𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻�...

By Sawani_Ch86

130K 25.4K 7.9K

✅ COMPLETED සුදු මහත්තයා..ඔයා මත්වෙන ඩ්‍රග් එකක් මගෙ ඇස් ඉස්සරහා ඉද්දි මුළු ලෝකෙම මට අමතක වෙන්න තරමටම... More

Intro 📕
1️⃣ Chapter 👅💥
2️⃣ Chapter 👅💥
3️⃣ Chapter 👅💥
4️⃣ Chapter 👅💥
5️⃣ Chapter 👅💥
6️⃣ Chapter 👅💥
7️⃣ Chapter 👅💥
8️⃣ Chapter 👅💥
9️⃣ Chapter 👅💥
1️⃣0️⃣ Chapter 👅💥
1️⃣1️⃣ Chapter 👅💥
1️⃣2️⃣ Chapter 👅💥
1️⃣3️⃣ Chapter 👅💥
1️⃣4️⃣ Chapter 👅💥
1️⃣5️⃣ Chapter 👅💥
1️⃣6️⃣ Chapter 👅💥
1️⃣7️⃣ Chapter 👅💥
1️⃣8️⃣ Chapter 👅💥
1️⃣9️⃣ Chapter 👅💥
2️⃣0️⃣ Chapter 👅💥
2️⃣1️⃣ Chapter 👅💥
2️⃣2️⃣ Chapter 👅💥
2️⃣3️⃣ Chapter 👅💥
2️⃣4️⃣ Chapter 👅💥
2️⃣5️⃣ Chapter 👅💥
2️⃣6️⃣ Chapter 👅💥
2️⃣7️⃣ Chapter 👅💥
2️⃣8️⃣ Chapter 👅💥
2️⃣9️⃣ Chapter 👅💥
3️⃣0️⃣ Chapter 👅💥
3️⃣1️⃣ Chapter 👅💥
3️⃣2️⃣ Chapter 👅💥
3️⃣3️⃣ Chapter 👅💥
3️⃣4️⃣ Chapter 👅💥
3️⃣5️⃣ Chapter 👅💥
3️⃣6️⃣ Chapter 👅💥
3️⃣7️⃣ Chapter 👅💥
3️⃣8️⃣ Chapter 👅💥
3️⃣9️⃣ Chapter 👅💥
4️⃣0️⃣ Chapter 👅💥
4️⃣1️⃣ Chapter 👅💥
4️⃣2️⃣ Chapter 👅💥
4️⃣3️⃣ Chapter 👅💥
4️⃣4️⃣ Chapter 👅💥
4️⃣6️⃣ Chapter 👅💥
4️⃣7️⃣ Chapter 👅💥
4️⃣8️⃣ Chapter 👅💥
4️⃣9️⃣ Chapter 👅💥
5️⃣0️⃣ Chapter 👅💥
5️⃣1️⃣ Chapter 👅💥
5️⃣2️⃣ Chapter 👅💥
5️⃣3️⃣ Chapter 👅💥
5️⃣4️⃣ Chapter 👅💥
5️⃣5️⃣ Chapter 👅💥
5️⃣6️⃣ Chapter 👅💥
5️⃣7️⃣ Chapter 👅💥
5️⃣8️⃣ Chapter 👅💥
5️⃣9️⃣ Chapter 👅💥
6️⃣0️⃣ Chapter 👅💥
6️⃣1️⃣ Chapter 👅💥
6️⃣2️⃣ Chapter 👅💥
6️⃣3️⃣ Chapter 👅💥
6️⃣4️⃣ Chapter 👅💥
6️⃣5️⃣ Chapter 👅💥
6️⃣6️⃣ Chapter 👅💥
6️⃣7️⃣ Chapter 👅💥
Final Chapter 👅💥

4️⃣5️⃣ Chapter 👅💥

1.8K 381 102
By Sawani_Ch86

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


4️⃣5️⃣ Chapter 👅💥





" යිබෝ........................... "





කන ලගින්ම කවුදෝ මගෙ නම කියලා කෑගහනවා ඇහෙද්දි අමාරුවෙන් මං ඇස් දෙක ඇරලා බැලුවා.. ආයිශ් අෆ්ෆා ඇගටත් සීතලයි.. ඒ අස්සෙ ඩුවට් එකත් එහාට මෙහාට ගිහින්... මගෙ පැත්තට තව තවත් ඩුවට් එක ඇදගෙන ගුලිවෙන්න හැදුවා විතරයි....



" දෙයියනේ..... තමුසෙ මොනවද මිනිහෝ මට කලේ............"



නෑ කෑගැහිල්ලක් විතරක් නෙවෙයි... මගෙ ඇගෙන් ඩුවට් එක සම්පූර්ණයෙන් ගුවන්ගත වෙලා ගියහම ඇගට දැනෙන සීතලත් එක්ක මං අත්දෙකෙන් පපුව හරස් අතට වහගත්තා..



" යිබෝ..... යිබෝ....... නැගිටපන් යිබෝ.... "



" මොන මගුලක්ද බබා.... තාම වෙලාව කීයද..... ගිහින් තේ එකක් හදන්නකෝ අෆ්ෆා කෑගහන් නැතුව... අවුච් !"



