The illution Of Thought

De Tinker_bell_03

4.9K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... Mais

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01- The Maple And Vampires
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
clg 01- Blood Sword
*clg 01- Vampire Heart
collage 2
covers
clg 01- Author note
clg 02 - Beyond The Earth
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
👸❤*clg 02-: Feelings (part 2)
For Winner
collage 3
clg 2 - author note
👸❤️*clg 3 - His Blue Pearl
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

Author note

82 19 25
De Tinker_bell_03

මං දිගටම මේ විදියට collage එකක් අවසානයේ author note එකක් දාන්න හිතං ඉන්නවා. මං මේකෙන් ඔයාල ප්ලොට් ලියල තිබ්බ විදිය ගැන වගේම ඔයාලගේ අදහස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ම්ම් හ‍රි මට ඔයාලගේ පලවෙනි ප්ලොට් ඒක ලැබුණු වෙලේමයි මෙහෙම එකක් ලියන්න ප්ලැන් කලේ.. කියන්න ජාති ගොඩක් තිබුනා..

මට‍ ගොඩක්ම සතුටු හිතුනු දේ තමයි මං collage එක දාලා ගොඩක් වෙලා යන්නත් කලින්ම මට‍ ප්ලොට් එකක් හම්බුනු එක.. ඇත්තටම මං ඒ වගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු උනේම නැ.. ඒ වගේම එකම වෙලාවේ ඉවරයක් නැතුව notification තොගයක්.. ඒක ඇත්තටම ඕතර් කෙනෙක් ට කොච්චර සතුටක් වෙන්න ඇති ද කියලා මට‍ තේරුණා.. ඒ වගේම ඒක මටත් දැනුනා.. මං ලොකු දෙයක් කලේ නැති උනත්.. ඇත්තටම කොච්චර සතුටු ද කියනවා නම් එක තැනක වාඩි වෙලා ඉන්න බැරුව මං ගේ වටේ වටයක් උඩ පැන පැන ගියා.. ඊට පස්සේ අම්මා මාව දැක්කම..අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නිසා ආයිත් පාඩම් කරන තැනින් ගිහින් වාඩි උනා.. ඒත් විශ්වාස කරන්න.. ඒ සතුට පිට කර ගන්න බැරුව මගේ කම්මුල් ඉදන් ගැහෙන්න ගත්තා.. ඔන්න එදා තමයි මං පලවෙනි පාරට දැන ගත්තේ සතුටට එහෙමත් වෙනවා කියලා.. අහ්හ් කොහොම හ‍රි ඉතින් මං ඒක ඉවසගෙන හිටියා අප්පා.. ඒ වගේම ඔයාලගෙන් හම්බෙන ප්ලොට් ගොඩක්ම ගොඩක් වෙනස් ලස්සන ඒවා වෙද්දී මට‍ ඊට වඩා සතුටුයි.ඒ වගේම පලවෙනි එකෙන්ම නංගි කෙනෙක් ලස්සන කතාවක් publish කරන්න යනවා.. ඉතින් මට‍ හිතෙනවා ඒක වෙනස් ම කතාවක් වෙයි කියලා... ඉතින් මට‍ හිතෙනවා මං ටිකක් හ‍රි සාර්ථකයි කියලා.

ඇත්තටම මට‍ ඒ ටික කියන්නම ඕනි උනා ... ඉතින් හැම author note එකකම ඔය උඩින් තියනවා වගේ හැල්ලක් දාන්න බලාපොරොත්තු නොවන බව කරුණාවෙන් සලකන්න.😁

************************************
හරි ඔයාලගේ ප්ලොට් ගැන කතා කරනවා නම්......









ඒ ගැන ඇත්තටම මං collage 02 එක අවසානයේ කතා කරන්නම්.. ඔව් ඔයාලා හිතුවා හ‍රි.. මේක collage 01 එකේ ඕතර් note එක නෙවෙයි.. මං මේක දැම්මේ.... මේ ප්ලොට් කියවන reader බබාලා වෙනුවෙන්...

