Master Of Dark βš οΈοΈπŸ”ž (Complet...

By luciDech

262K 34.1K 10.8K

Dark Romance yizhan ff Wang Yibo = Leo Elrod Xiao Zhan = Sean Huxley BDSM πŸ”ž Swearing ⚠️️ Violence ⚠️️ Mpre... More

intro
01
02
03
04
05
06
07
08
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
The End

09

4.5K 549 122
By luciDech

09

"ඔයාටත් ස්තූතියි.. මගේ ලඟට නොඉදුල් මලක් විදිහට ආවට..... "

එයා කිව්වේ එච්චරයි..... මට තව වචනයක්වත් කියන්න නොදී එයා දොර වැහුවා.....

අද උන දේ ගැන මං ආයේ කල්පනා කලා... ගොඩක් අයට 1st night එක ගැන හීන තියෙනවා.. ඒත් කවදාවත් මට එහෙම හීනයක් තිබිලා නෑ... ආදරේ කරන්න... එහෙමවත් මට ආසාවක් තිබිලා නෑ... ඇත්තටම එහෙම දෙයක් හිතන්න මට වෙලාවක් තිබිලා නෑ... ඊට වඩා හිතන්න නම් දේවල් කොච්චරක්ද....

ඉතින් අද දවස..... අද උන දේ...... ඒ ගැන මට විශේෂ හැඟීමක් නෑ... ඒත් ලියෝ.... එයා නම් අද උන දේ නිසා මගේ හිතේ ලොකු ඉඩක් ගත්තා... අද දවස මට කවමදාකවත් අමතක වෙන එකක් නෑ... ඒ තරම් ඒ මතකය ලස්සනයි.. ඒ හැඟීම ලස්සනයි... මං හිතන් නෑ මේ මාස හයෙන් පස්සේ මං වෙන කෙනෙක්ට ආදරේ කරයි.. මැරි කරයි කියලා.. මොකද එහෙම දෙයක් කවදාවත් මගේ හීන අස්සේ තිබිලා නෑ.. මේකත් අහම්බයක්... ඉතින් මට පසුතැවීමක් නෑ.. ඇත්තටම නෑ.. ඒ දේවල් මං දුන්නේ ලියෝට.. ගිවිසුමකට.. සල්ලි වලට... ඒත් මං හිතන් නෑ.. ලියෝගෙන් පස්සේ ඒ දේවල් වෙන කාටවත් හම්බෙයි කියලා..

ඉතින්... ලියෝ.... ඔයා කිව්වා වගේ මං සල්ලි වලට ඔයාට මාව විකිණුවත්... අර ඔයා නොකියා හිටපු ඒ වචනේ මට ගැලපෙයි කියලා මං හිතන් නෑ.. මොකද මගේ අයිතිය ගත්තේ ඔයා... මාව ඉඳුල් කලේ ඔයා... මගේ නිරුවත දැක්කේ වින්ඳේ ඔයා විතරයි... ඉස්සරහටත් කවදාවත් ඔයා ඇරෙන්න කිසි කෙනෙක් ඒවා විඳින එකක් නෑ.. ඔයා මගේ ලඟ නොහිටියත්........

අයිති කරගත්තේ උබ නම්... අයිති උබට විතරයි.....

අද දවසේ උන ඒවා ආයේ ආයේ මතක් වෙද්දී ඒ නපුරු ඇස් අස්සේ රෑ පුරාම තිබුන ඒ දෝරේ ගලපු ආදරේ හැමදාටම මතක හිටින මතකයක් විදියට හිතේ තියන් මං කොට්ටයක් බදාගෙන ඇස් පියාගත්තා...

.
.

"ම්හ්හ්ම්ම්.. "

උදේ මාව ඇහැරුනේම කෙඳිරියක් එක්ක... මගේ මුලු ඇගම තලලා දාලා වගේ... කොන්ද කලවා කැක්කුමත් එක්ක මුලු ඇඟම රිදෙන්න ගත්තා... ඇස් අරින්න ඕනි උනත් ඇස් පිහාටු බර වෙලා....

"ම්හ්ක්... "

මං ආයේ කෙඳිරියක් පිට වෙද්දී අනිත් පැත්ත හැරිලා චුට්ටක් ඉදලා හෙමීට ඇස් ඇරියා.. එත් නිදිමතයි අප්පා... ඇස් ඇරෙන්නෙම නෑ.... මං ඇඳේ තිබුන කොට්යත් ඇඳලා අරන් තුරුල් කරන් ආයේ විනාඩි පහක් විතර එහෙන්ම හිටියේ නින්ද ගියේ නැතත් ඇස් අරින්නේ නැතුව...

ඊයේ උන දේවල් මට ආයේ ආයේ මතක් උනා.. එයාගේ ඇස්.... එයාගේ හාදු.... ම්හ්ක්.. මාව ආයේ රත් වීගෙන වගේ එද්දී ඊයේ නොදැනුන ලැජ්ජාවක් දැන් දැනෙද්දී මාව රතු වෙන්න ඇති...

එහෙන්ම කොට්ටේ තව චුට්ටක් බදාගෙන ඉදලා එයා අන්තිමට නලලට දීපු හාදුව මතක් වෙද්දී මගේ මූණට හිනාවක් ආවා... ඒ හිනාව එක්කම මං ඇස් ඇරියා...

කාමරේ තාම කලුවරයි.... සීතලයි.... ඊයේ ඇරිලා තිබුන කර්ට්න් වැහිලා.. ඝන තද කොල පාට තිර රෙදි නිසා කාමරේ ඇතුලට ඉර එළිය වැටිලා තිබුනේ නෑ.. ඒසී තව වැඩි වෙලාද මංදා... රස්නෙකුත් නෑ. සීතලයි... එයා උදේම කාමරේට ඇවිත්ද.....