ගුලිවෙලා එහා පැත්ත හැරිලා නිදාගන්න හැදුවා විතරයි බොක්සර් එක විතරක් තිබ්බ මගෙ පස්සට රත් වෙන්න පාරක් ලැබෙද්දි මං හොදටම ඇස් ඇරියා....



හරි... මට සේරම මතක් වුනා... ඒ ලස්සන ප්‍රහාරයත් එක්ක මට සේරම මතක් උනා... ඔව් දැන් මගෙ එහා පැත්තේ ඉන්නේ මගෙ අනාගත වෙන්ඩ හස්බන් ෆ්ලයින් ඔෆිසර් සීන් ෂියාඕ ජාන්... වාව්... එයාට කේන්ති ගිහින් බලන්නකෝ ඒ මූණේ ලස්සන අෆ්ෆා.....



" තේ.... තමුසෙ හිතන් ඉන්නෙ මං හෝටලයක් කියලාද අහ්.. මෙහෙ බලනවා මෙහෙ බලනවා යිබෝ.. මගෙ ඇදුම් ගැලෙව්වේ කවුද අහ්.. අනික මොන මගුලෙද අපි මේ ඉන්නේ... "



" ආයිශ්.... නවත්තගන්නවා සීන් කෑගැහිල්ල.. කනත් බීරි වෙනවා උදේ පාන්දර.. තමුසෙ හෝටලයක් නෙවෙයි තමා හස්බන්ඩ් ට තේ එකක් හදලා දුන්නොත් හෙන ගහයිද... "



" හස්බන්ඩ් ? හස්බන්ඩ් ?? උබට මම අද...... "



" ආහ්...... හපන්න එපා..... තොගෙ ඔය පොල් දත් දෙක ගලවනවා මං අද...... නවත්තපා......න්න්න් "



සීන් බොක්සර් එක පිටින්ම මගෙ ඇගට පැනලා මයික් ටයිසන් කන කෑවා වගේ මූ මගෙ උරහිස හපාගෙන හපාගෙන යද්දි පොල් ගාන්න පුළුවන් හිරමණ තලයක් වගේ තිබ්බ ඒ දත් දෙකෙන් බේරෙන්න මං ඒකාව තල්ලු කරලා ඇද වටේ දුවන්න ගත්තා..



" යිබෝ නවතිනවා....... මට මොකක්ද කලේ කියනවා..."



" ඔ...ඔයා..... පොඩි කාලෙත් ආසාවෙන් හිටපු දේ... අපි ඒක කලා වස්තුවේ... ඕ.. යෑස්....... "



" යිබෝ නවතිනවා... මට මහන්සියි නවතිනවා..."



මටත් මහන්සියි යකෝ... ඇද වටේ වට දෙකක් විතර අපි දෙන්නා බොක්සර් පිටින් දුවද්දි අසාධාරණ විදිහට එයා මෙට්ටෙට කකුල තියලා මං හිටපු පැත්තට පැන්නා උනත් මං එයාව තල්ලු කරලා මෙට්ටෙන් අනික් පැත්තට පැන්නා....



මං අහන්නේ ඉතින් ඇයි මේක මහලොකු දෙයක්ද.. ඇදුම් ගැලෙව්වට මොකද ඉතින් අනික මං එයාගෙ බොක්සර් එකට අතවත් තිබ්බද... නෑනෙහ් නෑනෙහ්.. හොදම දේ කියන්නෙ මගෙ ඇග උඩ නැගලා පිස්සුවෙන් වගේ ඇදුම් ගලවලා ගුවන්ගත කරපු ඒකා ඒකටත් මාව අල්ලනවා... මාර අසාධාරණ ලෝකයක් මේක...



" යිබෝ මං කිව්වා...... "



" මම නැවතී සිටිමි.. ඔබද නවතින්න "



මං එකපාරට නවතින ගමන් කියද්දි සීන් හති ඇර ඇර එහෙමම නැවතෙද්දි අපි දෙන්නා හිටියේ ඇදේ දෙපැත්තේ.. එයාගෙ උරහිස් ගැස්සෙද්දි දාඩිය දාලා තියෙද්දි මගෙ ඇස් එයාව දූසනේ කරන්න පටන්ගත්තා. . ඉහික් එයාගෙ ඇගට දාඩිය දැම්මහම මාර ලස්සනයි අඩේ... ඕක ඉතින් ඊයේ රෑ වුනත් බලාගන්න තිබ්බ.. කොහෙද මූ සිහියෙන් නෙවෙයි නෙහ් හිටියේ....



මට ඒත් එක්කම මං එයාට රෑ කරපු නෝටි වැඩේ මතක් උනා.. චොග් ගාලා මගෙ කට පුරාම කිරි මුට්ටිය වගේ එයාගෙ ලික්විඩ් එක උතුරලා ගිය හැටි මතක් වෙලා මං ඇහැක් ගහද්දි හති දදා හිටපු මූණ රතු වෙලා ගියා.. මං හිතන්නේ එයාට මතක නෑ ඒක.. ඒකට කමක් නෑ ඉතින් මට මතකයි නෙහ්.. මට පුළුවන් ඔයාට මතක් කරන්න මගෙ සුදු මහත්තයෝ.........



