BOSS

By SkuZEn7

1.2K 336 133

මෙක ගෙම් එකක් නම් මම ඔයාගෙ ඔයාගෙ Boss නැහැ එයාගෙ ගෙම් එක ප්ලෙ කරන මමයි Boss, ... More

පළමූවන පරිච්ඡේදය
දෙවන පරිච්ඡේදය
තුන්වන පරිච්ඡේදය
හතරවන පරිච්ඡේදය
හයවන පරිච්ඡේදය
හත්වන පරිච්ඡේදය
අටවන පරිච්ඡේදය
සෙට් එක ගැන,
නවවන පරිච්ඡේදය
දහවන පරිච්ඡේදය
එකලොස්වන පරිච්ඡේදය

පස්වන පරිච්ඡේදය

68 27 3
By SkuZEn7

හොසොක් වාහනය නැවැත්තුවෙ ලොකු ගෙට් එකක් ලග එතකොටම ගාඩ්ලා දෙන්නෙක් හොසොක්ගෙ car door එක ලගට ආවා, glass එක පහත් කරපු හොසොක්,

"මම mr. Minගෙ new සෙකට්රි,"

හොසොක් එහෙම කියපු ගමන් එයාලා බැලුවෙ ඇතුලෙ නිදන් ඉන්න යුන්ගිව ඒත් එක්කම ලොකු කලු ගෙට් එකෙ විවර වුනා, හොසොක් වාහනය එ විශාල නිවසෙ තිබ්බ parking එකෙ නැවැත්තුවා, හොසොක් කන්නාඩියෙන් බැලුවෙ යුන්ගි දිහා, හොසොක් ඉලගට මොකක්ද කරන්න ඕනි කියන දෙය එයාට නොතෙරුනා, යුන්ගිට කතා කරනවාද නැත්තන්, ගේ ඇතුලෙ ඉන්න වෙන කාට හරි කතා කරනවද කියල,

හොසොක් කොහොම හරි වාහනෙන් බැහැල පිටිපස්සෙ දොර ඇරිය ඒ වෙනකොට යුන්ගි ඇස් පියන් ඉතාමත් සන්සුන් විදිහට නිදාගෙන හිටියා, හොසොක්ට තෙරුනා එයා නිකන් මොකක් හරි දෙයක් තුලට ඇදිලා යනවා වගෙ, හොසොක් එකට ඇබ්බැහි වෙනවා වගෙ දැනුනා, හොසොක්ට තෙරුනෙ නැහැ එයා මෙ බලන් ඉන්නෙ යුන්ගිගෙ ඇස් දිහා කියල, එයාට තෙරුමක් නැහැ අවට මොකක්ද වෙන්නෙ කියල හොසොක් යුන්ගිගෙ ඇස් දෙකෙ ඛලු බොලය දීහා වශී වෙලා වගේ බලන් හිටියා,

"හොසොක්,"

එත් එක්කම යුන්ගි ගැබුරු කටහඩින් එහෙම කියපු නිසා හොසොක්ගෙ අවදානය බිදුනා, හොසොක් එකපාරටම මෙලොකෙට ආවා කිව්වොත් හරියටම හරි, ඒත් එක්කම හොසොක්ට තද ඔලුවෙ කැක්කුමක් පටන් ගත්තා හොසොක් එයාගෙ ඔලුවට අත තියා ගත්තා එයාට නොදැනුවත්වම එයාගෙ ඇගට පන නැතුව බිම වැටෙන්න ගිය වෙලා තමය යුන්ගි ඉක්මනට වාහනෙන් බැහල ඇවිත් හොසොක්ගෙ අත් දෙකෙන් අල්ල ගත්තෙ,

"හොසොක් හොදින්ද,"

"ආහ් ඔව් ස" හොසොක් යුන්ගිගෙ අත් දෙක එයාගෙ ඇගෙන අයින් කරන ගමන් කිව්වා ඒත් හොසොක්ට තවමත් තද ඔලුවෙ කැක්කුමක් දැනුනා,

හොසොක් යුන්ගිගෙ අත් දෙකෙ අයින් කරපු ගමන් යුන්ගිට අමුතු වෙදනාවක් දැනුනා නමුත් ඇයි? එහෙම වෙදනාවක් දැනෙන්න හෙතුව මොකක්ද, එක යුන්ගිට තෙරුනෙ නැහැ, හොසොක්ව මුලින්ම හම්බවුනෙ අද, දැක්කෙ අද, කතා කලෙ අද ඒත් මෙහෙම,

යුන්ගි හොසොක්ව  එක්කන් ගේ ඇතුලට ගියා,

"අජුම්මා,"

