Next Door Neighbors [Straykid...

By Lix_Shine

1.9K 333 604

Enemies to friends and then turn into lovers❤️❄️ Author Wonju⚛ More

intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8 (😭🙂💔)
A/n
chapter 9
chapter 10
chapter 11(dead 💔)
chapter 12 (birthday special❤️🎂)
chapter 13
chapter 14 (idk🙂)
chapter 15
chapter 16
chapter 17
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24 (last🫐)
Thank you❤️🌼

chapter 18

44 11 7
By Lix_Shine

At the girls apartment

Yoon- ඔන්න අපි ආවෝ...

Miso- ආ..ආවද නෝනලා ටික??😒

Hazoki- ඇයි යකෝ එන්න කිව්ව ගමන්ම තමා අපි මේ ආවේ....

Savi- අනේ උබලට කතා කරලා දැනට පැය භාගයක්ම වෙනවා...

Lin- ආහ්..ඔව් නේ එනගමන් අපිට අපේ පරණ යාළුවෙක් හම්බුනා🌝

Jun- අපි නොදන්නවෑ උබලගේ යාළුවෝ...

Luna- අනේ මේ දැන් කියපන් ඇයි අපිට ඉක්මන්ට එන්න කිව්වේ කියලා??🙂

Savi- ඒක අහගනින් හන්යොන්ග්ගෙන්..

Sehi- දැන් කෝ ඒකි??

Hanyoung- මං මෙහේ.....

Hazoki- වරෙන් මෙහෙට කිචන් එක අස්සේ ඉන්නැතුව...

Yoon- හරි දැන උබට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ??

Hanyoung- හේ...හේ........................

හන්යොන්ග් එක හුස්මට වෙච්ච දේ කියාගෙන කියාගෙන ගියා...

Yoon- congrats බුබූ🌝

Sehi- අපිට යන කලදසාව මොකක්ද බං??

Lin- අනේ මන්දා සාන්ත🙂

Hazoki- ඔන්න ඔහේ කමක් නෑ උන් එක්ක නෑදෑයෝ වෙන එකෙත් අමුතු ආතල් එකක් තියෙනවා...

Savi- අඩෝ උබට මොකක්ද ඒ පාර වුණ්??

Lin- දැන් ඉතින් එයාට හරිනේ😂

Hazoki- පලයන් බං යන්න...හුම්.. එයා සෝක් අනේ🙂

Jun- ඒකත් හරි යයි වගේ ළගදිම🤭

Miso- ඔව් ඔව් නැතුව නැතුව😂😂

-----------------------------------------------------------

Next day

At the university

Sehi- අඩෝ මේ බලහන් මේක ලස්සනයි නේ🌝

Lin- සෑ වෑව්🌝ඒක මට එවහන්කෝ...

Sehi- ඔන්න බලහන් මං එව්වා...ආ මේ කෝ යූන්??

Lin- මං හිතන්නේ මිසෝ ලූනාලා එක්ක ගියා කැෆටේරියා එක පැත්තට...

සේහි ලින් දෙන්නා ෆෝන් දෙක කොට කොට ඉස්සරහට ගියේ ඉස්සරහ කවුරුත් ඉන්නවදවත් බලන්නේ නැතුව....කෝමහරි ඕම යනගමන් සේහි කාගෙද ඇගේ හැප්පිලා ෆෝන් එක බිමට පතබෑවෙනවා...

Sehi- අනා...මගේ සූටි බෝලේ බිම වැටුනා🤧

Lin- ඉකමනට ඇහිදලා අරගනිම්..අරන් කෘතිම ශ්වසනය දීපන්🥲

Hyunjin- ආෂ් ඔහෙලට පිස්සුද??

