𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈...

By DakariaTepes69

16K 639 33

ᴛᴀᴇᴋᴏᴏᴋ ꜱᴍᴜᴛ ᴄᴏʟʟᴇᴄᴛɪᴏɴ! Warning..! •𝙵𝚞𝚕𝚕 𝚘𝚏 𝚂𝚖𝚞𝚝'𝚜! •𝚆𝚒𝚕𝚍 𝚜𝚎𝚡 𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗𝚜! •𝚛𝚎𝚊𝚍... More

~Live love make~
~Step Father ~
~Professor cal~
~Endless night~
~one ninght stand~

~wet Dream~

1.8K 115 7
By DakariaTepes69

"ගුඩ් නයිට් මමා"

"ගුඩ් නයිට් පුතා"  ජන්ග්කුක් අම්මට කිස් එකක් එහෙමත් දීලා කාමරේට ආවේ නිදාගන්න හිතාගෙන.

වෙලාව රෑ දහයට කිට්ටු නිසාත් හෙට කොලේජ් යන්න තිබෙන නිසා ජන්ග්කුක්‌ ඇදට ඇවිත් නිදාගන්න සැරසුනත් තමන්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. ඔහු නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණු ෆෝන් එක අරන් කනේ තියගත්ත.

"මොකද??" ජන්ග්කුක් සැරෙන් වගේ කතා කරේ.

"තරහද ඉතින්"

"මේ මට උබ වගේ උන් එක්ක කිසි කතාවක් නැ. බලු වැඩ කරලා එනවා මෙතන තරහද අහන්න හහ්"

"ඒක නිකන් ආතල් එකටනේ කරේ බන්. උබට ඕකට ඔච්චර කේන්ති ගන්න දෙයක් නෙමෙයිනේ."

"අනේ මේ jimin ඒක කොහොමද නිකන් දෙයක් වෙන්නේ කොහෙන්ද ආවා පොල් කෙන්දෙක්ට මාව කිස් කරන්න කියපු එක...."

" සීරියස් අරන් නෙ මේ ළමයා."

"මං දන්නවා තෝ කොහොමත් දැන් නටන්නේ අර පුසා ගේ පදේට කියලාවෙන්න ඇති කියන්න ඇත්තේ අලුතෙන් ආපු එකාට මාව කිස් කරන්න රැග් එකක් දෙන්න කියලා. උත් එක්ක පැටලුන දවසේ ඉදන් උබ මාව කොන් කරලා හුම්" ජන්ග්කුක් කියද්දී කෝල් එක එහා පැත්තේ ඉන්න jimin ට හිනා. ඔහු ප්‍රර්ථනා කරා දැන් ජන්ග්කුක් ගේ මුණ බලන්න තිබ්බා නම් කියලා.

"මේ වීඩියෝ එක ඔන් කරපන් ඔහොම්මම"

"ඒ මොකටද?"

"මට දැන් උබේ ඔය මුණ බලන්න ආසයි" jimin කියලා හයියෙන් හිනා වෙන්න ගත්තා. හැබැයි චුට්ටම චුට්ටක් කේන්ති ගිහින් හිටය ජන්ග්කුක්ට නම් ඒ කතාවෙන් පස්සේ තව චුට්ටක් විතර කේන්ති ගියා.

"වීඩියෝ කෝල් අරන් මුණ බලහන් උබේ අර කකුල් දෙකේ පුසාගේ." ජන්ග්කුක් එහෙම කියලා කෝල් එක කට් කරේ jimin ට උත්තර දෙන්න අවස්ථාවක් නොදීම.

ෆෝන් එක පැත්තකින් තියපු ඔහු ඇදේ ඇලවුණේ අද කොලේජ් එකේ උන සිද්දිය සිහිපත් කරමින්. තමන්ගේ පන්තියට ආවා අලුත් ළමයට රැග් එකක් විදිහට jimin ගේ පෙම්වතා නොහොත් yoongi ගේ අනුදැනුම් මත jimin ප්‍රමුක පන්තියේ තවත් ළමයි කිහිප දෙනෙක් තමන්ව සිපගන්න කියලා අලුතෙන් ආව ළමයට කියලා තිබුනා. ඉතින් ඔය විදිහට තමයි ඔහුව අලුතෙන් ආව ළමයා කිස් කරේ වගේම ඊටපස්සේ ඔහු jimin එක්ක තරහා වුනේ.

"මොකද්ද උගේ නම......." ජන්ග්කුක් අලුතෙන් ආව ළමයාගේ නම මතක් කරන්න ගත්තා.

