BOSS

By SkuZEn7

1.2K 336 133

මෙක ගෙම් එකක් නම් මම ඔයාගෙ ඔයාගෙ Boss නැහැ එයාගෙ ගෙම් එක ප්ලෙ කරන මමයි Boss, ... More

පළමූවන පරිච්ඡේදය
දෙවන පරිච්ඡේදය
තුන්වන පරිච්ඡේදය
හතරවන පරිච්ඡේදය
පස්වන පරිච්ඡේදය
හත්වන පරිච්ඡේදය
අටවන පරිච්ඡේදය
සෙට් එක ගැන,
නවවන පරිච්ඡේදය
දහවන පරිච්ඡේදය
එකලොස්වන පරිච්ඡේදය

හයවන පරිච්ඡේදය

83 30 9
By SkuZEn7

බියර් කෑන් වගයකුත් ගත්ත හොසොක් එහෙම්ම එයාගෙ එපාර්ට්මන්ට් එකට ගියත් ඇතුලෙ ලයිට්වත් දාලා තිබ්බෙ නැහැ ජිමිනා හිටියෙත් නැහැ හොසොක් එ නිසා ජින්ගෙයි ටේගෙයි එපාර්ට්මන්ට් එක ලගට ගිහින් දොරට තට්ටු කලත් කවුරුත් දොර ඇරියෙ නැහැ , හොසොක් කනාවට වගෙ ජිනාගෙ බර්ත්ඩෙ එක ගැහුවෙ දොර ඇරෙයි කියල හිතන් වාසනාවට දොර ඇරුනා, මොකද ජිනා ඌගෙ පොන් එකටයි අරකට මෙකටයි හැම ලොක් එකටම දාන්නෙ බර්ත් ඩෙ එකනෙ, ඇතුලට ගිය හොසොක් දැක්කෙ බයර් කෑන් වගයක් වටකරන් ඉන්න කොල්ලො සෙට් එක, එකෙක්ට වත් හොසොක් ආවා කියල ගානක් නැ,

ජිමිනයි ජිනයි නම් වලි, ජිමිනා ජින්ගෙ ඇග උඩට නැගල ඌගෙ කොන්ඩෙන් අදින්ව පටන් අරන් යක්ශ පැටියා වගෙ,

සූබිනා එක පැත්තක ඉදන් අඩනවා, ඌට ඉතින් අඩන්න හෙතුද නැත්තෙ ඌ අඩන්නෙ ඌගෙ පරන ඇන්ටි කෑල්ල මතක් වෙලා, ඇත්තම කිව්වොත් මෙකයි සීන් එක සූබිනට මුහුණුපොතෙන් කෙල්ලෙක් සෙට් වුනා ඌ ඉතාන් කෙල්ලට බොක්කෙන්ම ලව් කලා ආයෙ ඉතින් මූගෙ පඩියෙන් බාගයක් නෙමෙයි පඩියම එකිට වියදම් කලා පස්සෙයි දැන ගත්තෙ එකි ලමයි දෙන්නෙක් ඉන්න ඇන්ටි කෙනෙක් කියල,
පව් ඉතින් මොනා නැතත් කොල්ලා,

අපෙ ලව් බර්ඩ් කපල් එක, මින්හොයි ජීසනුයි නම් මෙ වෙලාවෙ ලොකු වැඩක එක නම් කියන්නත් ලැජ්ජයි ඉතින් කමක් නැ ඔන්න ඔහෙ ඉතින් ඌන් දෙන්නා අතුරු මිතුරු කරන්න පටන් අරන්, පව් අනෙ ලමා කාලය සිහිවෙලා කමක් නැ මුන්ට දැන් හරි ලමා කාලය සිහි වුනානෙ,