Sehi- ආහ් තවුසෙද මගේ ඇගේ හැප්පුන දසමහා යෝධයා🙄

Hyunjin- මම?? ඔහෙගෙ ඇගේ හැප්පුනා?? මං හිතන්නේ නෝනට වැරදුනා....ඔය නෝනම තමා ඇවිත් මගේ ඇගේ හැප්පුනේ😏

Sehi- අනේ ඔහේ නිකන් ඉන්නවා...මගේ ෆෝන් එක අවසන් ගමන් යන්න ඉද්දි ඔහේ මෙතන රෙද්දක් කතා කරනවා😫

Lin- ෆීලික්ස් ඔයාගෙ යාළුවා දන්නේ නැද්ද අවසන්  ගෞරව දක්කවන විදිහ😒

Felix- හ්‍යුන්ජින් පොඩ්ඩක් සයිලන්ට් වෙයන් අර ෆෝන් එක අන්‍තිම හුස්ම හෙලන වෙලේදිවත්🙄

Hyunjin- ආෂ් උබයි මේකියි දෙන්නම එකයි...කෝ දැන් ඕකට මුකුත් වෙලා නෑනේ😒

Felix- අඩෝ මේ ඒකි මේක ගාන් එන්නෙපා හරිද😤

Hyunjin- පලයන් යන්න....

Sehi- මේ බලනවා මේක ඔන් වෙන්නේ නෑ....

Hyunjin- හරි දැන් තවුසේ ඕක ඔන් කරලා බැලුවද??😒

Sehi- ආහ් නෑනේ🙂

Hyunjin- මෙහෙ වරෙන් ෆීලික්ස් යන්න🙄

හ්‍යුන්ජින් ඒම කියන් ෆීලික්ස්ව ඇදන් යන්න ගියා හැබැයි එවෙලෙ තව පොඩ්ඩෙන් හ්‍යුන්ජින් නිසා ලින් බිම් වැටෙන්න ගියේ....

ඒත් වැටුනේ නෑ නෝනාවරුනි මහත්වරුනි...අතිසාර්ථක ලෙස ෆීලික්ස් ලින්ව අල්ලගත්තා🌝

Sehi- යාහ් තමුසේ නිසා තව පොඩ්ඩෙන් මගේ ලිනියා බිම😒

Hyunjin- ආහ් මියානේ...

Felix- අවුලක් නෑනේ??

Lin- න්..නෑ🙂

Felix- සොරි කියපන්🙄

Hyunjin- ම්..මියානේ🙂

Sehi- එන්න ලිනි අපි යං...

සේහි ලින්වත් ඇදන් ආයේ යන පැත්තට යන්නෙ නැතුව අනික් පැත්තට ගියා..

Lin- ඔය නමෙන් මට කතා කරන්න එපා කියලා කිව්වා නේද මං උබට😒

Sehi- හී😁 හරි හරි සොරි...

පස්සේ සේහියි ලිනුයි දෙන්න්ම ගියා...

Felix- ආෂ් ගොං වස්සා🙄 මොනාද බං කරන්නේ උබ?? වැටුනනම් ඔළුව පැලෙනවනේ😒

Hyunjin- හරි හරි ඉතිම් උබ වීරයා වගේ ඒකිව අල්ලගත්තනේ🙂

Felix- මෙන්න මෙහෙ වරෙන් යන්න😒

ෆීලික්ස් හ්‍යුන්ජින්වත් ඇදන් ගියේ සේහිලා ගිය පැත්තට....කලින් ඒගොල්ලෝ යන්න ගිය පැත්තටනේ අර ඩබල ගියේ...

ඒගොල්ලෝ ඔක්කොම ඒ ගියේ ගාර්ඩ්න් එකට...

ඒ හතර දෙනාම වගේ දෙයක් දැකලා නතර වුණා....ඒ කවුරුත් නෙමෙයි..ජූන් සන්ග්මින් දෙන්නව දැකලා....

Lin- අලෝ අර අපේ ජූන් නේද??

Sehi- ඔව්මයි ඇයි ඒකි අර අඩන්නේ??

Lin- වරෙන් යන්න බලන්න....

ඒගොල්ලෝ දෙන්න්ම ජූන්ලා ඉන්න තැනට දුවගෙන ගියේ එවෙලෙජූන් සන්ග්මින් එක්ක වාඩි වෙලා අඩන ගමන් හිටපු නිසා...