මං ඇඳෙන් හෙමින් වාඩි උනේ කොන්ද වගේම පස්සත් කැක්කුම නිසා.... සයිඩ් බෙඩ් කබඩ් එක උඩ තිබුනේ ෆ්‍රෙශ් ජූස් එකක්... නෑ.. මිල්ක්ශේක් එකක්...

ඒක දැක්කම මගේ මූණට ලාවට හිනාවක් ආවා... එයා ඇවිත් තමයි...

මං පස්සෙන්ම ඇඳ අයිනට රූටලා ගිහින් මිල්ක්ශේක් එක ගත්තා... ම්ම්ම් සුවඳයි..  ලාවට චොක්ලට් චුට්ටකුත් දාලා.. බනානා මිල්ක්ශේක් මං හිතන්නේ... මං සුවඳට ඉව කරලා ඒකෙන් උගුරක් බිව්වා... ම්ම්ම් රසායි....

මං ඒක ආසාවෙන් බීගෙන බීගෙම ගියා.. ස්ට්‍රෝ එකත් අයින් කරලා කටින්ම බීගෙන ගියේ පෙරේත හිතුන නිසා.. අනේ රසයි... මං කවදාවත් මීට කලින් බීලා නෑ.. මිල්ක් ශේක් බීලා තියෙන්නේ එකම එක පාරයි.. ඒ ස්ටෝබෙරි එකක්.. එදා මං විභාගයක් පාස් උනාම අම්මා හදලා දුන්නා.. මෙහෙම උදේට නැගිට්ටම මේම එකක් බිව්වමයි.. ඉස්සර මං බොන්නේ වතුර වීදුරුවක්..

මං ඒක ඔක්කොම බීලා කට වටෙත් දිවෙන් ලෙවකාලා වීදුරුවේ අන්තිම බිංදුවත් කටට හලාගත්තා.. රසයි... ගොඩක්...

මං ඒක ආයේ කබඩ් එක උඩින් තියලා නැගිට්ටේ වොශ් රූම් යන්න..

"අහ්හ්ව්ව්.... "

ඒත් මට ඇවිඳින්න අමාරුයි... බඩ කොර වෙලා වගේ.. කකුල් කැක්කුමයී... අනේ... මට ඉබේටම ඇස් වලට කඳුලු එද්දී මං අමාරුවෙන් බිත්ති වලට වාරු වෙවී වොශ් රූම් එක ඇතුලට ගියා..

මං ගිහින් කොමඩ් එකෙන් වාඩි උනෙත් අමාරුවෙන්.. එච්චර අමාරු වෙනවද.. ඒත්..... වැඩි වෙලාවක් ගියේ නෑ.. මට ඕනි උන දේ මට කරගන්න බැරි උනා.. ඒ වෙනුවට මගේ පස්ස ගිනි ගන්නවා වගේ දැනුනා..

"ස්ස්ස්... අම්මාහ්... අනේ.... දැවිල්ලයි...."

මෙච්චර වෙලා ඇස් වල තිබුන කඳුලු කම්මුල් දිගේ ගලාගෙන යන්න ගත්තා.. අනේ මට බෑ... වතුරවත් ගෑවෙන්න බෑ දැවිල්ලයි දෙයියනේ.. මට බය හිතුනා ලේ යයි කියලා.. හැමෝටම මෙහෙමද.. මට විතරද.. අනේ මට බෑ... මට බයයි.. දැවිල්ලයි.. මට වොශ් රූම් යන්නෝනි.. ඒත් බෑ.. දැවිල්ලයි...

මට බයටම ඇඬෙද්දී මං කකුල් දෙක උඩින් අත් දෙක තියන් මූණ වහගෙන ඇඬුවා.. ඇති වෙනකන් ඇඬුවා... මට බෑ.. ඒක ඊයේ රෑ මොන තරම් සතුටක් උනත් අද තනිකරම වේදනාවක් උනා..

අනේ එයාවත් ලඟ හිටියා නම්..

මට හිතුනත් කඳුලු අතරින්ම මගේ මූණට හිනාවක් ආවා.. නෑ.. එයා එන් නෑ.. ඊයේ හිටිය එයා අද නෑ.. මං දන්නවා..  අනේ අම්මේ මට බෑ... මට මේක කරන්න බෑ...

මට ඉකි ගැහෙද්දී මං  අත් දෙකෙන්ම මූණ වහගෙන මට ඇති කියලා හිතෙනකන් ඇඬුවා.. මුලු දුකම අඩු වෙනකන් ඇඬුවා....

අඬලා අඬලා දැවිල්ල තිබුනත් මගේ අවශයතාව කරගන්න ඕනි නිසා  මං වේදනාව දරාගත්තා.. මගේ ඇගිලි වලටම මගේ කලවා මිරිකුනා.. මට හිතුනා බ්ලීඩ් වෙන්න ඇති කියලා... ඒත්... බ්ලීඩ් වෙලා තිබුනේ නෑ... එයා පරිස්සම් උනා.. මේ පලවෙනිපාර නිසා වෙන්න ඇති...

මං මූණ කට සෝදන් අමාරුවෙන්ම ආයේ wash room එකෙන් එළියට එන්න දොර ඇරියත් දොර අරිද්දිම මාව ගල් උනා....

