꧁????????????????????????꧂ᵇʳᵒ...

By Meow_Kim_05

1.5K 289 907

මට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ... More

Intro...💣💥
episode 1
episode 2
episode 3
episode 4
episode 5
episode 6
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode27
episode 28(The End..💙)

episode 15

39 9 20
By Meow_Kim_05


Heshi:wooow..

මේ ඉන්නෙ මගෙ පොඩි කෙල්ල.heshi..

Oh my gosh කෙල්ලෙ ඔයා හුගක් ලොකු වෙලානෙ...

JM:අඩෙහ් මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉන්නවද ඩා...

Jiminshi කිව්වෙ teahyung ගෙ කනට කිට්ටු වෙලා.

TH:ඉන්න නිසානෙ පේන්න ඉන්නෙ..දැන් තෝ කටවහගනින්.නැත්තම් මේ කෙල්ලගෙන් ගුටි කන්න වෙයි අම්බානෙට...

JM:හරි බන්..
උබට මමත් එකක් කියන්නද..

TH:කියපන් ඉතිම්..

JM:දාහට අරන් සීයට දීපු ගානට ඉන්නෙපා තෝ නිකම් උගුඩුවෙක් වගේ..

කොල්ලට කියලා කට ගන්නවත් වුන්නෑ tea ඒ මොහොතෙදිම jiminshi ගෙ කකුල පෑගුවෙ අති විශිෂ්ඨ විදියට.හෙන කට්ටක් කාලා jimunshi කෑ නොගහා හිටියෙ හෙනම අමාරැවෙන්.

TH:හරි බන්...

JM:තෝ නම් ජාත්‍යන්තර තිරිසනෙක්..

එහෙනම් ලමයි ඔයාලා enjoy කරන්න ඇති වෙනකම්...

Mr.bam හිනාවෙනගමන් කිව්වා.ඒ වෙනකොටත් yeonjun නම් එතනින් වාෂ්ප වෙලා ගිහින්.huenin තුයිbeomgyu තුයි කෙලින්ම ගියේ කෑම සුවදට.teahyung වැඩි කතාවක් නැතුව හිටියත් ඇතුලෙන් හිටියෙ ගිනි අරන්.කොයි වෙලේ Mr.park ඒවිද දන්නෑ කියන සැකෙත් එක්ක.ඊටත් වැඩිය yura ට මොනා වෙලාද කියන එක tea ගෙ ඔලුව පුරාම කැරකෙන්න ගත්තා.

JK:තාම Mr.park ඇවිත් නෑ වගේ..

TH:එන්නත් එපා..

JK:yura ට කොහොමද දන්නෑ...

TH:ඒක තමා බන්...

JM:කෙල්ල ඉන්නවා ඇත්තෙ ලොකු පීඩනේක...

TH:බලමු..
Jin hyung මොනාදෝ කරන කතාවක් කිව්වා අනේ මන්දා...

JK:කොල්ලා වැඩකට බැස්සොත් ඉතිම් ආයෙ බය වෙන්න දෙයක් නෑ...

.
.
.
.
.
.
.

S:මේ yeonjun-ah කොහෙද බන්...

T:උබ හිතන්නෙ කොහේ ඉන්නවා ඇති කියලද..

S:මොකෙක්වත් නැති අස්සකට රිංගන් ඇති..

T:එයත් පේන්න නෑ හැබැයි...

S:කියන්න බෑ ඉතිම්..

T:ඇයි..

S:මුන්ගෙ රහසිගත කුමන්ත්‍රණනෙ තියෙන්නෙ..

T:හම්...

Hyunjin:ඕහ්...hellow boyzzzzzz

T:අප්පට සිරි hyunjin උබ..

ඒත් එක්කම hyunjinතුයි tea තුයි hug කරගත්තෙ කලින් ඉදන්ම දන්න දෙන්නෙක් වගේ.

Hyunjin:උබලා සේරම බෙදිලා ගියාද බන්...

T:ඔව් ඉතිම්..එක එකා එක එක පැති වලට ගියා..කෝමද ඉතිම් ජීවිතේ...

