The illution Of Thought

By Tinker_bell_03

4.9K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... More

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01- The Maple And Vampires
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
clg 01- Blood Sword
*clg 01- Vampire Heart
Author note
collage 2
covers
clg 01- Author note
clg 02 - Beyond The Earth
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
For Winner
collage 3
clg 2 - author note
👸❤️*clg 3 - His Blue Pearl
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

👸❤*clg 02-: Feelings (part 2)

61 15 22
By Tinker_bell_03

ටේ ආයිත් බලන් හිටියා කුකී ගේ කටට පණ ඇවිල්ලා එයාට බනිනකන්.ටික වෙලාවකින්....

"ටේහියුන්ග් තමුසෙට මගේ ඇග කපලා කොටලා ඇති වෙන්නේ නැද්ද මනුස්සයෝ. මට‍ නම් දැන් මේක හොදටම ඇති වෙලා.ඔහේව ඔක්කොටම කලින් මෙන්ටල් හොස්පිටල් එකකට දාන්නයි වටින්නේ.."

"ඔන්න ඒක නම් ඔයා හරියටම කිව්වා baby. ඔයාගේ ඔය කෝලම් වැඩ දැකලා මට‍ මෙන්ටල් හොස්පිටල් එකක නවතින්න උනේ නැති ඒකට මං සතුටු වෙනවා."

"කට වහ ගන්නවා ටේහියුන්ග්..... මුලින්ම මට‍ කියනවා තව‍ දුරටත් මට‍ ඇවිදින්න පුළුවන් ද කියලා."

"ම්ම් ඔව් baby ඇයි ඔයා එහෙම අහන්නේ.. ඔහ්හ් ඔයා එහෙනම් ටිකක් ඒ ගැන දන්නවා.. ඒත් baby ඔයාට තිබ්බා මාව විශ්වාස කරන්න. මට‍ ඕනි නැ ඔයාව රෝද පුටුවක තියලා එහෙ මෙහෙ එක්කන් යන්න. අනිත් එක ඔයාව අඩපන කරන්න මං ඒ වගේ ජරා ක්‍රමයක් පාවිච්චි කරයි කියලා ඇයි ඔයා හිතුවේ වත්. මතක තියා ගන්න මට‍ ඕනි ඔයාව විතරක් නෙවෙයි.....
ඔයාගේ ආදරේ ත් ඕනි.."

ඒක නම් impossible... එහෙම නේද. Jk ටේට කොච්චර වයිර කරනවද කියලා පේනවා නේ. ඉතින් ටේ කුකී ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන එක නම් බොරු වැඩක්.

"හහ් හහ් හා.... ටේහියුන්ග් මං හිතුවේ නැ තමුසේ මෙච්චර මෝඩයෙක් කියලා. මං තමුසෙට කලිනුත් කිව්වා මං කොල්ලොන්ට කැමති නැ කියලා. ඉතින් ආදරේ... විහිළු කරන්න එපා ටේහියුන්ග්."

"හ‍රි baby මං කිව්වේ නැ baby ට කොල්ලොන්ට කැමති වෙන්න කියලා. Baby මට කැමති උනාම හොදටම ඇති.. අනිත් එක baby දැනටමත් කැමති මට‍ විතරයි නෙ....Baby මගේම විතරයි.."

"මොනවාද ටේහියුන්ග් උබ කියන්නේ.. මගේ මුණ දිහා බැලුවම පේනවා ද මං උබට කැමති කියලා..."

"අනිවාර්යෙන් ම baby... දැන් මං baby ට මගේ අයිතිය ඔප්පු කරන්න ඕනි ද?"

Jk කොහොමත් දන්නවා එයා මේ වෙද්දී ටේට වයිර කරන තරම. ඉතින් එයාගේ හැගීම් ගැන එයාට කිසිම සැකයක් තිබ්බේ නැ. ඒ නිසා jk ටේ දිහා බලන් හිටියේ කරන්න පුළුවන් දෙයක් කරපන් කියනවා වගේ බැල්මකින්. ඉතින් ටේ jkව තේරුම් ගත්තා. ඊට පස්සේ ටේ හොද හුස්මක් පාත දාල එයාගේ ඇගිලි තුඩු ගැවෙන්නේ නැති වෙන්න jk ගේ ෂර්ට් එක unbutton කරන්න ගත්තා.

"ඒයි ටේ... උබ ඔය මොකක් ද කරන්න යන්නේ අහකට ගනින් උබේ ඔය ජරා අත් දෙක මගේ........."