"පොඩි මහත්තයා,"

යුන්ගි හොසොක්ව ගේ ඇතුලට එක්කන් ගිහින් හොසොක්ව පුටුවෙන් ඉන්දුවා එත් හොසොක්ගෙ ඔලුවෙ කැක්කුම නම් පොඩ්ඩක් වත් අඩු වුනෙ නැහැ,

"හොසොක්ගෙ ඔලුව රිදෙනවා කියනවා මොකද කරන්නෙ,"

යුන්ගි අජුම්මාගෙන් ඇහුවෙ හොසොක් දිහා බලල,

"ආහ් යුන්ගි,"

හොසොක් හීනී කටහඩින් couch එක තද කරන් අල්ල ගෙන එහෙම කිව්වා, යුන්ගි ඉක්මනට හොසොක් ලගට දුවල ගිහින් හොසොක් ලග දන ගහ ගත්තා, යුන්ගි ලගට ආපු ගමන් හොසොක් යුන්ගිගෙ අතක් තදින් අල්ල ගත්තා,

"අජුම්මා,"

"ඉන්නකො පොඩි මහත්තයා මම එන්නම්,"

අජුම්මා එහෙම කියල කලබලයෙන් කුස්සිය පැත්තට ගියා, හොසොක් තවමත් ඇස් දෙක පියාගෙන පුටුවට බර වෙලා යුන්ගිගෙ අත තදින් අල්ලන් ඉන්නවා, හොසොක්ගෙ මුහුනෙ වෙදනාව පිරිලා තිබුනා, යුන්ගි හිමින් හොසොක්ගෙ කම්මුල් දෙක අතගැවා, එත් එක්කම යුන්ගිට මතක් වෙච්චර දෙයක් නිසා එයා එතනින් නැගිටලා යන්න හැදුවත් හොසොක් යුන්ගිග අත බොහොම තදින් අල්ලන් හිටියා,  යුන්ගි කොහොම හරී හොසොක්ගෙ අත අතැරලා එයාගෙ රූම් එකට දිව්වා එයා table එක උඩ තිබ්බ පුංචි පෙට්ටිය අතට අරන් පහලට එනකොට අජුම්මා හොසොක් ලගට වතුර එකකුයි painkillers වගයකුයි ගෙනත් තිබුනා,

"අජුම්මා ඔවා දෙන්න එපා,"

යුන්ගි එහෙම කියල එයා ගාව තිබ්බ පෙට්ටියෙන් pills දෙකක් අතට ගත්තා,

"එත් පොඩි මහත්තයා ඔය බෙහෙත්"

"කමක් නැහැ අජුම්මා"

යුන්ගි හොසොක්ට එ බෙහෙත් පෙව්වා, කලින් විදිහට හොසොක්ගෙ අත තදින් අල්ලන් හිටිය යුන්ගි හොසොක් නින්ද යනකන් එතන හිටියා හොසොක්ට ටික ටික නින්ද ගියා, හොසොක්ට නින්ද ගියා කියල දැනගත්ත යුන්ගි හොසොක්ව එයාගෙ අත් අතරට අරගෙන guest රූම් එකකට අරන් ගිහින් ඇදෙන් තිබ්බා,

හොසොක් හිමින් හිමින් එයාගෙ ඇස් දෙක විවර කලා, එහෙම්ම නැගිට්ට හොසොක් ඇදෙ headboard එකට හෙත්තු වුනෙ ඔලුව අල්ලගෙනමයි, ඇස් දෙකත් පොඩි කරපු හොසොක් එතකොට තමයි වටපිටාව දැක්කෙ, හොසොක් නුහුරු ගැහිමක් දැනුනා හොසොක් පුදුමයෙන් වටපිට බලනකොට තමයි දැක්කෙ පුංචි ටෙබල් එක උඩ තියෙන එයාගෙ පොනූ එකයි කිරි විදුරුවක් එක්ක කෑමයි, හොසොක් කුතුහලයෙන් ඇදෙන් නැගිට්ටා එතකොට තමයි එයාට මතක් වුනෙ එයා මෙ ඉන්නෙ යුන්ගිගෙ ගෙදර වගෙම එයාට ලොකු ඔලුවෙ කැක්කුමක් ඇවිත් එයා පැට ගානකට කලින් නිදා ගත්තා, පොන් එකෙන් වෙලාව බලපු හොසොක් ඔලුවට අත ගහ ගත්තා මොකද මෙ වෙනකොට රෑ හතයි හතලිස් දෙකයි, ජිමින්ගෙන් වගෙම අනිත් අයගෙන් කොල් දහයකටත් වඩා ඇවිල්ලා, හොසොක් කලබලයෙන් පහලට ගියා, හොසොක් ඇදන් හිටියෙ කලු කලිසමයි සුදු ශර්ට් එකයි, පහලට ගිය හොසොක් පුදුමයෙන් වටපිට බැලුවා එයාට හිතාගන්න බැරි වුනා කොහෙ යන්නද කියඛ එතරම් ගෙදර විශාලයි, එතරම් කවුරුත් ගෙදර පෙන්න හිටියෙත් නැහැ

