ඔයාලා තමයි මෙතන ගොඩක්ම වැදගත් වැඩේ කරන්නේ.
ඔයාලගෙනුත් මට ඉල්ලන්න තියෙන්නේ කතාව ලියලා තියන විදිය බලන්නේ නැතුව ඕතර් ලාගේ අදහස් දිහා බලන්න. එයාල ලියලා තියන පුදුම හිතෙන ලස්සන ප්ලොට් දිහා බලලා ඒවාට comment දාන්න.
ඔයාලා තීරණය කරන්න එපා ලස්සනම ප්ලොට් එක කාගේ එකද කියලා. ඒත් ඔයාලා වැඩියෙන්ම වෙනස් කියලා හිතන ප්ලොට් ඒකට comment ගොඩක් දාල ඔයාලගේ කැමැත්ත පෙන්නන්න.
ඉතින් ඔයාලගේ comment තමා ඕතර් ලගේ හැමදේම වෙන්නේ. හැමදාම වගේ ඒක ඒ විදියමයි.
මං හිතනවා මේක හොද අදහසක් වෙන්න ඇති කියලා..
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ.....
දිගටම reader කෙනෙක් වෙලා ඉන්නද කල්පනාව... පොඩ්ඩක් try කරලා බලන්න.. අදහස් වලින් පිරුණු ලස්සන ලෝකයක් ඔයාට හොයා ගන්න පුළුවන් වෙයි.
YOU ARE READING
The illution Of Thought
Randomසෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර්මාණය කරපු ඔයාගේ ලෝකයෙන් ඒ mind gamer ව පරාජය කරලා දාන්න. එවිට ජය හිමි ඔබටයි!!! Let's play a game....interested in? You will de...