Jk ට ඊට එහාට දෙයක් කීයා ගන්න බැරි උනා. ටේ එයාගේ එකම එක ඇගිල්ලක් පාවිච්චි කරලා කුකී ගේ පපුවේ ඉදන් බඩ ලගට වෙනකන් ඉරක් ඇදගෙන ආවා.ටේ ගේ ඇගිල්ල ඇගේ වදිනවත් එක්කම කුකී තද කරලා ඇස් දෙක වහගෙන ඔලුව තවත් කුෂන් එකට බර කර ගත්තා. ඒක දැකලා ටේ කට කොනෙන් හිනා වීගෙන බලන් හිටියා. අන්තිමට කුකී හරි සිහියට ආවේ එයාගේ පැන්ට් එක තෙත් වෙලා තියනවා දැනුනු නිසා.කුකී ටිකක් වෙලා කට කොනින් හිනා වෙලා ඉන්න ටේ ගේ මුණ දිහා බලන් හිටියා. එයාට උනේ මොකක් ද කියලා මොලේට process වෙන්න ටික වෙලාවක් ගියා.

"නැ.. ඒක වෙන්න බැ.. ඒ...ම.. ම න්..නෙවෙයි."

Jk ට මෙහෙට ආවට පස්සේ පලවෙනි පාරට ගොත ගැහුනා. එයාට ඇත්තටම විශ්වාස කරන්න බැරි උනා ටේ ගෙන් ලැබුණු ඒ පොඩි ස්පර්ශයටත් එයා යටත් උනා කියලා.

ඒ අතරේ ටේ ගොඩක් අසාවෙන් එයාගේ කුකී ගේ මුනේ ඇතිවෙච්ච හැගීම් රස වින්දා. අන්න ඒ වෙලාවේ තමා ටේ දැක්කේ කුකී ගේ පැන්ට් එක තෙත් වෙලා තියනවා කියලා.

"Ohh shit.... My baby.. I'm... I'm.. Really sorry....."

"ඔයාට wash room යන්න ඕනි උනා නම් මට කලින් කියන්න තිබ්බා නෙ...
ඔයාට වැරැද්දක් කියන්නත් බැ ඒක මගේ surgery එකේ පොඩි අවුලක්.. ඒත් පොඩ්ඩක් වත් බය වෙන්න එපා අන්තිම surgery එකෙන් අපිට ඒක හදා ගන්න පුළුවන්..ඔහොමම පොඩ්ඩක් ඉන්න මං ඔයාව ඉක්මනට clean කරන්නම්."

"අල්ලන්න එපා මාව... එහාට යනවා මගේ ඇගෙන්. තමුන් තව‍ මොකක් හ‍රි කලොත් මං මෙතනම මැරෙනවා.. තමුසෙට කන් දෙක ඇහුනා නෙ කිම් ටේහියුන්ග්.. මාව මෙතනින් ගලවනවා.. මට‍ පුළුවන් තනියම මගේ වැඩ කර ගන්න."

මේ වෙලාවේ නම් කුකී ගේ මුණ රතුම රතු වෙලා.ජිවිතේ පලවෙනි පාරට එයා මේ විදියට කෙනෙක් ඉස්සරහ අසරණ උනා. එයාට කර ගන්න කිසිම දෙයක් නැතුව. ඉතින් එයා එයාගේ ලැජ්ජාව කේන්තියකින් පිට කර ගත්තා. ඒත් ටේ ඒ ගැනත් හොදට දන්නවා.

"Baby.. Plzz.. ඔයා මගේ ඉස්සරහ ඔහොම ලැජ්ජා වෙන්න ඕනි නැ.. අනිත් එක මෙච්චර වෙලාවක් මංමනේ ඔයාගේ හැම වැඩක්ම කලේ. ඔයා මෙච්චර වෙලා කට වහන් ගානට හිටියේ. ඉතින් මේ පාරත් මට ඒ විදියටම වැඩ ටික කරන්න පුළුවන්.අනිත් එක ඔතනින් නැගිටින්න වත් බැරුව බොරුවට මැරෙන්න කතා කරන්නේ නැතුව ඉන්න "

කුකී ට වචනයක් වත් තව‍ කතා කරන්න උනේ නැ. ටේ දැන් එයාට ලැබුණු හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරන් කුක් ව සන්සුන් කරන ගමන් ඒ හැම වැඩක්ම කරලා ඉවර කරලා අලුත් කුෂන් එකකුත් මාරු කරලා ආයිත් හැමදේම සැප පහසු විදියට හදලා දුන්නා.

"Baby ඉන්න නිදියන්න එපා දැන්ම හරිද.. අද දවසට ඔයාට දෙන්න තියන surprise තාම ඉවර නැ.. මං තාම ඔයා මගේ විතරයි කියලා ඔප්පු කරලා ඉවර උනේ නැනේ.. ටිකක් ඇස් අරගෙන ඉන්න..."