Hyunjin:ඔහේ ගලන් යනවා මචන්..
මේ soobin නේද...

S:ඔව්....

Hyunjin:nice to meet you මචන්...

S:me too hyunjin..

Hyunjin:කොල්ලා ඉන්නවනෙ ගැම්මට...

T:උබට මාව පේන්නැද්ද...

Hyunjin:නෑ බන්...මූ උබට වැඩිය උසයිනෙ..ඒකයි..

T:හහා..හරි හිනා..🙂

Hyunjin:හරි හරි බන්..උබලා දෙන්නා එනවද..

T:හරි මචන් යන්...

.
.
.
.
.
.

මුලු hotel එකේම සෙනගනෙ...මොකෙක්වත් නැති තැනක් පේන්නම නෑ...බලමු තව තට්ටුවකට ගිහින්..

Yeonjun එහෙම කියාගෙන තවත් එක තට්ටුවකට නැග්ගා.වාසනාවකට වගේ එතන එච්චරටම මිනිස්සු හිටියෙ නෑ.ඒ අතරෙ yeonjunගෙ අවධානෙ ගියේ වෙනත් පැත්තකට.

Yj:හම්..
ඔයත් මෙතන ඒ කියන්නෙ...

Yeonjun හිනාවෙනගමන් ඒ කොටසට ආවා.ඒ වෙන කවුරැත් නෙවේ chenu.කාත් එක්කවත් කතාවක් නැතුව පැත්තකට වෙලා එලිය දිහා බලන් ඉදපු chenuලගට yeonjun ආවෙ සද්දයක්වත් නැතුව.

Yj:හම්....මන් හිතුවටත් වැඩිය මෙතන ලස්සනයි...

Yeonjun ගෙ කටහඩත් එක්ක chenu ඒ පැත්තට හැරැනා.

Chenu:ඔයා..??

Yj:oh..hi...මට පේන්නෙ නරිච්චියොන්ටත් මේ party එකට එන්න කියලා වගේ..

Chenu:කවුද දන්නෑ නරියා..

Yj:ඔයාට ඕන නම් මට ඒ වගේ වෙන්නත් පුලුවන්....

Chenu:නැතුවට කමක් නෑ...

Yj:හම්...

Chenu:ඔයා මොකද මෙතනට ආවෙ....

Yj:මන් එච්චර party වලට කැමති නෑ...

Chenu:හම්...
මාත්..

Yj:ඉතිම්...මොනාද ඔයා කරන්නෙ..

Chenu:මොනවත් නෑ..නිකම් එලිය දිහා බලන් ඉන්නවා විතරයි...

Yj:හම්...

ටික වෙලාවක් යනකම් දෙන්නම වැඩි කතාවක් නැතිව එලියේ තියෙන ලස්සන දිහා බලන් හිටියෙ ඒ දර්ශනය කොච්චර වෙලා බැලුවත් එපා වෙන්නැති නිසා.ඒ අතරේ yeonjun ,chenu දිහා බලන්න ගත්තා.ඒක chenuටත් notice වුනා...

Chenu:මොකද මන් දිහා බලන් ඉන්නෙ...

Yj:ඔයා හුගක් වෙනස්....

ඒත් එක්කම chenu හෙමින් yeonjun ගෙ පැත්තට හැරැනා.

Chenu:ඒ ඔයාට දැනෙන විදිය වෙන්නැති...

Yj:ඒත් මන් වෙනදා දකින chenu ට වැඩිය දැන් මන් දකින chenu වෙනස්...
කලබලෙන් එහාට මෙහාට යන..හැම වෙලාවකම කෑ ගහන monitor කෙනෙක්ට වඩා හුගක් සන්සුන් කෙනෙක්...

Chenu:හම්..ඒ ඔයාට අනුව..
මේක මගේ විදිය yeonjun...

Yj:හම්...

Chenu හිනාවෙනගමන් ආපහු හැරැනා.

Chenu:yeonjun...

Yj:ම්...

Chenu:අද හද හුගක් ලස්සනයි නේද...