අන්තිමට ජැකා ඌ නම් සාමකාමි ලෙස ඉන්නවා, හැබැයි ජැකා සාමකමි ලෙස ඉන්නවා කියන එක තමයි ලොකෙට තියෙන ලොකුම තර්ජනය, හොසොක් ලන් වෙලා බැලුවෙ ජැකා මොකො කරන්නෙ කියල හරියටම හරි ජෑකා GL  බලන ගමන් ඉන්නෙ, සික් පෙරෙතයාගෙ කටින් කලෙත් පෙරෙනවා, මූට මත් වුනත් අම්මපා,
අපෙ ජැකා කියන්නෙ ආයෙ ඉතින් GL පිස්සෙක් ඌ ඔය drama එහෙම ඔක්කොම බලල ඇති ඌ ඉතින් දවස ගෙවන්නෙ ඔහොමනෙ ඔක තමයි ඔකට කෙල්ලෙක් නැත්තෙ,

හොසොක් මුන් ටිකට රවලා කුස්සිය පැත්තටයන්න හැදුවත් හොසොක් ගෙ ඇහැට තව සුපුරුදු රුවක් දැක්කා හොසොක් අයෙ ඇස් දෙක Zoom කරලා බැලුවෙ හරියට දැක්කෙද

"අඩොඔඔඔඔඔඔඔ"

හොසොක්ගෙ කට ඇරුනෙ එතන හිටපු එක්කෙනා දැකල

හප්පට සිරි සාන්ත අපෙ මැනෙජර්කාරයා, ඌට හොදටම වැඩි වෙලාද කොහෙදො නිකන් නෙමෙයි නහයෙත් මොනවද ගහගෙන, හොසොක් ආයෙත් බොසා දිහා බැලුවා හරියටම හරි එ බොසා තමයි,

"සාදු සාදු"

හොසොක් අත් දෙක අල්ලන් කිව්වෙ බොසා ඉන්න විදිහ දැකල,"

හොසොකත් එත් එක්කම ඌන් අස්සට ඇවිත් සෙට් එක ඉන්න විදිහ විඩියො කරන්න පටන් ගත්තා,

"අම්මප මුන්ද යාලුවො කියන්නෙ, මම නැ කියල පාටි දාන්නෙ ශික් තව බියර් අරන් එන්නත් ලු ඔක්කොටම වඩා හපන් මෙ ගස් බකමූණා හොසොක් එකනම කිව්වෙ මැනෙජරයාට,"

බියර් බොතල් ටික එලියට ගත්ත හොසොක්,

"ඔයි බල්ලො ටිකයි බකමුනයි මෙන්න ගනින් බීපල්ල,

"ඔ හොබාරින් මලයා තැන්ක්ස්,"
ජින් වෙරි මතෙ බියර් එකන් අතට ගන්න ගමන් කිව්වා

"අඩොඔඔඔඔඔඔඔඔ කො බයිට්,"
ජිමින් මුල් ටික හයියෙන් කියල අන්තිම ටික හිමින් කිව්වෙ හොසොක් දිහා අමාරුවෙන් බලන්,

"බයිට්, ඉල්ලා ගනින් තොගෙ අම්මගෙන් ලබ්බ,"

හොසොකත් සෙට් එක එක්කම බොන්න ගත්තෙ අනිත් එවුන් කුද ගහ ගත්තත් එකයි කියළ,

"අඩො ඉක්මනට ලැස්තිවෙයල්ලා,"

"නාකියො ඔය මගෙ මෙස් එක දිපන් ඔක මෙහෙට"

සෙට් එකම මෙ කඩිමුඩියෙ එහෙ මෙහෙ දුවනවා, ටේයා එක බාත්රූම් එකක, අනිත් එකෙ මැනෙජරයා, ඊයෙ රැ කනමදයො වගෙ බිව්ව නිසා අද සෙට් එකටම නැගිටින්න පරක්කු වුනා, හරිනම් දැන් කම්පැනි එකෙ ඉන්න ඔනි සෙට් එක තාම වැසිකිලියෙ, හොසොක් එහෙට දුවනවා මෙහෙට දුවනවා,

"ඉක්මන් කරනවලා,"

"මෙහෙ වරෙන් යන්න අපෙ එපාර්ට්මන්ට් එකට,"

