𝐇𝐨𝐰 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 �...

By itz_shAshH

46.6K 6.1K 1.6K

• ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති හිරිමල් වයසේ පසුවෙන පොඩි දඟකාරයෙක්.... • ආදරේ කියා ගන්න නොහැකිව සීමා... More

පෙරවදන
චරිත හඳුන්වා දීම
පරිච්ඡේද 01
පරිච්ඡේද 02
පරිච්ඡේද 03
පරිච්ඡේද 04
පරිච්ඡේද 05
පරිච්ඡේද 06
පරිච්ඡේද 07
පරිච්ඡේද 08
Sorry Guyzz 😭😭
පරිච්ඡේද 09
පරිච්ඡේද 10
පරිච්ඡේද 11
පරිච්ඡේද 12
පරිච්ඡේද 13
පරිච්ඡේද 14
පරිච්ඡේද 15
පරිච්ඡේද 16
පරිච්ඡේද 17
පරිච්ඡේද 18
පරිච්ඡේද 19
පරිච්ඡේද 20
පරිච්ඡේද 21
Attention Plzz....
පරිච්ඡේද 22
Read This Plzz
පරිච්ඡේද 23
පරිච්ඡේද 24
පරිච්ඡේද 25
UPDATE ~
පරිච්ඡේද 26
පරිච්ඡේද 27
පරිච්ඡේද 28
පරිච්ඡේද 29
පරිච්ඡේද 30
පරිච්ඡේද 31
පරිච්ඡේද 32
පරිච්ඡේද 33
පරිච්ඡේද 34
පරිච්ඡේද 35
පරිච්ඡේද 36
පරිච්ඡේද 37
පරිච්ඡේද 38
පරිච්ඡේද 39
පරිච්ඡේද 40
පරිච්ඡේද 42 ⚠️
පරිච්ඡේද 43
පරිච්ඡේද 44
පරිච්ඡේද 45 ⚠️
Not An UPDATE BUT.....
පරිච්ඡේද 46
පරිච්ඡේද 47
⚠️️⚠️️⚠️️
පරිච්ඡේද 48 (අවසානය) 🥀
පසුවදන 🥀

පරිච්ඡේද 41

692 84 14
By itz_shAshH

🌟 40 කියවල එන්න මේකට කලින් 🌟

.....නෑ එයා වැරදි නැ ඒකි එයාගෙ කසාද ගෑනි උනාම මායි මෙතන වැරදි එයාගෙ කලින් පෙම්වතා වශයෙන් එයාව හොරෙන් හම්බෙන්න හදපු.

අතට තද උනු ස්ටියරිං වීල් එකත් එක්ක හයිස්පීඩ්ම මන් ගියෙ මේ වෙලාවෙ මට යන්න ඕනෙම උන තැනට....

.............................................................................

"One Jack Daniel with a glass please"

"Sir, sprite water or---"

"Just fu#king give me what i said...."

"Sorry sir... here"

ඉස්සර සිගරට් දුමටත් හුස්ම ගන්න බැරි උන මන් අද ක්ලබ් වලට රිංගන් ජැක් ඩැනිල් බෝතලයක් අමු අමුවෙ ගහන්නෙ බයිට් එකට අනිත් අතින් ඩන්හිල් සිගරට් එකක් පත්තු කරන්.

"ෂූෂූ......."

කටින් රවුමට පිම්ඹ දුම් වළාව දිහා බලන් මන් ලොකූගෙන් ආපු දා හත් වෙනි කෝල් එක කට් කරෙ මන් අද එන්නෙ නැ යාලුවෙක්ගෙ ගෙදර යනව කියල මැසේජ් එකක් දාල ෆෝන් එක ඉදන් හිටපු සෝෆා එකෙන් ඈතට විසි කරන ගමන්.

"Hey handsome~..."

අපෝ මන් වෛර කරන කිංකිණි නාදයක් එක්ක බාගෙට හෙලුවෙන් ඉන්න එකියක් මන් ඉන්න කැබින් එකට ඔලුව දැම්මෙ එකිගෙ අතින් තව බෝතලයක් එක්ක වීදුරුවකුත් උස්සන්.

"No interesting"

ඉවරුනු ඩන්හිල් එකට තව අලුත් ඩන්හිල් එකක් අරන් පත්තු කරන් ඒකි ඉන්න පැත්තවත් නොබල මන් කිව්වෙ පුපුරු ගහන කැක්කුම තියෙන ඔලුව සෝෆා එකට හේත්තු කරන්.

