The illution Of Thought

By Tinker_bell_03

4.9K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... More

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01- The Maple And Vampires
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
clg 01- Blood Sword
*clg 01- Vampire Heart
Author note
collage 2
covers
clg 02 - Beyond The Earth
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
👸❤*clg 02-: Feelings (part 2)
For Winner
collage 3
clg 2 - author note
👸❤️*clg 3 - His Blue Pearl
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

clg 01- Author note

87 12 15
By Tinker_bell_03

හරි හරි ඔන්න බර බර ගාන්න එපා.. මේ පාර නම් ඇත්තටම ඕතර් නෝට් එක තමා..

මේකයි.. මට‍ දැන් කතා කරන්න ඕනි.. ඔබතුමිය ලගේ.. ඒ කියන්නේ මගේ ආදරණිය ඕතර් ලගේ දස්සකම් ගැන..

මුලින්ම කියන්න ඕනි... සුපිරි ආ.. මං හිතුවෙවත් නැ ඔයාලා එච්චර දක්ෂ ඇති කියලා... හ‍රි දැන් හොස්ස දික් කොරන් එන්ට එපා.. ඔයාලා දක්ෂ නැ කියලා නෙවෙයි කිව්වේ.. සුපිරි කියලා.. ඒ වගේම මට‍ ඕනි උනා ඔයාලා දකින වෙනස් පැති ගැන දැන ගන්න.. ඇත්තටම හිස් මුදුනින්ම සතුටින් පිලි අරගෙන කියන්න වෙනවා.. ඔයාලා එක්කෙනෙක් ට වත් එක පැත්තක් කියලා එකක් තිබිලා නැ..

යකෝ මේ ඕතර් අපිට කැපිල්ල දානව ද මේ....

හනෙව් නැ මගේ සූටි පැටව් නේ.. මෙතනින් පස්සේ මං කියන වචන ඇහෙන පමාවට පිලි ගන්න හිතන්නවත් එපා.. වෙනස් විදියට හිතන අයට තේරෙනෝ.. හෙහ් හෙහ්..
************************************

හුහ්.. ඔහේ කියන කියන විදියට අපි මොන එකකටද වෙනස් විදියට හිතන්නේ.. අපි අපේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ආතල් එකේ කතාවක් ලියාගෙන කතාවක් කියෝගෙන සැපේ ඉන්නවනේ..

ජිවිතේ බම්බුවක් නම්______ ඒකේ තැම්බෙන පිට්ටුවක්... කියලා මං කියන්නේ ..........

නැ... Soo...රැල්ල යන්නේ මුහුද පස්සෙන් නම්.....
අපි ඒ පස්සෙන් දුවන්න ඕනිත් නැ...

එහෙම දිව්වොත්.. රැල්ල නවතින මුහුද ලගින් ඔයාලට නවතින්න බැරි කමකුත් නැ..

ඉතින් රැල්ල පස්සේ දුවන්න ඕනිම නම්.. Oxygen ටැංකියක්‌ පිටට බරක් කර ගත්තාටත්.. No problem..

නැත්නම් රැල්ල පෑගෙන වැල්ල දිගේ.. ඔහේ රැල්ල පස්සෙන්ම දුවගෙන යන්න..

සැපයි නේද..

හුම්.. කකුල් වලට..

වතුර මොන රසද..

ලුණු රසයි..

වතුර යට දගලද්දී..

ඔහ්හ් වැව්.. ඒක නම් සුපිරිම ආතල් එකක්..

කියලා ඔයා කියාවි ද...

ඔහ්හ්.. ඇයි දැන් විතරක් ඔච්චර හිතන්නේ ...
වැඩිය හිතන්න එපා ඔයා මැරෙනවා..

