BOSS

By SkuZEn7

1.2K 336 133

මෙක ගෙම් එකක් නම් මම ඔයාගෙ ඔයාගෙ Boss නැහැ එයාගෙ ගෙම් එක ප්ලෙ කරන මමයි Boss, ... More

පළමූවන පරිච්ඡේදය
දෙවන පරිච්ඡේදය
තුන්වන පරිච්ඡේදය
හතරවන පරිච්ඡේදය
පස්වන පරිච්ඡේදය
හයවන පරිච්ඡේදය
හත්වන පරිච්ඡේදය
අටවන පරිච්ඡේදය
නවවන පරිච්ඡේදය
දහවන පරිච්ඡේදය
එකලොස්වන පරිච්ඡේදය

සෙට් එක ගැන,

75 23 11
By SkuZEn7

ආහ් මෙ ඉන්නෙ හොසොක්,
පොර පොඩිකාලෙ හරියට පැණිරස කෑම කන නිසා කිරිපණුවො ඇවිත්
රටෙ තත්වෙ හැටියට පනූ බෙහෙත්
තිබිලා ණැ ඉතින් පොරට දැන්
පනුගාය, එ ඔක්කොමත් හරි
මෙ ලගදි මගුලක් බලන්න ගිහින් ඒත් ඉදින් මනමාලි කැමති පනුබෙහෙත්
බිව්ව කොල්ලෙක්ටලුනෙ, පනු බෙහෙත් නොබෙව්වට ඉතින් කොල්ලා වැඩ්ඩා,

මෙ ඉන්නෙ බොසා (යුන්ගි) මුලු කම්පැනි ඔක්කොගෙම ලොක්කා,
පොර පොඩි කාලෙ පූස් බිස්කට් එකක් කාලා හාමතෙට එදා ඉදන් නිදියනවා කනවා හිතුනොත් වැඩ කරනවා ඔච්චරයි කොටින්ම කිව්වොත් පොරට වොශූරුම් යන්නත් කම්මැලියි,
දෙයක් කිව්වම එකපාර තෙරෙන කෙනෙක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් විතර රිපිට් කරාම තමයි පොරගෙ ඔලුව කියපු දේ තෙරෙන්නෙ,

මෙ ඉන්නෙ යුන්ගිගෙ සහොදරයි ජන්කුක්
ජන්ගි කුක් නෙමෙයි හලො ජන්කුක්
වැදගත් විදිහට කතා කරනවා මෙහෙම
හිටියට පොර ඔක්ස්ෆර්ඩ් එකෙ  ඉගෙන ගත්තෙ, (ඉගෙන ගත්තා බම්බුවක්)
හරිම සැසි කොල්ලෙක්, අයියගෙ ලව් එක, ලොකු කමෙන් ඉන්නෙ, එහෙම ඉන්න එපැයි ඉතින් සල්ලිකාරයෙක්නෙ

මෙ ඉන්නෙ ජිමිනා පොර නම් ඉතින් එළකිරි කොල්ලා, කොල්ලා හම්බෙන්න ඉන්න කාලෙ පොරගෙ අම්මා බම්බු පවා පූජා කරල තියෙන්නෙ උස යන්න කියල ඒත් ඉතින් උස ගිහින් තියෙන්නෙ පොරගෙ අක්කා විතරයි කමක් නැ දුකක් නැ, කොටයි කියළ සැලෙනවා ද, නෑනෙ, මෙ හොසොක්ගෙ දකුණු අත, දකුනු අත කිව්වෙ ජිමින තමයි දකුණු අතින් උදෙටයි දවල්ටයි රෑටයි කෑම හදන්නෛ

මෙ ඉන්නෙ ටෙ, කිරි කහට තේ නෙමෙයි, පොර ජිමින්ගෙ දුරින් සහොදරයෙක්ලූ එක මෙ දෙන්න දන්නෙ නැ මොකද ඉතින් ජිමිනගෙ තාත්තා ජිමිනගෙ අම්මට කියල හොරෙන් පවුලක් නඩත්තු කරන්නෙ නැනෙ, එ හොර පවුලෙ පුතා තමයි ටේ,
ආයෙ ඉතින් කොල්ලාට පොඩි කාලෙ ඉදන්ම පොඩි අවුලක් තියෙනවා කොහෙද ඉතින් ඉපදුන ගමන් නෆ්ස් ඇන්ටා කෙනෙක් පොරගෙ ඔලුවට ගහලනෙ

මෙ ඉන්නෙ ජිනා ආයෙ ඉතින් සෙට් එකෙම වැඩිමල් එකා, පොර හිතන් ඉන්නෙ තාම ඌ පොඩි එකා කියළ, තාම සු දාන්න යන්නෙත් අම්මත් එක්ක,
පොරට හොදට උයන්න කෙසෙවෙතත් කන්න පුලුවන් හැමොගෙම සායම යවන්න තමයි, හැමොම මුට නාකියා කියන්නෙ කෙල්ලොන්ට පැනි හල හල නාකි වෙවි හිටියා, ඒත් ඉතින් නම්ජුන් බුන්ගයා ජිනාව සෙට් කර ගත්තානෙ

මෙ ඉන්නෙ ජුනා, මැනෙජර් කාරයා මූට ඉතින් හොදට මොලෙ තියෙනවා Big Brain නම්ජූන්, පොර දැන්  ජිනාට ලව්, එකවෙලෑවට ඉතින් මෙ විසකුඩිච්චිය ඇගෙ ගහ ගත්ත එකට දුක් වෙන අවස්ථාද නැතුවම නෙමෙයි ඉතින්,
මොනා නැතත් හොද කොල්ලා වැඩෙ කියන්නෙ මෙ වෙනකොට පොර ඔෆිස් එකෙ කම්පායුටර් දෙකක් කඩලා ඉවරයි,

මෙ ඉන්නෙ මනමාල ජැක්සන් කොලුවා
මූගෙ ජිවිතෙම GL, ඔව්වා බල බල ඉන්නවා බල්ලෙක්වත් සෙට් කරගන්නෙ නැ, එකපාරක් හැබැයි කෙල්ලෙක් මූට කිව්වා මුගෆ මූනට බල්ලෙක් වත් සෙට් වෙන්නෙ නැ කියල,

මෙ ඉන්නෙ මින්හො, පෙනවනෙ පැනි කට් එක පොර ඔය එක එක එළුආ කැවට ඌගෙ ආසම කෑම තමයි ජිසන් , පොර husband vibe තමයි ඉතින්, සැමියා ලොයල් හොද කොලුවා, හැබැයි හෙන වල්

මෙ ජිසන් මින්හොගෙ ලව් එක ආයෙ ඉතින් හස්බන්ඩ්ව බය කරන් ඉන්නෙ

(හස්බන්ඩ් කිව්වට මුන් තාම බැදලා නැ)

මෙ සූබින් පොඩි එක, පොඩි එකා වුනාට මූ තමයි මෙතනින් ලොකුම එකා, අනිත් එවුන්ට වඩා හපන් වල් එකා මූ,


මම ඉතින් කම්මැලි කමට ඔන්න introduction එකක් දුන්නා,
Comment එකක් දාගෙන යන්න

Continue Reading

You'll Also Like

99.8K 5.7K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...
110K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
62.7K 4.8K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
63.9K 4.9K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"