"Oh baby come onnn~..."

මන් කිව්ව එක තඹ පහකට ගනන් ගත්තෙ නැති මේකි මන් ළඟට ඇවිත් ඉදන් හිස් උනු බෝතල් දිහා බැලුවෙ ඇස් දෙක නළලෙ තියන්. මගෙ කට කොණට ආව හිනාව ඒ ක්ෂනිකයෙන් නැති උනෙ ඒකි ගෙනාපු එකෙන් ඒකිගෙ ග්ලාස් එක වගේම මගෙ ග්ලාස් එකත් පුරවන් මගෙ අතින් ඒක තියද්දි.

"Cheers daddy~..."

එකි කිව්ව එක ආයෙ දෙවෙනි පාරටත් නොඇසුනු ගානට හිටිය මන් ඒකිම බලෙන් චියර්ස් කර ගත් මගෙ අතේ තිබ්බ වීදුරුවෙ තිබූ ඩ්‍රින්ක්ස් ටික උගුරට හලා ගත්තෙ දෙපාරන් නොහිතා. ජැක් ඩැනිල් එකෙ එන සාමාන්‍ය සැර තිත්තට වඩා ඒකෙ වෙනස් ළාවට තිත්ත ගතියක් ආවට් මන් ඒක අමතක අරලා ඒ බෝතලෙ අඩියට ම එනකම් බිව්වෙ ඒකි මේක ගේද්දිත් තිබ්බෙ බාගයට වඩා ටිකක් අඩුවෙන් නිසා.

"Omg daddy~ you are so hott අහ්හ් ම්ම්~..."

එන්න එන්නම මන් ළඟට ආපු ඒකි ඒකිගෙ එක අතක් මගෙ ටීශර්ට් එකෙන් තියන් ඇඟිල්ලෙන් උඩට හිමීට ඇදන් ගියේ අනිත් අතින් බෝතලෙ ඉතුරුවෙලා තිබ්බ ටික මගෙ වීදුරුවට හලලා මගෙ තොලට ළං කරද්දි.

"මොන හු#තක්ද ගෑනියෙ තෝ නටන්නෙ..."

"ඇයි babyyy~..."

මගෙ තොල් වලට ළං කරන් බලෙන් පොවන්න හදපු වීදුරුව මන් විසික් කරපු පාරට වීදුරු කුඩු දාස් ගානටක ඒක බිදෙද්දි ඒ කිසිම දෙයක් තැකීමටක් නොකරපු ඒකි කෙලින්ම මගෙ ඔඩොක්කුව උඩින් වාඩි උනෙ කකුල් දෙක දෙපැත්තට දාල. ඇඟ දිගෙ යටි පතුලෙ ඉන්දන් උඩට එන රත් වීමක් එක්ක මගෙ ඔලුව ඇතුළ පුපුරන්න ආවෙ වේදනාවට ගලන් ආපු කදුලු වලට ඇස් බොඳ වෙද්දි. ඇඟට දැනෙන අමාරුවත් එක්ක මගෙ ඇඟ උඩ ඉඳන් මහ අසික්කිත විදිහට දඟලන මේ බැ#ලිට කනට දෙකක් ගහල එළියට දාන්න තරම් පනක් නැතුව මන් අසරණ උනා.

"අහ්හ්... ම්ම්මාහ්හ්හ්.. අහ් අහ් අහ්හ් daddy do you feel me~... nghh~ I'm soo wet f-for youhhh~......"

ඒකි මට මහ අමු අප්පිරිය විදිහට මගෙ කකුල් දෙක උඩ ඉඳන් උඩ පහළ වෙද්දි මගෙ කටට අමු තිත්ත කුනුහරුප වැලක් ආවත් ඒක කියා ගන්න තරම් පනක් මගෙ ඇඟට තිබ්බෙ නැත්තෙ හවස තිබ්බ උන ආයෙත් ඇඟට එද්දි. ඇඟට කොච්චර පන තිබ්බෙ නැතත් මගෙ සාමාජිකයා ඇදන් හිටපු බොක්සර් එකත් ඉරාගෙන එලියට එන්න තරම් උණුහුම් වෙලා දැඩි වෙලා වගෙ දැනෙද්දි ඒක උඩම නටන මේ ගෑනිව මන් බිමට දාන් ගාලම වැටෙන්න නැගිට්ටෙ හිතේ හයියට.