තියෙන හදිස්සියට සෙට් එකට ඔක්කොම ජින්ගෙ එපාර්ට්මන්ට් එකෙ ඌන්ට තමන්ට කියල එපාර්ට්මන්ට් තියෙනවා කියලත් අමතක වෙලා තියෙන්නෙ, බැරි ම තැන අන්තිමට ජිමිනා හොසොකව ඇදගෙන එයාලගෙ එපාර්ට්මන්ට් එකට ගියා,

ජින් වොශ්රුම් එක ඉස්සර බලන් හිටියෙ මැනෙජරයා,

"රෙද්ද එන්නෙත් නැ, මුගෙ වැසිකිලි මාර්ගෙ බ්ලොක් එක්කද දන්නෙත් නැ බම්බුව,"

ජින් මැනෙජරයට දෙහි කප කප ඉද්දි මැනෙජරයා එලියට ආවා, මැනෙජරයා එලියට ආවා විතරයි ජිනා ඇතුලට රිංගුවෙ අනිත් අයගෙ කෙසෙ වෙතත් උගෙ මූත්ත්‍රා බොක්ක පුපුරන්න වගෙ එන නිසා,

කොහොම හරි ලැස්තිවෙලා සෙට් එකම කම්පැනී එකට යනකොට පැයයක් විනාඩී හතලිස් දෙකයි තත්පර පනස්හයක් පරක්කුයී,  සෙට් එකම බලන් හිටියෙ elevator එක එනකන්,

"Hey excuse me, side please"

පිටිපස්සෙන් එහෙම කටහඩක් අහපුගමන්
සෙට් එකම පිටිපස්ස බැලුවෙ කවුද එ කියල එතකොට තමයි දැක්කෙ කන්නාඩි දෙකක් දාපු කොන්ඩෙ හද හද ඉන්න තව ලැගෙජ් එකකුත් තියන් ඉන්න කොල්ලෙක්ව, ආයෙ ඉතින් කොල්ලා හෙට මාන්නෙන් ඉන්කෙ කියල හොදට තෙරනා, ඇදන් ඉන්න ඇදුම් ඔක්කොම හෙට ගනන් ඇදුම් කියල ඔන කෙනෙක්ට කෙරෙනවා, එ කොල්ල කන්නාඩි දෙක පහත් කරල සෙට් එක දිහාම බැලුවා,

"I said side please,"

ඒ කොල්ලා ආයෙත් එහෙම කිව්ව, ඒත් එකෙක් වත් උත්තර දුන්නෙත් නැහැ, ඒත් එක්කම elevator එකෙ දොර ඇරුනා සෙට් එකම පොදියට ඇතුලට ගියා,

"අඩො ජිමිනා එහාට පලයන් කො කො"
සෙට් එහෙන් මෙහෙන් ඇතුලට ගිය,

අර කොල්ල තාමත් එ විදිහටම බලන් හිටිය මෙ සෙට් එක දිහා

කන්නාඩි දෙකක් ගහලවල ආයෙ බළපු කොල්ලා, එයාගෙ ලැගෙජ් එකත් අරන් elevator එකට නැග්ගා, හෙන සැසි විදිහට හිටිය කොල්ලා අනිත් සෙට් එකෙ එකෙක්වත් ගනන් ගත්තෙ නැහැ, ඒත් එක්කම 13 වෙන තට්ටුවට අපු නිසා හැමොම elevator එකෙන් එලියට ආවා,

සෙට් එකම තමන් වැඩ කරන තැන් වලට ඇවිදගෙන යද්දි හොසොක් යුන්ගිගෙ ඔෆිස් එකට ඇවිදගෙන ගියා , අද යුන්ගි හොසොක්ට කෙලින්ම ඔෆිස් එකට එන්න කිව්වා,

යුන්ගි හොසොක් දෙන්නම එකිනෙකා වෙත ඇවිදගෙන ආවා එත් එක්කමා

"හයුන්ගියා......."

