𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕�...

By Park_Sa_Ra

45.7K 6.5K 471

"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තන... More

𝚆𝚑𝚘 𝙸𝚜 𝚂𝚑𝚎?
𝙳𝚎𝚊𝚍 𝙱𝚘𝚍𝚢
𝙷𝚎 𝙲𝚊𝚗'𝚝
𝚆𝚑𝚒𝚝𝚎 𝚁𝚘𝚜𝚎
𝚃𝚑𝚎 𝙼𝚊𝚛𝚛𝚒𝚊𝚐𝚎..𝚆𝚒𝚝𝚑 𝙷𝚒𝚖?
𝙺𝚒𝚖 𝚃𝚊-𝚕𝚒
"𝙸 𝚑𝚊𝚝𝚎 𝚈𝚘𝚞"
𝙹𝚎𝚊𝚕𝚘𝚞𝚜𝚢
𝙼𝚘𝚍𝚎𝚕𝚒𝚗𝚐 𝚂𝚑𝚘𝚠
"𝙸 𝙻𝚘𝚟𝚎 𝙷𝚎𝚛"
𝚂𝚑𝚎 𝚒𝚜 𝚑𝚒𝚜 𝚠𝚒𝚏𝚎
𝚃𝚑𝚎 𝙻𝚘𝚟𝚎?
𝙺𝚒𝚖 𝚃𝚑𝚒𝚎𝚟𝚎𝚜
"𝙵*𝚌𝚔 𝚈𝚘𝚞𝚛𝚜𝚎𝚕𝚏"
𝚃𝚑𝚎 𝙶𝚞𝚎𝚜𝚝
𝙱𝚎𝚕𝚊𝚝𝚎𝚍 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢
𝚂𝚑𝚎 𝚒𝚜 𝚝𝚑𝚎 𝚘𝚗𝚕𝚢 𝚘𝚗𝚎...
𝙼𝚞𝚛𝚍𝚎𝚛
𝙹𝙹
𝚂𝚘𝚛𝚛𝚢
𝙳𝚘𝚕𝚕
𝚃𝚑𝚎 𝙰𝚗𝚐𝚎𝚕
𝙳𝙰𝙽𝚉𝙰
𝙳𝚎𝚊𝚕
𝙳𝚎𝚊𝚝𝚑
𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍

𝚃𝚑𝚎 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎

1.2K 204 5
By Park_Sa_Ra

"මගේ සාරා... එතකොට ජින්සු... නෑ ඉන්න... එයාලා එකට... අනික ඒ දෙන්නගේ ෆොටෝ එකක් කොහොමද මෙතන.. මින්සු ඔයා...ඔයාද මෙතන?"

"නෑ ඔප්පා. මෙතන ඔයාගේ...DANZA එක වෙන කාගේවත් නෙවෙයි ඔයාගේ."

"මොකක්?.. මින්සු ඔයා මොකක්ද ඔය කියන්නේ?"

"ඔයාට මතක නැද්ද ජිමිනි...ඔයාට මෙතන ඕනි කිව්වා."

"මං කොහොමද ඒක අමතක කරන්නේ මින්සු."

..........................................

𝙵𝚕𝚊𝚜𝚑𝚋𝚊𝚌𝚔.
9 𝚢𝚎𝚊𝚛𝚜 𝚊𝚐𝚘.

"යා...පාර්ක් ජිමින් උඹට කාර් එකක් තියෙනවා නේද?...ඇයි කියපන්කෝ අපි තුන් දෙනා මේ පයින් යන්නේ?...මින්සුයා...මට හති අප්පා.."

"ඔප්පා...ටිකක් හයියෙන් එන්නකෝ..මොකක්ද අනේ.."

"මින්සුයා බලපන්කෝ මූ දිහා..ඇයි යකෝ මට විතරද තොටත් කාර් එකක් තියෙන්නේ?."

"ඉතින් තෝනේ යකෝ කිව්වේ කාර් එකේ එන්න එපා කියලා."

"ඉතින් උඹ මං කියන දේ ඇහුවා වගේ ඉස්සරහටත් තව ටිකක් කියන දේ අහගෙන ඇවිදගෙන යමු."

"යා...බලපන් අහස දිහා.හැබැයි වැස්සේ නාලා මට හ්‍යුන්ග් ගෙන් බැනුම් අහන්න වුණොත් මං උඹව මරනවා"

"නටන්නේ නැතුව ඉදපන් ටේහ්‍යුනා.ඔන්න..අපි තැනට ආවා..."

"වාහ්...ඔප්පා මෙතන ලස්සන..."

"ම්ම්..ඔව් මින්සුයා...මෙතන මාරම ලස්සනයි.කවදහරි මං මේ ලෑන්ඩ් එකේ ඩාන්සින් ඇකඩමි එකක් හදනවා...මගේම කියලා."

