꧁????????????????????????꧂ᵇʳᵒ...

Meow_Kim_05 által

1.5K 289 907

මට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ... Több

Intro...💣💥
episode 1
episode 2
episode 3
episode 4
episode 5
episode 6
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode27
episode 28(The End..💙)

episode 20

39 7 45
Meow_Kim_05 által


ටික වෙලාවක් heshiයා එක්ක කතා කර කර ඉද්දි අන්තිමට huenin ව හම්බවෙන්න ආව එකත් tea ට අමතක වුනා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Jimin ගෙ phone එකෙන් ආව call එකෙන් පස්සෙ jungkook තමන්ගෙ phone එකෙන් ඒ number එක මොකක්ද කියලා බලන්න try කරා.

JM:මොකක්ද වෙන්නෙ...

JK:අර්හ්...මන් දන්නෑ...ඒත් මහ කපටි එකියක්....කිසි විස්තරයක් හොයා ගන්න නෑ...hack කරන්නවත් බෑ...

TH:දැන් call කරන්න පුලුවන් වෙයිද...

JK:දැන් ගන්න ඕනද...

TH:එපා...

JK:ආශ්.....මන් තමුන්ව අල්ල ගන්නවාමයි කවුරැ වුනත්....

Jungkook කිව්වෙ තියුණු විදියට තමන්ගෙ phone එක දිහා බලන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මට නං තේරෙන්නෑ උබෙ වැඩ...සිරාවට මොකද බන් උබට වෙලා තියෙන්නෙ...

මේක මට දීපු වැඩක් විතරයි..
මන් ඒ දේ කරනවා...එච්චරයි....කාටවත් මමයි නංගියි ගැන ගානක්වත් නෑ...එයාව බලාගන්නෙ මම මිසක් වෙන කවුරැත් නෙවේනෙ...

මට උබ කියන දේ තේරෙනවා..
ඒත් උබ අහුවුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙත් උබටමයි...ඊටත් වැඩිය උබෙ නංගි පව්නෙ...

මගේ වැඩ එහෙම ලේසියෙන් අහුවෙන්නෑ....

උබව හදන්න බෑ කීයටවත්....

අවුරැදු ගානක් යාලුවෙක් වෙලා ඉදලත් දැන්ද උබ ඕක දන්නෙ....

පොඩ්ඩක් හිතලා බලපන් මන් කිව්ව දේ....

හා......ම්...
සලකා බලන්නම්කො....

මන් සීරියස් කියන්නෙ..

මාත් සීරියස් තමා...මේ video එකෙන් කෙලින්ම Kim family එක වට්ටන්න පුලුවන්....මේ තරම් වටින දෙයක් කොහොම නැති කරගන්නද....

එතනත් තියෙන්නෙ පවුලක් ji woo...
ඒකත් මතක තියාගන්න...

අර්හ්...ඔය නෝනගෙ දේශන ඉවරද...

දේශන දෙනවනම් උබට පැය ගානක් වුනත් දෙන්න පුලුවන්....

හප්පහ්...ඒනං මාත් යනවා..
Yuvi බලන් ඉන්නවා ඇති....

හම්...
පරිස්සමින් පලයන්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Interval එක ඉවර වෙන්න කිට්ටු වෙද්දි හැම කෙනෙක්ම lab එකට පිටත් වුනා.ඒ වෙද්දි classroom එකේ හිටියෙ chenu තුයි yeonjun තුයි විතරයි.yeonjun ෂේප් එකේ classroom එකේ දොර වහලා දැම්මා.ඒ දොර වහපු සද්දෙට chenu පිටපස්ස හැරැනා.

Chenu:yeonjun..

Yj:හම්...

Chenu ඒත් එක්කම ඇහිබැමක් ඉස්සුවා.

Yj:දැන්..අපි දෙන්නා විතරයි ඉන්නෙ...

Chenu:අප් පස්සෙ බලමු...දැන් lab එකට යන්න වෙනවා...

Chenu door එක ලගට ගිහින් අරින්න හදද්දිම yeonjun, chenu ව තමන්ගෙ පැත්තට හරවගත්තා.

Chenu:sorry im an anti romantic..

Yj:ඔච්චර rude වෙන්න එපා ඉතිම්..