එයා..... එයා මගේ ඉස්සරහා.. දොර ලඟම එයා හිටගෙන හිටියා.. ඒ ඇස් කියපු දේ නම් මට තේරුනේ නෑ.. ඒ ඇස් නපුරු පාටයි.. ඊයේ වගේ නෙමෙයි.. අද ඒ ඇස් හැඟීම් විරහිත උනා.. ඒ වෙනුවට අර පුරුදු සීතල බැල්මම ඇස් වලට ඇවිත් තිබුනා..

මං එයා දිහා බැලුවේ මගේ අඬලා රතු උන කඳුලු පිරුන ඇස් වලින්.. එයා ටික වෙලාවක් ඇකිලුන ඇහි බැමි එක්ක එයාගේ කලබල ඇස් මගේ ඇඟ පුරාම වේගෙන් ගෙනිහින් මගේ ඇස් වල නතර කලා.. එයාගේ බැල්ම ඉස්සර වගේ.. ඇගම සීතල කරද්දී මං ඉක්මනින් මගේ ඔලුව නැමුවා..

"ම්ම්... මා...ස්ටර්... ම්..මං... "

මට කියන්න හම්බුනේ එච්චරයි... එයා හරි සැහැල්ලුවෙන් මගේ ඉනෙන් අල්ලලා එක අතකින් මාව ඉස්සුවා.. හරියට කිහිල්ලේ ගහගන්නවා වගේ.. මට ලැජ්ජත් හිතුනා. 

එයා එහෙන්ම මාව උස්සන් ගිහින් ඇඳෙන් තිබ්බේ මාව මුනින් අත හරවලා.. එයා වචනයක්වත් කිව්වේ නෑ.. මාව එහෙම තියලා කබඩ් එකේ ලාච්චුවෙන් මොකක්දෝ තව ටියුබ් එකක් ගත්තා.. මං නිදාගෙනම හිටියේ එයා දිහා බලාගෙන.. මොකක්ද ඒ....

එයා ඒකත් අරන් මගේ ලඟින් ඇඳෙන් වාඩි උනත් මගේ මූණ දිහා බැලුවේ නෑ.. එයා පහලින් වාඩි වෙලා එයාම ඊයේ අන්ඳපු ලොකු ටී ශර්ට් එක පස්සෙන් උඩට ඉස්සුවා...

අනේ ආයෙත්... බෑ.. බෑ... මට අමාරුයි..... එයා එහෙම කරද්දී මාව ගැස්සුනා.. මට බය හිතුනා..  බය උන නිසාම මං දගලලා අනිත් පැත්ත හැරෙන්න හැදුවත් එයාගේ ශක්තිමත් අතක් මගේ ඉනෙන් තියලා තද කලේ මට හෙල්ලෙන්න බැරි වෙන්න..

"එ.. එපා.. මා...ස්ටර්.. අනේ.... "

"DON'T MOVE"

මං බයටම දගලද්දී එයා කතා කලා... හැබැයි.... ඒක විධානයක්.. තනිකරම විධානයක්... එයාගේ ගැඹුරු නපුරු සීතල ස්තීර හඬින් කරපු විධානයක්.. ඒ කටහඬ අස්සේ ඊයේ තිබුන සැහැල්ලු බවවත් ආදරේවත් තිබුනේ නෑ... ඒක හරියට එයාව හම්බුන පලවෙනි දවසේ තිබුන හඬ වගේ උනා... 

ඒ නිසාම මං දගලන එක නතර කලා.. බයටම මං හෙල්ලෙන් නැතුව හිටියා.. මොකද මේ ඉන්නේ ඊයේ හිටපු ලියෝ නෙමෙයි අර හිතක් පපුවක් නැති ලියෝ කියලා ඒ කටහඬම සාක්ෂි දරද්දී මං එහෙන්ම හිටියා... වේදනායි.. ඒත් එයාට ඕනි දෙයක් කරන්න දීලා මං බලන් හිටියා..

එයා මගේ ටීශර්ට් එක උස්සලා තට්ටම් ඈත් කරද්දී මගේ ඇස් පිය උනා.. කොට්ටේ මගේ අත්වලට මිරිකුනා... මට බයයි. මොකද ඒ තරම් මට වේදනාවයි..

ටිකකින් මේච්චර වෙලා පිච්චෙන තරම් දැවිල්ලට තිබුන මගේ හෝල් එක සීතල වෙලා ගියා.. එයා මොනා හරි ගාණවා.. ඊයේ වගේ ආයේ කරන්නද... මං බයටම කොට්ටේ හපාගනිද්දී එළියේ වගේම ඇතුලෙත් එයාගේ ඇගිල්ලකින් ගාන්න ගත්තේ මගේ ඇස් වලින් කඳුලු ගලද්දී.. දැවිල්ලත් එක්කම සීතලකුත් දැනුනා..

ටිකකින් එයා ආයේ ඒ වැඩේ නතර කරලා ටී ශර්ට් එක හදලා නැගිටිද්දී මං ඉක්මන්ට හැරිලා එයා දිහා බැලුවා.. එයා ඉන්නවා කට කොනකින් හිනා වෙලා මගේ දිහා බලාගෙන... ම්හ්ක්.. ඊයේ කරපු දේ නෙමේද කරන්න ගියේ.. ලැජ්ජාවෙ බෑ..

එයා අර ටියුබ් එක පැත්තකින් තියලා එද්දී මං හෙමින් ඇඳේ අයිනෙන් වාඩි වෙලා හිටියේ බිම බලාගෙන... එයා මගේ ලඟටම ඇවිත් හිටගනිද්දී ලැජ්ජාව එක්කම බයක් දැනුනා... එයා එයාගේ ඇගිල්ලකින් කබඩ් එකට තට්ටු කරද්දී මං එයා දිහා බැලුවා..