"Kim taehyung!!" නම මතක් වුන සැනින් ඔහු හිමින් වගේ නම කිව්වා.

අලුතෙන් ආව ළමයා නැත්තම් අපි කියමු taehyung දුන්න කිස් එකේ පැත්තේ කම්මුල් අල්ල ගත්ත ජන්ග්කුක් ඒ සිදුවීම නැවත මතක් කරන්න ගත්තා.


ඇස් දෙක පියාගෙන හිටිය ජන්ග්කුක්ට දැනුනා තමන් පෙරවගෙන ඉන්න බ්ලැන්කට් එක ඇතුලෙන් තමන්ගේ ශරීරය කවුරු හරි අල්ලනවා වගේ. තමන්ගේ කලවා හරියෙන් දැනෙන ස්පර්ශය නිසා ඔහු ඉක්මමින් ඇස් ඇරියා.

ඇස් ඇරිය ඔහු ගේ දෑස් විසල් වුනේ තමන්ගේ එහා පැත්තේ  ඉන්න කෙනාව දැකලා.

"ටේ-ටේහියුන්ග්...."  ජන්ග්කුක්ගේ වචන හිරවෙනවා වගේ දැනුනා.

" ඔව් බේබ් මේ මං"  ටේ ගේ ගැබුරු කටහඩට ජන්ග්කුක් ගැස්සුනා.

"ඔයා මොකද මගේ කාමරේ කරන්නේ ආආ."

"ඇයි මට මගේ බේබීව බලන්න එන්න බැරිද ම්ම්ම්ම්....? අනික මගේ බේබිට මාව හුගක් මතක් වෙනවා එහෙම නෙ"

ටේ හිමින් හිමින් ජන්ග්කුක් ගේ මුණට ලං වෙන ගමන් කිව්වා. ජන්ග්කුක් ඇස් ලොකු කරන් බලං ඉන්නේ දැන් තමන්ට ලං වෙන ටේ දිහා.

"ඔයා ලස්සනයි!!!" ජන්ග්කුක්ට හුගක් ලං වුන ටේ කිව්වේ රහසින්.

"ම්....." ජන්ග්කුක් ඇස් දෙක හිමින් පියවිලා ගියා.

ටේ එහෙම්ම පාත් වුණේ ජන්ග්කුක් ගේ රෝස පාට තොල් වලට. ටේ ජන්ග්කුක්ගේ තොල් වේගෙන් උරන්න ගත්තේ ආරම්භයෙ සිටම මෙම හාදුව හුගක් කලබලකාරී වුන නිසා.
හාදුව අතරේම ටේ ජන්ග්කුක් ගේ ඇග මතට ඇවිත් ඔහු ගේ ඔලුව දෙපැත්තෙන් අත් තියාගෙන තවත් හාදුවේ ගැබුරුට ගියේ ඔහු ජන්ග්කුක් ගේ තොල සපද්දී විවර වුණු මුව තුලට තම දිව ඇතුල් කරමින්.

"අහ්හ්"  ජන්ග්කුක් කෙදිරි ගෑවේ ටේ ඔහුගේ කට තුලට දිව ඇතුල් කරමින් දෙන වින්දනයට. ටේ ට ජන්ග්කුක් ගෙන් මේ දේට කිසිම බාදාවක් නැත්තේ ඔහු ටේ ගේ පළමු හාදුවෙන්ම දැනෙන මේ හැගීමට යටත් වුන නිසා.

කිස් එකෙන් ඈත් වුන ටේ ජන්ග්කුක් පොරෝගෙන හිටපු බ්ලැන්කට් එක ඔහුගේ ඇගෙන් ඉවත් කරලා දැම්මා.

"ආහ්හ්....."  ජන්ග්කුක් ගේ බෙල්ලට පාත් වුන ටේ දිවෙන් ජන්ග්කුක් ගේ බෙල්ල lick කරන්න ගත්තා.

ඔහුගේ බෙල්ලට තෙත හාදු දෙන ගමන් ටේ කරේ ජන්ග්කුක් ඇදන් ඉන්න  ටී ෂර්ට් එක ඇතුලෙන් අත දාලා ඔහුගේ ඉණ මිරිකන්න ගත්ත එක.

"ම්හ්.....ආහ්හ් ටේහ්හ්...." ජන්ග්කුක් කෙදිරි ගාන්න ගත්තේ ටේ තමන්ගේ බෙල්ලේ සංවේදීම තැනක් තොල් වලින් suck කරනකොට දැනෙන ප්ලේශර් එකට.