"WHAT THE FU- අහ්හ් අතාරිනවා... ඇතෑරපිය මගෙ කොන්ඩෙ.... ආහ්හ්හ් රි...රිදෙනවා"

"මොන හයියක් අරන්ද #සියෙ තෝ මට පෙව්ව එකට මල රෙද්දක් කලවං කරෙ... අහ්හ් කියපිය තෝ කටවහන් ඉන්නකන් YOU F#CKING C#NT"

"ස්..සර් ඇයි මේ මොකද... සර් මොකද්ද ප්‍රශ්නෙ"

"මේ #සාවි මගෙ ඩ්‍රින්ක්ස් වලට රෙද්දක් කලවං කරලා... මේ ගෑනිව වගෙ දෑහට නොපෙන්නෙන්න අරන් පලයන් අයිසේ!!!!"

මන් ඒකිගෙ කොන්ඩෙන් අල්ලන් කැබින් එකෙන් එළියට ඇදන් ඇවිත් අත දිගෑලට කම්මුලට දෙකක් අතාරිද්දි ඒකිගෙ සද්දෙට VIP Floor එකෙ හිටපු මැනේජ්ර් තව service boy එකෙක් එක්කයි security දෙක්කෙන් එක්කයි දුවන් ආවා. කෙලින් හිට ගන්නවත් පනක් නොතිබ්බ මගෙ අතට හිර වෙලා තිබ්බ ඒකිගෙ කොන්ඩෙ මගෙ අතින් ඒ සෙකියුරිටි කොල්ලෙක් අතෑරුවෙ ඒකිගෙ කෙස් අහුරක්ම මගෙ අතට එන්න. වැටෙන්න ගිය මාව එතන හිටපු තව කොල්ලෙක් අල්ලන් මාව උගෙ ඇඟට හේත්තු කරන් ඉද්දි මැනෙජර් මොකක් හිතිලද මන්ද මගෙ නළලට අත තිබ්බා. තියල කෙලින්ම කැබින් එකට ගිහින් අරකි අරන් ආපු බෝතලේයි මගෙ වීදුරුවයි නහයට ළං කරල බැලුවා.

"ශිට්... නිතින් සර්ව මෙතනින් වාඩි කරවලා සර්ත් එක්කම ඉන්න මන් කූල් වෝටර් එකක් එවන්නම්... කොහෙවත් යන්න එපා මෙතනම ඉන්න සර් එක්කම හරිද"

"සර් මන් මේක හැන්ඩ්ල් කරන්නම් මේ ග්ලාස් එකයි බොට්ල් එකයි මන් අරන් යන්නම් fingerprints චෙක් කරන්න... සර් කලබල වෙන්න නැතුව මෙතනින් වාඩි වෙලා ඉන්න... මන් එන්නම් ඉක්මනට"

වීදුරුවයි බෝතලෙයි ටිශූ එකකින් අල්ලන් ට්‍රේ එකක් උඩින් තියා ගත්ත මැනේජ් සර්විස් බෝයිට මාව මෙතනින් ඉන්දලා මගෙ ළඟින්ම ඉන්න කියල මටත් කතා කරල ගියෙ උගෙ ඇස් දෙකත් රතු වෙලා තියෙද්දි. මාව වත්තම් කරන් හිටපු කොල්ලා මාව සැටි එකෙන් ඇල කරලා ඒසී එක වැඩිම කරේ මේ දැන් වතුර එකක බැහැල ඉදල ගොඩට ආව වගෙ මගෙ ඉහින් කනින් දාඩිය ගලද්දි.

"සර් මේක බොන්න"

ඌ දික් කරපු වතුර එක එක හුස්මට බිව්ව මන් වීදුරුව උට ආයෙ දික් කරද්දි මන් අදහස් කරපු එක තේරුනා වගෙ ආයෙත් ඒ වීදුරුව සීතල වතුරින් පුරවද්දි මන් ඒක ඇදල අරන් කටට තියල එක හුස්මට බීගෙන බීගෙන ගියෙ ගිනි පුපුරු දාල වගේ ඇඟ දනවා නිසා. ඒකටත් පොඩ්ඩක්වත් හරි නොගිය මන් ඩ්‍රින්ක්ස් වලට දාන්න ගෙනාපු අයිස් කැට දාල තිබ්බ බාල්දිය අරන් ඔලුවෙ ඉදන් පහළට හලා ගත්තා.

