The illution Of Thought

By Tinker_bell_03

5K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... More

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01- The Maple And Vampires
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
*clg 01- Vampire Heart
Author note
collage 2
covers
clg 01- Author note
clg 02 - Beyond The Earth
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
👸❤*clg 02-: Feelings (part 2)
For Winner
collage 3
clg 2 - author note
👸❤️*clg 3 - His Blue Pearl
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

clg 01- Blood Sword

103 18 11
By Tinker_bell_03

Author-:Bunny_jkt

Special-:fantasy
Bl

Plot-:

කුකී කියන්නේ සර්ෆින්වලට ගොඩක් දක්ශ කොල්ලෙක්.. එයා මේ පාර තියෙන සාර්ෆින්ග් කම්පෙටිශන් එකට ඇතුලත් වෙන්න බලාපොරොත්තුවෙන් වැඩිවැඩියෙන් පුහුනුවීම් කරනවා.

ඉතින් දවසම මහන්සි උනාට පස්සෙ දුම් දාන කෝපි කෝප්පයකුත් අරගෙන පාලම උඩට වෙලා ඈතින් පේන ගග දිහා බලාගෙන හිත සන්සුන් කරගන්නවා..

ඔය වෙලේ කුකී දකින්නේ අමුතු තොටිල්ලක් වගේ නැවක් මුහුදේ ගහගෙන පැද්දි පැද්දි ඇවිත් හල්පරවල හෙලවෙනවා..

මේ වෙද්දි ටිකක් රෑ වෙලා නිසා සෙනග අඩුයි. ඒනිසා කුකීට හිතෙන්නෙම ඒ බෝට්ටුව ගාවට යන්නමයි.. ඒනිසා කොල්ලා කිසි දෙයක් නොහිතා බෝට්ටුවට යනෝ.. ඒ ගිහින් බලද්දි එතනට මනුස්සයෙක් ඇවිය්හ් කුකීට කතා කරන්නේ මේ රෑ මුහුද දිහාවට යන නිසා බයවෙලා.. ඒත් කුකී හිනා වෙලා ප්‍රශ්නයක් නෑ කිව්වාම ඒ මනුස්සයා යනවා.. ඒ වෙලේ තමා කූහ තේරෙන්නේ එයා දැක්ක බෝට්ටුව අර මනුස්සයාට පෙනුනේ නෑ කියලා. ඒ නිසා කුකී ටිකක් බය වෙනවා.. ඒත් ඒ බෝට්ටුව කූව නිකන් බෝට්ටුව දිහාවටම අදිනවා වගේ.. ඒ නිසාම කොල්ලා ඒ දිහාවට ඇදිලා යනවා.

කුකී නැවට ගොඩ වෙනවත් එක්කම නැව අතුරුදන් වෙලා යනවා.. ඒක කුකීට තේරෙන්නෙ නෑ.. එයා ඒ බෝට්ටුව වටේ බල බල ඉන්නේ..එතකොටයි පොඩි පෙට්ටගමක් දකින්නේ.. ඒක ගොඩක් පරන රත්තරන් වලින් හදපු එකක්.. පටන නිසා අගුල මලකඩ කාලා.. ඉතින් කොල්ලා පැත්තක තිබ්බ යකඩ කුට්ටියක් අරන් අගුලට ගහලා අගුල කඩලා බලනාවා.. ඇත්තටම කොල්ලාට එහෙම කරන්න ඕනේ උනේ නෑ.. බට් එයාව නිකන් කවුරුහරි ඒක කරන්න පෙලබෙව්වා වගේ..

ඉතින් කුකී ඒ පෙට්ටගම ඇරියාම ඒක ඇතුලේ තිබ්බේ පරන පොතක් .. හරියට රජකාලේ පාවිච්චි කරපු වගේ පොතක්..

ඉතින් කූ ඒ පොත අරිනවත් එක්කම ඒ අකුරු අතරින් රත්තරන් පාටට දිලිසෙන්න අරන් මුලු වටපිටාවම රත්තරන් ආලොකයකින් වැහිලා යනවත් එක්කම කොල්ලාට සිහිය නැති වෙනවා..

ඊටපස්සේ පැය දෙක තුනකින් කුකීට සිහිය එනවා. කොල්ලා කෙදිරි ගගා ආලෝකයට ඇස් හුරුකරගන්න ගමන් අමාරුවෙන් වටපිට බලද්දි එයා ඉන්නේ ටිකක් පරන තාලේ රජ ගෙයක් වගේ එකක.. නිකන් හරියට කොල්ලා බලන්න ගියපු පුරාන රජමැදුර වගේ.. ඉතින් කුකී හොදටම බය වුනත් පස්සෙ හිතනවා එයාගෙ පිස්සු යාලුවන්ගේ මොංගල් වැඩක් කීයලා.