ජන්ග්කුක් දන්නේ නැ ටේ ඔහු ඇදන් හිටපු ටී ෂර්ට් එක ගැලෙව්වේ කොයි වෙලේද කියලවත්  හැබැයි ඔහුට දැන් දෙනෙනවා ටේ තමන්ගේ නිපල් එකක් කටට දාන් suck කරනවා කියලා.

"ආහ්හ්...." ටේ කෙස් වලින් තදින් අදින ගමන් ජන්ග්කුක් හයියෙන් කෙදිරි ගෑවේ පපුවේන් ඉස්සෙන ගමන්.

නිපල් දෙකම තද රතු වෙනකම් රස බලපු ටේ පාත් වුණේ ජන්ග්කුක් ගේ ඉණ ලගට. ජන්ග්කුක් ගේ ඉනේ එක පැත්තක් දත් වලින් රිදෙන්නේ නැති විදිහට ටේ හපද්දී ජන්ග්කුක් ඇරෙන්න ගත්තේ දැනෙන කිතියට.

ජන්ග්කුක් ගේ ඉනෙන් ඈත් වුන ටේ  දනිස් වලින් හිටන් එක පාරම ජන්ග්කුක් ඇදන් ඉන්න ෂෝර්ට් එක ගලෝලා දැම්මා. යටට ෂෝර්ට් එක විතරක් ඇදගෙන හිටපු ජන්ග්කුක් ටේ කලිසම ගලෝපු එකෙන් තමන් සම්පුර්ණම නිරුවත් වුන නිසා ලැජ්ජාවක් දැනෙන්නේ ගත්තා.

ඔහු කරේ කකුල් දෙක ලං කරගන්න ගමන් අත් දෙකෙන් තමන්ගේ නිරුවත වහගත්ත  එක. මේ දිහා බලන් හිටපු ටේ ජන්ග්කුක් ගේ අත් දෙක අරන් තමන්ගේ තොල් ලගට ගෙනිහින් අත් වලට කිස් එකක් දීපු එක.

"මට  බලන්න දෙන්න."  ජන්ග්කුක් ගේ ඇස් දිහා බලාගෙන ටේ කිව්වා.

"ඔහොම බලන්න එපා ලැජ්ජායි." ජන්ග්කුක් ටිකක් ඉස්සිලා ටේ ගේ පපුවට හිමින් පාරක් දෙන ගමන් කිවා.

කට කොනෙන් හිනා වුන ටේ ජන්ග්කුක් ඇදට වැටෙන්න තල්ලු කරා.

"මෙයාව ඕනෙද....?" ටේ තමන්ගේ dick එක දිහාට ඇගිල්ලේ  පේන්නන ගමන් ජන්ග්කුක් ගෙන් අහද්දී ජන්ග්කුක් ඕනේ කියන්න ඔලුව වැනුවා.

තමන්ගේ කලිසම බොක්සර් එකත් එක්කම දණහිස ගාවට පහත් කරපු ටේ hard වෙලා තියන තමන්ගේ dick එක ඇගිලි තුදු වලින් අල්ලලා උඩට පහලට කරා.

"ම්ම්... බේබි කකුල් ඈත් කරන්න." ටේ ජන්ග්කුක් ගේ කලවා වලින් අල්ලලා මිරිකලා කකුල් ඈත් කරා.

ජන්ග්කුක් ගේ කට ළගට ඇගිලි දෙකක් ලං කරද්දී ටේ අදහස් කරන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තු ජන්ග්කුක් ඇගිලි දෙක කටට දාන් suck කරන්න ගත්තා.

ජන්ග්කුක් ගේ කටින් ඇගිලි දෙක ඉවතට ගත්තු ටේ එහෙම්ම එය ජන්ග්කුක් ගේ හෝල් එක ළගට අරන් ඇවිත් හෝල් එකේ ඒ ඇගිලි rub කරන්න ගත්තා.

"ම්හ්ආආහ්......" ටික වෙලාවක් එහෙම rub කරපු ඔහු හිමින් ජන්ග්කුක් තුලට එක ඇගිල්ලක් ඇතුල් කරන්න ගත්තා. තවත් ටිකක් තව ඇගිල්ලක් ඇතුළු කරපු ටේ, ජන්ග්කුක් ට fingerin කරන්න ගත්තා.

"ටේ.... අහ්..." ජන්ග්කුක් දිගටම කෙදිරි ගාන්න ගත්තා.