"ස්..සර්...."

"මල්ලි ප්..ප්ලීස් මගෙ ෆ්..ෆෝන් එක දියන්"

අයිස් කැට එක හළා ගන්න කොට අර කොල්ල පස්සට පැනල බයෙන් මට කතා කරා. උගෙන් මගෙ ෆෝන් එක ඉල්ලන් මේ වෙලාවෙ මගෙ ඔලුවට ආපු එකම එක්කෙනාට කෝල් එක ගත්තෙ දැන් වෙලාව ගැනද නොහිතා.

"හෙලෝ...ස්..සුදු...අ..යියේ...අන්නේ...මාව ම්..මෙතනින්....අරන්...යන්න...ප්..ප්ලීස්"

"මගෙ දෙයියෝ උබ කොහෙද මයෙ අම්මා ඉන්නෙ..."

"අනෙහ්හ්...මා...මාව...අර....න්...ය්..න්න්ක්කො..."

"මගෙ රත්තරනෙ ඔයා ළඟම ඉන්න කෙනෙක්ට ඔය ෆෝන් එක දෙන්න මගෙ දෙයියෝ"

අවසිහියෙන් වගෙ අකුරු එකතු කර කර මාව මෙතනින් අරන් යන්න කියන එක ඇරෙන්න වෙන කිසිදෙයක් කියා ගන්න මට සිහියක් නැති වෙද්දි මන් ළඟ හිටන් හිටිය අර කොල්ලට මන් ෆෝන් එක දික් කරා. ඌ බයවෙලා වගෙ ෆෝන් එක අරන් කනෙ තියා ගත්තෙ මගෙ මූන දිහා බලන්මයි.

"හැලෝව්....අහ් ඔව් සර් ඔව් ටිකක් ලොකු ප්‍රශ්නයක්...."

"..........................................."

"Clesantant club, main street, Kadana සර්"

".........................................."

"හරි සර් හරි.... මන් බලන්නම්"

මොනවදෝ කියෝපු ඒ කොල්ල ආයෙ මට ෆෝන් එක දික් කරේ මන් සෝෆා එකේ තිබ්බ පොඩි කොට්ටයක් වගේ එකක් අරන් මගෙ ඔඩොක්කුව උඩින් තියා ගන්න. ටෙන්ට් එක කඩාන් එන්න වගෙ තරහ ගිහින් තියෙන මගෙ සාමාජියාගෙන් එන්නෙ එසේ මේසේ වේදනාවක් නොවෙද්දි මන් බූමිතෙල් ගෑඋනු ගැරඬියෙක් වගෙ නළියෑවා.

"මන් මේ දැන් ම එනවා රත්තරනෙ... උබ බය වෙන්නෙ නැතුව ඉදාම් මන් එනකම්.... උබේ සුදු අයියා උබට ආදරෙයි නේ...."

"අහ්හ්ම්ම්ම්හ්හ්..."

සුදු අයියා මොකද්ද කිව්වෙ කියලත් මට පැහැදිලි නොවෙද්දි මගෙ අතින් රූටලා ෆෝන් එක බිමට වැටුනෙ අවට ඔක්කොම තවත් බොඳ වෙලා කලු වෙද්දී.

"---මොනවද අයිසෙ මේ කතා... මෙච්චර මගුලක් වෙනකම් තොපි අහවල් එකක් කරාද අහ්හ්හ්..."

"ස..සර් සර් ඒක අපේ සෙකියුරිටි එකේ වැරැද්ද...අපි ඒකට ඇක්ශන් එකක් ග්..ගන්නව සර් කලබල වෙන්නෙ නැතුව ඉන්න...."

"කලබල??? තොපි කියන්නෙ මෙච්චර සෙකියුරිටි එකක් ඉඳලත් ෆර්ට් ක්ලාස් කැබින් එකකට ඇවිත් අර වේ# ගෑනි මගෙ එකාට රෙද්දක් පොවල යනකම් උබල පොල් ගෑව කියලද----"

"ස්..සුදු...අහ්..යියේ......"