ඔයාලා දන්නවාද ඕතර් කෙනෙක් ගොඩක් ආසයි ලස්සන ලස්සන comment ගොඩාක් කියවන්න.. ඔයාලටත්.... කලින් මට‍ වගේ... ඒ හැගීම තේරෙන්නේ නැත්නම් මොනවා හ‍රි ටිකක් ලියල පොතක් publish කරලා බලන්න.. එකට එන එක comment එකකින් ඔයා සතුටු වෙන විදිය වෙන කිසිම දෙකින් දෙන්න බැරි වෙයි.. මුලින්ම ඔයාට හිතා ගන්න බැරි උනොත් මොනාද දාන්නේ කියලා ඔය heart දෙක තුනක් හ‍රි දාගෙන යන්න.. මං මේ වගේ  comment වලට ලොකු තැනක් මේ පොත ඇතුලේ දීලා තියෙද්දී ඕතර්ලට ගොඩක් comment තමයි වටිනම දේ..

ඒ නිසා එයාලට අයිති සතුට එයාලට දෙන්න පැටව්නේ.. මං හිතන්නේ නැ එකෙන් ඔයාලට ලොකු පාඩුවක් වෙයි කියලා....

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ඉතින් මගේ reader මිත්‍රවරුනි.... මෙතැන් පටන් ඉදිරි සතියක් පුරාවට.. ඔබේ ආදරය අපගේ ඕතර්තුමියලා වෙත නොඅඩුව ලබා දේවි යයි මා විශ්වාස කරමි.😌

ඒ වගේම ඔයාලගේ හිත වැඩිපුරම ඇද බැද තබා ගත් ඒ වෙනස්ම සුන්දරම ප්ලොට් එක වෙතට comment... වැස්සක්‌ (කෝ බලන්න තාලෙට කියපු අය 😌) ලබා දි ඔබේ මනාපය පල කරන්න... 😁

මතක තියා ගන්න මට‍ ඕනි ගොඩක් ම වෙනස් ප්ලොට් එක..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මං කලින් කිව්වා වගේ දෙවෙනි ප්ලොට් එකේ ඉදන් වෙනස් ම ප්ලොට් එක තෝරනවා..

ඒ වගේම පලවෙනි තැනට තේරෙන ප්ලොට් එකට දෙන තෑග්ග තමයි...











මං ඔයාලගේ නමත් එක්ක.. ඔයාගේ ප්ලොට් එක... මං දන්න ඕතර් ලට කියලා announcement දාලා දෙනවා.. මං ඒක ඔයාලා වෙනුවෙන් පුළුවන් උපරිමයට කරන්න බලන්නම්..

ඒ වගේම මේකේ කතා ලියන ඕතර් ලා.. කැමති නම් reader ලා.. මට‍ මේ වැඩේට උදව් කරන්න ඕනි හා නේද...

මං මෙහෙම වැඩක් කලා කියලා එක පාරටම place එකක් නැ කියලා අතාරින්න එපා... දිගටම ලියාගෙන යන්න.. අනිවාර්යෙන් ඔයාට chance එකක් තියේවි..❤❤

Continue lendo

Você também vai gostar

128K 1.6K 51
𝐈𝐭𝐬 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐝𝐚𝐲 𝐛𝐚𝐜𝐤 𝐭𝐨 𝐬𝐜𝐡𝐨𝐨𝐥 , 𝐀𝐚𝐥𝐢𝐲𝐚𝐡 𝐢𝐬 𝐧𝐨𝐰 𝐢𝐧 𝟏𝟎𝐭𝐡 𝐠𝐫𝐚𝐝𝐞, 𝐰𝐡𝐢𝐥𝐞 𝐬𝐡𝐞𝐬 𝐭𝐡𝐞𝐫𝐞 𝐬𝐡...
657K 15.7K 100
Evelyn Claire Bennett never thought this would happen to her. Not in a million years. How could something that was meant to be temporary have a las...
269K 6.1K 58
❝ i loved you so hard for a time, i've tried to ration it out all my life. ❞ kate martin x fem! oc
672K 1.1K 22
Smexy One shots😘 Got deleted twice 3rd times a charm🤦🏻‍♀️😭