හොසොක්ගෙ පිටිපස්සේ හිටිය කොල්ලා හොසොක්වත් තල්ලු කරගෙන යුන්ගි දිහාවට දුවගෙන ගියා ලැගෙජ් එකත් දඩබඩාන් ගාලා බිමට වැටෙද්දි ආපු කොල්ලා යුන්ගිගෙ කරෙ එල්ලුනා,

හොසොක්ව තල්ලු කරපු පාර නම් හොසොක් ගිහින් වැදුනෙ ටෙබල් එකක හොසොක්ගෙ අත වැදිලා ටිකක් තිවාලවුනා හොසොක් එත එක එච්චර ගනන් ගත්තෙ නැහැ,

යුන්ගි එයාගෙ ඇගෙ එල්ලුන කොළ්ළව අත් දෙකෙන්ම බදා ගත්තා,

"මට ඔයාව ගොඩක් මතක් වුනා හයුන්,",
එ කොල්ලා එහෙම කියල නැවත වතාවක් යුන්ගිව බදාගත්ත,

මෙ සීන් එක දිහා මුලු ඔෆිස් එකෙම අය බලන් හිටියා ඔක්කොම කිව්වෙ ඉතින් 13floor එකෙ හිටිය අය, 13 එකෙ ඉන්නෙ කොරියන් ටීම් එකෙ වැඩ කරන අය,

හොසොක් නැවතත් එයාගෙ ඇදුම හදාගෙව යුන්ගි ලගට ආවෙ සුපුරුදු විදිහට ෆයිල් එකක් අතට අරන්,

"අම්බො ඇති ඇති ඔය බදාගත්තා යමු ඔෆිස් එකට," යුන්ගි කිව්වෙ එයාව බදාගෙන ඉන්න කොල්ලව ටිකක් ඇත් කරල

"අම්බො පූස් හයන්ගී"
ඒ කොල්ලා ආපහු යුන්ගිගෙ කම්මුල් මිරිකන ගමන් කිව්වා, එත් එකිකම පිටිපස්ස බැලුවා කොල්ලා දැක්කෙ හොසොක්ව, හොසොක් එ පිරිමි ලමයට ආචාර කලා

"මෙ හලො මගෙ ලැගෙජ් එක අරන් එනවා,"

එ කොල්ලා හොසොක්ට කිව්වෙ බිම වැටිලා තියෙන එයාගෙ රොස පාට ලැගෙජ් එක පෙන්නලා එත් එක්කම යුන්ගිගෙ අතෙ එල්ලිලා රුම් එකට ගිය කොල්ල දිහ බලපු හොසොක් ලැගෙජ් එකත් අරන් මුනත් ඇබුල් කරනූ ඔෆිස් එක ඇතුලට ගියා,

හොසොක් දොරට තට්ටු කරන්නෙත් නැතුවවම ඇතුළට යනකොට යුන්ගියි අනික් පිරිමි ලමයයි අත් දෙක අල්ලන් ලොකු කතාවක හිටියෙ, හොසොක්ව දැක්ක කොල්ලා හොසොක්ගෙ හිසෙ සිට පාද දක්වා ස්ටෑන් කරන්න පටන් ගත්තා,

"Hey you, ඔයා Kinnporche බලල තියෙනවා නෙද,"

එ කොල්ලා එකපාරටම අහපු දෙයට නම් යුන්ගි වටපිට බැලුවෙ එයාගෙ එ අහපු දෙය තෙරුනෙ නැති නිසා එත් හොසොක් නම් හෙමිණ් ඔලුව වැනුවා,

"එකනි මම හරිනෙ කිව්වෙ, ඔයාගෙ මෙස් දෙක දැක්කම කියන්න පුලුවන්," එ කොල්ලා කකුලක් උඩ කකුලක් දාලා වැඩ්ඩා වගෙ කිව්වෙ හොසොක් දහ හතෙ අතිතයට යද්දි

හොසොකූට මතක් වුන Kinnporche එකෙ උන් දෙන්නා ඩිශ්ටි ඩිඩින් එකෙන් පස්සෙ මෙස් මාරු කරල දාගත්ත විදිහ, ඒත් ඉතින් හොසොක් එහෙම වෙනස් විදිහට මෙස් දාහන්න හෙතුව වුනෙ වෙන මොකක් වත් නෙමෙයි උදෙ සෙට් එකම යක්කු වගෙ එහෙ මෙහෙ දුව දුව ලැස්ති වෙද්දි හොසොක් වැරදිලා ජින්ගෙ මෙස් දෙකක් දෑගත්ත එක,  ජින් දවස් ගානක් එකම මෙස් එක දාන්නෙ කියල හොසොක්ට මතක් වුනෙත් ඒ වෙලෙයි, ජින් ඉතින් නාකි වයසට මෙස් හොදන්නෙ නැනෙ කොන්ද රිදෙනවා කියල රෙදි හොදනකොට,