එයාගේ ඇස් නම් නපුරු පාටයි.. ඊයේ හිටිය ලියෝ එයා නෙමෙයි කියලා හිතෙන තරම් එයා වෙනස් වෙලා තිබුනා.. මං එයා දිහා බලද්දී එයා මට ඇස් වලින් සයිඩ් බෙඩ් කපඩ් එක පෙන්නුවා...

එතන තිබ්බේ ඕට්ස් එක්ක කිරි.... මං ඒ දිහා බලලා අයේ එයා දිහා බැලුවේ සැකෙන්.. ඒ මටද.....

"කනවා... "

එයා තනි වචනෙන් කියලා එහාට යද්දී මං එයා දිහාම බලන් හිටියා.. ඊයේ උනානම් එයා 'කන්න බනි බෝයි' කියලා කියයි.. ඒත් අද එයා වෙනස්....

එයා ගිහින් මගේ කාමරේම අයිනක තිබ්බ පුටුවක වාඩි උනා.. කකුලක් පිට කකුලක් දාගෙන පත්තරයක් පෙරලා ගත්තා.. ආයේ එයා මගේ දිහා බැලුවේ නෑ.. නිකන්වත් එක බැල්මක්වත් දුන්නේ නැ.. එයාගේ ඇකිලුනු ඝන ඇහිබැමි එක්ක ඒ ඇස් පත්තරේ පුරාම ගියා.. එයා කෑවද දන් නෑ...

"ම්ම්....මා..ස්ටර්.... කෑවද... "

"ම්න්.. "

මං අහපු එකට එයා හ්ම් මිටි තිබ්බෙත් මගේ දිහා නොබලා.. එයා කන්න ඇති දැබ් වෙලාව 11යිනේ.... මං ඉතින් එයා දිහා සැරින් සැරේ බලන ගමන් ඒ රසම රස චොක්ලට් ඕට්ස් ටික කෑවා... හම්මෝ බඩ පිරුනා..  එයා තාම පත්තරේ කියෝනවා..

මං හෙමින් බෝල් එක පැත්තකින් තියද්දීම එයා පත්තරේ අකුලලා නැගිට්ටා.. මගේ දිහාට එක බැල්මක්වත් නොදුන්නට එයා ඉදලා තියෙන්නේ අවදානෙන්.. එයා ඇවිත් තව painkiller දෙකක් දුන්නා..

"ම්න්.. බීලා තව ටිකක් නිදියන්න.. මං දවස් දෙකකට france යනවා බිස්නස් වැඩකට බනී බෝයි.. දැන් ගිහින් එන්නේ දවස් තුනකින්.. හෙට නෙමෙයි... අනිද්දා නෙමෙයි.... ඉන් අනිද්දා... "

එයා කියද්දී එක පාරටම මහ අමුතු හැඟීමක් දැනුනා.  පාලුවක් වගේ... මගේ පපුව හිස් උනා වගේ දැනුනා.. අනේ එයාත් නැතුව දවස් තුනක් ඉන්නේ කොහොමද අප්පා...

"Don't worry bunny boy.. ඔයාට වැඩ තියෙයි කරන්න.. ම්ම්.. මං දුන්න tute එක ඔක්කොම කියෝලා හොඳට පාඩම් කරගන්න.. මොකද ඇවිත් මං නලවන් නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒවා. අනිද්දා දවසම ඔයාට වැඩ තියෙයි.. මං ස්කොට්ට කියලා යන්නම්.. එයා කියලා දෙයි.. තේරුනාද.. ම්ම් "

"ඔ.. ඔව් මාස්ටර්.... "

"ම්න් ගුඩ්.. අනික... මේකෙන් එළියට යන්න බෑ මගේ අවසරයක් නැතුව.. කෑම ගෙනෙයි කාලා ආයේ එළියෙන් තියන්න.. මේ floor එකම අතුගාලා අස් කරලා තියන්න.  ම්ම් get it... "

"Y... yes master... "

"ම්න්.. ගුඩ්.. ආ.. මේක ඔයාට.. මාත් එක්ක විතරයි දැනට කතා කරන්න පුලුවන්.. "

එයා මට අලුත්ම අලුත් phone එකක් දෙද්දී මං ඇස් ලොකු කරන් එයා දිහ බැලුවා.. එයා ඇස් වලින් ආයේ ගන්න කියද්දී මං ඒක ගත්තේ අත් දෙකෙන්ම.. 

"Th... thank.. you master..."

"ම්න්. ඔය tute එක බලද්දී නොතේරෙන තැනක් තිබ්බොත් ඕකෙන් search කරලා බලන්න.. තමුන් search කරන බලන ඔක්කොම මට චෙක් කරන්න පුලුවන්.. ම්ම්ම්.. ඒ නිසා ලිමිට් එක පනින්න ලෑස්ති වෙන්න එපා බනී බෝයි.. ම්ම්.. get it... "

"Yes.. master... "

"ම්න්.. ගුඩ්... මං යනවා.."

එයා යනවලු.. මට පාලුයි.. කතා කරන්නවත් කෙනෙක් නැතුව තනියම ඉන්න වෙන්නේ.. අනික එයාත් නැතුව...

"මාස්ටර්.... පරිස්සමින් ගිහින් එන්න.... "

මං හෙමින් කියද්දී එයා ලාවට ඔලුව හරවලා කට කොනකින් හිනා වෙලා එළියට ගියා... එයා ගියා.. ආයේ එන්නේ දවස් තුනකින්ලූ.. එතකන් මේ ගේ අස්සේ මං තනියම.. මාවත් එක්ක යන්නනේ තිබ්බේ..