එහෙම කියලා ටේ කුකී ගේ නළලට kiss එකක් දීලා එයාගේ සේවකයෙක් ට කතා කලා. Jk ට හිතා ගන්න බැරි උනා ආයිත් පාරක් මොන විකාරයක් නටන්න යනවා ද කියලා.

"Baby... ඔයා කැමති ගැණු ළමයින්ට.. එහෙම නෙ..."

"ඔ.. ඔව්.."

ඔව් jk කිව්වේ ඇත්ත.. ඒක එහෙම තමයි.. එයා ගැණු ළමයි එක්ක ඕනි තරම් ඉදලා තිබ්බා .. ඒත් දැන් එයාටම තේරිලා තිබ්බේ එයාට එයාවම විශ්වාස කරන්න බැ කියලා. ඉතින් එයා දීපු උත්තරේ ගැන අවිශ්වාසයක් එයාට තිබ්බා.

"Ok.. Baby... එහෙනම් අපි ඒ ගැන බලමු.."

"මට ඒ ගැන දැන ගන්න කිසිම උවමනාවක් නැ ටේහියුන්ග්.."

Jk ට එක පාරක් වෙච්ච ලැජ්ජාව හොදටම ඇති. ආයිත් එයාට ඕනි උනේ නැ ඒ වගේ දෙයක් කර ගන්න.

"ඒත් එහෙම බැනේ baby.. ඔයා මට‍ කීපාරක් challange කලා ද.. ඒ නිසා ඔයාට ඒ ගැන ඔප්පු කරන එක මගේ වගකීමක්.. ඒ වගේම ඔයා අද ඉදන් දැන ගන්න ඕනි ඔයා කාගේද කියන එක.. ඒක ඔයා හරියටම දැන ගන්න ඕනි.."

"ලීසා මෙහෙ එන්න.."

"දැන් ඔයාට පුලුවන් මේ ඔයාගේ queen ගේ මුනෙන් අත තියන්න..."

"ඒත්.. මාස්ටර්..."

"ලීසා.. මං දැන් මොකක් ද තමුන්ට කිව්වේ.........."

"හ්.. හරි මාස්ටර්..."

ලීසා දැනගෙන හිටියා මේ දේ කලොත් ඊළගට එයාගේ ඉරණම මොකක් ද කියලා.. ඒත් එයාට වෙන විසදුමක් නැ මේ වෙලාවේ. Jk ට තේරුමක් තිබ්බේ නැ ඊළගට එයාට මොකක් වෙයි ද කියලා.එයා ඕනිම දේකට හිත හදා ගන්න ලෑස්ති වෙලයි හිටියේ. එතකොටම ලීසා හිමීට එයාගේ අත කුකී ගේ මුණ උඩින් තිබ්බා.. ඒ වෙලාවෙම කුකී මහා හයියෙන් කෑ... ගහලා අඩන්න ගත්තේ ලීසාත් හොදටම බය වෙලා පැත්තකට විසික් වෙලා යද්දී. කුකී හරියට අවුරුදු හතරක පොඩි එකෙක් වගේ ඇඩුවේ. කුකීට ඒ වෙලාවේ ඇති වෙච්ච බය එයාට දරා ගන්න බැරි උනා. එයා මුළු ජීවිත කාලෙටම ඒ විදියට බය වෙලා නැතුව ඇති. අඩුම තරමේ එයාගේ එක mission එකකදී වත්.අන්තිම මොහොතේ එයාගේ ඇස් ඉස්සරහ එයාගේ යාලුවා මැරෙන්න යද්දී වත් නොදැනුනු විදියේ බයක් කුකී ට දැනුනා. එකයි එයා ඒ තරම් හයියෙන් කෑ ගහලා ඇඩුවේ.මෙච්චර දවසක් මේ වෙච්ච හැමදේම දරාගෙන එක කදුළු බින්දුවක් වත් වට්ටන්නේ නැතුව හිටපු මාෆියා කිංග්....හුස්ම උඩට ඇද ඇද හොදටම අඩනවා..ටේට තවත් මේක බලාගෙන ඉන්න බැරි උන තැන එයා කුකී ගේ කොන්ඩේ අස්සෙන් ඇගිලි යවලා හිමිට එයාව සන්සුන් කරන්න පටන් ගත්තා.

"ශ්.... My baby... දැන් අඩන එක නවත්තන්නකො පැටියෝ.. හැමදේම හ‍රි.. මං ඉන්නවා නෙ.. හොද baby වගේ දැන් අඩන්න එපා.. ඒක ඉවරයි...හරිද.. ආයිත් මගේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැ.."

කුකී ගේ ඇඩිල්ල නැවතිලා ටික ටික සන්සුන් වෙනවා දැකපු ටේ.. කුකී ගෙන් ඇත් උනා.. ඒ වෙලාවේ කලින් වගේම කුකී හ‍රි සිහියට ආවේ ඇහුනු වෙඩි සද්දයක් නිසා..