ඒත් කොල්ලාගේ හැදුන හිත ආපහු බියෙන් වෙලාගන්න තත්පරයක් වගේ නොගියේ එයාගේ ඉස්සරහා ඇස් කලු කරන් කට කොනින් ලේ පෙරාගෙන අමුතු විදියකට තොලක් හපාගෙන එයා දිහා බලන් උන්න කොල්ලාව දැකලා.

ඔ.. ඔ.. යා ක.. ක්.. වුද...

කුකී ගොත ගගහා කියද්දි එයාගේ ඉස්සරහ උන්න කොල්ලා නම් ලස්සනට හිනා වෙලා එයාගේ අතේ තිබ්බ මොකක්ද
කුප්පියක් කුකීගේ ඇස් ඉස්සරහින් එහෙට මෙහෙට කරන්න ගත්තේ කුප්පියට එල්ලලා තිබ්බ රතු නූල එයාගේ අතේ පටලවගෙන..

කුකී බයෙන් බයෙන් එයාගේ ඇස් ඉස්සරහා එල්ලෙන කුප්පිය දිහා බලනවා. එතකොට ඒකේ හාට් එකක් තියෙන්නේ. ඒත් කුකී වැඩිය හිතන්නෑ.. එයා ලාවට හිනා වෙලා අයි අර කොල්ලාගේ මූන දිහා බලනවා..

ම්ම්.. ලස්සනයි.. මම එහෙනම් දැන් යන්නම්.. හී.. බායි..

කුකී ඉක්ම්නට ඒ වචන ටික කියලා දුවන්න යද්දිම එක තැන නතර වුනේ එයාට මෙච්චර කාලෙකට ඇහුන ගැඹුරුම ගාම්භීරම හඩ ඇහුන නිසා. ඒ හඩ ඇහුනා විතරයි කොල්ලාගේ හාට් එක පැයට හැතැප්ම සීයක වේගෙන් ගැහෙන්න ගත්තේ කොල්ලාගේ උගුර කට වේලිලා යද්දි..

මේක නැතුවද ස්වීටි ඔයා යන්න යන්න හදන්නේ. ම්ම්...

මෝ...කක්..ද..

මේක.. මේ හාට් එක..

ඒ කොල්ලා ආපහු අර කුප්පිය කුකීගේ ඇස් මානෙට උස්සලා ඇහුවාම කුකී ලාවට හිනාවක් දාලා

ආහ්.. කමක් නෑ. හෙහ්.. ඔයා ඕක තියාගන්න.. මම යන්නම් බායි..

ඒ මොකක්ද කියලා නොතේරුන කුකී ඒම කියලා ශේප් එකේ ලිස්සලා රූම් එකෙන් යන්න ගියත් මේ පාරත් ගැබුරු හඩක් එයාව නැවැත්තුවා..

මේ.. ඔයාගේ හාට් එක නැතුව ඔයාට ඉන්න පුලුවන්ද.. අයි මීන්.. ඔයා මනුස්සයෙක්නේ..

ඒ කෙනා කට කොනෙන් හිනා වෙවී අහද්දි කුකීගෙ අත් නොදැනුවත්වම ගියේ එයාගේ පපුවට.. ඒත් පපුව වෙනදා වගේ ගැහෙනවා එයාගේ අතට දැනුන නිසා කොල්ලා ලොකු හුස්මක් එලියට දාලා ආපහු හිනා උනා..

හ..හ්.. කමක්නෑ.. මම යන්නම්..

ඒත් ඔයාට මගෙන් ඈත්ට යන්න බෑ.. මොකද ඔයාගේ හාට් එක මගෙ ගාව නිස.. හෙහ්.. දැන් ඔයාගේ පපුව ඔහොම ගැහෙන්න හේතුව මම.. මම ඔයාගේ මේට් නිසා..

වට්..

කොල්ලො.. මම වැම්පයර් කෙනෙක්..ඒත් ඔයාට මාව දැක්කාම මහ ලොකු බයක් දැනෙන්නෑ.. මොකද මම ඔයාගේ මේට් නේ.. ඔයා මොකට මට බය වෙන්නද... අනික ඔයාට මම ඔයා එක්ක ඉන්නකන් මේ හාට් එක ඕනෙ වෙන්නේ නෑ.. ඒ නිසා ඒක මම තියාගන්නවා..