මට පාලුවක් දැනුනා.. මං යනවා කිව්වා එයා ගියා....

මට දැන් ආයේ නිදියන්නත් කම්මැලි හිතුනාත් ඇඳෙන් බහින්නත් අමාරු නිසා මං හෙමින් බැහැලා ගිහිම් කර්ට්න් එක ඇරියා.. ඉර එළිය ටිකක් වැටෙන්න.. කෝමත් මේ මන්ශන් එක තියෙන්නේ කැළයක් මැද ගස් අස්සේ නිසා ලොකු රස්නයක් නෑ.. ඒ නිසාම මං ජනේලෙත් ටිකක් ඇරියේ කාමරේ ඇතුලට හුලඟ එන්න.. ඒසී වගේ නෙමෙයි.  මට නම් හරියන්නෙම මේ ස්වභාවික සීතල.. සමහරක්විට මං ගමේ කොල්ලෙක් නිසා වෙන්න ඇති ඉතින්.. අපිට කොයින්ද ඒසී ඉතින්..

මං ජනෙල් ඇරලා ලොකු හුස්මකුත් අරන් ආයේ ඇඳට ආවේ මේසේ උඩ තිබුන එයා දුන්න ටියුට් එකත් අතට අරන්... කම්මැලි.. ඒකවත් කියවනවා...

මං ඇඳට ඇවිත් ඒක තියලා හෙඩ් බොඩ් එකට හේත්තු වෙලා එයා දුන්න phone එක අතට ගත්තා... මට මේ ෆෝන් එකක් හම්බුනාමයි.. ගමේදී රෝයිගේ phone එක මං පාවිච්චි කරලා තියෙයි.. ඒකෙන් මං බලන්නේ ඉතින් පියානෝ ප්ලේ කරන ඒවා තමයි.. මොකද මං ඒ තරම් ඒකට ආසයි.. මගේ හීනේ... ඒක හීනයක්ම වෙලා ගිහින්...

මං එයා දුන්න සිල්වර් කලර් phone එක අතට අරන් එහෙට මෙහෙට හරෝ හරෝ බැලුවා... වෝහ්හ්හ්හ් වාව්ව්.... ඒක අර කෑල්ලක් කාපු ඇපල් ගෙඩිය තියෙන phone එකක්... රෝයි කියපු විදිහට ඒක හොඳම phone එකක්... වෝහ්.. වාව්.. මට ඇයි එච්චර ලොකු phone එකක්...

මට ඇස් වලට කඳුලු ආවා.. මටම කියලා phone එකක්.. ඒකත් හොඳම එකක්.. මං..... මං කවදාවත් විඳලා නැති.. හීනයක්ම විතරක් උන ගොඩක් දේවල් ලියෝ නිසා මට එක දවසට ලැබුනා.. ලස්සනම ලස්සන හැම සැපක්ම තියෙන මගේම කාමරයක්.. සුවඳ සුවඳ ශැම්පෝ වගේ හැමදේම.. ඇඳුම්... ඒ විතරක්ද වෙනදාට බනිස් ගෙඩියකින් කාලා වතුර බිබී දවසම ඉන්න මට රසට කෑම වේල් තුනක්ම.. මේ මං කවදාවත් මට ලැබෙයි කියලා නොහිතපු දේවල්...

මට මගේ අම්මාවයි නංගිවයි මතක් උනා.. එයාලත් මේවා විඳලා නෑ.. අඩුම අනිත් කෙල්ලෝ වගේ මගේ නංගි ලස්සනට ඇඳලාවත් නෑ.. එයා ගොඩක් ලස්සනයි.. ඒත් හැමදාම ඇන්ඳේ  කවුරු හරි ඇඳල අයින් කරපු ගවුමක්.. ඒකිත් ආස ඇති ලස්සනට අඳින්න. කමක් නෑ.  මං එයාලට හැමදේම දෙන්නම්. හැම සැපක්ම... චුට්ටක් ඉවසන්න... මං ඔයාලව සතුටින් තියන්නම්....

මං.... මං දන්නේ නෑ.. මං මේ තෝරගත්ත රස්සාව හොඳද නරකද කියලා.. ඒත් මගේ හිතේ තිබුනේ එක දෙයයි.. මට මේ තරම් ලොකු පඩියක් ගෙවන... මං කවදාවත් නොලබපු දේවල් දෙන ලියෝ වෙනුවෙන් මං සාධාරණයක් කරන්න ඕනි කියන එක.. එයා මට මේ තරම් දේවල් දෙද්දී මාත් එයාට ඕනි දේ හරියටම දෙන්න ඕනි කියන එක.. එයාව සතුටු කරන්න ඕනි කියන එක.. මොකද එයා මේ දෙන දේවල් වලට මට කවදාවත් ආයේත් ගෙවන්න බෑ.. ඒ නිසා මට පුලුවන් දේ එයාට දෙනවා....

මං එහෙම හිතලා phone එක පැත්තකින් තියලා ටියුට් එක අතට අරන් උඩින් පල්ලෙන් බලන් ගියා..

මුලින් තිබ්බේ එයා එදා මට කියා දීපුවා... ඊලඟට තිබුනේ චිත්‍ර වගේ ඇඳපු දෙවල්..  හැබැයි ඒවා දැක්කම නම් මට ලැජ්ජත් හිතුනා... මං එකින් එක බලන් ගියා..

‌Sex activities
Blowjob , fingering, lick, suck............

‌Sex positions
Dogy, cowgirl, 69.......