************************************

ඒයි... මොන ලෝකෙකටද ගියේ... මං මෙච්චර මේ කියවන්නේ ඔයාලගේ පොත් ගැන නේ.. අහන් ඉන්නෙ නැතුව උඩ බලන් ඉන්නෙ මොකද ආ.. අම්මපා මුන් නම්.. ඔහේ හිටු ඉතින්... මං ආයිත් කියන්නම්.. යැයි යැයි තමා..

ඒ මේ මට‍ ආයිත් අහන්න තියෙන්නේ.. ඔයාලා කොහොමද අප්පේ එච්චර හරියක් කොරේ.. හොදම දේ කියන්නේ ඒක නෙවෙයි.. මං 4to එකක් තෝරලා මං ම එකට් ප්ලොට් එකකුත් හදලා..අන්තිමට ඕතර් ලගෙන් ප්ලොට් මට හම්බෙද්දී තමයි මං දාන්නේ මං මෙච්චර කාලයක් කිනිස්සක් කියලා හිතාගෙන gallary එකේ save කරන් ඉදලා තියෙන්නේ කතුරක් කියලා....

මට‍ ප්ලොට් එක හම්බුනු ගමන් මං බැලුවා.. ඇයි යකෝ මෙච්චර ලස්සන හුරුබුහුටියට චුටියට තියන කිනිස්සට කතුර කියන්නේ කියලා.. හත්තික්කේ.. මං මේ ඇස් දොස්තර කෙනෙක් හම්බෙන්න කියලා හිතාගෙන ඉන්නෙ.. හෙහ් හෙහ්..ඔයාලා නම් කමක් නැ කියමුකෝ.. මං මේ අවුරුදු ගානක ඉදන් හිතං ඉන්නෙ ඒ තියෙන්නේ කිනිස්සක් කියලා...

ඉතින් මගේ ඕතර් පැටව් ටික... ඔයාලා ඒ තරම් හොදට පින්තුර දිහා බලලා කියන එකම ඇති මට‍ ඔයාලා ගොඩක් උනන්දුවෙන් ඒ වැඩේ කලා කියලා දැනෙන්න.... ඒ වගේම මං කලින් කිව්වා වගේ..

කොහේද මුන් ටික අහගෙන හිටියේ නැනේ..

අම්ම්ම්ම්... කලින් කිව්වා වගේ මෙන්න එක වගේ කතා දෙකක් කියලා හිතන්න දෙයක් නැතිම තරම්... සමහරු මුළු ලෝකයක්ම මවලා තිබ්බා.. හරිම ලස්සනයි ඔයාලා නිදහසේ ඔයාලගේ අදහස් පිටට දෙනකොට....
______________________________________
හරි ඔන්න මං reader කෙනෙක් වෙලත් මෙහෙම අදහස් කියන ඒක වැරදි නේ.. ඉතින් ඔන්න ඕතර් කෙනෙක් ගෙන් ම ඔයාලට අදහස් ටිකක්...

Author -:Armygirl920

ඇත්තටම මම එහෙම ලොකූ ඕතර් කෙනෙක් නෙවෙයි මේක judge කරන්න තරම් .. මම මගේ අදහස කියන්නම් හොදද .. ☺️ ඉතින් මේකයි .. මම හැමෝගෙම ප්ලොට්ස් කියෙව්වා ... ගොඩක් වෙනස් විදියට හැමෝම හිතලා තිබුනා .. ආසාවෙන් මම කියෙව්වේ ....
Fantasy theme එක නිසා එක එක පැති වලට ඒක හරෝලා තිබුනා .. පේනවට වඩා ගොඩක් වෙනස් අදහස් තියෙන අය හිටියා .. ඉතින් මම හැමෝගෙම ප්ලොට්ස් වලට ආසයි එකක් වත් නෑ හොද නෑ කියන්න ....