"මං baby ව ගෙනාවේ එක එකාට අල්ලන්න දෙන්න නෙවෙයි.."

"ටේහියුන්ග්... කිම් ටේහියුන්ග්... මේ පිස්සුව දැන් හොදටම ඇති.. මට‍ කියනවා මට‍ මේ මොකක් ද වෙලා තියෙන්නේ.. තමුසෙට ඕනි මාව පිස්සෙක් කර ගන්න ද.."

"Baby.. ඔහොම කෑ ගහන්නේ නැතුව හොදට හිතලා බැලුවා නම් තේරේවි වෙලා තියෙන්නේ මොකක්ද කියලා.."

"ටේහියුන්ග් මේක වැරදි.. මං ආයිත් පාරක් කියනවා.. මේක වැරදි ටේහියුන්ග් ඇයි තේරුම් නොගන්නේ.. ඔයා ඔහොම සෙල්ලම් කරන්නේ මගේ feelings එක්ක. මං මනුස්සයෙක් ටේහියුන්ග්.. මටත් නිදහසේ ජිවත් වෙන්න අයිතියක් තියනවා.."

"ඔව් baby.. මං දන්නවා දැනටමත් ඔයාට මේ වෙන දේවල් දරා ගන්න අමාරු ඇති කියලා. ඒත් මාව විශ්වාස කරන්න baby.. ඊලග surgery එකෙන් පස්සේ මේ හැමදේම හරියනවා... ඔයාට මගෙන් ඈත් වෙන්න බැ baby.. ඔයාට හ‍රි නම් දැනටමත් ඒ ගැන තේරුම් ගිහින් තියෙන්න ඕනි.. ඔයා දැනටම මුළු ශරීරයෙන් ම මට බැදිලා ඉවරයි.. ඒ නිසා..තව‍ පොඩි වෙලාවක් ඉවසන්න.. හෙට දවස ඉවර වෙද්දී මේ ප්‍රශ්න ඔක්කොම විසදේවි.. දැන් එතකන් මගේ baby හොදට නිදා ගන්න..

ඔයා ඔහොම නිදියනවද.. නැත්නම් injection එකක් ඕනි ද.."

"මට... Injection එකක් දෙන්න ටේහියුන්ග්..."

"හ්ම්ම්...."

ඊට පස්සේ ටේහියුන්ග් කුකී ට injection එකක් විදලා ඊයේ වගේම හෙට surgery ඒකට ඕනි බඩු ලෑස්ති කරන්න ගියා. අද නම් එයාගේ හිතට ඇත්තටම බරක් දැනුනා.. ඒ නිසා එයා කුකී ගේ මුනටම එබිලා පොරොන්දු උනා හෙටින් පස්සේ එයාව අනිත් හැමදේටමත් වඩා හොදට බලා ගන්නවා කියලා.

අද නම් කුකී උදෙන් නැගිට්ටා. මොකද ටේ බෙහෙත් inject කරලා තිබ්බේ හරිම time එකට. ටේටත් ඕනි දැන් මේක ඉක්මනටම ඉවරයක් කරන්න.

කුකී නැගිටිද්දී ඊයේ හිටියටත් වඩා වෙනස් තැනක තමයි එයා හිටියේ.


ඊයේ වගේම කුකී ගේ චූටි සද්දයක් ඇහිලා ලොකු තිරයක් දිහා බලන් හිටපු ටේ කුකී ලගට ඉක්මනට දුවගෙන ඇවිත් තිබ්බා.

"Ohh.. My baby.. Good morning my sweet heart.."

"ටේහියුන්ග් අපි දැන් ඊලග surgery එක පටන් ගමු.."

ටේ ඊට පස්සේ කුකී දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා හිමීට ඔලුව වනලා ආයිත් අර තිරය ගාවට ගියා.

ටේ මේ වැඩේට හරියන විදියට එයාල හිටපු රූම් එකේ උෂ්ණත්වය හරිම ගානට හැදුවා.. ඒවගේම එයා මොලේ සෛල ක්‍රියාත්මක වෙන විදියේ sound එකක් on කලාම කුකී ට හිතුනේ මුළු රූම් ඒකම ඒ sound එකට දෙදරනවා වගේ කියලා.. ඒත් එහෙම නැ....


මේ වෙද්දී ටේ එයාගේ කන් වලට මේ sound එකෙන් බලපෑමක් ඇති වෙන්නේ නැති විදියට උපකරණයක් දාගෙන හිටියා.දැන් එයා ලෑස්ති වෙන්නේ අන්තිම පියවරට යන්න.. හැමදේම හරියටම තියනවා ද කියලා ආයිත් පාරක් එයා චෙක් කලා.