" අපි දෙන්නාටම දැන් මහන්සියි නෙහ් බබා.. නරකද ඇදේ වාඩිවෙලා කතා කලොත් "




" ඔව් නරකයි.. තමුසෙ කොහොමද යිබෝ මගෙ ඇදුම් ගැලෙව්වේ.. අනික මාව මේ රූම් එකක් අස්සට අරන් ආවේ කාගෙ පර්මිෂන් ඇතුවද ආහ්........"


හම්මෝ යකෝ කටේ සද්දේ... මගෙ කන්දෙක තාම හොද......ට ඇහෙනවා මැණික.. ඔයා ඔහොම යටිගිරියෙන් කෑගැහුවා කියලා වෙන කාටවත් ඇහෙන් නෑ මොකද මේ කාමරේ සවුන්ඩ් ෆෲෆ් කරපු එකක්.. මොනවා නැතත් ඔයා බොක්සර් එකෙන් ඉද්දි සෝක්.. ඕක ගලවලා හිටියා නම් තවත් සෝ....ක්



" ඔයා මට ස්තූති කරන්න ඕනෙ බබා හරි නම්.. ඔයාගෙ මයිලකටවත් හානියක් නොවී රෑ මං බලාගත්තට.. "



" මයිලක් මං කියන් නෑ......... "



" හරි මෙහෙමයි... දුවන්න මහන්සියි ඒ හින්දා අහන්න හරිද... ඔයා බිව්වා.. නිකන් නෙවේ පිස්සු හැදිලා කොරවෙලා යන්න.. ඊටපස්සෙ අනික් උන් ගියා.. ඔයාට මතකයිද ? "



ඇත්ත නෙහ්... වෙන එකෙක් නම් ඔහොම ඇදුම් ගලවගෙන පිස්සු නටපු විදිහට වසී වෙලා දූසනේ කරලා.. බලන්න ඒකට මම එයා පැලෙන්න එනවා කියද්දි පොඩි උදව්වක් කලා එච්චරයි. එහෙම කරපු මාව නේද මේ සැක කරන්නේ ඈහ්.. මාරයි සුදු මහත්තයා.. ඔයා මාරයි....



" ඔව් මං බිව්වා තමා.. එහෙමයි කියලා රූම් එකක් අස්සට අරන් ආවේ මොකටද අහ්... "



" පොඩ්ඩක් ඉන්න මං කියලා ඉවර නෑ බබා... මං ඔයාව කොහෙද අරන් යන්නේ අපේ ගෙදරද? ඔයාලගෙ ගෙදරද? ඔයාට සිහියක් නෑ.. ඒ නිසයි රූම් එකකට අරන් ආවෙ.. අනික ඇදුම් ගලවගත්තේ ඔයාමයි.. මං ගැලෙව්වේ නෑ.. හැබැයි ඊටපස්සෙ සිද්ධ වුන දේවල් නම් 👉👈 කලේ මම.. ඔයාට රිදෙනවා නම් ඉක්මනට ගිහින් පේන්කිලර් එකක් බොමු.. තව ප්‍රෙග්නට් වෙන එකක් නෑ මං ඇතුලේ යැ"



" යිබෝ.................... "



ආයිශ්.... මගෙ කන... හරි මෙහෙමනෙහ් ඉතින්.. මං එහෙම කලේ නෑ තමා.. එහෙම කලා කිව්වට කමක් නෑනෙහ් මොකද එයා අර මල් පොන්නයා ගාවට යන්න දෙපාරක් හිතනවා.. මොකද ඕක මහ දෙයක් නෙවේ තමා නැව් ගියාට මුහුදෙ පාරවල් හිටිනවා කියලාද.. ඒත් ඉතින් හිතට එකගව නේද පොඩ්ඩක්....



" නැව් ගියාට මුහුදේ පාරවල් හිටින් නෑ බබා... මං ලොකු නැවක්.. ඔයා හරිම පොඩි මුහුදක්.."



" තමුසෙව මරනවා................. "




ලොකු අවුලක් නෑ අපි දෙන්නා ආයෙ ඇද වටේ දුවන්න ගත්තා.. මං නම් දුවන ගමනුත් ඇස් වලින් එයාව දූසනේ කරනවා.. සීන් ෆුල් ජවය දාලා මාව අල්ලන්නම ට්‍රයි එක.. දැන් ඇල්ලුවොත් ඇත්තටම එයා මට මොනවා කරයිද.. ඇල්ලිලා බලන්නත් හිතෙනවා හැබැයි... මාර ආතල්...



