BOSS

Por SkuZEn7

1.2K 336 133

මෙක ගෙම් එකක් නම් මම ඔයාගෙ ඔයාගෙ Boss නැහැ එයාගෙ ගෙම් එක ප්ලෙ කරන මමයි Boss, ... Más

පළමූවන පරිච්ඡේදය
දෙවන පරිච්ඡේදය
තුන්වන පරිච්ඡේදය
හතරවන පරිච්ඡේදය
පස්වන පරිච්ඡේදය
හයවන පරිච්ඡේදය
හත්වන පරිච්ඡේදය
අටවන පරිච්ඡේදය
සෙට් එක ගැන,
දහවන පරිච්ඡේදය
එකලොස්වන පරිච්ඡේදය

නවවන පරිච්ඡේදය

89 27 12
Por SkuZEn7

"බෑග් ගනිල්ලා, උබළගෙ එව්වා ගන්නත් ඔණි මමද"

"ඇයි ලොක්කා ඔයා නාකියගෙ එව්වා ගත්තෙ අපෙත් ගන්නකො,"

නම්ජුන් ජින් එක්ක සෙට් වුන දවසෙ ඉදන් කවුරුත් නැම්ජුන්ට ස කියල නම් කතා කලෙ නැහැ, නම්ජුන් බැග් දෙකක් උස්සගෙන බැස්සා එක කලුපාට බෑග් එකයි රොස පාට ලොකු පාට බෑග් දෙකයි තවත් රොස පාට සයිඩ් බෑග් එකකුයි රොස පාට පර්ස් එකකුයි අරන් තමයි පොර වාහනෙන් බැස්සෙ,

"කවුද හිතුවෙ බන් මිනිස්සුන්ට මෙහෙම කණු උස්සන් යන්න වෙයි කියල නැද්ද මචන් ජිනා,"

"ජැකා උබ කොයි වෙලෙ හරි කට කුඩු කරගන්නවා ෂුවර්"

නම්ජුනයි නම්ජුනා ඉස්සරහින් අතපය දිගෑර දිගැර ලතානට එන ජිනා දිහායි බලන් ජැක්සන් එහෙම කිව්වෙ මින්හොනත් හවුල් කරගෙන,

හොසොක් උඩ දාලා තියෙන එයාගෙ බෑග් එක ගන්න හදද්දිම පිටිපස්සෙන් ආපු අතක් හොසොක්ගෙ බෑග් එක ගත්තා, එ යුන්ගි, හොසොක්ගෙ බෑග් එක ගත්ත යුන්ගි එක හොසොක්ගෙ අතට දීක් කරා, එ මෙහොතෙ එ දෙන්නගෙ ඈස් එකිනෙකා යා වුනා, මෙ අතරෙ බස් එකෙ විදුරුවෙන් මෙ සීන් එක බලන් හිටිය ජිනයි ටේයි

"අඩො ජිනා බොසා කවදද බන් හොසොකට වඩා උස ගියෙ"

"එකනෙ බන්, අපෙ වයර් ශෝට් එකක්ද කොහෙදො "

"අමනයො දෙන්නා බලපන් බොසා දාන් ඉන්න සපත්තුව එකයි උසට පෙන්නෙ,"

ජැක්සන් උන් දෙන්නා ලගට ඇවිත් ඔලුවට ගහල කිව්වෙ යුන්ගිගෙ සපත්තුව පෙන්නලා,

"තොනෙ යකො අමනයා බොසාගෙ කකුල නෙමෙයි හොසොක්ගෙ කකුල," ජින් එහෙම කිව්වෙ ජැක්සන්ගෙ ඔලුවට පාරක් ගහල මෙ අස්සෙ ජින්ගෙ කතාව ඇහුන එක්කෙනෙක්ගෙ අතෙ තිබ්බ බෑග් ඔක්කො බිමට වැටුනා

*ඉන්දියන් ආආආආ.... මියුසික් එක"

"ජිනි බෙබි"

ජින් පිටිපස්ස බලනකොට දැක්කෙ කදුලු පුරවන් ඉන්න නම්ජුනාව, නම්ජුනාට ඇහුනා ජින් කකුල් දෙකක් ගැන කියනවා එක වැරදියට වටහ ගත්ත නම්ජුන් මෙ අඩන්න ලෑස්ති වෙලා,

"ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ, මගෙ ආදරය බොරුවක්ද අහො දෙවියනෙ ඇයි මෙ පව්කාරයට මෙහෙම කරන්නෙ"

නැම්ජුන් පපුවත් අල්ලන් එයාලා නවතින්න බූක් කරපු බංගලාවට දුවගෙන ගියා,

"අනෙ ජූනි නැහැ,"

