The illution Of Thought

By Tinker_bell_03

4.9K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... More

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01- The Maple And Vampires
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
clg 01- Blood Sword
*clg 01- Vampire Heart
Author note
collage 2
covers
clg 01- Author note
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
👸❤*clg 02-: Feelings (part 2)
For Winner
collage 3
clg 2 - author note
👸❤️*clg 3 - His Blue Pearl
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

clg 02 - Beyond The Earth

69 12 8
By Tinker_bell_03

Author-:brown_piano93

Special-:Bl
                Fan fiction
Plot-:

2100 අවුරුද්ද වෙනකොට අපි අතීතෙ ඉදන් හීන දකින අනාගත පෘතුවිය සම්පූර්ණයෙන්ම එකම මිනී ගොඩක් වෙලා,හදුනා නොගත් වෛරස් කාන්ඩයක් නිසා පෘතුවි වාසීන් සිය ගානක් එකා පිට එකා මැරිලා යන කොට හිතාගන්න බැරිවිදිහට ශාක වගේම සත්තව කාන්ඩ පවා ටිකෙන් ටික විනාස වෙන්න ගත්තා.

ඇමරිකාව රුසියාව චීනය වගේ ලෝකෙ බලවත් රටවල් එකතු වෙලා සල්ලි තියන පෝසත් මිනිස්සු ගෙන් උදව්වෙන් අධික ශීතල ඇන්ටාක්ටික් වල විශේශ යානයක් නිර්මානය කරලා මිනිස්සු දාහකට විතර ජීවත් වෙන්න පුලුවන් විදිහට වෙනස් කරා.


ඒත් ඒකෙන් ජීවිතය බේරගන්න පුලුවන් වුනේ විද්‍යාඥයෝ සහ පෝසත් මිනිස්සුන්ට විතරයි.ඔවුන්ට සිදු වුනෙ දිනෙන් දින විනාශ වෙලා යන පෘතුවිය් දෙස බලා සුසුම් ලෑම පමණයි.

ශාක කාන්ඩ සහ සත්තව කොටස් මිය යද්දි පෘතුවි උශ්ණත්වය වැඩිවෙන්න පටන් ගත්තා.ශාක වර්ග නොමැති නිසා පෘතුවියෙ ගෝලීය උශ්ණත්වය විනාශ වෙන්න පටන් ගනිද්දි ඉතුරු වෙලා තියන ශාක ටිකවත් බේරගන්න ඇන්ටාටික් හි සිරවූන්ට කලහැකි දෙයක් තිබුනෙ නෑ.

වෛරස් එක තුරන් වුනත් එක ගහක්වත් නැතුව පෘතුවියෙ ජීවත් වෙන්න පුලුවන් කමක් තිබුන්‍ර් නෑ..ඇන්ටාටිකාවෙ හිරවෙලා ඉන්න අයටත් අවුරුදු දෙක තුනකට සෑහෙන්න විතරයි ඔක්සිජන් ඉතුරු උනේ.

කිම්නම්ජූන් කියන දක්ශ විද්‍යාඥයා මේකට පරීක්ෂණ කරා.ඒකෙන් ඔහු හොයාගත්තා ඔක්සිජන් නොමැතිව ශක්තිය නිපදවාගනීමට තාවකාලික ක්‍රමයක්.ඒ මගින් ඔහුට ඕනි කලෙ ඇන්ටාටික් කදවුරෙන් එලියට ගිහින් ජීවය රැකගන්න ක්‍රමයක් හොයාගන්න.

නම්ජූන් සාර්ථක වුනත් ඔහුත් සමග ඇන්ටාටික් වලින් එලියට ගිය අයට දකින්න ලැබුනෙ විනාශ වෙමින් යන පෘතුවියක්.ඉතුරු වෙලා තියන ගස් පවා වයිරස් එක නිසාටිකෙන් ටික විනාශ වෙමින් තිබ්බා.