" රිලෑ...ක්ස් බබා... මොනවා උනත් ඔයා ඊයේ රෑ ආන්ටි ක්‍රිස්ටල්ටත් කිව්වා අපි ඇදේ දොයි කියලා... මං කියන්නෙ බබා අපිට දැන් කිසි බාධාවක් නෑ.. ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න බ... ආහ්හ් අවුච්... "



සීන්ගෙ ඇස් රතු පාට වේගෙන එද්දි මං කලේ බරපතල විහිලුවක්.. නෑ ඒක විහිලුවක් මත් නෙවෙයි. එයා එයාගෙ මමාට කිව්වේ කෙදිරිගගා.. ඊව්ව් කෙදිරිගාපු කතාවක් කිව්වේ නෑ එහෙම කිව්වා නම් එක සපත්තුවක් නෙවේ ඊලග එකත් එනවනවා.. බිම ගලවලා දාලා තිබ්බ සපත්තුවෙන් සීන් මට දමලා ගහද්දි ඒක මගෙ උරහිසට වැදිලා බිමට වැටුනා...



" මගෙ හොද සුදු මහත්තයානෙහ්... දැන් ඇති වස්තුවේ.. යන්න ලෑස්ති වෙමුකෝ මගෙ සැමන් ටින් එක... "



" තමුසෙ බොරු කියන්නේ... මගෙ කකුල රිදෙන්නෑ.. ම්... ම... මගෙ මෙහෙ රිදෙන්නෙත් නෑ... බොරුකාරයා.. "



මං හිනාව තද කරන් හිටියේ මාර ගේමක් දීලා.. ඇදේ එහාපැත්තේ හිටපු එයා දිග කකුල් උස්සන ගමන් කකුල් රිදෙන් නෑ කියලා පස්සත් අතගාලා බලලා රිදෙන් නෑ කිව්වා.. ඇත්තට කොරා නම් සර්වාංගෙම අල්ලන් අඩන්නේ.. දැන් මෙතන වීරයා වෙලා.. ඒත් ඉතින් මට උත්තර නැතුව නෙවෙයි නෙහ්....



" රිදෙන්නෙ නැතුව කරන්න පුළුවන් බබා.. මේ යිබෝ ගාව එහෙම මෙතර්ඩ්ස් තියනවා. ඉතින් ඔයා මදි කියලත් කෑගහද්දි තමා මගෙ හොදකමට ඔයාව නිදි කලේ... "



" මට තමුසෙගෙ බොරු බයිලා වැඩක් නෑ.. කෝ මේ මගෙ ෆෝන් එක... "



මං ඉතින් අතිනුත් දේවල් දාලා කියද්දි ගස්සලා අහක බලාගත්ත මගෙ දගයා ෆෝන් එක නයිට් ස්ටෑන්ඩ් එක උඩ දමාගෙන හොයද්දි ප්‍රශ්නෙ ඉවරයි කියලා හිතපු මං සේප් එකේ බාත්රූම් එක ගාවට ඇවිදගෙන යද්දි තේරුනා මගෙ බොක්සර් එකේ ඉලාස්ටික් එක මොකේටහරි අහු උනා කියලා.. මං මෝඩ හිනාවක් දාගෙන පිටිපස්ස හැරිලා බලද්දිම.....



" මමාට කෝල් එකක් අරන් දෙන්නම්.. කියනවා ඊයේ කිව්වෙ බොරු කියලා... අහ් ගන්නවා "



" පිස්සුද ඕයි !! "


සීන් මට එයාගෙ ෆෝන් එක දිග් කරද්දි මෙච්චර වෙලා හැමදේම කලේ එයාව අවුස්සන්න හිතාගෙන උනත් මේකට නම් මට යක්සයා ආරූඪ වෙන්න ගත්තා.. මං මොකටද එක එකාට කියන්නේ බොරුද ඇත්තද කියලා.. මට කිසිම වුවමනාවක් නෑ ඒකට...




" යිබෝ කිව්ව දේ කරනවා... "



" තමුසෙ කාටද සද්දෙ දාන්නෙ.. කාටද ආහ් ? කාටද ?? "



" යි... යි..බො ? "



මට කේන්තියෙන් ෆෝන් එක ඇගේ ගහන්නම හදද්දි ෆෝන් එක ඇදලා අරන් ඇදට විසිකරපු මං එයාගෙ පපුවට අත්දෙක තියලා පිටිපස්සට තල්ලු කලේ මේ නාඩගම දුර ගියා වැඩි නිසා. මං සද්දේ දාන්නේ කාටද කියලා අහන ගමන් එයාව තල්ලු කරන් ඉස්සරහාට යද්දි ඇස් දෙක ලොකු කරගත්ත එයා පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් ඇදේ ඉන්දවුනා..



අත්දෙක දෙපැත්තෙන් දාලා මං සීන්ගේ මූණට එබෙද්දි එයා ටික ටික පාත් වුනා වෙද්දි එහෙමම එයාගෙ ඔලුව ඇදට කඩාවැටෙද්දි මං එයාගෙ ඇග උඩට ආවේ අර ලොකු වෙලා බයෙන් බලාගෙන හිටපු ඇස් දෙකෙන් එහෙමම එයා ඉද්දි....



