30ට කිට්ටුයී….

මන් ඇදුම් ටිකත් ගලවලා ටාවල් එකත් අරගෙන වොශ් රූම් එකට යන්න හදනකොටම කව්රු හරී දොරට තට්ටූ කරා මන් කම්මැලි නිසාම හිටියේ ආපහු තට්ටූ කාරයිද බලන්න ඒත් කරේ  නෑ….

"""මොකක්…😲😲😲 හොල්මනක්වත්ද… නෑ නෑ වෙන්න විදියක් නෑ..…🤔🤔🤔 මන් වගේ මාලා හොල්මනක් ලගට හොල්ම්මන් එන්නෙත් නෑ…"''

මන් ආපහු වොශ් රූම් එකට යන්න හදලත් නිකමට ගිහින් දොර ඇරියා…

"""මොන පක… යකෝ ආතල් ගාන්නේ දෝරට තට්ටූ දා දා…😠😠😠"""

මන් එම කියලා යන්න හදනකොටම තමයී දෑක්කේ බිම රෝස මලකුත් එක්ක තියන දේ…..

"""Woww….. අනේ දෙයියනේ…මැගසින් එකක්…."""

ඒකේ තිබුනේ ඔක්කෝම මගේ ෆොටෝස්… එදා මට මග ඇරුනු ඒවා කියලා දෙනකොට අයියා මගේ ෆොටෝස් වගයක් ගත්තේ ඒවා ටික…

"""දෙයියනේ මේවා කොහෙන්ද…. හොර ගෙඩියා මට නොකියම මගේ ෆොටෝස් ගහලා….😘😘😘"""

අන්තිමට අද මැගසින් එකේ තිබුනු ෆෝටෝස් ට්ක තිබුනෙ….

""නපුරා අඩුම තරමේ උගේ නම වාත් ගහලා නෑ නේ….😒😒😒 හිටපන්කෝ අල්ල ගන්න…."""

මන් ටවල් එකා පිටින්ම එලියට දිව්වා….මන් යනකොට අයියා යන්න ගිහින්…..

"""අයියේ බලමුකෝ ඔයාට කවදා වෙනකන් මාව මග අරින්න පුලුවන්ද කියලා….😍😍😍 තෑන්ක්ස් රත්තරන්…..""

අයියගේ ගිෆ්ට් එකට්ත් තුරුල් කරන් මන් රූම් එකට ගියා…..

.......................................................................................................................................................................................................................................................................................

(මාස 4කට පසු)

"""මොකක්ද…🤠🤓🤓🤓‍ර විෂූ ඇහෙන්නේ නෑ මේකේ සිංදු කන පැලෙන්නනේ දාලා තියෙන්නේ….😜😜😜"""

මම නටන ගමන් එහා පැත්තේ විෂුට කිව්වා…..

"""තව ඩ්‍රින්ක්ස් එකක් ගන්න….😜😜😜"""

"""හරි හරී ගහමු ගහමු….😂😂😂"""

බීපු නිසා මට හරියට නටන්නවත් පන තිබුනේ නෑ…

😍😍😍😍😍😍😍විරාමයක්.😍😍😍😍😍😍😍

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

4.7M 526K 58
{Both Zg&Uni} အသေမခွီးရတောင် တစ်ချက်တော့ပြုံးမိဖို့ အာမခံပါတယ် ..💚 Start - { 11,8,2020 } End - { 25,11,2020 } အေသမခြီးရေတာင္ တစ္ခ်က္ေတာ့ျပဳံးမိဖို႔...
387K 15K 43
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
844K 122K 141
Original Title ; 分手了, 别闹 English Title ; Breaking Up , No Joke Author ; 香芋奶茶 (Taro Milk Tea) English Translator ; PurpleLove666 Status in OOC ; 190...