ඒ හින්දා නම්ජූන්ගෙ ඔහුග්‍ර් පුංචි සහෝදරයා ජන්කුක් එක්ක නැවත නැවත පරීක්ෂණ කරා.ඔහු උත්සාහ කරෙ අතීතෙන් පැල අරගෙන නැවත වගාකරන්න.මොකද ඔහු සොයාගත්ත ඔක්සිජ්න් රහිත වාසය ඒ තරම් පහසු වුනෙ නෑ.ඒක්‍ර්න් ඔවුන්ගෙ ශරීර බොහෝ දුර්වල වෙන්න ගත්තා.


නම්ජූන්ගෙ පරීක්ෂණ වලට අන්ටාටික් ප්‍රධානින් කැමති උනෙ නෑ මොකද කාලයට්ජ් එක්ක ගණුදෙනු කරන එකෙන් සොබාදහම් නීතුයට පටහැනි වන නිසා.නමුත් නම්ජූන්ට හොරෙන් ජන්කුක් නම්ජූන් හදපු යන්ත්‍රෙන් අතිතෙට යනවා.ඒත් ජන්කුක් ට උනු වැරැද්දකින් ඔහු යන්නෙ අනාගතයට.

නම්ජූන් වගේම ජන්කුක් හිතුවෙ අනාගත පෘතුවිය විනාශ උනු ග්‍රහලෝකයක් කියලා වුනත් ඒ අනාගතය ජන්කුක් හිතුවට වඩා දියුණුයි.හැමදේම වගේ..

දියුණු පෘතුවියෙ පාරෙ ජන්කුක් ඔහෙ ඇවිදිනකොට ඔහුගෙ ඔලුව උඩින් යන ඉලෙක්ට්‍රික් කාර්,වීදුරු වලින් හැදිලා තිබ්බ පාරවල් යටින් පේන පොලව යටින් යන පාරවල්,ජන්කුක් ට හිතාගන්න බැරි සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන පුංචි ලමයි,පාරවල් සුද්ද කරන මිනිස්සු වගේම රොබෝලා...

පෘතුවිය වෙනස් වෙලා.....ජීවය බේරිලා .හැමතැනම ගස් වලින් ලස්සන වෙලා...නම්ජූන් ඒක කරලද?

ජන්කුක් කල්පනා කර කර පාරෙ ඔහෙ ඇවිදිනකොට එයා දකිනවා නගරයෙ මැද තියන නම්ජූන්ගෙ ජීවමාන රූපෙට සමාන පිලිරුව.

ජන්කුක් එතකොට දැක්කෙ ඒ ස්ට්‍රැචූ එකට යටින් ලියලා තියන එක..

"නම්ජූන් හියුන්ග් ලෝකෙ බේරගන..

ජන්කුක් ඇස් වලින් ගලන කදුලු පිහින ගමන් ඔහු ඉන්න අලුත් පෘතුවියෙ පිරිසිද වාතය එක්ක හොද හුස්මක් ගත්තා..

ජන්කුක් අනාගතෙ ඉන්න තීරනය කරා....

Continue Reading

You'll Also Like

297K 8.2K 137
"𝑻𝒉𝒆𝒓𝒆'𝒔 𝒓𝒆𝒂𝒍𝒍𝒚 𝒏𝒐 𝒘𝒂𝒚 𝒐𝒇 𝒘𝒊𝒏𝒏𝒊𝒏𝒈 𝒊𝒇 𝒊𝒏 𝒕𝒉𝒆𝒊𝒓 𝒆𝒚𝒆𝒔 𝒚𝒐𝒖'𝒍𝒍 𝒂𝒍𝒘𝒂𝒚𝒔 𝒃𝒆 𝒂 𝒅𝒖𝒎𝒃 𝒃𝒍𝒐𝒏𝒅𝒆."
38.6K 66 14
🤍 if u're not interested, don't report, just dont read!! 🤍
154K 23K 106
Translation novel Unicode only Zawgyi users များ page မှာဖတ်လို့ရပါတယ်ရှင်
409K 5.5K 28
Emmett loves to be a rebel. He skips school to hang out, drink, and smoke with his two friends when suddenly he and his best friend are cornered and...