꧁????????????????????????꧂ᵇʳᵒ...

By Meow_Kim_05

1.5K 289 907

මට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ... More

Intro...💣💥
episode 1
episode 2
episode 3
episode 4
episode 5
episode 6
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode27
episode 28(The End..💙)

episode 13

32 9 21
By Meow_Kim_05

2 days later....

සුපුරැදු පරිදි පොඩි පහ ගෙදරට ආවා.හැබැයි ඒ වෙනකොටත් කලබල ටිකක් සිදු වේගෙන යන ගමන් තිබුනා.

Yj:හප්පහ්...මොකෝ මේ කලබල...

jin:ලෑස්ති වෙන්න පස්දෙනාම..
මන් මේ තාවකාලික දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කරන්න යන්නෙ...

HK:එහ්..
අපි shopping වත් යනවද...

Jin:නෑ.අපි යන්නෙ අම්මයි අප්පයි ඉන්න තැනට...

T:එයාලා ආවද..!!!!

jin:එනගමන්...

Yj:එතකොට හෙට..-

jin:ඔක්කොම ලෑස්තියි..ඔයාලගෙ dresses පවා...ඔයාලට තියෙන්නෙ තෝරගන්න විතරයි..

HK:වාහ්..hyung පට්ට fast නෙ..

Yj:මන් ගෙදර ඉන්නද..
මට ඔය party අල්ලන්නෑ නෙහ්...

Bg:ඒකට අරයැයිතුත් එනවා යකෝ...

Yj:කවුද..

Bg:චෙ-

Yj:හරි..මන් එනවා...

jin:කියව කියව ඉන්නැතුව ලෑස්ති වෙන්න..අද හුගක් මහන්සි වෙන්න වෙනවා සේරටම...(jin's mind:මොන මහන්සියක්ද ඔක්කොම කරන්නෙ මමනෙ🙂)

ඒත් එක්කම පොඩි පහ ලෑස්ති වෙන්න ගත්තා.jin full එකටම busy වෙලා හිටියෙ කොල්ලො ටිකගෙ වැඩ බලන්.teahyung ගෙ ප්රශ්නෙත් එක්ක jin තවත් busy වුනා.මොකද හැම දේම පැහැදිලි කරන්න ඕන නිසා.සේරම අය ලෑස්ති වෙලා පිටත් වුනේ වාහන තුනක විතර.පොඩි පවුලක්යැ ඉතිම්...පොඩි පහ දෙකට බෙදලා තුනක් jin යන වාහනෙයි අනිත් දෙක yoongi යන වාහනේටයි දාලා viminkook තුන hoseok තුයි namjoonලයි යන වාහනේට දැම්මා.මොනා වුනත් jin හිතලා මතලා කස්ටියව වාහනවලට ගාල් කරේ කොතන ගියත් මරාගන්න සෙට් එකක් ඉන්නෙ කියලා හොද හැටි දන්න නිසා.

BG:අඩ්ඩෙහ්...

T:මොකෝ...

BG:අරැන් දෙන්නා මක් කරනවද දන්නෑ...

HK:පව් yeonjunතුයි soobinතුයි..

BG:ඔව් නෙහ්...

T:අඩෙහ් ඒ පැත්තට call එකක් ගමුද...

HK:ගනිම් ගනිම්...

Jin:තූන් දෙනාගෙ හිනාව මට අල්ලන්නෑ...

T:හී..හී..hyung..

BG:ඔයා අපෙ එක බඩවැල කඩන් ආව දෙන්නව අරහෙට යැව්ව නිසයි ඉතිම් call ගන්නෙ...

Jin:ඉන්න ටිකේ මරාගෙන නැති ටිකේ නාහෙන් අඩනවා ඒ පාර...

HK:නැතුව..

T:තෝ කටවහප් පොඩි එකා...