" කේන්ති ගන්න මුකුත්ම වෙලා නෑ හරී... මං කලිනුත් කිව්වා සීන්.. මගෙ දේවල් මං මොකෙක්ට වත් දෙන්නෑ කියලා.. ඒ නිසා මගෙ හොද කොල්ලා වගේ වොෂ් එකක් දාගෙන ඇදුම්ක් දාගන්න දැන් ම්ම් හරිනෙහ්.."



" යිබෝ "



මූණට පාත් උන මං එයාගෙ කොන්ඩෙ අතින් හදන ගමන් ගොඩක් ආදරෙන් උනත් තදින් කියලා දාද්දි එයා මගෙ දිහා බයවෙලා බලාගෙන හිටියා.. එයා දැකලා තිබ්බේ නෑ Wang group වල CEO ගෙ පෙනුම.. දැන් මේ එයා ඉස්සරහා ඉන්නේ ඒ කෙනා තමයි..



" බබා මං ආයෙත් කියනවා අවුරුදු 3කට කලින් දේවල් අදාල කරගන්න එපා කියලා.. මොකද මේ වෙද්දි ඔයාගෙ ඉස්සරහා දැන් මේ ඉන්න යිබෝට ඔයාව ලගට ගන්න කාගෙවත් පර්මිෂන් ඕනෙ නෑ. ඔයාගෙ අවංක කැමැත්ත විතරයි ඕනෙ.. හරිනෙහ් "



මං එයාගෙ ඇග උඩින් නැගිටලා නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ සිගරට් එකක් පත්තු කරගෙන ජනේලේ ගාව හිටගත්දි මං ඇස්කොනට අහු උනා සීන් මගෙ දිහා බලාගෙන ඉදලා ඇදෙන් නැගිටලා බාත්රූම් එකට යනවා.. මං එයාට කරන්නේ බොරුවක් නෙවෙයි.. මගෙ හැගීම් පිරිසිදුයි.. ඉතින් තව දුරටත් මං දුර්වලයෙක් නෙවෙයි....



අනික අවුරුදු 3කට කලින් සිද්ධ වුන දේවල් වලට මං විතරක් නෙවේ වගකියන්න ඕනෙ.. සීන් එහෙම හිතන එකට මට මුකුත් කියන්න බෑ ඒත් එයා 100%ක් නිවැරදි නෑ. මං කලේ එයත් ගියහම වාතාවරණය මග හැරපු එක විතරයි නැතුව එයාව කවදාවත් අමතක කලේ නෑ මම.. එහෙම කරා නම් මෙහෙම එක ඇදේ තුරුල් කරගන්නෙත් නෑ...



සිගරට් එක උරන ගමන් මං පරණ දේවල් වල ගිලිලා ඉද්දි අතට රස්නයක් දැනෙද්දි දැවිලා දැවිලා තිබ්බ කොට කෑල්ල ඩස්බින් එකට දාන්න හැරෙද්දි බාත්රූම් එකේ දොර ඇරුනා වගේම එයා රොබ් එක පිටින් මගෙ දිහා බලාගෙන ඉද්දි බිම පුරාම එයාම විසි කරපු ඇදුම් එකින් එක මං අහුලන් ඇවිත් එයාගෙ අතේ තිබ්බා....




" ඔයාගෙ සුද්දා කවදාවත් බොරු කියන් නෑ සීන්.. විහිලුවට කියන දේයි සීරියස් කියන දේයි පටලගන්න එපා කවදාවත් "




මං සිගරට් කොටේ ඩස්බින් දාලා මගෙ ඇදුම් ටිකත් අරගෙන බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගත්තා.. සමහරවිට මං දැන් එලියට යද්දි එයා ගිහින් ඉන්නත් පුළුවන්.. ප්‍රශ්නයක් නෑ මට කියන්න ඕන දේවල් සේරම මං කියලා දැම්මා.. මගෙ හිතට සැනසීමයි දැන්....




මගෙ ආදරේ මෙච්චරක් කියලා හදවත ගලවලා අතට අරන් මට පෙන්නන්න විදිහක් නෑ සීන්.. ඒත් මට නොතේරුන ඒ අතීතය මං අද තේරුම්ගත්තා. ඉතින් මට අවස්ථාවක් දෙනවද නොදෙනවද කියලා තීරණය ගන්න ඕනෙ ඔයාමයි.. ඒක මොන විදිහෙ තීරණයක් උනත් මං උබට හැමදාම ආදරෙයි මගෙ සුදු මහත්තයා.....











මං ඊයේ ගලවපු ඇදුමම ඇදගෙන බාත්රූම් එකෙන් එලියට ආවා.. හිතුවත් ගිහින් කියලා නෑ සීන් ජනේලේ දිහා බලාගෙන මට පස්ස හරවන් හිටියා.. එයාගෙ ලස්සන පස්ස.. ඊයේ ඇතිවෙනකන් මිරිකුව පස්ස මගෙ දිහා බලාගෙන ඉද්දි නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ මගෙ ෆෝන් එක අරන් මං සාක්කුවට දාගත්දි එයා හැරුනා....