හොසොක් ආයෙ මෙ ලොකෙට ආවෙ යුන්ගිගෙ කටහඩින්,

"ජන්කුක් මොකක්ද kinnporche කියන්නෙ,"

යුන්ගි එහෙම අහපු ගහම් හොසොක්ට සෞරග්‍රහ මණ්ඩලය පෙනුනෙ එයත් kinnporche බලල තියෙනවා කියල කිව්ව නිසා, ජන්කුක් kinnporche කියන්න මොකක්ද කියල යුන්ගිට කියන්න හදද්දිම

"ආ ස අද Schedule එක මම හැදුවා,
අද උ-

"මෙ excuse me, ඔයා පොඩ්ඩක් ඉන්නවද මෙතන මායි හයුනුයි කතාවක්නෙ,"
ජන්කුක් අතත් දික් කරල එහෙම කිව්වෙ හොසොක්ගෙ කට වැහෙන්නම

"Kinnporche කියන්නෙ තායි -

ජන්කුක් යුන්ගි explain කරන්යද්දි හොසොක් ජන්කුක්ට යුන්ගිගෙ පිටිපස්සෙ ඉදන් ඉගි කලෙ කියන්න එපා කියල, හොසොක් එහෙට මෙහට ඔලුව වන වන එප එපා කිව්වා

"ඈහ් මොකක්," ජන්කුක් එහෙම කිව්ව ගමන් යුන්ගි පිටිපස්ස හැරිල බැලුවා

එතකොට හොසොක් හිටියෙ ෆයිල් එකත් උස්සන් එත් එක්කම හයිල් එක අතට ගත්ත හොසොක් ෆයිල් එකෙන් පවන් ගහන්න පටන් ගත්තා,

"දාඩියයිනෙ සො හොට්,"
හොසොක් කිව්වෙ හිනාවෙවි,

යුන්ගි ආයෙත් ජන්කුක් දිහා හැරුන ගමන් හොසොක් දගලන්න පටන් ගත්තා, ජන්කුක් යුන්ගිගෙ පිටිපස්ස දිහා කන්න වගේ බලන් ඉන්න නිසා යුන්ගි ආයෙත් පිටි පස්ස හැරිලා බැලුවා


"Morning Exercise Sir, මාර ආතල්"

හොසොක් නට නට කියද්දි යුන්ගි කනූෆියුස් වෙලා බලන් හිටියත් ජන්කුක් ඇවිත් එකපාර හොසොක් එක්ක නටන්න පටන් ගත්තා

"Woow cool man,"

"වමට එකායි දකුණට එකායි, "
දෙන්නම තාලෙට පස්ස පද්ද පද්ද නටන්න පටන් ගත්ත,

යුන්ගි මුලින්ම මෙ දෙන්නා දිහ පොඩි මොන්ගල් සීන් එකෙන් බලන් හිටියත් පස්සෙ දෙන්නගෙම පිස්සු වැඩ වලට හිනා ගියා

*මගෙ පිස්සො දෙන්නා*

යුන්ගි එකපාරටම එහෙම හිතුවා, හිතුවා නෙමෙයි හිතුනා, ජන්කුක් යුන්ගිගෙ.බව ඇත්ත නමුත් හොසොක්? යුන්ගි එ අදහස ඉක්මනින්ම ඔලුවෙන් අතැරගත්තා,

"හරි හයුන්,"

"මම එනකොට පරක්කු වෙයි හොදෙ පරිස්සමින් ඉන්න"

"Okay හයුන් don't worry,"