හැමදේම confirem කර ගත්තට පස්සේ එයා කුකී ගේ ඔළුවට ඒක දැම්මා. දාල ඒක on කරන්න කලින් ලොකූ kiss එකක් දුන්නා කුකී ගේ නළලට.


කුකී මේ පාර නම් ඇත්තටම ටිකක් බය වෙලා හිටියා.මොකද අනිත් හැම surgery එකකටම වඩා ටේහියුන්ග් අද වෙනස් විදියකට හැසිරුනේ. හරියට මේක කරනවද නැද්ද කියලා හිතන ගමන් වගේ.ඒත් දැන් ටේ ට හැරෙන්න බැ. ඒකට එයා පරක්කු වැඩියි.

"ටේහියුන්ග්.. මේකෙන් පස්සේ මට මොකද වෙන්නේ.."

"ඔයා සදහටම මගේ වෙනවා baby..."

එහෙම කියලා ටේ.. කුකී ගේ බෙල්ල පිටිපස්ස හරිම මෘදු විදියට අත ගැවා. මොකද මේ වෙලාවේ එයාට ඕනි උනා එයාගේ baby ගේ කටින් හරිම ආදරණිය වචන අහන්න. එයා හිතුවා එකෙන් හ‍රි එයාගේ හිත සන්සුන් වෙයි කියලා. ඉතින් එයාට එහෙම වචන අහන්න පුළුවන් වෙන්නේ එයා හදපු.... කුකී ගෙන්. ඉතින් කුකී ටේ ගේ ස්පර්ෂයට ගොඩක් කැමැත්තෙන් ඇස් දෙකත් වහගෙන ලස්සනට හිනා වේවි හිටියා.

" baby... ඔයා බය වෙන්න එපා පොඩ්ඩක් වත්...මං මේක මීට කලින් 50 පාරක් කරලා තියනවා.. "

"ඔහ්හ්... මොකක්ද කිව්වේ ටේ.. උයාට එතකොට මං වගේ 50 දෙනෙක් හිටියා ද?"

ඒක ඇහුන ගමන් කුකී ඇස් දෙකත් පොල් ගෙඩි size කරගෙන කටත් ඇද කරගෙන ඒක කියපු විදියට නම් ටේට හිතුනේ එයා එතනම කලන්තේ දායි කියලා.

"Awww... My adorable baby..... You are so.. Soooo.. Cute darling.. I love more than everything...."

"ඒ වගේම මං හරිම කැමති ඔයා මට දීපු නමටත්.. ගොඩක් ස්තුතියි baby.... ඔයා මගේම විතරයි... මං හැමදාම ඔයාව ගොඩක් ආදරේන් බලා ගන්නවා.."

ටේ එහෙම කියලා කුකී ගේ බෙල්ල පිටිපස්සෙන් එයාගේ අත අරගත්තා මොකද මේ වෙලාවේ මෙහෙම ගොඩක් වෙලා mind change කරගෙන ඉන්න ඒක surgery ඒක වෙලාවේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..

ආයිත් පාරක් වෙච්ච හැමදේම කුකී ට process වෙන්න ටික වෙලාවක් ගියා. කුකී හ‍රි සිහියට ආවම එයා ටේ එක්ක කතා කරපු විදිය මතක් වෙලා ටේට දවා අළු වෙන බැල්මක් දැම්මා. ටේත් ඉතින් හෙන මොංගල් පාටට හිනා වෙලා එයාගේ වැඩේ පටන් ගන්න යන්න හැදුවේ.

"ටේහියුන්ග්.. මට කියනවා.. තමුන්ට මං වගේ තව‍ කීදෙනෙක් හිටියාද?.."

"ඔහ්හ්.. Baby.. මට‍ ඔයා වගේ හැමදාටමත් ඉන්නෙ ඔයාම විතරයි.. වෙන කවුරුත් ම නැ... ඒත් ඉතින්... ඔයා මගේ lab 50ම කඩලා විනාස කරලා දානකන් මට‍ කරන්න වැඩකුත් තියෙන්න එපැයි...ඉතින් මං ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කලා... හුම් "

"අනිත් ඒක baby.... මේක තමයි මං වැඩිපුරම පරීක්ෂණ වාර ගානක් කරපු එකම පරීක්ෂණය.. මං එකම පරීක්ෂණය 50පාරක් කලා උනත් තුන් වෙනි පාරෙන්ම මට‍ සාර්ථක වෙන්න පුළුවන් උනා.. ඒත් මං baby ට දෙන්න ඕනි හොදම දේවල් නෙ.. ඉතින් තව‍ 47 පාරක් එකම පරීක්ෂණය කරන ඒක මට ප්‍රශ්නයක් උනේම නැ.."