යාන්තම් සිහිය ආවත් ඇස් පිහාටු සුපර්ග්ලූ ගාල එකට අලෝල වගෙ දැනෙද්දි මන් කනගාවින් එන සද්දත් එක්ක මෙතන මගෙ අයියා ඉන්නව කියල තේරෙද්දි එයාට කතා කරා. ඒත් ඒ වචන හඬකින් පිට වෙනවාටත් වඩා කෙඳිරුමක් වගෙ පිට උනේ මාව අසරණම කරලා. මට මෙතනින් යන්න ඕනෙ. මෙතනින් එන අරක්කු ගඳටයි මන් ගාවින්ම එක අර ගෑනියෙ පර්ෆියුම් ගඳටයි මට ඕක්කාරෙට එන්න ආවා.

"----කතා කරපම් උබලගෙ මැනෙජර් බෝඩ් එකට මගෙන් තුං පද දෙකක් නාහා"

"මිස්ටර් ෆර්ඩිනෑන්ඩෝ... ප්ලීස් සර්----"

"අහ්හ් උබල එහෙනම් මගෙ නමත් දන්නවනේ... එහෙනම් උබලගෙ මේ මගුල් ක්ලබ් එකටයි රස්සාවටයි මන් ලව්ව කෙළෝ ගන්න ඕනෙ නැත්තම් තොපි කරන ඉන්වෙස්ටිගේශන් එකක් තොපිම කරන් යන්න දීපිය අපිට තවත් මේ ගුබ්බෑයමෙ ඉන්න නැතුව...."

"අයි...යේහ්හ්හ්හ්...."

"මගෙ මැනිකෙ උබට සිහිය ආවද... කෝ බලපන් උබෙ අයියගෙ මූන දිහා"

කතා කරත් නොඇහුනු පාර මන් මගෙ ළඟ හිටන් හිටිය අයියගෙ කලිසම් කකුලෙන් ඇද්දා. ඒත් එක්කම පහල බැලුව අයියාගෙ මූන යාන්තන් ඇර ගන්න පුලුවම් ඇස් වලින් බලද්දි ඒ ඉන්නෙ මගෙ සුදු අයියමද කියල මට හිතුනා. තුන්සිය හැටපස් දවසෙම පැය විසි හතරෙම පිළිවෙලට කොන්ඩෙ පීරන් නීට් එකටම ඇඳුම් ඇදන් හිටපු, කොයිම වෙලාවකවත් මන් ගාවදි ඇරෙන්න වෙන කා ගාවදිමත් කිසිම හැඟීමක් මූනෙන් නොපෙන්නුව මගෙ සුදු අයියා වෙනුවට එතන හිටියෙ අවුල් වෙලා දහ අතට විහිදිලා තිබ්බ කොන්ඩයක් එක්ක රෑට අඳින උඩ කමිසෙකට නිකන් ඩෙනිමක් ඇන්ද තරහින් කිටි කිටි ගාල ගැහෙන හකුපාඩ එක්ක බලන්න බැරි තරම් බය වෙන රතු ඇස් තියෙන කෙනෙක්. කොච්චර තරහින් ඇස් රතු කරන් හිටියත් මගෙ දිහා බලද්දි ඒ ඇස් වලට කඳුලු පිරුනෙ හිතා ගන්නවත් බැරිතරම් ක්ෂනිකෙට. ඉක්මනට මන් ගාවින් ඉඳ ගෙන මගෙ ඔලුව එයා එයාගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා.

"අයියෙහ්...මාව...මෙ...ත්නින්...එ...එක්කන්...යන්න...ව්වස්..තුවෙහ්හ්..."

"හරි මැනිකෙ මේ දැන් යනව... මේ දැන් යනවා"

කොහෙන්ද මන්ද පාත් උනු පොඩි දිග බ්ලැන්කට් එකකින් මාව ඔතන් එයා නැඟිටලා මාව මනමාලියෙක් වඩා ගන්න විදිහට වඩාගෙන එළියට ඇවිත් එයාගෙ කාර් එකේ පිටිපස්සෙ සීට් එකෙන් මාව දිග ඇරවලා කොට්ටයක් වගේ එකක් මගෙ ඔලුව පිටිපස්සෙන් තියල එහා ඉස්සරහින් ඉඳන් ඩ්‍රයිව් කරන්න ගත්තා.

"අයියෙහ්හ්...මගෙ කා..එක්කහ්හ්...."

"ඒක හරි සුදූ මන් ඒක ගැන බලා ගත්තා... මගෙ පන හොඳ ළමයා වගෙ නිදා ගන්න බලන්න අපි ගෙදරට යනකම්..."