"මටත් ඒ කොනකින් ඉඩක් දීපන්කෝ ස්ටුඩියෝ එකක් දාගන්න...අනේ පලයන් ජිමින් යන්න..උඹට ඕක කරන්න තව අවුරුදු 20ක් වත් යයි...දාසයයි විස්සයි... බොටයි මටයි අවුරුදු 36යි...යකෝ අපේ ළමයින්ට නම් ඇකඩමි හදන්න පුලුවන් ඒ වෙද්දි."

"ආපෝ...උඹගේ කුණු කට වහගෙන හිටපන්කෝ ටේලියන්...යා..හැබැයි මට හදන්න බැරි වුණොත් කවදහරි උඹ තමා ඒකට මුල."

"හා හා...ඔප්පා අනේ ඔය දෙන්නා ඔහොම මරාගන්න එපා අප්පා...ඔයාලා දන්නවනේ මට ඔය දෙන්නගෙන් කාගෙවත් පැත්තක් ගන්න බෑ කියලා."

"ඇයි බැරි?මං ඔයාගේ ඔප්පා..."

"මාත් එයාගේ ඔප්පා තමයි මෝඩයෝ..."

"කවුද සතෝ මෝඩයා?"

"තමුසෙනේ."

"යා..කිම් ෆකින් ටේහ්‍යුන්...උඹ අද කනවා මගෙන්."

ජිමින් ටේහ්‍යුන්ගේ පස්සෙන් දුවද්දි මින්සු ඒ පස්සෙන් දිව්වා.

"ඔප්පා...ඔහොම ඉන්න අනේ මාත් එනවා..."

𝙵𝚕𝚊𝚜𝚑𝚋𝚊𝚌𝚔 𝚎𝚗𝚍.

..........................................
𝙱𝚊𝚌𝚔 𝚝𝚘 𝚙𝚛𝚎𝚜𝚎𝚗𝚝

"ඔප්පා,ඔයා අඬනවද?"

"මින්සුයා.."

"ජිමිනි..."

"මට කියන්න මින්සු.මේ තැන ඇත්තටම අයිති කාටද?මේක කොහොමද මගේ වුණේ?"

"මේක අයිති ඔයාට ජිමිනි.එච්චරයි..."

"එතකොට මෙතන හැදුවේ කවුද?"

"මිනිස්සු."

"මං ඒක දන්නවා.මේක හදන්න සල්ලි දුන්නේ කවුද?"

"ඔප්පා,ඔයාට ඒ පැහිච්චකම්වලින් වැඩක් නෑනේ.මෙතන බොස් ඔයා.මේක අයිති ඔයාට...සාරා උන්නි,ඔයාගේ හස්බන්ඩ් කියන දේ අහන්නේ නෑනේ...බලන්නකෝ."

කෙල්ල ෆොටෝ එක දිහාවට හැරිලා කෑගැහුවා.

"ඒ ඔයා නේද මින්සු?ඔයා නේද මේක හැදෙව්වේ?"

"කිව්වනේ.ඒකෙන් වැඩක් නෑ...අනික ඔයා ඒක දැනගන්න කලින් අපි මෙතන ඕපනින් සෙරමනි එක ලෑස්ති කරන්න ඕනි...හනායා..මාත් එක්ක යමු."

"හරි මින්සුයා.."

"ඔහොම ඉන්න.මාත් එනවා මින්සු...දුවන්න එපා කිව්වනේ."

ජන්ග්කුක් කෙල්ලො දෙන්නා පස්සෙන් යද්දි හෝබිත් කෑගැහුවා.

"යා...කිම් හනා,ජියෝන් ජන්ග්කුක්,ජියෝන් මින්සු...මං එනකල් ඉන්නවලා..."

ජිමින් ඔෆිස් රූම් එකේ තනි වුණා.

"සාරායා...ඔයාට මාව ඇහෙනවද?මගෙ මින්සු..මින්සු...එයා මෙතන මට දුන්නා...ඔයාට හිතාගන්න පුලුවන්ද?...සාරා..UKවල අපේ ඇකඩමි එකට වඩා මේක ලස්සනයි...ඒ වගේම ගොඩක් ලොකුයි...ඒත් හොදම දේ ඒක නෙවෙයි,මට ඕනි වුණ තැන ඒ විදියටම.. ඒ ලේක් එක..ඒ ලෑන්ඩ් එකම...මට මේක දරාගන්න බෑ සාරා..මගෙ මින්සු,එයා ගොඩක් ලොකුවෙලා එයා-..."

"ජිමිනා..කෝ අනික් උන්?..මේ CEO ගේ ඔෆිස් එකද?..ඉන්න මේ ජින්සු නේද?..සාරා?..ඒ දෙන්නගේ ෆොටෝ එකක් කොහොමද එකට?...එතකොට මෙතන?"