ජිනත් තාලෙට අඩිය තියන් ඇතුලට ගියෙ සෙට් එක මුන්ගෙ හින්දි නාට්ටිය බලන් ඉද්දි, බස් එකෙන් බැස්ස යූන්සොක් දෙන්නා මූනට මූන බලා ගත්තෙ මූන් දෙන්නගෙ මානසික මට්ටම ගැන කලකිරිලා,

"මායී හොසොකයි,"  ජිමින් ගත් කටටම කිව්වෙ හොසොක්ගෙ අතත් අල්ලගෙන එතකොට නම් යුන්ගිගෙ මූන පුංචී වුනා, යුන්ගි එහෙම්ම බැලුවෙ ජන්කුක්, ඒත් ජන්කුක් කතා කරන්න හදද්දී ම

"මායී ජන්කුක් මල්ලියි, මට නාකියා එක්ක ඉදල ඇති වෙලා,"

"උබ ඉන්න ඔනි නැ තමයී මට මගෙ ජූනි ඉන්නවා,"

ටේ කිව්ව නිසා ජන්කුක් කටවහ ගත්තෙ එයාට දැන් කරන්න දෙයක් නැති නිසා අන්තිමට කට්ටීය නිදියන්න ගියා, යුන්ගිට ඉතින් තනිකාම්බරෙක තමයි ඉන්න වුනෙ තනියෙන් කිව්වට තනියෙන් නෙමෙයි කාම්බර ඇතුලෙ මදුරුවො හිටියා යුන්ගිගෙ තනියට,

නිදියන්න කලින් ඉතින් සෙට් එකම කෑම කන්න ඔනිනෙ කෑම මෙසෙ එකතු වුනා, කට්ටියම ජැකට් දාගෙන සීතලෙ ගුලි ගැහිළා හිටියෙ,

"ශික් යකො ඔහොම ඉන්න එපා අපිට තොපිලා වගෙ වෙලෙන්න එකෙක් නැනෙ," ජැක්සන් තුරුලු වෙලා ඉන්න මින්සන්ග් කපල් එකට කොට්ටෙකින් ගහන ගමන් කිව්වා,

"මෙ ජැකි අයියා මන් එන්නද ඔයත් එක්ක වෙලෙන්න,"
සූබින් කිව්වෙ ජැක්සන් දිහා පැනි කට් එකක් දාලා

"අනෙ යකො බොසා ආවත් තො නම් එපා"

"ආ එකියන්නෙ බොසා ආවට කමක් නැනෙ"

සූබින් පිටිපස්ස බලන්න කියල ඉගි කරල ජැකාට කිව්වම ජැකා පිටිපස්ස බැලුවා එතකොට තමයි දැක්කෙ පිටිපස්සෙ බූතයා වගෙ හිටගෙන ඉන්න යුන්ගි

"අඩො ස

හප්පෙ මම බය වුන තරම තව ටිකකින් වලකජ්ජ ගහනවා"

ජැක්සන් පපුවත් අතගගා කිව්වා"

"මගෙ බබාළ ටික, දරුවො ටික එන්න කෑම කන්න, ජින් ඔම්මා කෑම හදල ඉවරයි"

ජින් කුස්සියෙ ඉදන් කෑ ගැහුවෙ එයාගෙ පොඩි ලමයි ටිකට කන්න එන්න කියනවා වගෙ, වැඩ්ඩා වගෙ කියෙව්වට පොර නෙමෙයි ඉව්වෙ වැඩට හිටිය කෙනෙක් ඒත් ඉතින් නම යන්නෙ ජිනාට

"ජින් ඔම්මා රෑට මොණාද හැදුවෙ,"

ටේ උඩ පැන පැන ඇවිත් ආතල් එකෙ ඉදගත්තා

"තොට වම්බටු මැල්ලුම ක් හැදුව මයෙ පුතෙ..."

"Sweet මමී"

ටේ එහෙම කියල ජින්ට කිස් එකකුත් දුන්නා, අනිත් අයත් ඇවිත් ඉදගත්තා කෑම මෙසෙම කෑම වලින් පිරෙද්දි කට්ටියගෙ බඩගින්නත් වැඩි වුනා,

"සූටි පුතාලා දෙන්නා බඩපින්නෙ කාපල්ලා හොදෙ පස්සෙ බඩගිනි කියන්න එපා,"

"ජින් ඔම්මා මෙව්වා කන්න පුලුවන් නෙ,"

"සුවර් නැත්තන් නොකා හිටපන් පුතෙ,"

