Gusse,who am I ???

De parkshinhay5427

5.4K 1.3K 247

(completed) Vmin sinhala lovestory...💛🐯💞🐣💚 Mai multe

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Intro..
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Last Chapter

Chapter 13

131 43 2
De parkshinhay5427

"ආ යූ ඕකේ...?? "

"ආ ගෙනුයි යූගෙනුයි තමා අහන්න ඕනී..."

"මොකක්ද.."

"අහ්..අම් සොරි..මන් හොදින්....."

ආමි කිට් එකක් ඇදන් හිටි කඩවසම් හාදයාගේ අත්වලින් මිදුන මන් යන්තන් ඔලුව නමලා කියද්දි එයා මන් එක්ක හිනාවුනා..

*වාහ්..එයාගේ හිනාව...! දෙවියනේ මන් මේ හීනෙකද ඉන්නේ..මාව චුට්ටක් කොනිත්තන්න...*

"මෙන්න ඔයාගේ ෆෝන් එක.."

"අහ්..."

"ඔයා වැටෙන්න ගිය වෙලේ මන් ඒකත් මන් අල්ලගත්තා.."

"කුමාවෝ..."

"ම්..කල්පනාවෙන් වැඩ කරන්න නැත්තන් ඔයාට තුවාල වේවී.."

"හරී..."

"හියුන්ගී...!!! ඔයා ආවද..."

සිරිඅබේ සාරා..ඒ මොන හා කටහඩක්ද..

"ආ ටේ.."

"මේ ඔයාගේ හියුන්ග්ද..."

"න්නෑ...මේ මන් මැරි කරන්න ඉන්න කෙනා..."

"ඕ හෝ...ඈ..මොකක් ??.."

ස්ටෝබරි පරද්දලා රතුවෙලා ඉන්න මගේ පරණ ක්‍රශ් එක කිව් දේ හරි හැටි තේරුන් යද්දි මන් කුකීගේ උඩඉදන් පහලට බැලුවේ මුට මෝල්ද කියලා අහන්න වගේ..

"මන් හිතුවේ ඔයා මැරි කරන්න ඉන්නේ අර ගර්ල්ව කියලා.."

"නෑ..එයා මට මැච් නෑ..මන් ජූන් හියුන්ගිට ආ...දරෙයි.."

අම්මොහ්..ඒක...මෙයා නිකන් ඇබරෙන්නේ කැපිච්ච පනුවෙක් වගෙනේ..හහ්..

"congratulations..💖"

"තෑන්ක් යූ ටේ..."

කුකීයා එයාගේ බනී හිනාව එක්ක එහෙම කියද්දි එයාගේ bf ආයෙම එයාගෙ ඩිම්පල් පේන ලස්සන හිනාව දාද්දි මන් ඒ මූනේ අතරමං උනා..

ඒත් එක සැරේම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත් නිසා මන් එයාගේ ලෝකෙන් එලියට ආවා..

"අපි යන්නම් ටේ..."

"හරී..බායි..."

ලස්සන හියුන්ගේ අතේ එල්ලුන කුකීට අත වැනුව මන් එයාලා ටිකක් දුර ඇවිදන් යන කන් බලන් හිටියේ ඒ දෙන්නා පට්ට මැචින් කපල් එකක් නිසයි..

Continuă lectura

O să-ți placă și

14.4K 1.9K 16
_.this is a sinhala translation._ Taehyung අනාථයෙකි, කුඩා වියේදීම ඔහුගේ දෙමාපියන් අහිමි විය. Pack එකේ දී ඔහු පිරිමි ඔමේගා කෙනෙකු වීම නිසා හිරි...
1.5K 405 6
" All of those moments will be lost like tears in the rain...." Top Jimin Just a Short Story Start Date : 05.10.2022 End Date : 05. 10.2022
2.6K 351 5
Taekook ලා වෙනුවෙන්මයි. Bl story එකක්. කියවන්න අකමැති අය කියවන්න එපා. Top : Jungkook , Yoongi Bottom : Taehyung , Jimin Don't copy my work...
1.8K 489 5
~මට හම්බුන හොදම නත්තල් තෑග්ග ඔයා විතරයි හියුන් ~ Sinhala Taejin brotherhood ff My imagination <3 ©redit goes to @Aaith_m21 Start & end - 21/12