මම ඕතර් කෙනෙක් විදියට බැලුවොත් .. ම්ම් මම කැමතියි ඒකාකාරී නොවුන ප්ලොට්ස් වලට .. ඉතින් ඔයාලා හැමෝම හොදට කලා .. ස්තූතියි මහන්සි උනාට .. ❤✨️
______________________________________

අහ්හ් ඒ වගේම.. ඔයාලා මට‍ උදව්වක් විදිහට මේක කරන්න ඕනි.. ඔයාලට මං කලින් නොටිෆි එකක කතාව ලියවෙන්න ඕනි විදිය දැම්මා.. ඒ විදියටම මට‍ එවන්න පුළුවන් නම් වටිනවා...

අනිත් විශේෂ ම දේ තමයි.. පුළුවන් තරම්. ඔක්කොම පින්තුර ඇතුලත් කරන්න බලන්න.. මොකද... ඊලග ප්ලොට් එකේ ඉදන් අපි winner කෙනෙක් තෝරනව.. ඉතින් එකට ඔයාලගේ කතාව ඇතුලේ අපිට ඕනි කරන conditions ඔක්කොම සම්පුර්ණ වෙලා තිබ්බොත් අපිට ලේසි winner ව තෝරන්න..එතකොට කාටවත් අසාදාරනයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.. ඒ වගේම ඔයා කතාවට කොච්චර මහන්සි වෙලා ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ විදියෙන්...

ඉතින් මගේ සෙට් එක ඔය විදියටම යමු නේද ඉස්සරහට... වරදක් වෙන්නේ නැ මේකෙන් එහෙම නේද.. ඒ වගේම.. ලස්සන අදහස් තියන යාලුවෝ උස්සගෙන ඇවිල්ලා මේකට දාලා චූටි ටොක්කක් ඇනල කියන්න..
ලියන්න ආසාවක් තියනවා නම් ඉබේ ලියවෙන්නේ නැනේ.. මේ වගේ තැනකින් හ‍රි පටන් ගනින් කියලා..
ඒ වගේම තව‍ යාළුවන්ට කියලා දෙන්න...

මුහුද ලස්සනයි කියලා...
බයානකයි කියලා

වෙනස් දේවල් වෙනුවෙන් වෙනස් වෙන්න එපා..
ඔයා මතින් ඔයා ගොඩ නැගෙන්න...
ඒක හැමදාමත් වෙනස්....

****

ඔන්න readers ලා ඔයාලට තමා කොහොමත් වැඩිපුර ආදරේ...😌
සද්දයක් ඕනෙව්...

කොමෙන්ටුව උඩ වැඩියෙන් පැල පදියම් වන්නා කවුරුන්ද....

ඔන්න එයාටලු වැඩියම ආදරේ..
මං නෙවෙයි මේ අපේ ඕතර් ලා කියන්නේ ........

එහෙනම් කෙල්ලනේ... කොල්ලෝ සිටී ද.. නැ නොවෑ..

ඕම්කේ එහනම් කෙල්ලනේ අපි ගියා.. Collage 2එකෙන් නැවතත්... සෙට් වෙමු සරි ද?..

ඔබේ අදරනියම ඕතර් winner ගේ ස්වරුපයෙන්...ඔබ ඉදිරියට.. 😁

යන්නාම්...

Continue Reading

You'll Also Like

266K 40.3K 103
ပြန်သူမရှိတော့ဘူးဆိုလို့ ယူပြန်လိုက်ပြီ ဟီးဟီး ဖတ်ပေးကြပါဦး
18.1K 602 28
روايه اماراتيه تتكلم عن مثايل وحيده امها وابوها الي عانت من الم الانفصال الام : نوره الاب : محمد تاريخ الكتابه : 19/3/2023 تاريخ التنزيل : ..
656K 15.7K 100
Evelyn Claire Bennett never thought this would happen to her. Not in a million years. How could something that was meant to be temporary have a las...
156K 5.6K 26
فيصل بحده وعصبيه نطق: ان ماخذيتك وربيتك ماكون ولد محمد الوجد ببرود وعناد : ان مارفضتك ماكون بنت تركي !