කට්ටියම වල් පල් කියව කියව කෑම කාලා නිදගන්න ගියා, එත් හොසොක් නම් නිදාගත්තෙ නැහැ ජිමින්ට වොශ්රුම් එකට යන්න ඕනි කියල හොසොක් හිමින් සෑරෙ එලියට ගියෙ, රෑ නිසා පරිසරය තවත් සිතල වුනා, හොසොක් අත් දෙකත් බැදගෙන ඒලියෙ තිබ්බ පුංචි බන්කුවෙ ඉදගත්තා, හොසොක් අහස දිහා බලද්දි හද ලස්සනට දිලිසුනා එවගෙමයි හද ඉක්මනින් වලාකුළු වලින් හැංගිලා ගියා,
හොසොක් මෙහෙම ගුලි වෙලා ඉද්දි තව කවුරු හරි එයාගෙ පිටිපස්සෙ ඉන්නවා කියල දැනුනා, හොසොක් එ පිටිපස්සෙන් ඉන්න කෙනා ලගට එනවා දැනුන ගමන් පිටිපස්සට පනින්න හිටියෙ එත්

"බොහ්"

"ඈහ්,"

"ආව්"

ජිමින් කෑ ගහගෙන ඉස්සරහට පැනපු පාර හොසොක් අත දික් ඇරල ජිමිනට ගැහුව පාර කොටා පෙරළිල ගියා,

"අඩො ජිමිනා,"

"අම්බො හයුන් ඔමත් ගහනවද හලො, මගෙ ජොයින්ට් පැන්නද කොහෙදො,"
ජිමින් නැගිටලා පහත් වෙවි කිව්වා,

"ඇයි මෙහෙ"

"ඇයි මෙහෙ ඔහෙ මොනවද මෙතන කරන්නෙ එනවා යන්න නිද ගන්න ලැට් එකට යනවා කියල එලියට ඇවිත් සිතළට මෙකගෙ ඔලුව ගල් වෙල" ජිමින් කියව කියව හොසොක්ව ඇදගෙන ගියා,

හැබැයි හොසොක් නම් එක නෙමෙයි හිත හිත හිටියෙ, එයා හිතුවෙ පිටිපස්සෙන් ආවෙ වෙන කෙනෙක් කියල එ යුන්ගි කියල කොහෙද ඉතින් කොට බරියනෙ ආවෙ, කොහොම හරි හොසොක් එදා ජිමින්ගෙ කියවිල්ලත් අහගෙන නිදා ගත්තා, හැමොම සාමකාමි ලෙස නිදගත්තත් යුන්ගි නම් එහෙම නෑ තනිකම යන්න කියල එයාගෙ කාම්බරෙ මදුරුවො කොටියක් විතර හිටියා යුන්ගි මදුරුවො එක්ක ෆෙස්ටූ ෆෙස් ෆයිට් එකක් කර කර තමයි නිදා ගත්තෙ,

"අම්බො ඔයි තවනම් බෑ"
ජින් ජූන්ගෙ අතත් අතැරලා එතන තිබ්බ පොඩි ගලෙ උඩින් ඉද ගත්තා

කට්ටියම මෙ කරන්න යන්නෙ වෙන මොකක් වත් නෙමෙයි , එයාලා ඔක්කොම එකතු වෙලා කන්නදක් නගිනවා, පරිසරය ඇත්තටම ගොඩක් ලස්සනයි වගෙම සිතලයි, කට්ටිය එකටම කන්ද නගින්න පටන් ගත්තා, සමහර අය නම් අඩි දෙකක් විතර යනවා විනාඩි දහයක් විතර හති අරීනවා,

"මෙහෙම ගියොත් කන්ද මුදුනට යන්න හෙට වෙයි"

"ඔව් බන් ජිනා යමුකො,"

"පස්සුද බන් තව නම් බෑ මට කොලන්ස්ට්‍රොල් වැඩි වෙයි,"

මෙ දිහා බලන් හිටිය යුන්ගිට නම් පිස්සුවක් වගෙ,

"මෙ ජින් ඔයා දැන් යන්න ආවොත් ඔයාගෙ පඩිය %5කින් වැඩි කරනවා, අනිත් අයටත් එහෙමයි,"

යුන්ගි එතන තිබ්බ ගහකට හෙත්තු වෙලා අත් දෙකත් බැදගෙන කිව්වා, එක ඇහුවා විතරයි කට්ටියම ටිපර් වුනා,

"යන් යන්, ඔයි ජිමිනා වරෙන්  යමු"