" අහ්හ් මේකෙන් පස්සේ මං ඒ 47 දෙනාවම කුක් ට දෙන්නම්. එතකොට ඔයාට පාළුවක් දැනෙන්නෙත් නැති වෙයි නෙ.හැබැයි ඉතින් ඒ 47දෙනා කැමති ත් මට විතරයි.. ඒත් මං කැමති baby ට විතරයි.. "

ටේ එහෙම කියලා කුකී ට ඇහැකුත් ගහලා එයාගේ වැඩේ පටන් ගන්න ආයිත් අර screen ඒක ලගට ගියා. ඒ අතරේ කුකී කල්පනා කලා මේ යකා ඇත්තටම මොන වගේ මනුස්සයෙක් ද කියලා.

"Baby.. මං පටන් ගන්න ද.. ඔයා ready නම් ready කියන්නකෝ.."

"Ready.. "

කුකී ඕනිවට එපාවට වගේ කියලා දැම්මා.. එහෙම කිව්වත් එයාට අන්තිම මොහොතේ හ‍රි හිතුනා ටේ එයාව ඇත්තටම ගොඩක් ආදරෙන් බලා ගනීවි කියලා.

ටේ screen එක ලගම තිබුණු තැනකින් start button ඒක ඔබපු ගමන් කුකී ගේ ඇස් දෙක පියවිලා ගියා.. ඊට පස්සේ ටේ ඉක්මනට ප්‍රෝග්‍රෑම් එක code කරන්න පටන් ගත්තා.. ඔව් මේකේ හැමදේම සිද්ද වෙන්නේ machine වලින්.. ටික වෙලාවකින් කුකී ගේ හීන් කෙදිරිලි ඇහෙද්දී ටේට ඕනි උනා ඉක්මනට කුකී ගාවට දුවලා යන්න.. ඒ නිසා ටේ තවත් ස්පීඩ් code ටික type කරලා ඉවර වෙලා ඉක්මනට කුකී ලගට දුවගෙන ගියා. ඊට පස්සේ හිමීට කුකී ලගින් දන ගහගෙන එයාගේ කනට කරලා එක එක ඒවා කියන්න පටන් ගත්තා.

"My baby.. කිසිම දේකට බය වෙන්න එපා පැටියෝ.. ඔයාට පුළුවන් ඕක කරන්න. ඔයාගේ ටේ ඔයා ලගින්ම ඉන්නවා.."

"මං ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ.. ඔයා තමයි මගේ හැමදේම..."

"මං තමයි ඔයාට වැඩිපුරම ආදරේ කරන්නේ.. මං ලගදි විතරයි ඔයාට ආරක්ෂාවක් දැනෙන්නේ.. එහෙම නේද.."

"මං ඔයාව හැමදේකින්ම ආරක්ෂා කරනවා.."

"මං කැමතිම ඔයාගේ හුරතල් වචන වලට... ඔයා හැමදාම ගොඩක් හුරතල් විදියට මං ලගට වෙලාම ඉන්න ඕනි.."

ඔය වගේ ගොඩක් දේවල් හරියටම පැයක් විතරම යනකන් ටේ කුකී ගේ කන ලගට වෙලා කියෙව්වා.. සමහර දේවල් ගොඩක් ආදරණිය උනා වගේම සමහර දේවල් ගොඩක් possesive උනා. ඒ වගේම සමහර වචන වලින් එයා කුකී ට තර්ජනය කරනවා ද කියලා වත් හිතා ගන්න බැරි උනා...

ඒ වගේම ඔය අතරේ machine ටික එයාලගේ ලේසර් වලින් කුකී ගේ surgery එක ඉවර කරලා කියලා screen එකෙන් සංඥාවක් ලැබුනා. ඔව් ඒක බාහිරයට විවෘත කරන්නේ නැතුව කරපු surgery එකක්. මොකද මොලේ බාහිරයට විවෘත කරලා මේ තරම් සියුම් දෙයක් කරනවා කියන්නේ ඇත්තටම මෝඩ වැඩක් වෙන්න පුළුවන්.. ම්ම් මොනවා උනත් මේ ටේ ගේ සොයාගැනීම්..

හ‍රි... දැන් හැමදේම ඉවරයි... දැන් තියෙන්නේ අන්තිම ප්‍රතිපලය ගන්න... කුකී දැන් ඇස් අරිවී.

වටපිටාවේ ඇහුනු සද්ද බද්ද හැමදේම නැති වෙලා ගියාට පස්සේ.. ටේ එයා දාගෙන හිටපු ඒවත් ඔක්කොම පැත්තකින් තියලා කුකී ගේ මුණට ම එබිලා බලන් හිටියා.. කුකී තද වෙලා තියන ඇහි පිහාටු ටික ටික බුරුල් කරගෙන හිමීට ඇස් අරින දිහා ටේ ගොඩක් ආදරෙන් බලාගෙන හිටියා..