පස්සේ ඒක දැකල ෆිලික්ස් හ්‍යුන්ජින් දෙන්නත් එතනට ආවා.....

Sehi- ජූන්?? මොකෝ මේ?? ඇයි අඩන්නේ??

Lin- මොකක්ද වුණේ?? සන්ග්මින් මොකද වුණේ??

Seungmin- ඕගොල්ලෝ දන්නවනේ අර පැත්තේ ඉන්න සීනියර්ස්ලා ටිකව....

Sehi- ඔව් ඉතින්??

Jun- අව්ලක් නෑ අනේ මට....

Lin- බොරු කියන්න එපා...අපි දන්නවා මොකක් හරි වුණා කියලා....ඔයා කියම්න මොකක්ද වුණේ කියලා....

Seungmin- අන්න එහේ ඉන්න කෙල්ලෝ වගයක් අපිව රැග් කරන්න ගත්තා....ඒක එසේමෙසේ රැග් එකක් නෙමෙයි...ඒගොල්ලෝ කිව්වා අපිට ස්මෝක් කරන්න කියලා...ඉතින් අපි දෙන්නම බෑ කියලා කිව්වා....එවෙලේ එතන හිටපු එක සීනියර් කෙනෙක් කිව්වා උබලා අපි කරන කියන එක කරන්නම ඕන කියලා...එවෙලේ අපේ ඉවසීමේ සීමාව පැන්න එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ...පස්සෙ මං කිව්වා අපි කරන්නේ නෑ කියලා...එවෙලෙ එතන හිටපු එක කෙල්ලෙක් මගේ කම්මුලට ගැහුවේ ජූන්ට යකා නග්ගගෙනමයි...ඉතින් එයත් පෙරලා අර කෙල්ලට හොද පාරක් කම්මුලට දුන්නා තමුසේ කව්ද ඒම එයාට ගහන්න කියලා...ඉතින් එතන හිටපු ඒ කෙල්ලගේ යාළුවා ඇවිත් ජූන්ට කම්මුලට පාරක් ගැහුවේ ඇහි පිල්ලමක වේගේන්...පස්සෙ උන් කිව්වා යනවලා යන්න මෝඩ පොඩි එවුන් දෙන්නා කියලා...

Sehi- ආෂ්...වරෙන් යන්න...

Lin- මං අද උන්ට...

ඒක අහපු සේහි ලින් දෙන්නගේ රතු කට්ට පැන්නා..දෙන්නම හැදුවේ අර සීනියර්ස්ලා ටිකට හොද දෙකක් කියලා එන්න ඒත් හ්‍යුන්ජින් ෆීලික්ස් දෙන්නා ඒ දෙන්නව වැලැක්කුවේ හේතුවක් මත...

Hyunjin- හෝව් හෝව් කොහෙද යන්නෙව් ආහ්??

Sehi- මගේ යාළුවට ගහපු ගෑනිට ගහලා එන්න....

Hyunjin- ආෂ් ඇයි ඔච්චර මෝඩ ආහ්...ඕගොල්ලෝ ඔය හැප්පෙන්න යන්නේ එසේමෙසේ අය එක්ක නෙවෙයි කියලා ඔයා හොදටම දන්නවනේ....

Sehi- ඉතින්...ඔයාට කේන්ති නැද්ද ඔයාගේ යාළුවට ගහපු එකට අර ගෑනු ටිකත් එක්ක??

Hyunjin- කේන්තියි ගොඩක් කේන්තියි ඒත් එගොල්ලෝ එසෙමෙසේ අය නෙවෙයි...දැන් මෙන්න මෙහේ එනවා යන්න😒

හ්‍යුන්ජින් ඒම කියන් සේහිගේ අතිනුත් අල්ලන් ඇදන් ගියේ ඒගොල්ලම්ගේ ලෙක්චර් හෝල් එකට....

Lin- යාහ් මට යන්න දෙනවා ෆීලික්ස්...නැත්තන් මන් ඔහේටත් ගහන්  තමා යන්නේ හොදද??