තමන්ගේ ගානට දැන් ඇති කියලා හිතුව ඔහු ජන්ග්කුක් ගෙන් ඇගිලි ඉවතට ගත්තා.

කෙල ටිකක් අරන් එය dick වටා ගෑව ටේ dick එක  stock කරනගමන් ජන්ග්කුක් ගේ හෝල් එක ළගට ලං කරලා හිමින් ජන්ග්කුක් තුලට ඇතුල් වෙන්න ගත්තා.

"ආහ්හ්....."  කලින් fingerin කරපු නිසා ජන්ග්කුක්ට ලොකු වේදනාවක්‌ දැනුනේ නැති උනත් ඔහුට පොඩි වේදන්වක් වින්දයත් එක්කම දැනුනා.

"අහ් ෆක් බේබි....." ටේ ජන්ග්කුක් තුලට ඇතුල් වෙන ගමන් කෙදිරි ගෑවා.

ජන්ග්කුක්ට thrust කරන ගමන් ටේ පාත් වෙලා ජන්ග්කුක් ගේ තොල් සිපගන්න ගත්තා. විටින්  විට තොල් හපමින් උරමින් ඔහු දිගටම thrust කරනගමන් කිස් කරාඅ.

"ටේ fast..... ෆක් ආහ්හ්"

"ම්ම්හ්හ් බේ.... " ටේ ජන්ග්කුක්‌ තුලට වේගෙන thrust කරන්න ගත්තා.

ජන්ග්කුක් ටේ ගේ ඉණ වටා කකුල් ඔතාගෙන හිටිය වගේම ඔහු හිට්යේ මේ ලෝකේ නෙමෙයි. ටේ දෙන වින්දනය ජන්ග්කුක් වෙනම ලෝකෙක.

"ආ ටේ I'm cuming....."


ගැස්සිලා ඇහැරුන ජන්ග්කුක් උඩ සිවිලිම දිහා බලාගෙන හිටියේ කම්පනයෙන් වගේ. ඔහු මතක් කරන්න ගත්තා තමන් ඉන්නේ කොහේද කොහොමද කියලා. ඒත් සැනින් දෙයක් මතක් වුණු ජන්ග්කුක් ඉක්මනට තමන්ගේ ශරීරය අල්ලන්න ගත්තා.

"ඒක හීනයක් ද..." ඔහුගේ ඇගේ ඇදුම් තියනවා දැනුන ජන්ග්කුක් හිතුවා.

ඒත්....

"ආයිෂ් මේ අලුතින් ආවා මෝඩයා නම්......"  ජන්ග්කුක් ට දැනුනා තමන්ගේ සුටි ජන්ග්කුක් දැක්ක නිසා ඇහැරිලා ඉන්නේ කියලා.

ඔහු එහෙම්ම අලුතෙන් ආව ළමයටත් බැන බැන බාත්රූම් එකට ගියේ නැගිටලා ඉන්න සුටි ජන්ග්කුක් සනසගන්න වගේම කොලේජ් යන්න ලෑස්ති වෙන්න.

"ඒයි තමුන්!" කොලේජ් එකට ආව ජන්ග්කුක් මුලින්ම හෙව්වේ අලුතෙන් ආව ළමයව. ඔහු දැක්කා ටේ ක්ලාස් රූම් එකේ වාඩි වෙලා පොතක් බලන් ගමන් ඉන්නවා.
දැන් ඉන්නේ නම් උපාසකයා වගේ.... හහ්.....
ඔහු තනියම මුමුනන ගමන් ටේ ඉන්න තැනට ගියා.

"ඇයි?" ටේ ඔහුගේ ගැබුරු හඩින් අහද්දී ජන්ග්කුක් ගේ ඇගම හිරිවැටිලා ගියා වගේ. ඒත් එක්කම ඔහුට ඊයේ දැකපු හීනෙ මතක් වෙන්න ගත්තා.

"න්-නෑ මුකුත් නැ හි හි"



THE END
Daka(:




  His taekookers.. 💚💜
👉🏼👈🏼

Byeee....

Continue Reading

You'll Also Like

566K 19.5K 93
"Leave, you're free. Don't ever come back here again." She said, hoping he wouldn't return and she'll get to live Hael was shocked, "Are you abandon...
734K 38.9K 21
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐀𝐧𝐢𝐤𝐚 𝐑𝐚𝐢 𝐱 𝐊𝐚𝐛𝐢𝐫 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ...
1.5M 129K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
461K 26.1K 44
The story continues to unfold, with secrets unraveling and new dangers lurking in the shadows. The Chauhan family must stay united and face the chall...