"My adorable baby....
I love you so much..."

කුකී ඊට පස්සේ හැමදේම පැහැදිලි වෙනකන් ටිකක් වෙලා බලාගෙන හිටියා.. ඊට පස්සේ එයා ලොකු හිනාවකින් මුණ පුරවා ගත්තා.. හරිම ලස්සන cute බනි හිනාවකින්.. ටේ කවදාවත් ම දැකලා නැති විදියේ බනි හිනාවකින්.. ඊට පස්සේ එයා හදවත ගැලවිලා යන තරම් cute විදියට ඒක කියලා දැම්මා..

" I love you too ටේ ටේ හියුන්ගි...
I miss you so much.. I love you more than everything..

Can you hug me... "

"Yes of course.. My queen..
My adorable baby queen..."

************************************
Note-:
මේ කතාවේ වෙන්නේ මොකක්ද.. ඒ වගේම ඇයි මෙහෙම එකක් ලිව්වේ කියලා පැහැදිලි කරලා දෙන්න මට‍ ඕනි උනා..ඒ වගේම ඔයාලට පැටලුනු තැන් තියනවා නම් ඒවත් ලිහල දෙන්න ඕනි.. මෙහෙම නේ මේකේ ලියන්න ඕනි ප්ලොට් එකක් නිසා.. මං ගොඩක් කෙටි කරලා ලිව්වේ.. ඔය ගානටත් බොහොම අමාරුවෙන් ලියා ගත්තේ... හික්ස්.. නැත්නම් මේක පතරංග සයිස් වෙනවා...

කතාව නිකන් උඩින් කියෙව්වොත් හිතේවි.. ඇත්තටම කිසිම තේරුමක් නැතුව නිකන්ම අදහස් ටිකක් පුරවලා කියලා.. ඒත් ඒම නැ..
මේ කතාව ඇත්තටම වෙන්න පුළුවන් කියලා හිතලා තමා ලිව්වේ.. ඒත් තව‍ අවුරුදු 50 කට මෙහා නම් එහෙම වෙන්නේ නැති වෙයි..

Rithu Ahinsa:
ඉතින් මේ කතාවේ හැටියට ටේ කියන්නේ අමුතුම චරිතයක්.. එයාට ඕනි දේවල් කොහොම හ‍රි ගන්න ඒ වගේම වෙනස් විදියට හිතන ගොඩක් ලොකු දැනුමක් තියන කෙනෙක් ...

එයා පිටත ලෝකේ ගොඩක් දැකලා නැ.. ඒ කියන්නේ මිනිස්සු ගැන එයාලගේ හැගීම් ලබා ගන්න විදිය ගැන.. කෙටියෙන් ම කියනවා නම් සමාජ ආශ්‍රයක් නැ..

ඉතින් එයාට වද දෙන මාෆියා කිංග් ට එයාට නිකන් ම ආදරේ හිතෙනවා.. එයා කුක්ගෙන් ගොඩක් ම දකින්නේ cute පැත්තක්.. ඒත් ඇත්තටම එහෙම නැ.. ඉතින් එයා ඒ විදියට හිතන ගමන් කුක් ව මීට වඩා cute කර ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.. ඉතින් එයා ඒ ගැන පරීක්ෂණ කරලා එහෙම කරන්න විදියක් හොයා ගන්නවා.. හැබැයි එයාගේ sci theory වලින්

ඉතින් එයා කුක් ව අරන් ඇවිත් surgery 3ක කරනවා..

පලවෙනි එක normal ප්ලාස්ටික් surgery එකක්..

එතකොට දෙවෙනි එක ගැන කියනවා නම්.. ම්ම් මේවා මගේ උපකල්පන විතරයි...

මේකෙන් ටිකක් දැනට පරීක්ෂණ මට්ටමේ තියනවා මං හිතන්නේ..

ඒ ගැන විස්තර මං නොකිය ඉන්නම්.. ම්ම් විස්තර ඕනිම නම් ඔයාලා ගොඩක් දෙනෙක් ගේ ඉල්ලීම මත ඒවා දාන්නම්.. නැත්නම් නැ හුදේ.. හේ හේ...

එකෙන් වෙන්නේ...
ටේ හොයා ගන්නවා ක්‍රමයක් එයාගේ touch ඒකට විතරක් කුකී ගේ හොද හැගීම් මතු වෙන්න..ඒ කියන්නේ සතුට.. උද්යෝගය වගේ..(එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ප්‍රත්යනුවේගී පද්දතිය on වෙන්න කියලා..)

එතකොට ඒ ඉන්නෙ ටේ නෙවෙයි කියලා අදුර ගත්තම කුකී ගේ නරක පැත්තේ හැගීම් මතු වෙන්න.. කේන්තිය බය වගේ... (අනුවේගී පද්ධතිය on වෙන්න..)