ටේහ්‍යුන් එතෙන්ට දුවගෙන ආවා.

"ටේහ්‍යුනා.."

"ජිමිනා,යා..උඹට මොකක්ද වුණේ?උඹ හොඳින්ද?"

ජිමින් ටේහ්‍යුන්ව බදාගත්තම කොල්ලා පුදුම වුණා.

"මෙතන හදලා තියෙන්නේ අපිට බන්.මින්සු..එයා..එයාට මතක තිබිලා...මට මෙතන ඕනි කියපු එක."

"මොකක්?..මින්සු?උඹ කියන්නේ මෙතන මින්සුගේ කියලද?"

"නෑ බන්.එයා මේක හදලා තියෙන්නේ උඹටයි මටයි."

"වට්ද ෆක් ආ යූ ටෝකින් අබවුට් ජිමින්?..එච්චර ලොකු ස්ටුඩියෝ එකක්?මෙච්චර ලොකු ඇකඩමි එකක්?..අපි දෙන්නගේ...?උඹට උණද..?ඉදහන් කෝල් එකක් එනවා...යොබුසෙයෝ,මින්සුයා...උඹේ ඔප්පට ලෙඩක්ද කොහෙද බන්.."

"📞ඔයයි ජිමිනියි පහළට එන්න ඉන්න තැනකින්..ඉක්මනට අපිට කරන්න වැඩ තියෙනවා."

"යා..යොබු..යොබුසෙයෝ..කට් කළා.අන්න පහළට එන්නලු."

"යමු.මට හැමදේම දැනගන්න ඕනි."

"ඊයා ඕයි,තෝ ඇඬුවද?..ඊයා ඒ කියන්නේ තෝ මගෙ ඇදුමේ හොටු ගාන්න ඇති..යා පාක් ජිමින්...ඔහොම ඉඳපන් මං එනකල්."

...........................................

"මෙතන සෑහෙන්න කට්ටිය ඉන්නවනේ හෝ යන්ග්,මේ ඔක්කොම බිස්නස් කරන අයද?"

ජේහ්‍යුන් තාම සෙරමනි එකට ආවා විතරයි.එයා වටේම බලලා බැරිම තැන එයාගේ සෙකට්‍රි ගාවට කිට්ටු වුණා.

"නෑ බොස්,ෆේමස් ආර්ටිස්ට්ලත් ගොඩක් අය මෙතන ඉන්නවා."

"එතකොට මින්හ්වා එකේ CEO?එයා කවුද මෙතනින්?"

"මං එයාව දැකලා නෑ සර්.ඒත් එයා මෙතන කොහේහරි ඇති."

ඒ කියනවත් එක්කම හෝල් එක අදුරු වුණා.ලොකු ලයිට්ස් දෙකක් හැරුණේ එතන තිබ්බ මේන් ස්ටෙයාර්ස් ගාවට.

"ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් අයිම් ජියෝන් ජන්ග්කුක්,තෑන්ක්ස් ෆෝ යුවර් පාටිසිපේෂන්...ඇන්ඩ් හෝප් යූ ගයිස් එන්ජෝයි දිස්."

ජන්ග්කුක් මයික් එකක් අරන් පඩිපෙළ උඩට ආවා.

"වට්?ජන්ග්කුක්...එතකොට ඌද?...මින්හ්වා එකේ CEO...නෑ ඒක වෙන්න බෑ..එතකොට..."

ජේහ්‍යුන් පස්සෙන් පස්සට ගිහින් නතර වුණේ එතන හිටපු කෙනාගේ ඇගේ වැදිලා.

"ඒ එයා නෙවෙයි මිස්ටර් පාර්ක්."

"කිම් ටේහ්‍යුන්,තමුන්..."

"ඕප්ස්..මට අමතක වුණා ඔයා ගොඩක් වයසට ගිහින් කියලා.බය කළා නම් සමාවෙන්න...ඒත් මං කිව්වේ ඒ ජන්ග්කුක් නෙවෙයි...ඔයා හොයන්නේ මින්හ්වා එකේ CEO නේ."

"ඒ කියන්නේ තමුන් එයාව දන්නවා.."

"අනිවාරෙන්ම...මං කොහොම නොදැන ඉන්නද?..එයා දැන් ටිකකට කලිනුත් මාත් එක්ක කතා කර කර හිටියේ..."

"මට එයාව හම්බවෙන්න ඕනි."

"ඒ වගේම එයත් ඔයාව හම්බෙන්න බලන් ඉන්නේ...ඕහ්..ඔය කියනකොටම එන්නේ"

ටේහ්‍යුන් ස්ටෙයාර්ස්වලට අත දික් කරද්දි ජන්ග්කුක් එතනින් පහළට බැස්සා.

