Next Door Neighbors [Straykid...

By Lix_Shine

1.9K 333 604

Enemies to friends and then turn into lovers❤️❄️ Author Wonju⚛ More

intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 8 (😭🙂💔)
A/n
chapter 9
chapter 10
chapter 11(dead 💔)
chapter 12 (birthday special❤️🎂)
chapter 13
chapter 14 (idk🙂)
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24 (last🫐)
Thank you❤️🌼

chapter 7

67 15 17
By Lix_Shine

අදත් වෙනදා වගේම යුනි දවසක්.......

Luna- මන් ලෑස්ති වෙලා ඉවරයි හොදේ😌

Pasi- ඉතින් දැන් මක්කද අපිට කියන්නේ🙂

Luna- කියන්නෙ ඉක්මන්ට ලෑස්ති වෙලා එන්න කියලා😒

Pasi- ආහ් හරි හරි........ ආහ්හ් මේ අද ඕගොල්ලෝ මට කිව්වනේ අරයගෙ නම හොයල දෙනවා කියලා.....

Sehi- ආහ් ඔව් නේ...

Luna- අනේ පසියෝ සොරි බං මං ඒක ජෝන්ගින්ගෙන් ඇහුවට එයා මට කිව්වේ නෑ අනේ 😣

Pasi- ආහ්හ් අව්ලක් නෑ... මන් හිතන්නේ එයාට ජෙලස් හිතිලා😂

Lin- ඒකතමා😂

Sehi- ආහ්හ් මේ උබ අහල බලපන්....

Lin- කව්ද මම??

Luna- ඔව් උබ තමා වෙන කව්ද😒

Lin- අපොයි මං කාගෙන් කියලා අහන්නද🙂

Sehi- ඇයි අර උබේ කොට්ටෝරුවා🙄😂

Lin- අපෝ ඒ මනුස්සයගෙන් අහල වැඩක් නෑ අනේ

(ඕතර් මැන්දෙන් පයිනෝ තප්පරේකට හොදේ.... මේකයි මන් පසීගෙ නම ආයෙ වෙනස් කරන්න බැලුවා මොකද රියල් ලයිෆ් එකේ ඉන්න එක්කෙනාට ඒක ගැලපෙන්නේ නෑ🙂 ඔන්න අද ඉදන් එයාගෙ නම ජුන් හොදේ. එහෙනම් මන් ගියා😌)

Jun- ඇයි වැඩක් නැත්තේ..... ඔහේ අද එයාගෙන් ඇහුවේ නැත්තම් එදා සිද්දිය මන් ඔන්නිලට කියනෝ හොදේ😠

Lin- අපොයි ඉතින් ඔය වගේ වැඩ කරන්න එපා ඉතින්🙂

Jun- එහෙනම් එයාගෙන් අරයගෙ නම අහන්න.

Luna- ඔන්න උබ එයාගෙන් අරයගෙ නම හොයල දෙන්න එතකොට වැඩේ ඉවරනේ🙂

Lin- හ්ම්ම්ම්......

Sehi- ඇයි දැන් මොකද උබට වෙලා තියෙන්නේ??

Lin- නෑ මේ මං එයා එක්ක කතා කරන්නේ නෑනේ ඒකයි🙂

Jun- මට ඒවා අදාල නෑ මට අරයගෙ නම හොයල දෙන්න එච්වරයි🙄

Sehi- අම්මෝහ් මචන් ඔච්චර හදිස්සි වෙන්න එපා ඉතින්🙂

Jun- 😠

Sehi- අම්මෝහ් හරි.... ලින් පලයම් ගිහින් අරූගෙන් අහපන් මෙයාගෙ අරයගෙ නම🙂

Lin- යකෝ😐

Time passed

at  university

Lin pov

මේ මිනිහා කිව්ව මෙලෝ දෙයක් හරියට ඇහෙන්නේ නෑනේ හුම්😒 කූබියෙක් කෑ ගහනවා වගේනේ🙄 අම්මේහ් ඇති යාන්තම් ඉවරයි🙂 ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... ජුන්ගේ අරයගේ නම හොයාගන්න එපෙයි. එයාගෙ නම හොයන් නොගියොත් මාව ඉතුරු කරන එකක් නෑ🙂 මන් එයාගෙ පස්සෙන් ගිහින් උරහිසට තට්ටුවක් දැම්මා. එයා හැරිලා බැලුවා......