Felix- ආහ් ගහනවා බලන්න...මේ අහන්න ඒ කෙල්ලෝ එසෙමෙසේ එවුන් නෙවෙයි...උන් club යන හැමවෙලේම කටගොන්නක් බීගත්ත මහා ජරා කෙල්ලෝ... එතන උන්ටම හරියන්න කොල්ලොත් ඉන්නවා...උන් මොන හරි කරොත්?? අනික අපි කිසිම lecturer කෙනෙක්ට තියා මෙහේ පිනාට කිව්වත් වැඩක් වෙන්නේ නෑ....

Lin- මට වැඩක් නෑ එයා මගේ යාළුවට ගැහුවේ....

එහෙම කියන් ලින් කෝමහරි ෆීලික්ස්ගෙන් බේරිලා දුවගෙන ගියේ අර කෙල්ලොන්ට හොද දෙකක් කියලා එන්න...

Felix- ආෂ්..සන්ග්මින් උබ ජූන්වත් අරන් ලෙක්චර් හෝල් එකට පලයන්...

ඒම කියන් ෆීලික්ස් දුවගෙන දුවගෙන ගිහින් අන්තිමට ලින්ගේ ජැකට් එකෙන් ඇදලා ගත්තා...

ඒ වෙනකොට නම් අනික් ඩබල ලෙක්චර් හෝල් එකට ගිහිනුයි හිටියේ හැබැයි හ්‍යුන්ජින්ට තාම සැකයි සේහි අරෙහෙට යාවි කියලා ඉතින් හ්‍යුන්ජින් එයාගේ ඇස් දෙක සේහිගෙන් ගත්තෙම නෑ...

Lin- ආව්වා..ඕයි...

Felix- එනවා යන්න පණ්ඩිත හැල්මොනි😒

Lin- ආෂ් හරි හරි මං යන්නෙ නෑ හරිනේ දැන්🙄

Felix- ෂුවර් නෑ😒

Lin- .................................................................ආහ් ඔයා එදා අදුරගත්තනේ අර හසොකි ඔන්නි එක්ක හිටියේ මං කියලා🙂

Felix- ම්ම් ඔව්...

Lin- ඒ ගැන මින්හෝ ඔප්පට කියන්න එපා හොදේ🙂

Felix- තවුසේ අරෙහෙ ගියොත් මං කියනවා😏

Lin- අනේ එපා🙂මං යන්නේ නෑ කිව්වනේ...

Felix- හරි හරි මං කියන්නේ නෑ😒

ඔය දෙපළ යන දිහා බලාගෙන දෙන්නෙක් හොදටම හිනා වෙනවා...

Jeongin- අද මං ඔය ගැන කියනවා හැමෝටම😂

Luna- හේ හේ🌝-

උන් දෙන්න අර දෙන්නට හිනා වෙවි යද්දි ලූනා තව පොඩ්ඩෙන් කණුවක ඔළුව වද්දගන්නවා🙂 හැබැයි වැදුනේ නෑ🌝

Luna- ඕහ්😶 කුමාවෝ ජෝන්ගින්😊

Jeongin- ඒක සුළු දෙයක්😊

අපේ ජෝන්ගින් ලූනාගෙ ඔළුව කණුවේ වැදෙන එකෙන් නැවැත්තුවා...කෝමත දන්නවද.....අයාගේ අත ලූනගේ නළලෙන් තියලා🤭

____________________________________________________________

🌝ඊළග chapter eken හම්බවෙමු😊😉 byeeeeee👋👋 ❤️❤️

_V_

Continue Reading

You'll Also Like

68.3K 2K 39
Y/N L/N and her younger brother haven't had the best start to life, but it was getting better. After being abused by a careless and drunk father and...
888K 54.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1K 262 19
මායා ලෝකයට අඳුරු මතකයක් වූ ඔහුගේ පුනරුප්පත්තිය..අනාවැකියේ උරුමක්කරුවන්ගේ ආගමනය..නොසිතූ මොහොතක ශක්තිමත් වන ඔහුව ආදුනික මායාකරුවන් කෙසේ පරදාවිද? මේ, මා...
1.1M 62K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...