" යමු සීන් "


" යි... යිබෝ "



මං කාර් එකේ යතුරත් අරගෙන එයාට දිග් කරලා පෙන්නලා යමු කියලා ඉස්සර උනත් එයා මගෙ නම කිව්ව නිසා මං එහෙමම නැවතිලා හැරිලා බලද්දි ඒ ඇස් තිබ්බේ කදුලු වලින් බරවෙලා වෙද්දි මං අඩියට දෙකට එයා ගාවට ඇවිදන් ගියා....



" ඇයි රත්තරන් මේ... ඔයා අසනීපෙන්ද ම්ම්.. මට කියන්නකෝ ඇයි මේ.... "



" යි..යිබෝ... "



මං දුවගෙන ලගට ගිහින් එයාගෙ මූණ අතගාන ගමන් අසනීපයක්ද කියලා අහද්දි තොල් දෙක හපාගෙන කදුලු වක්කරන ගමන් මගෙ දිහා බලාගෙන ඉදලා මගෙ නම කියාගෙන මගෙ උරහිසට හේතුව වෙද්දි මං මගෙ සුදු මහත්තයාව තද කරලා බදාගත්තා.. ඇයි දෙයියනේ මගෙ එකා අඩන්නේ....



" මගෙ මැණිකේ... අනේ ඇයි මේ ම්ම් "



" ඔ.. ඔයා.. ඇත්තටමටම *හික්* සෝල් ගිහින් *හික්* සීන්ව අමතක කලාද. . *හික්* ඒකද හෙව්වේ නැත්තේ... "



" අනේ බබා.. කවදාවත් අමතක කලේ නෑ රත්තරන්.. මගෙ සුදු මහත්තයාව හැමදාම මතකේ තිබ්බා.. ජැක්සන් දන්නවා පණ මං පිස්සෙක් වගේ බීපු තරම්.. බීජිං ආවෙ නැතිවට කවදාවත් ඔයාව අමතක කලේ නෑ මගෙ සීන්.... "




එයා මගෙත් එක්ක මෙහෙම දෙයක් කෙලින් කතා කරාමයි.. මගෙ උත්තරෙත් එක්ක උරහිසේ ඔලුව තියන් හිටපු එයා දිගටම ඉකි ගැහුවා මිසක් මුකුත්ම කිව්වෙ නෑ.. මං එයාගෙ පිට අත ගගා සනසන ගමන් එහෙමම එයාව හේතුව කරන් ටික වෙලාවක් හිටියා..



" පොඩි කාලේ ඔයාව තේරුම් නොගත්තාට මට සමාවෙන්න මගෙ සීන්.. ඒත් මට දැන් අවස්ථාවක් දෙන්න... "



"............"



" ඔයා ගෙදර යන්නේ නැත්තං මං ගාවට එන්න බබා.. මං අපිටම කියලා ගෙයක් ගන්නම්.. එකට ජීවත් වෙමු.. මමා ගාවට යන්නේ නැත්තං ලීව් හම්බෙද්දි මගෙ ගාවට එන්න මැණික... "




මං එයාගෙන් සමාව ඉල්ලුවා සෝල් ගියාට නෙවෙයි හැගීම් තේරුම් නොගත්තාට.. මොකද මං දන්නවා ඒක දරාගන්න අමාරුයි කියලා.. අපි කෙනෙක්ට පණ ඇරලා ආදරේ කරද්දි ඒ කෙනා දන්නේ නෑ වගේ හැසිරෙද්දි ඒක කොච්චර ලොකු වේදනාවක්ද.. මගෙ පුංචි සීන්ගේ ඒ කාලේ වේදනාව මට දැනෙනවා...



මං මමා ගාව ඉන්න බැරි නම් ගෙයක් ගන්නම් එකට ඉමු කියද්දි එකපාරටම එයා ඇස් උස්සලා බයවෙලා වගේ මං දිහා බලද්දි කම්මුල් වල කදුලු පිහදාන ගමන් මං සීන්ගෙ නලලින් දෙතොල් තද කලත් එයා මාව තල්ලු කරේ නෑ...



" මමා ගැන ඔයා කොහොමද දන් "



" ඊයේ රෑ කෝල් එකෙන් මට ඇහුනා.. මං වෙනුවෙන් ගෙදර අතෑරලා ගියා නම් මට තවත් බෑ ඔයාව තනිකරන්න.. මාත් එක්ක එන්න සීන්.. ප්ලීස් "



එයා මගෙ දිහා ඇස්ලොකු කරන් බලාගෙන හිටියේ වචනයක් වත් නොකියා වෙද්දි වෙන කරන්න දෙයක් නැති තැනම මං එයා ඉස්සරහා දණ ගැහුවා.. මොනවා උනත් මට සෙකන්ඩ් වෙන්නම වෙනවා.. ඒකට කමක් නෑ මොකද මගෙ මුළු ජීවිතේම එයානෙහ්...