කට්ටියම යුන්ගිට හිනාවක් දාලා, යුන්ගිවත් පහු කරගෙන ගියා, අන්තිමට හොසොක් එක්ක යුන්ගි විතරයි හිටියෙ, හොසොක් හිනාවුනෙ සෙට් එකගෙ වැඩ වලට යුන්ගි ඇවිත් හොසොක්ගෙ අත අල්ලගෙන එයාවත් එක්කගෙන කන්ද නිගින්න පටන් ගත්තා,

"එ ටේ ලිහිණි අක්කෙ කියල කෑ ගහපන්,"

"යකො අපි ශ්‍රී පාදය නගින්න නෙමෙයි යකො ආවෙ මෙ England වල ඉන්නෙ එ ලංකාවෙ,"

ටේ ජිමින්ට කිව්වෙ  ජිමින් ගොන් ආතල් දෙන්න හදන නිසා,

"මෙහෙම පොටො එකක් ගමු මෙ අතන ඉදල"

ජන්කුක් අමුතු ස්ටයිල් එකකට හිටගෙන සූබින් එක්ක පොටො ගන්න පටන් ගත්තා,

"සමාවදෙන්නකො"

"බැහැ"

"ජාගී"

"බැහැ කිව්වනෙ,"

"ආව් ආව් මින්හො අයියා ආයෙ කොල්ලගෙන් කනවා වගෙ"

"ඔව් වරෙන් උබටත් කියල කන්න අරන් දෙන්න පොඩි එකා"

මීදුමත් ටික ටික ලන් වුන නිසා එයාලා හැමොම එකට එකතු වෙලා කන්ද නගින්න පටන් ගත්තා කට්ටියම කන්ද මුදුනට ආවා,

"එ ටේ හයුන් සීතලයි,"

ජන්කුක් මූනත් රතු කරන්  ටේ ගාවට ගිහින් එයාව බදාගත්තා, යුන්ගි මුන් දෙන්නා දිහා හෙන අමුතු බැල්මක් දැම්මා,

කට්ටිය සෙළ්ෆියක් ගමුද ජැක්සන් කෑමරාවත් අරන් selfie stick එකත් අරන් ආවා හැමොම එකට එකතු වුනා පොටො එක ගන්න,

"එනම් එකායි දෙකායි තුනායි චීස්"

Click

සෙට් එක පොටො දෙක තුනක්ම ගත්තා,

යුන්ගි හොසොක් දිහා බලන්න කියල පිටිපස්ස බැලුවා මොකද පොටො එකෙ හොසොක් තමයි පිටිපස්සෙන්ම හිටියෙ, යුන්ගි බැලුවත් එත් එතන හොසොක් හිටියෙ නෑහැ යුන්ගිගෙ හදවත වෙගයෙන් ගැහෙන්න පටන් ගත්තා, සිතලයි මිදුමත් එක්ක අවට පරිසරය ටික ටික නොපෙනි ගියා, යුන්ගි හැම තැනම බැලුවා හොසොක් කො කියල ඒත් හොසොක් එයාලා අතර හිටියෙ නැහැ,

"හොසොක්, හොසොක් කො,"

යුන්ගි කලබලයෙන් එහෙම අහපු ගමන් හැමොම වටපිට බැලුවා,

"හොසොක් දැන් හිටියෙ"

"හොසොක් හයුන් ඔයා එක්කනෙ හයුන් හිටියෙ"

ජන්කුක් එහෙම කිව්ව ගමන් යුන්ගිට එයාගෙ අතින් වැරැද්දක් සිදු වුනාද කියල දැනුනා, කට්ටියම කලබලයෙන් හොසොක්ව හොයන්න ගත්තා,

"කො දැන් මෙතන හිටියනෙ හොසොක් හයුන්,"

"හොසොකා කො උබ විහිලු ඇති "

කට්ටියගෙම හාට් බිට් එක දැන් නම් වෙගයෙන් ගැහෙන්න පටන් අරන්, 

"හොසොක්,"

ජැක්සන් බිදුනු කටහඩින් එයාගෙ කෑමරාව දිහා බලන් කිව්වා එයාගෙ ඇස් පුදුමයෙන් වගෙම කදුලු වලින් පිරිලා තිබුනා,ජැක්සන් කැමරාව බලන් හිටිය විදිහ තෙරුම් ගත්ත

යුන්ගි ඉක්මනට ඇවිත් ජැක්සන්ගෙ අතෙ තිබ්බ කැමරාව උදුරලා අරන් බැලුවා, එත් එක්කම යුන්ගිගෙ මුහුණද වෙනස් වුනා, යුන්ගිගෙ අතින් එ කෑමරාව බිමට වැටුනෙ ඉබෙටමයි,