පුපුරු ගහන ඔලුව අත් දෙකෙන්ම බදා ගෙන මන් දැගලුවෙ ආයෙත් ඇඟ රත් වේගෙන යටි බඩ පෙරලගෙන එද්දි.

"ඩොක්ටර් පෙරේරා මේ දැන් ම මගෙ අපාර්ට්මන්ට් එකට එන්න... මේ දැන් ම"

ඔලුවෙ තියෙන බර ගතියටම ඇස් දෙක පියාගෙන එද්දි මට අන්තිමට දොස්තර කතාවක් එක්ක අපාර්ට්මන්ට් කතාවක් ඇහුනා.

"-----මන් ඉන්ජෙක්ශන් එකක් දුන්නා ඒක හෙමීට ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගනී... වියාග්‍රා එකේ පවර් අඩුවෙනකන් අපිට උනට බෙහෙත් කරන්න අමාරුයි මිස්ටර් රයන් මොකද ඒකට දෙන බෙහෙත් එක්ක මෙයාගෙ ඇඟෙ තියෙන වියාග්‍රා එක්ක ප්‍රතික්‍රියා දක්වන්න පුලුවන් නිසා... හෙට උදේ වෙද්දි හොස්පිල් එකට එක්කන් එන්න අපි එතකොට බලමු...."
(⚠️️ Viagra කියන්නෙ ලිංගිවක උත්තේජනය වෙන්න පුලුවන් ටැබ්ලට් එකක්
... ඒක වැඩි ඩෝස් එකක් ගත්තොත් ගොඩක් හානිදායක ප්‍රතිපල ලැබෙනවා ⚠️️)

"හරි ඩොක්ට තැන්කිව්... මන් ඩොක්ටව ඩ්‍රොප් කරන්න ඕනෙ නැනෙ...."

"නැහැ අවශ්‍ය නෑ මිස්ටර් රයන්... මන් කිව්ව ඒවා ඒ විදිහටම කරන්න බලන්න... ඒත් පරිස්සමින් මොකද මෙයා දැන් හොදටම උත්තේජනය වෙලා ඉන්නේ..."

"Okey... Good night doctor"

ක්ලාන්තෙට වගේ නින්ද ගිය මන් ඇහැරෙද්දි එතන උන කතා බහින්ම මට තේරුනා අයියා කෝල් කරපු ඩොක්ටර් ඇවිත් මට මොකක් හරි බෙහෙතක් දීල කියලා. ඇස් අරින්නෙ නැතුව පියන්ම හිටියෙ ඇස් බාගෙට අරින්න හදද්දිම දන්න ගත්ත නිසා. ඒත් එක්කම ඇදේ පැත්තක තිබ්බ බරක් නැති උනා වගේම දෙන්නෙක්ගෙ අඩි සද්දත් එක්ක දොරක් වහන සද්දෙත් එක්ක මන් තේරුම් ගත්තා අයියයෙ ඩොක්ටයි මෙතනින් ගියා කියලා.

විනාඩි දහයක් පහළොවක්ම ඇදේ හිටපු විදිහටම ඉද්දි මන් හිටපු තැන ඇද ඇතිරිල්ල මගෙ ඇඟේ රස්නෙටම රත් වෙලා තියෙද්දි දැනුන අපහසුවටම මන් අමාරුවෙන් උනත් පොඩ්ඩක් පෙරලිලා එහාට උනා. ඒත් එක්කම පොඩි බේසමක් එක්ක ටවල් එකක් අරන් ආපු අයියා දැක්කා මන් ඇහැලිලා උන්න විත්තිය.

"සුදූ නැගිට්ටද ම්ම්... කෝ බලන්න අපි චුට්ටක් ඇඟ පිහිමුකො... එතකොට ඔය අමාරු ගතිය පොඩ්ඩක් හරි අඩු වෙලා යයිනෙ මයෙ මැනිකේ..."

"ම්ම්ම්හ්හ්..."

උගුර කට වේලුන ගතිය නිසා ම වචන උගුරෙ හිර වෙද්දි කටින් ආපු සද්දෙත් එක්ක මගෙ අපහසුතාවය තේරුම් ගත් අයියා පැතතක වතුර තිබ්බ කෝප්පෙකට ස්ට්‍රෝ එකක් දාල මගෙ තොල් වලට ළං කලා.

