Gusse,who am I ???

By parkshinhay5427

5.4K 1.3K 247

(completed) Vmin sinhala lovestory...๐Ÿ’›๐Ÿฏ๐Ÿ’ž๐Ÿฃ๐Ÿ’š More

Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Intro..
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Last Chapter

Chapter 1

623 61 16
By parkshinhay5427

"ඔම්මා...😵😵"

"අනේ ඔම්මා....අනේ එන්නකෝ..ඔම්මා..."

"මොකද ලමයෝ මේ බෙරිහන් දෙන්නේ.."

වොෂ් එකක් දදා හිටි මන් කලබලෙන් බාත් රොබ් එක ඇගේ දාගන්න ගමන් මහ සද්දෙන් ගෑහද්දි මගෙ රූම් එකට ආව ඔම්මා එහෙම ඇහුවා..

"අනේ ඇතුලට එන්නකො ඔම්මා..මෙයා මන් වොෂ් කරන දිහා බලන් ඉන්නවා...."

"ක- කවුද ඔයා වොෂ් කරන දිහා බලන් ඉන්නේ..."

මන් ඩෝර් එකේ ලොක් එක ඇරලා මූනත් බෙරිකරගෙන කියවන් යද්දි කලබලෙන් වොෂ් රූම් එක වටේ ඇස් යැව්ව ඔම්මා මගෙන් ඇහුවා..

"මෙන්න මූ.."

"කවුද ?? "

"මූ...බලන්නකො ඔම්මා ඌ දිහා..ඌ හරිම බයානක පාටයි...🤧"

"අනේ ලමයෝ ඔයා මේ පුන්චි සතා නිසාද කෑගැහුවේ.ඔයා නම් හැදෙන්නෙම නෑ.."

"පුන්චි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා ඔම්මා අහලා නැද්ද...මූ මන් දිහා බලන් හිටියා..මට ලැජ්ජයිත් වගේ..🤧"

"මල කෝලං..."

මගේ උඩ ඉදන් පහලට බැල්මක් දැම්ම ඔම්මා මූන නරක් කරන් එහෙම කියලා
මන් වොෂ් කරන දිහා බලන් හිටි තඩි කැරපියාව වොෂ් රූම් එකෙන් අයින් කලා...

------------------------------------------------------------

tharu171 මේක ඔයාට...🙃💞

අද චැපි දහයක් දුන්නා..මන් මගේ අනික් ff එක්කලා මේක හෙමීට කන්ටිනිව් කරන් යන්නම් හොදද...😁

සමහර විට මේක මගේ අනික් ff වලට වඩා ගොඩක් වෙනස් වේවී..

ඇත්තම කිව්වොත් මේක මහා විකාර තාලේ කතාවක්..

කතාව කියවන්න ආස හිතුනොත් දිගටම කතාව එක්ක ඉන්න..මන් පුලුවන් විදිහට අප්ඩේට් දෙනවා..💗

Continue Reading

You'll Also Like

5.8K 1.2K 11
@fangirleuphoria , @ivyydinaxx เถธเทš เถฏเท™เถฑเทŠเถฑเถœเท™ Meme collections เถฏเทเถšเทŠเถšเถธ เถธเถงเถญเทŠ เท„เท’เถญเท”เถฑเท memeland เถ‘เถšเถšเทŠ เท„เถฏเถฑเทŠเถฑ....๐Ÿ˜Š เถธเทšเถšเทš เถญเท’เถบเท™เถฑ เท„เทเถธ meme เถ‘เถšเถšเทŠเถธ เถธเถฑเทŠ เท„เถฏเถดเท” เถ’เท€เท เถฑเท™เท€เท™เถบเท’...
35.7K 5.9K 29
๐™ฑ๐™ป ๐š‚๐šƒ๐™พ๐š๐šˆ...โŒ ๐™ป๐™พ๐š…๐™ด ๐™ธ๐š‚ ๐™ฐ ๐™ต๐™ด๐™ด๐™ป๐™ธ๐™ฝ๐™ถ.. ๐™ท๐™พ๐š† ๐™ฒ๐™ฐ๐™ฝ ๐š†๐™ด ๐š‚๐šƒ๐™พ๐™ฟ ๐šƒ๐™ท๐™ฐ๐šƒ... ๐™ผ๐™พ๐š‚๐šƒ ๐™ฟ๐™ฐ๐™ธ๐™ฝ๐™ต๐š„๐™ป ๐šƒ๐™ท๐™ธ๐™ฝ๐™ถ ๐™ธ๐š‚ ๐™พ๐™ฝ๐™ด ๐š‚๐™ธ๐™ณ๐™ด...
1.1M 19.2K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
892K 54.8K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...