‌Plays
Wax play, Ice play, role play.....

‌punishments
Spank, whipping, bondage......

‌Commands
On your fours, kneel, on your knees.......

‌Sex toys
Buttplug, vibrater, niple clamps.......

‌Tools
Flog, tickler, handcuff,pinwheel...

‌Dresses & accessory
headband, tail, maid dress, netdress.....

‌Rules

‌Hand signals

‌Responsibilities

ඒක උඩින් පල්ලෙන් කියවලවත් ඉවර වෙද්දී මට දාඩිය දාලා තිබුනා... මේ මොනාද අප්පා... කබඩ් එක උඩ තිබ්බ වතුර බෝතලෙත් අරන් මං බීගෙන බීගෙන ගියා.. ඒවා තිබුනේ චිත්‍ර එක්ක photo එක්ක.. ඒවා දැකලම මාව ලැජ්ජාවට රතු වෙන්න අරන් තිබුනා..

අනේ මන්දා දෙයියනේ.. මේ මොන ලෝකේ දෙයක්ද.. අනික මේකේ තිබුන ගොඩක් වචන මට අලුත් දේවල් උනා... ම්හ්ක්... මුල ඉදන් පාඩම් කරන්න වෙනවා.. ලැජ්ජා නහර නම් කපලා දාන්න වෙයි. මේක කියවලා ඉවර වෙද්දී මං ලැජ්ජාවටම මැරිලා තියෙයිද මන්දා...

මාස්ටර්ව කේන්ති ගස්සන්න ඕනි නෑනේ.. එයා මට මේ දීලා තියෙන ඒවම මදිද.. ඒ නිසා ලැජ්ජාව පැත්තක දාලා මේ හැමදේම උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනි..

එහෙම හිතලාම මං ඒ tute එකේ එදා මාස්ටර් කියාදීපුවෑ ඉදන්ම හැමදේම මං ආයේ උනන්දුවෙන් කියෝලා තේරුම් ගත්තා.. දවල්ටත් කෑවා.. කාලා ආයේ ටිකක් නිදාගත්තා.. ඊට පස්සෙ නාගත්තා.. නෑවට පස්සේ නම් මගේ ඇඟට තිබුන අමාරුව නැතිම වෙලා ගියා.. ඊට පස්සෙත් ටියුට් එක බලලා රෑ කෑමත් කාලා මං ආයේ ඇඳට ආවා..

ස්කොට් කෑම එක දොර ලඟින් තියලා land line එකට කෝල් එකක් ගන්නවා.. ඉතින් මං කාලා ආයේ තියනවා.. මට මෙතනින් එළියට යන්න අර යකා තහනම් කරලනේ..

මං රෑ කාලා wash දාලා 8ට විතර ඇඳට ඇවිත් ආයේ ටියුට් එක බලන්න ගත්තා.. ගොඩ වෙලාවක් බලන්න උනේ නෑ.. මගේ phone එකට කෝල් එකක් ආවා.. පලවෙනි කෝල් එක.. ආයේ ඉතින් වෙන කවුද ලියෝ තමයි..

Master

නම්බර් එක සේව් වෙලා තිබුනේ එහෙම..  phone එක අතට ගනිද්දී මගේ පපුව එකසිය ගාණට ගැහෙන්න ගත්තා.. හේතුවක් දන් නෑ.. මට බයක් දැනුනා.. එයාගේ කටහඬ අහන්න බයක් එක්කම හිත ඇතුලෙන් මොකක්දෝ ආසාවකුත් තිබුනා.. ඒ නිසාම මං වෙව්ලන ඇගිලි තුඩු වලින් කෝල් එක අන්ස්වර් කරලා කනේ තියාගත්තා..

"ම්ම්... මා...ස්..ටර්...... "

"SLEEP"

"ම්ම්... මං.. "

"ටීක්.... ටීක්........ "

එච්චරයි..... එයා කිව්වේ එකම එක වචනයයි... මට මුකුත් කියන්න නොදී එයා කෝල් එක කට් කලා.. මං දන්නවා ඒ වචනේ ඇතුලේ ආයේ දෙපාරක් කීම් නෑ කියලා.. ඒක එයාගේ අණක්... එතනින් එහාට මට කරන්න කිසි දෙයක් නෑ.  මොකද එයා කියන විදිහට මාව දැන් අයිති එයාට....

රෑ 9යි... මං ආයේ මුකුත් නොකරම ටියුට් එක පැත්තකින් තියලා නිදාගත්තා...

ආයේ මං ඇහැරුනේ මගේ කන ලඟම තිබුන phone එක ring වෙද්දී.. ම්හ්ක්.. නිදිත්මතයි.. මං ඇස් පියාගෙනම අතපත ගාලා phone එක අතට අරන් එක ඇහැක් ඇරලා phone එක දිහා බැලුවා..

හැබැයි screen එක දැකපු ගමන් මං අකුණක් ගැහුවා වගේ ඉකමනින් ඇඳෙන් වාඩි උනා... ආපු බයට නිදිමත හොයන්නත් නැති උනා... පාන්දර පහයි.... කෝල් එක මාස්ටර්ගෙන්... මං ආන්ස්වර් කලා..

"Hello, good morning master... "

"ම්න් good morning.. Wake up, take a wash, clean our floor.. then study that tute... get it.? mmmm...?? "

"Y... yes master... "

"Mn. Good.. "

එච්චරයි කෝල් එක කට් කලා.. ම්හ්ක්.. කෝච්චියක් වගේ කරන්න ඕනි ඔක්කොම කියවන් ගිහින් එයා phone එක තිබ්බා...