එකෙනුත් ටේට පුළුවන් වෙනවා... කේන්තිය කියන හැගීම් යටපත් කරලා බය කියන දේ විතරක් දෙන්න..

අහ්හ් එතකොට අර කුක් ට වෙන අකරතැබ්බයටත් හේතුව තමා එයාගේ ප්‍රත්යනුවේගී පද්දතිය on වෙච්ච එක..එහෙම ශරීරයෙන් දේවල් පිට වෙනවා කියන්නේ ශරීරයට හොද දෙයක්.. ඒකට බලපාන්නෙත් ප්‍රත්යනුවේගී පද්ධතිය..
මං හිතන්නේ මොලේ control එක ටිකක් එහෙ මෙහෙ උනාම එහෙම දෙවල් වෙනවා.. ටේ කියනවා එක එයාගේ surgery එකේ චූටි අවුලක් එයා එක හදන්නම් කියලා...

ඉතින් තුන් වෙනි surgery එකෙන් කරන්නේ එයා කුක් ව සම්පුර්ණයෙන්ම convert කරන එක.. ඒ කියන්නේ දැනට ඔය ටික වෙලාවකට නේ කුක් ටේට යටත් වෙන්නේ.. ඒත් මේ surgery එකෙන් පස්සේ.. ටේ කරන්නේ කුක් ගේ සම්පුර්ණ ම feelings වෙනස් කරන එක ..ඉතින් feelings වෙනස් කරනවා කියන්නේ.. කොච්චර සංකීර්ණ දෙයක් ද කියලා ඔයාලට තේරෙනව ඇති නේ..

අපි අකමැති කෙනෙක් ට එක පාරට ම අපිට කැමැත්තක් ඇති වෙන්නේ නැ නේ..ඒත් මේ surgery එකෙන් සම්පුර්ණයෙන්ම එ විදියට හදනවා..

අහ්හ් විශේෂම දේ...

මං මේ කතාව ලියන්න හේතුව...

තාක්ෂනය කිව්වම ගොඩක් අයගේ මනස හුරු වෙලා තියෙන්නේ ගොඩක් පටු පාරකට.. මගේ උනත් එහෙම වෙන්න පුළුවන්.. මොකද ඒ තමා අපි ඇස් වලට දකින දේ.. ඒත් මට පෙන්නන්න ඕනි උනා ඒක එහෙම නැ කියන්න.. අපි කවදාවත්ම චුට්ටක් වත් හිතන්නේ නැති පැත්තකට මේ තාක්ෂනය යොමු වෙන්න පුළුවන් කියන්න..

අපි නිකමටවත් හිතනවද.. තාක්ෂනය ඒ විදියට අපේ feelings වලට බලපෑම් කරයි කියලා..

අනිත් එක ඒ වගේ කලෙක.. ආදරේ ඉල්ලා ඉල්ලා පස්සෙන් යනවට වඩා.. මේ වගේ ක්‍රමයක් ඇවිත් තිබ්බොත් ඇත්තටම කවුරු උනත් මේ වගේ දෙයක් කරයි.. මොකද මිනිස්සු කැමති instant දේවල් වලට.. ඉතින් එකෙන් පස්සේ මේ surgery එක දිහා බැලුවම අපිට හිතා ගන්න බැ එක හොදයි ද නරකයි ද කියලා වත්.. මොකද ඒ surgery එක කරනකන් විතරයි නේ අපිට දුක.. ඒක කලාට පස්සේ එයත් ආයිත් සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජිවත් වෙනවා.. දෙන්නම සතුටින්.. එක පැත්තකින් ගත්තොත් එක ගොඩක් නරකයි වගේම අනිත් පැත්තෙන් ලොකු වරදක්‌ නැ.

තව‍ කවදාම හ‍රි දවසක ආදරේ කියන දේ මේ ලෝකෙන් අයින් වෙලා යන දවසක අපිට පුළුවන් මේ වගේ දෙයක් තියනවා නම් පාවිච්චි කරන්න.. ඒ හොද side..

ඉතින් තාක්ෂණයේ සීමාවන් කොහෙද කියලා හොයන ඒකත් බොරු වැඩක් කියලා තමා මට හිතෙන්නේ..

හරි මේක පැහැදිලි කරන්න අමාරුයි ටිකක්.. ඔක්කොම ටික දේවල් නොකිය... ඒත් මං හිතනවා ඔයාලට ටිකක් හ‍රි තේරෙන්න ඇති කියලා..

Continue Reading

You'll Also Like

5.3M 46.3K 57
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...
81.4K 3.5K 80
❤️
66K 1.2K 97
Continuation of Modesto story who happens to intercourse with friends,mature,classmates,strangers and even family...
22.2K 19 2
Smut as in content +18 so be aware.