Yj:හම්...ගොඩක්...
හද එලිය නැත්තම් මන් හිතන්නෑ ඒ තරැ වලට,අහසට ඒ තරම් ලස්සනක් ඒවි කියලා....

Chenu:ඒ හද හැමදාටම ඔයාගෙ වෙනවනම්...

Yj:ඒ හද මගෙම විතරයි කවුරැ ඒ හද ගැන වර්ණනා කලත්...

ඒත් එක්කම chenu ගෙ මූන රතු වේගෙන ආවෙ yeonjun අදහස් කරපු දේත් එක්ක.

(A/N note:"අද හද හුගක් ලස්සනයි නේද.."
කියන්නෙ මන් ඔයාට ආදරෙයි කියන එක..."ඒ හද මගෙම විතරයි"කියන්නෙ හැමදාටම මන් ආදරේ කරන්නෙ ඔයාට විතරයි කියන එක...මේ ලස්සන තේරැම් තියෙන්නෙ ජපන් භාෂාවෙ...දන්නෝ දනිති ඉතිම්..💞)

Chenu:ඒත් සමහර වෙලාවට ඒ හද නැති වෙනවනෙ..

Yj:ඒත් ඒ සදාකාලිකවම නෙවේනෙ...

Chenu:ඔයාව විශ්වාසද...

Yj:හුගක් විශ්වාසයි....හුගක්....

.
.
.
.
.
.
.
.

ටික වෙලාවකට පස්සෙ party එකට Mr.park family එකේ අය ආවා.teahyung හිතපු විදියටම ඒ මොහොතෙ yuraත් ඇවිත් හිටියා.ඒ මූනෙ හිනාවක් පේන්න තිබුනත් teahyung දැනන් හිටියා ඒ හිනාව ඇතුලෙ තියෙන වේදනාව ගැන හොදින් ම.Mr.park ගෙ හැසිරීම්වලින් yura එක්ක ප්‍රශ්නයක් ගිහින් කියන එක teahyung ට තේරැම් ගන්න වැඩි වෙලා ගියේ නෑ..

JK:ඔන්න උබෙ මාමා ආවා..

TH:මොකක් හරි අවුලක් වෙලා jungkook..මට ඒක දැනෙනවා..

JM:කෙල්ලත් එක්ක කතා කරන්න පොඩි මාර්ගයක් හදලා දෙන්නද මචන්..

TH:උබලා ටිකක් Mr.park ගෙ පැත්ත බලන් ඉදපන්..මන් ඉක්මනට එන්නම්...yura කොතනක හරි තනියම යනවා පේනවනම් මට කතා කරපන්..

JK:හරි බන්...

ඒත් එක්කම teahyung එතනින් කෙලින්ම ගියේ jin ව හොයාගෙන.jin ඒ වෙනකොටත් හිටියෙ අප්පත් එක්ක.tea පෙන්නපු සංඥාවත් එක්ක jin ට තේරැනා Mr.park ඇවිත් ඉන්නෙ කියලා.ඒ අතරෙ yura තමන්ගෙ පවුලෙ අයගෙන් කැඩිලා වෙනත් පැත්තකට ගියේ jungkook ටවත් jimin ටවත් බලාගන්න බැරිවෙද්දි.












































😎

Continue Reading

You'll Also Like

698K 11.2K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...
1.2M 52.1K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
504K 20.7K 61
╰┈➤ *⋆❝ 𝐢'𝐝 𝐫𝐚𝐭𝐡𝐞𝐫 𝐧𝐨𝐭 𝐥𝐨𝐬𝐞 𝐦𝐲 𝐜𝐨𝐟𝐟𝐞𝐞 𝐭𝐚𝐛𝐥𝐞 𝐚𝐬 𝐚 𝐫𝐞𝐬𝐮𝐥𝐭 𝐨𝐟 𝐲𝐨𝐮 𝐩𝐢𝐬𝐬𝐢𝐧𝐠 𝐨𝐟𝐟 𝐭𝐡𝐚𝐭 𝐭𝐢𝐦𝐞-𝐛...
99.7K 3.1K 77
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...