ඉතින් මං නැගිටලා wash room ගියා.. තාම දැවිල්ලයි.. අඩු වෙන එකක් නැද්ද දන් නෑ.. wash එකක් දාන් ඉවර වෙද්දී දොර ලඟ එළියේ කිරි කෝපි එකක් තිබුනා.. මං ඒක බීලා ගේ අස් කලා.. මේකට උඩ තියෙන තට්ටුවට යන්න එයා මට තහනම් කලා.. අපේ ෆ්ලෝ එකේ රූම් දෙකයි.. එකක් එයාගේ අනික මගේ.. ඉතින් මං මුලින්ම එයාගේ එක අස් කරන්න හිතාගෙන දොර ඇරියා....

"ඕහ්..... වෝහ්හ්හ්හ්හ්.... "

ඒකේ ලස්සනට මගේ කටත් ඇරිලා ඇසුත් ලොකු වෙද්දී මං වැකුම් එකයි ඩස්ටර් එකයි තුරුල් කරන් මුලු කාමරේ පුරාම ඇස් යැව්වා... මාර ලස්සනයි... ඩාර්ක් ග්‍රීන් තීම් එකට තමයි කාමරෙත් තිබුනේ..

මං ඉතින් ඒක අස් කරලා වහලා එළියට ඇවිත් ඉතුරු ටිකත් ඔක්කොම අස් කරන්න ගත්තේ දූවිලි පොදක් නැති වෙන්න පිරිසිදු කරන ගමන්..

එකින් එක එකින් එක ඔක්කොම පිරිසිදු කරන් යද්දී එක පාරටම මගේ ඇස් ඉස්සරහා තියෙන දේ දකිද්දී මාව එහෙන්ම ගල් උනා..... මං ඉන්නේ කොහෙද කරන්නේ මොකක්ද පවා අමතක වෙද්දී මගේ ඇස් මං දැකපු දෙයින් ගන්න බැරි උනා.....

"පියානෝ එකක්.......... "

ඔව්ව්... මගේ ඉස්සරහා තිබුනේ කොල පාට ලොකුම ලොකු පියානෝ එකක්... මගේ අතේ තිබුන ඒවා එහෙන්ම බිම අත ඇරෙද්දී මං දුවලා 'එයා' ලඟට ගියා....

දෙයියනේ.. ලස්සනම ලස්සන දිලිසෙන ලොකු පියානෝ එකක්... මට එක පාරට ඒක අල්ලන්න ගැස්මක් ඇති උනා.. මං ඒක අල්ලන්න මගේ අත දික් කලත් මං ආයේ ඉක්මනට මගේ අත ගත්තා.. ආයෙත් ආයෙත් දෙපාරක් තුන් පාරක්ම එහෙම කරලා මං හෙමීට මගේ ඇගිල්ලක් 'එයාගේ' උඩින් තිබ්බා.....

ඒ තප්පරෙන් මගේ ඇස් වලට කඳුලු පිරුනා... මට දැනුන සතුටට කෑ ගහලා නටන්න හිතුනා.. මගේ හීනේ... පුංචි කාලේ ඉදන් මං දැකපු හීනේ පියානෝ වාදකයෙක් වෙන එක උනත්.. මං අද වෙනකන් කවමදාවත් පියානෝ එකක් අල්ලලාවත් තිබුනේ නෑ.. ඒ සතුටට මගේ ඇස්වලට කඳුලු ආවා..

මං හරි ආදරෙන් එයාව ඇල්ලුවා.. ආසාවෙන් ඒ කී උඩ මගේ ඇගිලි අරන් ගියා.. මගේ ඇස්වලින් කඳුලු පෙරෙද්දී මං රෙදි කෑල්ලක් අරන් එයාව හොඳට දිලිසෙන්න තරම් පොලිශ් වෙන්න පිහිදැම්මා... මං හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්.....

එතනින් එහාට මගේ දවස ගෙවුනේ සාමාන්‍ය විදිහට... දවසම මං අර ටියුට් එක බැලුවා.. හැමදේම මං පාඩම් කලා.. නොතේරෙන අපහැදිලි තැන් මං phone එකෙන් search කලා.. දවසම මං උනන්දුවෙන් ඒවා බලලා හැමදේම හොඳට මතක තියාගත්තා...

ඊලඟ දවසෙත් ඊයේ වගේම මං ඇහැරුනේ එයාගේ කෝල් එකට...

"Good morning master... "

"Mn. Good morning.. Do your daily works and meet Mr.Scott.. "

අද එයා කිව්වේ එච්චරයි.. අද කෝමත් මට වැඩ තියෙයි කිව්වනේ.. ඒ නිසාම ඉක්මනට මං මගේ වැඩ ඉවර කරලා ගේත් අස් කරලා breakfast අරන් ඉවර වෙද්දී ස්කොට් ඇවිත් හිටියා..

"Good morning Mr. Seen..."

"Good morning Mr.scott.. "

"මාත් එක්ක එන්න.. "

ස්කොට් ඉස්සර වෙද්දී මං එයාගේ පස්සෙන් ගියා.. අපි ගියේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ එක රුම් එකකට.. රූම් එකක් කිව්වට ඒක වෙනම area එකක්..

"මේක ඇඳගන්න සීන්.. "

ස්කොට් මට රොබ් එකක් දෙද්දී මං පොඩි කැබින් එකකට ගිහින් ඇඳුම් මාරු කරගත්තා... අපි ගියේ spa එකකට.. saloon එකකට... අනේ මන්දා.. ගිය වෙලේ ඉදන් උන් මට එක එක එව්වා කලා.. හිටියේ ඔක්කොම කෙල්ලෝ.. හැබැයි මා එක්ක හිනා උනේවත් කතා කලේවත් නෑ.. අඩුම මගේ දිහා කෙලින් බැලුවේවත් නෑ..