"ම්ම්හ්හ් ඇ..ඇති"

"හරි මැනිකේ කෝ මේ ටී ශර්ට් එක අපි ගලෝමුකො... නැත්තම් බබාට අමාරුයි නෙ නේද"

වීදුරුව පැත්තකින් තිබ්බ අයියා මන් මෙච්චර වෙලා ඇදන් හිටිය ටීශර්ට් එක මගෙ අත් වලින් උස්සලා ගැලෙව්වෙ හරි පරිස්සමට. එයා පිස්සු වට්ටපු මගෙ නිරුවත් උඩුකය දැක්කත් දැන් එයාගෙ ඇස් ගැස්සුනෙ නැත්තෙ එයාට මේ වෙලාවෙ තිබ්බෙ හැඟීම් වලට වඩා වගකීමක් කියල දැනුන නිසා බව අයියගෙ මූනෙ ඇඳුනු ඉරියව් වලින්.

ටී ශර්ට් එක ගැලෙව්ව ගමන් ම කාමරෙ තිබ්බ ඒසී එක ඇඟට වැදෙද්දි මට දැනුනු සනීපෙ විස්තර කරන්න අමාරුයි. ඒත් තාමත් යටි බඩ පෙරලලා යකා නටන මගෙ යටිකය සාමාජිකයා ඇදන් හිටපු බොක්සර් එකටත් ඩෙනිම් එකටත් හිර වෙලා තියෙද්දි දැනෙන වේදනාවත් හා බොක්සර් එකේ දැනෙන තෙත ගතියටත් මට මාර ම අපහසුවක් ගෙනෙද්දි කලිසම ගලවලා වීසි කරන්න තරම් ඕනෑමක් තිබ්බත් මන් ඉවසන් හිටියෙ මේ ඉන්නෙ මගෙ ආදරවන්තයා නිසා.

සීතල තෙත ටවල් එකෙන් මූනෙ ඉඳන් පහළට අයියා බොහෝම පරිස්සමින් පිහද ගෙන ආවත් මට ඒක මහ අමුතු වින්දනයක් ගෙනාවෙ ලැජ්ජාවත් මිශ්‍ර වෙලා. බෙල්ලේ පහල ඉඳන් මගෙ සියුම් ම තැන් දෙක ඕනාකමින්ම මහ ඇරලා ඇඟ පිහිද්දි මට කේන්ති ආවා. මට කේන්ති ගියාට වඩා මගෙ චූටි සාමාජිකයාට කේන්ති ගියා කිව්ව නම් හරි.

"ම්ම්හුක්"

කේන්තියටත් නොසන්සුන් කමටත් මටත් නොදැනිම කටින් සද්දයක් එළියට පනිද්දිම මෙච්චර වෙලා සන්සුන් ඇස් වලින් මන් දිහා බලන් හිටිය අයියගෙ ඇස් මගෙ ඇස් වල පැටලුනා. එයාගෙ ඇස් මගෙ ඇස් එක්ක කතාවක හිටියත් එයාගෙ අත් ටවල් එකෙන් මගෙ බෙල්ල හරියෙ පිස්සා.

තව ටිකක්...තව ටිකක්...තව චූට්ටක් පහළට.... මගෙ නොසන්සුන් හිත එයාට කෑ ගැහුවෙ ඒ කියන දේවල් ඇහෙනවා හා සමානව ම අයියගෙ අත් ක්‍රියා කරද්දි.

"ආහ්හ්හ්~~......"

සීතලට තද වී උල් වී තිබූ මගෙ වම් පැත්තෙ නිපල් එකට අයියගෙ අත වැදෙද්දි මට කෙඳිරි ගෑ උනේ එයාව කලබල කරලා.

"අ..අයියාහ්හ්..ම්ම්හ්...තවහ්...චුට්..ටක්...ම්හ්හ්හ්"

.................................................................

42 ඉක්මනට ම දෙන්නම්

Happy Valentine's Day 💓🌟

මන්,
_shasHh
2023.02.13

Continue Reading

You'll Also Like

391K 15.1K 43
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
16.2K 4.1K 25
Love is not BLIND. It sees you in the DARK and chooses to be your LIGHT !!
305K 7.4K 76
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
4.7M 526K 58
{Both Zg&Uni} အသေမခွီးရတောင် တစ်ချက်တော့ပြုံးမိဖို့ အာမခံပါတယ် ..💚 Start - { 11,8,2020 } End - { 25,11,2020 } အေသမခြီးရေတာင္ တစ္ခ်က္ေတာ့ျပဳံးမိဖို႔...