"හයුන් මොකද වුනෙ," ජන්කුක් ඇවිත්  යුන්ගිව අල්ලගත්ත ඒ අතරෙ අනිත් අය ජැක්සන්ගෙ කැමරාව අරන් යුන්ගි බලපු දෙය මොකක්ද කියල විපරම් කලා, 

ඔව් ජැක්සන් පින්තුර 5ක් අරන් තිබුනා

පලවෙනි පින්තුරෙ හොසොක් හිනාවෙවි හිටියා

දෙවෙනි එකෙ හොසොක් පිටිපස්ස බලන් හිටියා

තුන් වෙනි එකෙ හොසොක් හොසොක් ගෙ ශරිරයෙන් බාගයක් පෙනුනා

හතරවෙනී එකෙ හොසොක් අත විතරක් පෙනෙන්න තිබ්බා

පස්සවෙනි පින්තුරෙ හොසොක්ගෙ රුපය පෙන්න තිබ්බෙ නැහැ,

"නැහැ නැහෑ එහෙම වෙන්න එහෙම බැහැ,"

ජිමින්ගෙ ඇස් වලින් කදුලු ගලන්න පටන් ගත්තා, ජිමින්ගෙ මුලු ශරිරයම පන නැතුව යනවා වගෙ ගතියක් ජිමින්ට දැනෙන්න ගත්තා එත් එක්කම ජිමින් බිමි ඉදගත්තා, ජිමින්ගෙ මොලය පිලිගත්තා හොසොක්ට කරදරයක් වුනා කියලත් එක් ජිමිනෙ හදවත පිලිගත්තෙ නැහැ, ජිමින්ගෙ හදවත කියා ගන්න බැරි විදිහට රිදුම් දෙන්න පටන් ගත්තෙ එයාගෙ හිතෙ හොසොක්ගෙ හිනාව සටහන් වෙද්දි,

යුන්ගිගෙ ඇස් වල කදුලු පරිලා තිබුනා, ජන්කුක් පුදුම වුනෙ කවදාවත්ම කදුලු බින්දුවක් පිට කරන්නෙ නැති එයාගෙ හයුන් අද පලවෙනි වතාවට ඇස් වල කදුලු පුරවගෙන ඉන්නවා දැක්කා,

'හයුන් මෙ බලන්න'

සූබින් එයාගෙ බෑග් එකෙ ගහල තිබ්බ කැමරාව අතට ගන්න ගමන් කටිටියට කතා කලා හැමොම සූබීන් වටා එකතු වුනා,

පොටො එක ගන්න වෙලාවෙ හොසොක් හිටියෙ සූබින්ට වම්පැත්තෙ පිටිපස්සෙ එනිසා සූබින්ගෙ බෑග් එකෙ සෙට් කරල තිබ්බ පුංචි කෑමරාව හොසොක්ව හොදට පෙනුනා, කැමරාවෙන් හොසොක් කන්දෙන් පල්ලෙහාට ලිස්සලා වැටෙනවා පෙනුනා, හොසොක්ගෙ මුහුන වෙනස් වෙන විදිහ සශ හොසොක්ගෙ මුහුනෙ තිබුන වෙදනාව, හොසොක් වැටෙන්න යද්දි යූන්ගිව අල්ලන්න උත්සහ කරන විදිහත් හොදට පෙනුනා, එක දැක්ක ජන්කුක් ජිමින් වගෙම ජින් තුන්දෙනාගෙම ඇස් වලින් පාලනයක් තොරව කදුලු ගලන්න පටන් ගත්තා එත් එක්කම හොසොක් කන්දෙන් පල්ලෙහාට වැටෙන තැනට ගීය යුන්ගි එතනින් පහල බැලුවා, එයාට මෙ සිද්දිය අදහ ගන්න බෑ

*මගෙ හොසොක් නැහැ එක වෙන්න බෑහෑ*

"හොසොක්"

යුන්ගි හොසොක්ගෙ නම කියල බිම ඉදන් කෑ ගැහුවෙ ජැක්සනුයි මින්හොයි යුන්ගිව තදින් අල්ලන් ඉද්දි, සිතල හුලන් පාරට යුන්ගිගෙ ආදරනිය කදුලු කැට සීතල වුනා,

Seguir leyendo

También te gustarán

36.7K 4.5K 41
I don't wanna be right .
623K 59.3K 36
Taekook 💜 ( Own Creation )
10.6K 1.9K 20
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
5.5K 1K 23
Zero Sugar is not sweet......, but good for Health ! Binthew Fanfiction { Start - 14 May, 2024 - } ဤ FanFiction သည် စာရေးသူ၏ စိတ်ကူးအတွေးသက်သက်...