Jin:එක දෙයක්...
ඔය තුන්දෙනාටම මන් හොදින් කියන්නෙ...
නැටුවට කමක් නෑ...
ඒත්..
දග කරන්න බෑ...
tea ඔයා කෙල්ලොන්ට විහිලු කරනවා එහෙම නෙවේ..
ඒ වගේම beomgyu...
yoongi ගෙන් ආතල් ගන්න එපා..අන්තිමට party එකත් පෙරලලා ඒවි එකොලහම ඉදගෙන..

T:ඇයි අපිට විතරක් කියන්නෙ එතෝට මූ..

tea ඇහුවෙ huenin ගෙ මූනට ඇගිල්ල දික් කරලා.

Jin:මොනා වුනත් තොපිට වැඩිය ඒ පොඩි එකා යස අගේට ඉන්න දන්නවා ඒකයි...

T:ඒක අසාධාරණයි hyung...

jin:හරි..දැන් කතා ඉවරයි..අපිට තව පොඩි දුරයි තියෙන්නෙ..

HK:එහෙමවත් කියන්නකො ඉතිම්..

BG:call කරපන් යකෝ...

T:අඩෙහ්..ඒකත් අමතක වුනා..

පොඩි ආතල් එකක් ගන්නත් කියලා හිතන් tea ,jungkook ගෙ phone එකට call කරේ hoseok ගෙ namber එකත් සෙට් කොරන්.අනිත් වාහනේට වෙලා ලිද ලග සංගමයක් දාන් ඉදපු සෙට් එකට ඒ අස්සෙ අනිත් පැත්තෙන් calls දෙක ring වෙන්න ගත්තා.

JM:කවුද බන් මේ අස්සෙ call කරන්නෙ...

JK:teaගෙ අනිත් එකා...

TH:හැහ්...

තුනම:හෙල්ලෝව් hyung...!!!!!!

ගත් කටටම පොඩි තුනම hello ගෑවේ jiminවත් car එකේ උඩ කොටහෙ වැදෙද්දි.

JM:හම්මට...!@#

HK:කෝමද ඉතිම් ඔය පැත්තෙ තත්වෙ..

YJ:හප්පට huenin මචාආආආන්....

T:උබලගෙ මොකුත් lost වුන්නෑ නේද...

YJ:නෑ බන්...ඇයි...

BG:හොදට බලහන්..ඔතන යටිතල පහසුකම්-

YG:තෝ හොද හිතින් කටවහනවද
නැත්තම් මන් බැහැලා ඇවිත් තොගෙ කට වස්සන්නද...

beomgyu ගෙ කටහඩ ඇහෙද්දිම yoongi ගෙ ලේ රත් වේගෙන ආවෙ ඇගේ මාලු ඩිස්කෝ ඩෑන්ස් දාද්දි.

BG:වහයි කියලා තමා බය...

YG:බය වෙන්න ඕන තමා යකෝ...

T:අඩේ බලාගෙන බම් වාහනේ කොහේ හරි හප්පාවි ඕකා..

YG:බය වෙන්න ඕන්නෑ මට ලයිසන් තියෙනවා...

BG:කියන්න බෑනෙ..එලවන්නෙත් ලොන්ත පූසෙක්නෙ...

YG:කටවහපිය පගරනැට්ටා..

BG:වහන්නෑ ඇයි..

H:හැක..හැක..හැක..හැක...හම්මෝ බන්...ඇයි උබලා ඕම...

මුන් දෙන්නගෙ වලි අස්සෙ viminkook ටිකයි hobiයයි දාගෙන හිනා වෙන්න ගත්තෙ ඇහෙන් කදුලු යන්නම.jin ටත් ලාවට හිනා ගියත් ඒක එච්චර පොඩි තුනට පෙන්නුවෙ නැත්තෙ වෙලාවකට ඒ රණ්ඩු ඇහෙන්නැතුව ඉන්නත් බැරි නිසා.

T:අඩේ මූද බන් සිරාවට වාහනේ එලවන්නෙ...