හොසොක් පඩිපෙල බැහැගෙන යනකොට දැක්කා පුංචි බැල්කනි එකක් පුංචි කිව්වට ලොකු බැල්කනි එකක් එවගෙම හරිම ලස්සනයි, වීදුරු වලින් එක වැහිළ තිබ්බ නිසා එලිය ලස්සනට පෙනුනා, හොසොක් එලිගෙ ඉදගෙන පොතක් කියවමින් ඉන්න යුන්ගිව දැක්කා, ටික ටික ලගට ගිය හොසොක් ඔනැ කමින් යුන්ගි දිහා බලන් හිටියා, පරිසරය නිහඩයි, හොසොක්ගෙ හදවත රිද්මයක ගැහෙන්න පටන් ගත්තෙ එ අවස්ථාවෙහි, හොසොක් විදුරුවට තට්ටු කලෙ යුන්ගිගෙ අවදානය ගන්න, එත් එක්කම පිටිපස්ස බලපු යුන්ගි දෑක්කෙ හොසොක්ව, යුන්ගි පොත පැත්තකින් තියල විදුරු දොර විවෘත කලා, එලිය පරිසරයෙ තිබ්බ සීතල හුලගක් එවිට ඔවුන් දෙදනා හරහා ගලා ගියා,

හොසොක් යුන්ගි දිහාත් යුන්ගි හොසොක් දිහාත් ඔනැකමින් බලන් හිටියා

"හොසොක් ඔයාගෙ ඔලුවෙ කැක්කුම අඩුයිද,"

යුන්ගි ඇහුවෙ හොසොක්ගෙ නලලට අත තියෙන ගමන් එත් එකපාරටම නුහුරු හැගිමක් දැනුන නිසා හොසොක් අඩියක් පිටිපස්සට ගියා, යුන්ගි හොසොක්ගෙ ක්‍රියා කලාපය දිහා බලන් හිටියා යුන්ගි එයාගෙ අත අයින් කරගත්තෙ හොසොක් අකමැත්තෙන් එයා හොසොක්ව ඇල්ලුව එකට හිතින් නොතෙරන දුකක් තියා ගනිමින්, 

"ආහ් ඔව් ස මම දැන් යන්නම්, ස්තුතියි උදව් කලාට"

හොසොක්ට තවත් මොහොතක් වත් එතන රැදෙන්න ඔනි වුනෙ නැහැ එයා යුන්ගිට ආචාර කරලා එතනින් යන්න පිටවුනා,

"හොසොක් ඉන්න,"

"කාර් එකෙ යතුර, වාහනය ඔයා තියගන්න," යුන්ගි හොසොක් අතට යතුර දිලා එහෙම කිව්වා

"ස්තුතියි ස"
හොසොක් නැවතත් යුන්ගිට ආචාර කරල ඉක්මනින් එතනින් පිටවුනෙ යුන්ගි හොසොක් යන දිහා බලන් ඉද්දි,

යුන්ගිගෙ ගෙදරින් එලියට ආපු හොසොක් පාකින් එකෙ තිබ්බ කාර් එකට නැග්ගා, හොසොක් යුන්ගි ගාවින් පැනල ආවා එත් ඇයි, යුන්ගි හොසොක්ගෙ නළලට අත තිබ්බ වෙලෙ හොසොක්ගෙ හදවත ගොඩක් වෙගයෙන් ගැහෙන්න පටන් ගත්තා එවගෙම තමයි එයා අකමැති දෙය කෙනෙක් ඉස්සරහ රතු වෙන එක හොසොක් යුන්ගි ඉස්සරහ රතු වෙන්න යන්නෙ කියල දැනුනා නිසා හොසොක් ගෙදරින් එලියට දුවගෙන ඇවිත් වාහනෙට නැග්ගා,

හොසොක්  වෙගයෙන් හුස්ම ගන්න ගමන් බැලුවෙ එයාගෙ අතෙ තියෙන යතුර කාර් එකෙ යතුර, හොසොක් ශීට් එකෙ පහසුවට වාඩි වෙලා ඇස් දෙක වහගත්තා එයාගෙ මනස දිව්වෙ අතිතයටයි,