"හෙලෝ ගයිස්,අයිම් පාර්ක් ජිමින්.ඕනර් ඔෆ් DANZA..මගේ මේ ඇකඩමි එකේ ඕපනින් සෙරමනි එකට ආවට ඔයාලා හැමෝටම තැන්ක් යූ...එතකොට ටේහ්‍යුන්...?"

"මුට මාව නැතුවම බෑනේ..බලන්නකෝ මිස්ටර් පාර්ක්.

යා ජිමිනා...මං මෙහේ..."ටේහ්‍යුන් කෑගැහුවා.

"මට ඔයාව පේනවා ටේහ්‍යුන්.ඒ වගේම ඔයා ළඟ ඉන්න කෙනාවත්..අප්පා,කොහොමද ඉතින්?ඔයාට මාව මතක් වුණේ නැද්ද?"

"ජ්..ජිමින්..ඔ.ඔයා..ජීවත් වෙනවා..."ජේහ්‍යුන්ට දාඩියත් දැම්මා.

"මොකක්?ඔයා දැනගෙන හිටියේ නැද්ද මම ජීවත් වෙනවා කියල...ඕහ් මට සමාවෙන්න,ඔයාට නොකියම යන්න වුණාට.."

ජිමින් පඩිපෙළෙන් බැහැලා අඩියෙන් අඩිය සෙනඟ අතරේ හිටපු ටේටයි,ජේහ්‍යුන්ටයි කිට්ටු වුණා.

"ජිමින්,එතකොට ඒ තමුන්ද?..මින්හ්වා එකේ CEO?තමුන්ද මගෙ 30% ශෙයාර්ස් මගෙන් උදුරගත්තේ?එතකොට මගෙ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම?...පා‍ර්ක් ජිමින්,තමුන්ව ඔම්මත් නැතුව හදාගත්ත එකට මට එහෙමද තමුන් සලකන්නේ?"

එයාට කෑගහන්න ඕනි වුණේ නෑ.ජිමින් මයික් එක ඕෆ් කළාට පස්සේ එයාව හග් කරපු ජේහ්‍යුන් ජිමින්ගේ කනට කරලා එහෙම ඇහුවා.

"ඔම්මයි අප්පයි දෙන්නම නැතුව කිව්වොත් වැරදිද මිස්ටර් පාර්ක් ජේහ්‍යුන්?"

ජිමින් එයාගෙන් ඈත් වුණා.

"මම්..මොකක්?..තමුන්..තමුන් කොහොමද?...න්..නෑ.."

ඒත් ජේහ්‍යුන් කියන් ආපු දේ නවත්තන්න වුණේ ජිමින් ආපහු මයික් එක ඔන් කරපු නිසා.

"ඕහ්..සොරි ගයිස්,මගේ අප්පට ගොඩක් ටයර්ඩ්,එයා රෙස්ට් කරන්න ඕනි.ඔයාලා පාටි එක එන්ජෝයි කරන්න ඒත් ඊට කලින් ඔයාලා එයාව හම්බෙන්න ඕනි..."

කියලා ජිමින් ආපහු ජේහ්‍යුන්ගේ කනට කිට්ටු වුණා.

"...ආයි පාරක් ඔයා ගෙස් කළා වැරදියි මිස්ටර් පාර්ක්,දැන් තමයි එයා එන්නේ...මින්හ්වා එකේ CEO."

"නයිස් ටු සී යූ ඕල්,ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්.අයි වුඩ් ලයික් ටු තෑන්ක් කිම් කන්ස්ට්‍රක්ෂන්ස්,ජියෝන් ෆැෂන්ස් ඇන්ඩ් ජේජේ ඩාන්ස් ඇකඩමි ඔෆ් යූකේ...ඇන්ඩ් ඕල් ද ආර්ටිස්ට්ස් ෆෝ ද බියුටිෆුල් ස්පොන්සර්ශිප්ස් ඔෆ් දිස් ඔකේෂන්..වෙල්කම් ඕල් ඇන්ඩ් හියර්,අයිම් ද සී.ඊ.ඕ. ඔෆ් මින්හ්වා එන්ටප්‍රයිසස්...































පාර්ක් මින්සු...අයි මීන් ජියෝන් මින්සු."

...........................................

#ᴠᴏᴛᴇ
#ᴄᴏᴍᴍᴇɴᴛ

සරන්ග්හේ..😚❤

Continue Reading

You'll Also Like

9.1K 2.2K 31
"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start .............. Deshu🥀
15K 2.7K 38
ආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #...
18.6K 4.9K 35
කොරියානු බුද්ධි අංශ ප්රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්...
177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."