තමුසෙට පිස්සුද මිනිහො..

කුකීට තරහා ගියා පාර කුකී කොල්ලාවත් තල්ලු කරන් රූම් එකෙන් එලියට ගියත් අඩි 3 4කට වඩා හන්න උන්නැත්තේ හුස්ම ගන්න අමාරු උන නිසා..

මම කිව්වානේ ස්වීටි ඔයාගේ හාට් එක මගේ ගාව..සෝ මාත් එක්ක ඉන්න වෙනවා ඔයාට.. මම ටේහයුන්.. කිම් ටේහ්‍යුන්.. රෝයල් බ්ලඩ් වැම්පයර් කෙනෙක්.. අනාගත වැම්පයර් රජු...

ඒත් මට ඔයා එක්ක ඉන්න ඕනේ නැ..

බට් හූ කෙයාර්ස් බේබි.. යු ආර් ඕල් මයින්..

ඔන්න ඔහොම පටන් ගත්ත ඒ වැම්පයර්ගෙයි හියුමන්ගෙයි ආදරේ හරි ලස්සනට ගලාගෙන ගිහින් අන්තිමට මේපල් කොල හා මුදුවලින් අලංකාර උනු මංගල මුදුවකින් තවත් ශක්තිමත් උනා.

ඒත් හැම ආදර කතාවකටම කරදර එනවානේ.. අන්න ඒ වගේ මේ දෙන්නා මැද්දට වැම්පයර් රාජ්‍යයේ ඉන්න දුශ්ටයා එනවා.. එයා ඇවිත් කාටත් හොරා වැම්පර් විසක් ටේට පොවනවා.. ඉතින් ටේ එන්න එන්න දුර්වල වෙනවා..

ටේව බේරගන්න නම් රුදිර අසිපතෙන් තුවල කරන් එයාගේ මේට්ගේ ලේ ටේට පොවන්න ඕනේ.. ඒ රුදිර අසිපත තියෙන්නේ මනුස්ස ලෝකෙ නිසා ටේගෙන් තමන්ගේ හදවත ආයි ලබාගෙන කුකී මනුස්ස ලෝකෙට එනව.. ඒ ඇවිත් හැමතැනම හෙව්වත් හම්බුන්නේ නැති තැන එදා ටේව දැක්ක පාලම ලගට වෙලා මුහුද දිහා බලන් ඉද්දි
කොල්ලාට හිතෙනවා හැමතැනම හෙව්වත් මුහුදේ බැලුවේ නෑනේ කියලා.. ඉතින් එයා එතන මුහුදෙන් අසිපත හොයන්න පටන් ගන්නවා..

අන්තිමේ කූගේ මහන්සිය නිසාම ඒ අසිපත හොයාගෙන ඒකෙන් එයාගේ අත කපලා තුවාල කරලා ලේ දෙනවා ටේට.. තමන්ගේ මේට්ගේ ලේ රුදිර අසිපතෙන් තුවාල කරලා ගන්න ඕනම කෙනෙක්ගේ ශක්තිය තුන් ගුනයකින් වැඩි වෙනවා.. ටේ කොහොමත් රෝයල් බ්ලඩ් නිසා තවත් ශක්තිමත් .. ඒ බලයෙන් ටේගේ ඇගට ඇතුල් වුන කුකීගේ ලේ රතු රෝස මලක් වෙලා ආපහු ටේගේ පපුවෙන් එලියට එනවා.. කුකී ඒ රෝස මල ටේගේ කර මාලෙට අමුනනවා..

ඒ ශක්තිය ආදාරයෙන් දුශ්ට වැම්පර්ව විනාශ කරලා වැම්පයර් රාජධානියේ ශක්තිමත්ම රජු බවට පත්වෙලා රජකමේ සංඛේතය වෙන කලු ඔටුන්න ටේ පැලදගන්නවා..

Continue Reading

You'll Also Like

6M 47.5K 55
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...
402K 54.1K 140
ပြန်သူမရှိတော့ဘူးဆိုလို့ ယူပြန်လိုက်ပြီ ဟီးဟီး ဖတ်ပေးကြပါဦး
41.1K 3.2K 30
Rohan Mehra is a successful famous and a rich businessman. He is a responsible and a very strict big brother. He handles both his siblings and busine...
253K 998 30
Just some AO3 shots not mine credit to owner ❤️