හොසොක් එක්ක පිස්සු නටලා නටලා අන්තිමට ජන්කුක්ව ගෙදර යැව්වා, දැන් තමයි හොසොක් වගෙම යුන්ගි දෙන්නා අද දවසෙ තියෙන වැඩ පටන් ගන්නෙ හැබැයි මෙ වෙනකොට lunch ටයිම් එක,

"දැන් නම් ලන්ච් ටයිම් එක, හොසොක් කෑම ලැස්ති කරන්න කිව්වා"

"ඔව් ස, මම ඊයෙ වගෙම lobster ready කරන්න කිව්වා,"

"ඔහ් එහෙමද ඒත් මට අද lobster කන්න මූඩ් එකත් නම් නැ,"

"සොරි ස, ස කැමති දෙයක් කියන්න මම එයාලට inform කරන්නම්,"

"හොසොක් lobster කනවද"

",ඔවූ ස"

"හරි එහෙනම් lobster එක්ක මට ratatouille ready කරන්න කියන්න"

"හරි ස"


හොසොක් සුපුරුදු විදිහට lobster,එක්ක  ratatouille, අරන් යුන්ගිගෙ ඔෆිස් එකට ආවා,

Lunch එකට රෙඩි වුන යුන්ගි එයගෙ ඔෆිස් එකෙ තියෙන dinning table එකෙන් ඉද ගත්තා

"හොසොක් කොහෙද යන්නෙ මෙහෙ එන්න"

ඔෆිස් එකෙන් එලියට යන්න හදන හොසොක්ට එහෙම කිව්ව යුන්ගි හොසොක්ටත් එතනින් ඉදගන්න කිව්වා, හොසොක් කුතුහලයෙන් ඇවිත් යුන්ගි ඉස්සරහින් ඉද ගත්තා, යුන්ගි lobster plate එක හොසොක් ඉදිරියෙ තියල ලස්සනට හිනාවුනා, හොසොක් යුන්ගිගෙ හිනාව දිහ බලන් හිටියා, එත් එක්කම යුන්ගි කෑම කන්න පටන් ගත්ත

"හොසොක් කන්න,"

යුන්ගි එහෙම කිව්ව නිසා හොසොක් යුන්ගි එක්ක ආහාර ගන්න පටන් ගත්තා, හොසොක් ඇත්තට ගොඩක් සතුටු වුනා මොකද lobster කියන්නෙ එයා කැමතිම කෑම එවගෙම හොසොක් කාපු රසම කෑම එක තමයි ඒ,

කාලා ඉවර වුන යුන්ගි හොසොක් කන දිහා බලන් හිටියා එත් හොසොක් නම් හිටියෙ සතුටින් කෑම ගන්න ගමන් එක හොසොක්ගෙ මුහුනෙන් පෙනුනා හොසොක්ගෙ හැසිරිමෙන් යුන්ගිට තෙරුම් ගියා, එත් එක්කම හොසොක් ඉස්සර බලනකොටය් දැක්කෙ තමන් දිහා ඉතා පුංචි සිනහවකින් බලන් ඉන්න යුන්ගිව, හොසොක් යුන්ගි දිහා බල සිනහසුනා,

යුන්ගි හොසොක්ගෙ තොල් වල ගැවිළා තිබ්බ යමක් එයාගෙ ඇගිලි තුඩු වලින් පිහි දැම්මෙ හොසොක් පුදුමෙන් බලන් ඉද්දිම

"හොසොක් රතු වෙලා"
යුන්ගි කිව්වෙ හොසොක්ගෙ රතු වුන මුහුන දිහා ඔනෑ කමින් බලන ගමණූ හොසොක් එයාගෙ අත් මෙකෙන් කම්මුල් දෙක වහගත්තා එනිසා හොසොක්ගෙ තොල් දෙක එකට එකතු වෙළා උල් වෙලා යුන්ගිට පෙනුනා,

"ලස්සනයි,"

යුන්ගි එහෙම කිව්වෙ හොසොක් සහ යුන්ගි දෙන්නාගෙ ඇස් එකිනෙකා දෙස යා වෙද්දි,

Continue Reading

You'll Also Like

92.5K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
32.7K 3.1K 24
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
10.6K 1.9K 20
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️