" යිබෝ.... පිස්සු හැදිලාද... නැගිටින්න... "


" ප්ලීස් බබා... "



" යිබෝ නැගිටින්න... මෙහෙම කරන්න ඕනෙ නෑ.... කෝ නැගිටින්න... එලියට යමු... "



එයා මගෙ උරහිස් වලින් අල්ලලා උස්සද්දි නැගිට්ටවද්දි එයාගෙ මූණ දිහා බලාගෙන නැගිටිපු මං එහෙමම ඉද්දි එයා මගෙ කම්මුලේ අත තියලා හිනාවක් දුන්නා.. මං ඒ අත අරන් මගෙ දෙතොල් වලට තද කරද්දි එයාගෙ කම්මුල ලාවට රතු වෙන්න ගත්තා..



අන්තිමට අපි කාර් එකට නැගලා රෙස්ටොරන්ට් එකෙන් එන්න ආවා.. මං මගෙ ෆෝන් එකවත් බැලුවෙ නෑ මොකාද කෝල් කරේ කියලාවත්... අන්තිමට සීන් පාර කියලා එයා නැවතිලා ඉන්න තැනට ඇවිත් මං කාර් එක නැවැත්තුවා.. පොඩි ඇනෙක්ස් එකක්.. එයා තනියම ද ඉන්නේ... "



" බබා ඔයා මේකේ තනියම ?"



" අවුලක් නෑ.. මං වැඩිපුර ඉන්නේ කෑම්ප් එකේනෙහ්.. ලීව් ආවත් යාලුවෙක් එක්ක යනවා මිසක් මේකට එන්නෙත් කලාතුරකින්... "



" මං ගෙයක් ගන්නම්.. අපි ඒකට යමු.. මං ආයෙ සෝල් යන්නේ නෑ නවතින්න බබා ප්‍රොමිස්.. "



" මට දැන් ආයෙ කෑම්ප් යන්න වෙලා යිබෝ.. ඊලග පාර කතා කරමු හිමීට... ඔයා දැන් යන්න.. මට ලෑස්ති කරගන්න ඕන දේවල් තියේ "



එයා පැසෙන්ජර් සීට් එකෙන් බහිද්දි මාත් ඩ්‍රයිවින් සීට් එකෙන් බැස්සා.. ඒක පොඩි ඇනෙක්ස් එකක්.. මාලිගාවක් වගේ ෂියාඕ මන්දිරයක ජීවත් උන එයා අද ඉන්න තැන.. ජීවිතේ හරි පුදුමයි. ඇත්තටම කොච්චර සැප සම්පත් තිබ්බට වැඩක් නෑ මානසික නිදහසක් නැත්තං.. මගෙ සීන් තෝරගත්තේ ඒක....



එයා මට ඇතුලට කතා නොකරේ තව වැඩ වගයක් තියනවා කිව්ව නිසා මං එයා හැරිලා බලනකන් හිටියේ අත වනන්න වෙද්දි ඒත් හැරුන ගමන් කිව්ව දේ එක්ක මාව ශොක් වෙලා ගියා.....





"මං අනිද්දා එයාර්ෆෝර්ස් එකෙන් කෝස් එකකට සවුත් ඇෆ්‍රිකා යනවා අවුරුද්දකට.... ආවට පස්සෙ මීට් වෙමු සුද්දා... "







**************************







ගෙදර ආව මං සෝෆා එකේ ඉදගෙන ඉද්දි මමා.. ඩයිලා.. ජැක්සන් වගේම අන්කල්ගෙන් පවා අමුතු බැල්මවල් හම්බෙද්දි මං වචනයක් වත් නොකියා උඩ බිම බැලුවා විතරයි...



නෑ මේකයි.. මං ආව ගමන් උඩට යන්න හැදුවෙ ඒත් මමා වගේම ජැක්සන් මාව නවත්තගත්තා ඊයේ රෑ මං කොහෙද හිටියේ කියලා.. මුලින්ම ජැක්සන් කිව්වා මං සොනික් එක්ක නෙවේ හිටියේ කියලා....



" දැන් කොච්චර වෙලා තව ඔහොම ඉන්නවද පොඩි?"



" ඇත්තටම තමුසෙ කොහෙද හිටියේ යිබෝ ?"



මමායි ජැක්සනුයි මාරුවෙන් මාරුවට අහද්දි මං ඔලුව බදාගත්තා.. සීන්ව ශේප් කරගත්තා විතරයි දැන් ගෙදරින් ප්‍රශ්න පත්තරයක් දිගෑරන්.. අනික කාර් එකෙන් බහිද්දි එයා කිව්ව දේ එක්ක මං හිටියේ තවත් අවුල් ගිහින්....












අවුරුදු 3ක් තනියම හිටපු මට අවුරුද්දක් මහලොකු දෙයක් වෙන එකක් නෑ.. ඒත් අපි ලාවට සෙට්ල් වීගෙන ආවා විතරයි නෙහ්.. අනික මාසයක් දෙකක් නෙවේ දෙවියනේ අවුරුද්දක්.. මං හිතින් එයාර්ෆෝර්ස් එකටත් කුනුහර්පෙන් බැන්නා.. මගෙ හිතට මාර වේදනයි....



