The illution Of Thought

By Tinker_bell_03

4.9K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... More

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01- The Maple And Vampires
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
clg 01- Blood Sword
*clg 01- Vampire Heart
Author note
covers
clg 01- Author note
clg 02 - Beyond The Earth
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
👸❤*clg 02-: Feelings (part 2)
For Winner
collage 3
clg 2 - author note
👸❤️*clg 3 - His Blue Pearl
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

collage 2

166 18 2
By Tinker_bell_03

Golden winner-:@Tinker_bell_03
Plot name -: Feelings

Picture 01


Picture 02

Picture 03

Picture 04

(1)


(2)

Picture 05

Picure 06

(1)

(2)

(3)


Picture 07


Picture 08


Picture 09


Picture 10


අහ්හ්ම්.... හරි මං දන්නවා පස්න ඇති.. 😁ඉන්න මං කියන්නම්... මං කිව්වේ නැති උනොත් අහන්න..

මං ඔය එකක් යටතේ 4to දෙක තුනක් දාලා තියෙන්නේ.. අන්න ඒවගෙන්... උදාහරණයක් විදියට picture 06 ගත්තොත් ඒ යටතේ තියන පින්තුර තුනෙන් එකක් තෝර ගන්න පුළුවන්.. ඔයාලට ඕනි නම් පින්තුර තුනම ගන්නත් පුළුවන්.. Picture 04 එකෙත් එහෙමයි..ඒ වගේම පින්තුර 10 ම කතාවට ඇතුලත් වෙන්න ඕනි..

ඊට අමතරව කියන්න ඕනි මං ඔය idols ලගේ 4to දාන්නේ එයාලවම ඔයාලගේ චරිත වලට ගන්න ඕනි කියන අදහසින් නෙවෙයි.. කලින් සැරෙත් ගොඩක් අය එහෙම හිතලා තිබ්බා.. ඒත් මං ඒ 4to වලින් නිරුපනය කරන්නේ එයාලගේ චරිතය ගැන.. ඒ කියන්නේ චරිත ලක්ෂණ ගැන.. ඒ නිසා ඔයලට කැමති ඕනිම character එකක් ගන්න පුළුවන්..

ම්ම්.. මං දන්නවා අද 4to වැඩි.. ඒ වගේම ඒවා අමුතුයි.. එහෙමනේ... ඒත් මං කියනවට try කරන්න.. කවදාවත් ලියලා නැති විදියේ ප්ලොට් එකක් ලියවේවි... ලියලා ලියලා.. අන්තිමට ඔයා මට කිව්වොත්... ඕතර්.. මට‍ මගේ ප්ලොට් එක දාන්න pages 10ක්‌ ඕනි කියලා .... මං කියනවා... ආ කමක් නැ කියලා... මේ ඇත්තමයි හරිද... 😁

ඒ වගේම ඕක ලියලා ටිකක් දැනුම වැඩි කර ගන්න. ඔයාලට පුළුවන් internet එහෙම පාවිච්චි කරන්න නේද.. කම්මැලි වෙන්න එපා හුම් 😌

ඉතිරි ප්‍රශ්න පත්තරේ ඉදිරිපත් කරන්න..

Continue Reading

You'll Also Like

62.1K 3.4K 75
When shrivi goes home after a long time. Who doesn't have her parents' love and family's love for some reason. She had support from her grandmother...
328K 19.1K 41
You live in a different time zone Think I know what this is It's just the time's wrong
218K 1.1K 199
Mature content
92.5K 2.4K 34
A little AU where Lucifer and Alastor secretly loves eachother and doesn't tell anyone about it, and also Alastor has a secret identity no one else k...