කොන්ඩේ මසාජ් කරලා මොනාදෝ කලා.. ඇඟම වැක්ස් කලා.. ඊට පස්සේ මොන මොනවදෝ උලලා මුලු ඇඟම මසාජ් කලා.. නියපොතු කපලා ඒවා පිරිසිදු කරලා පොලිශ් කලා.. උන් නොකරපු මඟුලක් නෑ.. මූණ ක්ලීනප් කරලා ෆේශල් එකක් දැම්මා.. දවසම එක එක එව්වා ගොඩක් කරලා ස්කොට් මාව අන්තිමට එක්කන් ගියේ ලොකු බාත්ටබ් එකක් තියෙන රූම් එකකට... ඒ පාර මොකක්ද...

"මේකට බහින්න සීන්... "

ස්කොට් කියද්දී මං ඒ ලඟට ගියා.. ඒක පුරෝලා තිබුනේ සුදුපාට මොනවයින් හරි....

"මේ මොනාද... "

"කිරි..... "

"ආහ්....... ?? "

මං ස්කොට් දිහා බැලුවේ පුදුමෙන්.. කිරි...මෙච්චර.... දෙයියනේ මේ කිරි මට නාන්නද... මොන නාස්තියක්ද මේ...

අපිට බොන්නවත් කිරි තිබිලා නෑ.. ඒවා ගොඩක් ගණන්... අපි කිරි වීදුරුවක් බොන්නේ මාස ගාණකට සැරයක්.. එච්චර එකේ මෙච්චර කිරි..  අනික නාන්න..

"සීන්....ඉක්මනින්.. "

ස්කොට් කියද්දී මං රොබ් එක පිටින්ම ඒකට බැස්සා... ටිකකින් කෙල්ලෝ ටිකක් ඇවිත් ඒ කිරි එකට මොනවදෝ දැම්මා.. රොස පෙති එක්ක තව මොන මොනවදෝ දැම්මා...

"පැයක් විතර ඔහොම ඉන්න සීන්..... "

ස්කොට් කියලා යද්දී මං ඒකට හාන්සි වෙලා කල්පනාවකට වැටුනා.... බොන්න කිරි උගුරක් නැතුව හිටිය මං අද කිරි වලින් නානවා... මට මං ගැනම හිතෙද්දී මූණට හිනාවක් ආවා.. සල්ලි තියෙන මිනිස්සුන්ට මෙච්චර නාස්ති කරන්න සල්ලි තියෙද්දී අපි වේලක් කන්න සල්ලි හොයන්න කොච්චර මහන්සි වෙනවද.. එකම ලෝකෙක ඉරණම් දෙකක්...

අන්තිමට කොහොම හරි ලියෝගේ අණ යටතේ ඔක්කොම ඉවර කරලා ආයේ අපේ ෆ්ලෝ එකට ආවේ ඩිනර් එකත් අරන්.. මොනා නැතත් ඇඟට තිබුනේ මාර සැහැල්ලුවක්... ඒ නිසාම මං ඇඳට වැටුනේ නිදාගන්න..... ඒත් ඒ එක්කම phone එක ring වෙද්දී මං answer කලා...

"Master... "

"I will come back tomorrow.. Get ready for me... "

"O... o........ "

අදත් මට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ එයා කට් කලා... ඉතින්....

"එයා හෙට එනවලු..... "

😈😈

Hello devils...

Thank you for 222 reads, 54votes,

23 comments

Sorry for the late babies... මං චුට්ටක් ලෙඩ උනා...

" එයා එනවා "

Thank you !!

😈😈

21/03/2023

I'm Luci 😈

Continue Reading

You'll Also Like

175K 26.5K 21
"α€”α€½α€±α€‘α€›α€±α€¬α€„α€Ία€α€½α€±α€Ÿα€¬ α€α€­α€―α€„α€Ία€œα€­α€―α€•α€²..."
29.1K 4.5K 33
"αž αž„αŸ’αžŸαž˜αŸ‚αž“αž‘αŸ?β€‹αžαŸ’αžšαžΉαž˜αžαŸ‚αž˜αž½αž™αž”αŸ‰αž”αŸ’αžšαž·αž…αž—αŸ’αž“αŸ‚αž€αž™αžΎαž„αž“αžΉαž„αž’αŸ’αžœαžΎαž’αŸ„αž™αž αž„αŸ’αžŸαž˜αž½αž™αž“αŸ„αŸ‡αž”αžΆαž€αŸ‹αžŸαŸ’αž›αžΆαž” αž αžΎαž™αž αž„αŸ’αžŸαžŠαŸαžŸαŸ’αžšαžŸαŸ‹αžŸαŸ’αž’αžΆαžαž“αŸ„αŸ‡αžαŸ’αžšαžΌαžœαžŸαŸ’αžαž·αžαž€αŸ’αž“αž»αž„αž€αž˜αŸ’αž˜αžŸαž·αž‘αŸ’αž’αž™αžΎαž„αž˜αŸ’αž“αžΆαž€αŸ‹αž‚αžαŸ‹"αž‡αž»αž„αž αŸ’αž‚αž»αž€ "αž™αžΎαž„αžŠαžΉαž„αž–αžΈαž’αŸ’αžœαžΈαž‘...
5.3K 978 17
Love story in High school. ❀️❀️
15.3K 3.2K 30
It's all about love ...I can't miss you anymore