" සීන් සවුත් ඇෆ්‍රිකා යනවද ජැකී ? "



" හ්ම්ම්.. අනිද්දා යනවා..අවුරුද්දකට... "



මං සෝෆා එකෙන් නැගිටලා ජැක්සගෙන් අහද්දි මමා ආයෙත් ප්‍රශ්න කලේ නෑ.. එයාට තේරුනා මං අවුලෙන් කියලා.. ඇත්තටම මං අවුලෙන්.. මං ඉදලා ඉදලා බීජිං ආවා විතරයි.. මට මගෙ සීන්ව හම්බුනා විතරයි. දැන් ලොකු කාලෙකට ඈත් වෙන්න වෙලා...



" පුතා ඔයා දුකෙන්ද.. ජැක්සනුත් ගියා යිබෝ ඒ වගේ.. එයාලා අනිවාර්යයෙන් කරන්න ඕනෙ කෝස් එකක් ඒක.. "



" හ්ම්... "



මමාත් කියද්දි තවත් මුකුත් නොකිව්ව මං පඩිපෙල නගින්න ගත්තා.. කාමරේට ඇවිත් සපත්තු දෙක ගුවන්ගත කරලා ඇද විට්ටමට හේත්තු වුන මං ෆෝන් එක අතට අරන් ඕපන් කලේ ෆෝන් ගැලරිය.. අන්තිමට තිබ්බ ෆොටෝ සෙට් එක දැකලා මගෙ මූණට ආවේ හිනාවක්...



පපුවෙන් උඩ නිරුවත පෙනෙද්දි ඩුවට් එකත් එක්ක තුරුල් වෙලා හිටපු අපි දෙන්නා දිහා මං ආසාවෙන් බලාගෙන හිටියා.. වල්කමක් නෙවේ මගෙ හිතට දැනුනේ සතුටක්.. මට එයාගෙ උණුසුමට තුරුල් වෙලා ඉන්න ලැබුනා.. ඒකම මදිද.. මට පුළුවන් වෙයි අවුරුද්දක් මේ ලස්සන මතකේ එක්ක ජීවත් වෙන්න...



සීන්ගෙ We chat එක බලලා මං මේ ෆොටෝ එක යවනවද නැද්ද කියලා හිතින් බෙට් එකක් දාන ගමන් හිටියා.. මං ජැකීගෙන් හොරෙන් ගත්තා උනත් එන්න කලින් සීන්ගෙන් එයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තා.. එයා නොඇගුවට බලාගෙන ඉදී මං මැසේජ් එකක් දානකන්...



ඉතින් ගෙදර අයත් එක්ක ලන්ච් ගත්ත මං පැය ගානක් කියෝ කියෝ ඉදලා හවස ආයෙ කාමරේට ආවා.. හෙට සීන් ආයෙමත් කෑම්ප් යනවා.. අනිද්දාට බීජිං අතෑරලා යනවා.. මට වෙනවා දරාගන්න ඒ හැමදේම.. මට එයාව ඕනෙ නම් මට වෙනවා...



" උබට පුළුවන් යිබෝ ආයෙමත් CEO Wang වෙලා ජීවත් වෙන්න එයා එනකන්ම... "



මං මටම කියාගත්තා.. ඔව් පුළුවන්.. මොකද ඒ අවුරුදු 3ම මං හිටියේ ඒ වගේ මූණෙන් කිසිම හැගීමක් පෙන්නන් නැතුව.. ඉතින් මේ අවුරුද්දත් මට පුළුවන් වේවි.. එදා ලොකුවට බලාපොරොත්තුවක් නැතිවට අද මට එයා එනකන් බලාපොරොත්තුවක් තියනවා.. ඒ හොදටම ඇති මට....



මං ෆෝන් එකෙන් එයාගෙ We chat එක ඕපන් කරලා රෑ ගත්ත ඒ අපේ ලස්සන මතකය එයාට යැව්වේ මගෙ හිතේ තිබ්බ ඇත්තම හැගීම එයා වෙනුවෙන් ගෙත්තම් කරලා.......





"අවුරුදු ගානකට පස්සෙ
ඔයාගෙ තුරුල
ලැබුන මේ
ලස්සන මතකය
ඔයා ආයෙ එනකන්
මාව
අවුරුද්දක් ජීවත් කරවයි
මගෙ සුදු මහත්තයා... "
















~ Shawuu Liang 🍑✍🏻









*********************





🖋 ඇද වටේ දුවනවා මැවිලා පෙනුනා 🥹🤣🤣







🖋 ඈත් කරා 🙂 සුද්දා අවුරුදු එකහමාරක් පස්සෙ ගියා කිව්වෙ ඕකට තමයි






🖋 Vote කරම්න Comment කරම්න 💚❤️

Continue Reading

You'll Also Like

575K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
195K 39.6K 66
උඹේ ඇස් ඇතුළෙ මං මාවම හොයාගත්තා යීබෝ...❤️💚
35.3K 8.8K 51
සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚
105K 24.8K 65
දන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක් විතරක්ම උරුම වෙන..... හරියටම ....මගෙ අශි...