Yeonjun කිව්වෙ බිත්තියට අත තියාගෙන.

Chenu:හොර පූසා වගේ ඉදගෙන දැන් මෙතන....
අශ්...

ඒත් එක්කම yeonjun ගෙ මූන ලගට ලං වුනා.

Yj:ඔයාගෙ හොර පූසනෙ ඉතිම්...

Chenu:හම්...ඇත්තට...

Yj:හම්...

Yeonjun ටිකෙන් ටික chenu ගෙ තොල්වලට ලං වෙන්න ගත්තා.ඒත් එක්කම chenu අතේ තිබ්බ පොතෙන් yeonjun ව අවහිර කරා.

Chenu:මට ගෙදර හුරතලේට හදන පූසෙක් ඉන්නවා..
තව පූසො ඕන නෑ...

Chenu එහෙම කියාගෙන එතනින් යන්න හදද්දි yeonjun, chenu ගෙ අතින් අල්ලලා දොරට හේත්තු කරගත්තෙ හෙමින් සැරේ තමන්ගෙ අත chenu ගෙ ඉන වටේට යවනගමන්.

Yj:තව පූසෙක් හිටියා කියලා වැඩි වෙන්නෑනෙ...ම්....

Yeonjun කිව්වෙ chenu ගෙ මූනට ලං වෙනගමන්.තමන්ව එක පාරටම yeonjun ඇදලා ගත්තු නිසා chenu ගෙ මූන බාගෙට බාගයක් ම රතු වේගෙන ආවා.yeonjun හෙමින් සැරේ chenu ගෙ මූනට වැටිලා තිබුන කොන්ඩෙ පැත්තකට කරේ romantic විදියට බලනගමන්.

Yj:දැන්වත් බැරිද....
ම්....

Yeonjun හිනාවෙනගමන් කියද්දි ලාවට chenu ගෙ මූනෙත් හිනාවක් ඇදුනා.

Chenu:හම්....එහෙනම්... හොර පූස් කොල්ලෝ...ඔයා මගෙම විතරයි....

Chenu කිව්වෙ yeonjun ගෙ කර වටේ අත් දෙක යවනගමන්.yeonjun තමන්ට තවත් ලං වෙද්දි chenu ගෙ ඇස් දෙක පියවෙන්න ගත්තා.yeonjun ඒත් එක්කම ඒ තොල්වලට ලං වුනා.yeonjun ටිකෙන් ටික ඒ තොල් juicy කරන්න ගත්තා.chenu වගේම yeonjun තමන්ගෙ පලවෙනි සිප ගැනීම විදින්න ගත්තා.ඒ තොල්වලින් දැනුන රසට yeonjun හුගක් කැමති වුනා...කාලය ගත වෙනවත් එක්කම yeonjun ටික වෙලාවකට පස්සෙ ඒ තොල්වලින් ඈත් වුනේ හිනාවෙනගමන්.

Chenu:අ....ම්...

Yj:ඉතිම්..

Chenu:අපි...
දැන් යමු නේද...

Chenu කිව්වෙ අහක බලනගමන්.

Yj:හම්...
ඔයාට විශ්වාසමද...

Chenu:අ........ම්...
නෑ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ වෙද්දි හැම කෙනෙක්ම ගෙදර හිටියා.ගෙදරට අන්තිමටම සුපුරැදු පරිදි ආවෙ පොඩි පහ.

HK:ෂප්පා....අම්මා මොනාද අද තියෙන්නෙ....

හප්පහ්...මේ මැණික් කැට පහ...දැන්ද සැපැත් වුනේ...

BG:ඔයාගෙ රත්තරං කැට ටික තමා අම්මා....

YG:යැයි යැයි තමා..

BG:ඇයි මොකෝ...
යටිතල පහසුකම් හොරා..

YG:beomgyu.!!!!!!!!

Yoongi...!!!!!!?????
ඔයා තාමත් ඔයාගෙ මල්ලිලගෙ ඒවා..!!!??????-

YG:අයියෝ නෑ නෑ අම්මා..
ඔය පොඩි එකා පච කියන්නෙ...!!!
මන් ඒම ජරා වැඩ කරනෝද...

T:එහ්..
ඒ කියන්නෙ yoongi hyung jin hyung ගෙ පහසුකම් පවා ඇදලා තියෙනෝද...