අවුරුදු 10පෙර

"රතු වෙන්න ඌ කෙල්ලෙක්ද, "

",අනික ඔප්පා එයා කෙට්ටුයි එක්ක ලස්සනත් නැ,"

"මම නම් ඌට කොහොමත් කැමති නැ බලන්න මූන අශ්වයෙක් වගෙ,"

"මමත් දැක්කා එයා රතු වෙනවා හරි කැතයි නෙ කොල්ලෙක් රතු වෙනවා කියන්නෙ,"

හොසොක් එයාගෙ පන්තියට ඇතුලු දහසක් කතා මැද, හොසොක් පන්තියට ඇතුලු වෙලා කොනෙ තියෙන එයාගෙ ඩෙස් එක ලගට යනකොට.මුලු පුටුවෙම ගම් හළළ තියෙනවා දැක්කෙ එතකොටයි,
හොසොක් සුසුමක් හෙලළ එතන තිබ්බ වෙන පුටුවක් ඇරන් ගම් හැළිච්ච පුටුවත් එක්ක මාරු කලා, ඇත්තටම ගම් හැලිලා නෙමෙයි පුටුවට ඔන කමින් ගම් දැම්මෙ පන්තියෙ ලමයිම තමයි හොසොක් එ ගැන දන්නවා, හොසොක් පුටුවෙ ඉද ගත්තා විතරයි එයා ලගට ආවෙ පන්තියෙ ඉන්න මැරයො ටික,

"ආහ් හොසොකා,"

",මූ අශ්වයා බන්ග්,"

එකෙක් හොසොක්ගෙ මුහුනට පොතකින් ගරනගමන් කිව්වෙ අනිත් අය හැමොම හිනා වෙද්දි

"ඔයි හිනා වෙයන් බලන්න අශ්වයෙක් විදිහට"
එකෙක් හොසොක්ගෙ කටදෙපැත්තෙන් තදින් අල්ලන් කිව්වෙ හොසොක්ගෙ අත මිට මෙලවෙද්දි,

නැවතත් වර්තමානයට

'සලබලාන් සලබලාන් සලබලාන්'

හොසොක්ගෙ මතකයනූ බිදුනෙ එයාගෙ පොන් එකෙ සද්දෙට සාක්කුවෙ තාබ්බ පොන් එක අතට ගත්ත හොසොක් දැක්කෙ


කොට බරියා
Calling.....

Answer

Yes                               No


හොසොක්ට එතකොටයි මතක් වුනෙ ජීමිනා කොල් අරන් තිබ්බ කියල හොසොක් කොල් එක ආන්සර් කරල කනෙ තියාගත්ත විතරයි

"කොහෙද මිනිහො ඉන්නෙ, කියෙ ඉදන්ද තොට කොල් ගන්නෙ, අමු කැවිලද පැය පහකටත් වැඩි, ගියා කියල බොසාගෙ රෙද්ද හොදන්න ගියාද මෙන්න මෙහෙ වරෙව් උබ නැ කියල ජින් හයුන්ට පෙශර් වැඩි වෙලා, ඇයි යකො බොසාට කොල් කරන්නත් බැ තොගෙ අම්මට - , ඇයි අප්පා මෙතන වරෙව් කො ගෙදර "

"එනවා එනවා මෙ,"

"එනවා එනවා තමයි, මම මෙ කොල් කලෙ තොට එක කියන්න නෙමෙයි එනකොට බියර් කෑන් දෙක තුනක් අරන් වරෙන්, සල්ලි තියෙනවානෙ උබ ලග ජින් හයුන් අන්න පාටියක් දානවා,"

බීප් බීප් බීප්

හොසොක් හතරවටෙ කල්පනා කලෙ මොකක්ද මෙ සීන් එක කියල යකො, පෙශර් වැඩි එකා කොහොමද පාටි ලැස්ති කරන්නෙ, පැය ගානක් නැති එකට කොල් කරාම බියර් ගෙන්න කියල කියන්නෙ, හොසොක් දහ අතෆ කල්පනා කරල තවත් ඔලුව කරකරගන්නෙ නැතුව වාහනෙ ස්ටාට් කරල ආවෙ යුන්ගි බැල්කනි එකෙ ඉදන් වාහනය දිහා බලන් ඉද්දි, ,
                              

Continue Reading

You'll Also Like

623K 59.3K 36
Taekook 💜 ( Own Creation )
8.1K 1.3K 27
පන්දුවෙන් වැඩදාන දගකාර හිතක් ලග ගන් එකෙන් වැඩ දාන සීතල හිතක් නතර උනොත් , #විරුශ් ...... 💞 For the love Of...
92.5K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
493K 67K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...