JK:ඔව්...පට්ට boring..නාකි ලොම් හැලිච්ච සෙට් එකත් එක්ක යන එක පට්ට බෝරිං...

YG:මොකාගෙද දැන් ලොම් හැලිල තියෙන්නෙ..

BG:ඔහෙගෙ මිසක්...

YG:මන් දැන් තොට කිව්වා එක පාරක්..

HK:අඩේ මොකද soobinයා shut down වෙලා..

YJ:ඌට වමනෙ යන්න වගේලු..

BG:මන් හිතුවා yoongi hyung වාහනේ එලවද්දි..

YG:අම්මපා මන් දැන් ඇවිත් තොගෙ බොටුවෙන් අල්ලලා විසි කරනවා...

BG:විසි කරපිය බලන්ට...

T:ඒකනෙ යකූ..ඉදාම් මාත් සහයට එන්න මූව විසි කරන්න..

BG:ටෝ මගේ පැත්තෙද උගෙ පැත්තෙද..

T:මන් ඒකමතිකයි..

BG:විපස්සෙ වගේ මාරැ වෙන්න එපා යකූ..

Jin:soobin..
ඇත්තටම වමනෙ යන්න වගේද...

S:ටිකක් වගේ..
hyung..

JM:මේ මනුස්සයා වංගු කපන විදියට මොකාටද වමනෙ යන්නැත්තෙ..

HK:හොද වෙලාවට jin hyung යන එකේ ඉන්නෙ..නැත්තම් අපිට කලන්තෙත් දාලා..

Jin:යාහ් yoongi..

YG:මට මොකක්ද කියන්නෙ ඉතිම් මේකේ තව ලයිසන් තියෙන එකෙක් හරි ඉන්නවද මන් අහන්නෙ...

Jin:හප්පච්චියේ හරි..හරි..
ඔක්කොටම හරි දහ අට පැන්නුවම පොඩි වුන් ටිකටවත් ලයිසන් ගන්න යවන්න ඕන...

H:මුන් ටික වාහන එලෙව්වොත් හොදට හිටියි..

Nj:හිටියි හිටියි..මගෙ කට හම්මපා...

JK:කට ඇරියමද කොහෙද namjoon-ah...

JM:මොන කට ඇරිල්ලක්ද පොතේ මූන ඔබන් ඉන්න එකනෙ බස්සා වගේ..

TH:බස්සා නෙවේ නෙ බන් ගුල්ලනෙ...උබලා ව්යාකරණ වෙනස් කරන්න එපා...

JM:මොකක් හරි රෙද්දක්...

Yj:තව කොච්චර වෙලා යයිද...

Jin:උපරිම විනාඩි පහක් වගේ...
නැද්ද yoongi..

YG:ආ ඔව්..ඒ ටයිම් තමා සෙට් වෙන්නෙ..

JK:ඇති යන්තම්...

jungkook කිව්වෙ ඔලුවෙ අත ගහන්.

S:මේ ටික වත් හෙමින් යනවද...

YG:මොකෙක් හරි ෂොපින් එකක් දීපිය ඕකට...

JK:හිතුවෙ අපි කඩවල් කියලද...

JM:අඩ්ඩෙහ් soobin..උබට සිරාවට අමාරැද..

කොල්ලා මොනවත් නොකිය හිටියෙ තිබ්බ අමාරැව නිසා.ඒ අස්සෙ සැට් එකගෙ කියවිල්ලත් එක්ක කොල්ලගෙ බඩ දගලන්න ගත්තෙ වකුගඩුත් ඇඹරෙද්දි.ටික වෙලාවකට පස්සෙ කොල්ලො සැට් එකම hotel එකකට ආවා.එලියට බැස්සහමයි soobinට ටිකක් හරි සනීපයක් දැනුනෙ.

Continue Reading

You'll Also Like

185K 9.9K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
99.1K 3.1K 77
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...
413K 12.5K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
166K 6K 91
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...