👸❤️*clg 02 - Feelings (part 1)

73 14 25
                                    

Author-:@Rithu_ahinsa

Special-: Bl
Fan fiction

Plot-:

එයා ගොඩක් කඩවසම් විද්‍යඥයෙක්.. මුළු ලෝකෙම පුදුම කරවන්න පුළුවන් තරම් විදියේ දැනුමක් එයාට තිබුනා.එයාට පිටත ලෝකේ ගැන සමාජය ගැන ලොකු දැනුමක් තිබ්බේ නැති උනත්.....එයාට ඕනි මොනාද එයා දන්නවා හොදින් හ‍රි නරකින් හ‍රි ඒ දේවල් ලබා ගන්න විදිය. ඉතින් එයාට ලෝකෙම පාලනය අතට ගන්න ඕනි උනාම හැමදාමත් වගේ එයා එයාගෙම විදියට ඒක කර ගත්තා. එහෙමයි කියලා එයාට ඕනි උනේ නැ කෘර පාලනයක් කරගෙන යන්න. ඉතින් අන්තිමට මිනිස්සුත් එයාගේ හැටි දැනගෙන එයාට විරුද්ධ වෙන එක නවත්තලා දැම්මා.මොකද එයාලා දන්නවා... ඒක... කිසිම.. තේරුමක් නැති.. වැඩක් කියලා. එයාගේ පරීක්ෂණත් එක්ක හැප්පෙන්න යනවා කියන්නේ බොරු වැඩක්. මිනිස්සු නම් කියන්නේ කළු ගලක ඔලුව ගහ ගන්නවා ඊට වඩා සැපයි කියලා.

ඒත් ඉතින් මේ මහා ලොකු මාෆියා ලීඩර් ජියොන් ජන්කුක්..ඒවා අහයි ද. අපෝ නැ. හැමදාම කරගෙන යන වැඩ ටික ඒ විදියටම කරගෙන යන්න එයාට ඕනි උනා. විශේෂයෙන් ම එයා පොඩ්ඩක් වත් කැමති නැ මේ පිස්සු විද්‍යාඥයාට.ඉතින් දැන් jk ගේ ප්‍රධාන අරමුණ තමයි එයාව ඉවරයක් කරලා දාන ඒක.

ඉතින් දැන් jk ගේ ප්‍රධාන අරමුණ තමයි එයාව ඉවරයක් කරලා දාන ඒක

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මුළු මාෆියා වම run කරගෙන හිටපු jk ට ඒක බැරි වෙන එකක් නැ.ඔව් දැනටමත් එයා ටිකක් දුරට සාර්ථකයි. මොකද jk දැනටම ඒ විද්‍යාඥයා ගේ පරීක්ෂණ සිද්ද වෙන lab 50ක්‌ විතර විනාශ කරලා දැම්මා.

ඉතින් මෙච්චර විනාසයක් කරලා යනකනුත් අර විද්‍යාඥයා උඩ බලාගෙන හිටියද?..
Nope.. Nope... අන්න එතන තමයි වැරදුනේ. එයාට උඩ බලාගෙන ඉන්න වෙලාවක් නැ.එයා කලේ එයාට අදාල වැඩ විතරයි. එකත් නියම පිළිවෙලට, සුපිරි ප්ලැන් එකකට. මොකද එයා හැමදාමත් වැඩ කලේ දිනන්න විතරයි. පරදිනවා කියන එක එයාගේ ශබ්දකෝෂයේ ගැවිලා වත් තිබුනේ නැ.. මොකද එයා...
ටේහියුන්ග්.. කිම් ටේහියුන්ග්

The illution Of Thought Donde viven las historias. Descúbrelo ahora