The illution Of Thought

By Tinker_bell_03

4.9K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... More

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
clg 01- Blood Sword
*clg 01- Vampire Heart
Author note
collage 2
covers
clg 01- Author note
clg 02 - Beyond The Earth
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
👸❤*clg 02-: Feelings (part 2)
For Winner
collage 3
clg 2 - author note
👸❤️*clg 3 - His Blue Pearl
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

clg 01- The Maple And Vampires

242 34 14
By Tinker_bell_03

Author-: parapino_berry

Inroduction -:
            Main characters-:
                       Jeon jungkook
                       Kim teahung
Special-:
          Fantasy
          Bl

Plot-:

මේපල් රාජදානිය කියන්නේ ඒ කාලේ ලෝකෙ හිටිය හුගක්ම බලවත් කට්ටිය... එයාලගෙ රාජ්යත්වයේ සංකේතය වුනේ මේපල් මුද්ද (picture 07-මේපල් මුද්ද)මේ රාජ්යේ ඊගාවට රාජ්යත්වය හිමි කුමාරයා තමයි ජන්කුක්... එයාට තමා ඊගාවට මේ මුද්ද හිමි... ඒත් කොරනේශන් එකට දවස් කිහිපයක් තියෙද්දි මෙයා යනවා නිදහසේ ඇවිදින්න කියලා එයාලගේ එලිමහනේ (picture 02- අර කලුවර එන්ගලන්තේ ෆොටෝ එක)රෑවුනු වෙලාවක.එතනදි මෙයාට තේරෙනවා තමන් හිටිය පාලම යට වතුරේ කැලබුනු ස්වබාවයක්..(picture 01 - අර වතුර) ඒ වෙලේ එයා ඒ වතුරට එබෙද්දී වතුරට වැටෙනවා එයාව... එයා එතනදීම.. ඒ කියන්නේ වතුර ඇතුලේදිම හීනයක් වගේ එකක් දකිනවා... එයා දකින්නේ රෝස මලක පෙන්ඩට් එකක් තියන මාලයක්...තව කලු ඔටුන්නක්...කලු බෙල් ජා එකක් ඇතුලේ තියන හදවතක්... කලු පිහියක්...(picture No ...6,8,9,10)

ජන්කුක් ඒ ප්‍රෙහේලිකාවත් එක්කම ඇහැරෙද්දී දකිනවා එයා ඇදේ ඉන්න බව... නැගිට්ට ගමන් ජන්කුක් දුවන්නේ පුස්තකාලෙට වුනත් පුස්තකාලෙ එයාගෙ මාමා ඉන්නවා (කවුරුහරි එකෙක් නාකි එකෙක්) එයා දැනගෙන ජන්කුක් හොයන දේ ජන්කුක්ව ගෙනියනවා මුහුද අයිනේ තිබුන කුටියක් වගේ එකක් ගාවට (picture 03- අර සුදු කූඩාරම)ඒක ඇතුලට ජන්කුක්ව දාලා එයා කියනවා ඒක ඇතුලේ තියන පොත තමන් දැක්ක දේවල් එක්ක කම්පෙයා කරන්න කියලා...(picture 04-අර මායා පොත)

එවෙලේ ඒ පොත දිලිසිලා ජන්කුක්ට දෙයක් පෙන්නනවා... ඒ දේ කාටවත් එයා කියන්නේ නෑ...

එතනදි එයාට පෙන්නන්නේ එයාගෙ මාලිගාවෙ වැම්පයර් කෙනෙක්ව නිදිකරවලා තියනවා(picture 05- ටේ වැම්පී) ඔටුන්නෙන් පෙනන්නේ එයයි ඒ රාජ්යේ රජතුමා කියලා... මාලෙ එයාගෙ හුස්ම තියන බවත් පන දෙන්නනම් බෙල් ජා එකේ තියන හදවතේ ලේ තැවරුනු කිනිස්සෙන් ඒ වැම්පයර්ගේ හදවතට අනින්න ඕන

ඉතින් ජන්කුක් හීනෙන් වගේ දකින වැම්පයර් තමා ටේ ටේ... ඉතින් ලව් එකක් එනවලු ජන්කුක්ට

ඒ නිසාම එයා තමන්ගේ රාජ්යට පිටුපාලා ටේට පන දෙනවා... ඒ පන එනවත් එක්කම ටේ ජන්කුක්ගේ ලේ බීලා එයාගෙ පිපාසේ නිවාගන්නවා... ඒ වෙලාවේ ජන්කුකාත් වැම්පයර් කෙනෙක් වෙනවා සදහටම.

Continue Reading

You'll Also Like

40.9K 113 21
Just a slutty whore who needs to get all her thoughts and feelings on a page. Loves being submissive to her dom daddy 🧎‍♀️ DISCORD- jessieleihuyg8t...
18.2K 615 28
روايه اماراتيه تتكلم عن مثايل وحيده امها وابوها الي عانت من الم الانفصال الام : نوره الاب : محمد تاريخ الكتابه : 19/3/2023 تاريخ التنزيل : ..
266K 6K 57
❝ i loved you so hard for a time, i've tried to ration it out all my life. ❞ kate martin x fem! oc
656K 15.7K 100
Evelyn Claire Bennett never thought this would happen to her. Not in a million years. How could something that was meant to be temporary have a las...