සැක්...මොකෝ නැත්තෙ..
මැද්දෙ හිල්..ඒත් මේකා අදිනවා..අම්මපා මගෙ කට...මන් යනවා...

Yj:ෂැ ෂැ ෂැ ෂැ ෂැ...

BG:මන් හිතුවෙ නෑ hyung ඔයා එම්චර පාත් තත්වෙකට වැටෙයි කියලා..දන්නවනං සහනාදාරවලින් අරන් දෙනවනෙ එකක්...

YG:beomgyu...!!!!!

හා..රි..ඕං යුද්ධෙ පටන් ගත්තා..

ඒත් එක්කම beomgyu තමන්ගෙ අම්මගෙ පිටිපස්සට ආවා.

BG:දැන් ගහපිය බලන්ට..

YG:මං අද නං නිකං ඉන්නෑ අම්මා..
මූව උස්සලා පොලවෙ ගහනවා..
හිටු ජාත්‍යන්තර සාපේ...

Yj:හා..රි..
දැන් පටන් ගත්තා..

S:මන් යනවා...උබලා ඕන යුද්ධයක් කරගනිව්...

ඒ අතරෙ teaminkook තුන කාමරේට වෙලා කතා කර කර හිටියා.සිද්ධ වුනු ප්‍රශ්නත් එක්ක teahyung හිර වුනා.ඒත් ඒ දේවල් yura දැනගන්නවට teahyung කැමති වුනේ නෑ.මොකද ඒ වෙද්දි yura ඉදපු ප්‍රශ්න ගොඩ ගැන teahyung හොදින්ම තේරැම් ගත්ත නිසා.

JM:teahyung....

TH:හම්...

JM:මන් වටින් ගොඩින් මේක කියන්නෙ නෑ...-

TH:දැනුත් උබ කියන්නෙ එහෙම..

Yura මෙහෙන් යනවලු....

TH:ඒක හොදයි..

JM:ඇයි උබ ගානක්වත් නැතුව කතා කරන්නෙ...

TH:මට ගානක් නැති නිසා..
එයා ගියාම මේ ප්‍රශ්න ටික විසදේවි..

JK:උබ උබටම බොරැ කරනවා...

TH:ඕන මගුලක් හිතාගනින්..

JM:එයාට උබව බලන්න ඕනලු...

TH:ගිහින් මගෙ FB එක හරි Instargram එක හරි බලන්න කියන්න....බැරිනං...

JK:නවත්තහන් ඕක...මොන නාඩගමක්ද....මේ වෙන ප්‍රශ්නවලට ඒ කෙල්ල පලිද....උබ ඒ කෙල්ලගෙන් පලිගන්නවා වගේනෙ..

TH:මන් කරන්නෙ මොන දේ වුනත් ඒ දෙයින් වෙනවනං වෙන්නෙ හොදක්...

JM:කතා කරලා වැඩක් නෑ මූ එක්ක...ඊට කලින් මේ හත්තලාම විසදගමු....

TH:ඒ කෙල්ල දැනටමත් මට අහු වෙලා ඉවරයි...

JM:සිරාවටද...
ආතල් එකටද...

TH:උබ හිතන්නෙ මන් කවුරැ කියලද...

JK:උබ මොන යකෙක්ද යකෝව්...
මටවත් මොනවත් හොයාගන්න බැරි වුනා...

TH:මේකයි ඉතිම්..
ඒ දේ දැන්ම කියන්න බෑ...
මට උබලගෙන් උදව්වක් ඕන...

JM:කියනවනං එන්නං අපායට යන්න වුනත්...හැබැයි හරියට කියහන්..

JK:සිරා..
නැත්තං වටේ යන්ඩ වෙන්නෙ කලින් වගේ...



















































Hi guys..
අද ඇපිය කෝමද දන්නෑ..කම්මැලිකමේ ලිව්වෙ..
මේ පැත්තෙ වල් වැදිලා නිසා සුට්ටක් අස් කොරන්ඩ ආවා🌚...
ඒනං bye guys..🌚🌼

Olvasás folytatása

You'll Also Like

151K 4.6K 48
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
322K 7.1K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
1.2M 48.3K 53
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
297K 9.6K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...