Felix- ඇයි??

Lin- මේ.... අර අද උදේ ඔයත් එක්ක හිටපු එක්කෙනාගෙ නම මොකක්ද??

Felix- ඒ මොකටද??

Lin- හේතුව අහන්න එපා. මට එයාගෙ නම කියන්නකෝ🙂

Felix- ඔයාට මොකටද එයාගෙ නම??

Lin- වැඩකට

Felix- මොන වැඩකටද??

Lin- ඔයාට ඒක වැඩක් නෑනේ මට එයාගෙ නම කියන්නකෝ...

Felix- මට බෑ

Lin- අනේ කියන්නකෝ

Felix- මං කිව්වනේ කියන්නෙ නෑ කියලා...

Lin- අයියෝ මං ඔයාගෙන් නමක් විතරනේ ඇහුවේ වෙන දෙයක් නෙමේනෙ ඇයි ඔයාට පොඩි උදව්වක් කරන්න බැරි

Felix- මං කිව්වනේ බෑ කියලා.... අනික ඔයාට මොකටද එයාගෙ නම කියලවත් කියන්න බෑනේ

Lin- මං කිව්වනේ ඒක ඔයාට වැඩක් නෑ කියලා...

Felix- එහෙනම් කොහොමත් මං ඔයාට එයාගෙ නම කියන්නෙර් නෑ.....

Lin- හරි ඕනෙත් නෑ....

මං එහෙම කියන් එතනින් ගියා.... ඇයි දන්නේ නෑ මං එයාගෙන් අරයගෙ නම ඇහුවම තරහ ගියේ...... ඕන වෙඩිමක් අනේ මට වැඩක් නෑ😒
මං යද්දි කට්ටියම කැන්ටින් එකේ හිටියේ මාත් ගිහින් ඒගොල්ලෝ ගාවින් වාඩි වුනා.....

Jun- ආහ් ඔන්නී ඉතින් කොහොමද අද ලෙක්චර්ස්.....

Hanyoung- අම්මෝහ් බටර් තලියක්ම ගෑවා.....

Savi- ඒකතමා😂 මොකද දන්නේ නෑ

Hazoki- මොනා හරි විශේෂ දේකට තමා ඔය ලින්ට බටර් ගාන්නේ😂

Hanyoung- අඩෝහ් ලිනෝ මොකෝ බං මේ.....මොකක් හරි ප්‍රශ්නයක්ද??

Miso- අදත් වලියක් දා ගත්තනේ😒

Hazoki- අයියෝ ඔන්නී හිතන්නේ අපි හැමවෙලේම වලි දාගන්නවා කියලනෙ🙂

Miso- ඔව් ඉතින් ඕගොල්ලන්ව ෂුවර් කරන්න බෑනේ😐

Hanyoung- ඒකට මං..... මේ යුනි එකේම ඉන්න සිල්වත් බොදු දරුවෙක්😌

Savi- අම්මොහ් මාර කෙනා ඒක කිව්වේ😂

Hanyoung- අනේ පලයන් යන්න🙄

Luna- ඒ ලින් කියපන්කො මොකක්ද වුනේ කියලා....

Jun- අනේ ඔව් ඔන්නී ඔයා අරයගෙ නම හොයාගත්තද??

Sehi- උබට අරූගේ නමද වටින්නේ මේකවද??

Jun- හී හී දෙකම😁

Luna- කියපන්කෝ??

Lin- නෑ බං මොකුත් නෑ

Hanyoung- අනේ මේ උබට අපෙන් මුකුත් හංගන්න බෑ හොදේ... දැන් කියපන් මොකක්ද වුනේ කියලා....

Hazoki- ඔව් ඒක ඇත්ත.... අර ඔන්නි කිව්වා වගේ ආයෙ වලියක් දාගත්තද??

Lin- ම්ම්ම්......

Miso- මම කිව්වේ😌 මං දන්නවනේ මූව..... දැන් මට කියන්න එපා උබ ඔය වලිය දාගත්තෙ අර කොල්ලෝ සෙට් එකෙන් එක්කෙනෙක් එක්ක කියලා

Lin- ඔව් ඔව් එයා එක්ක තමා......

Sehi- අඩොහ් ඇත්තට??

Lin- ඔව් ඔව්........

Jun- හරි ඒකනෙමෙයි මට කියන්න ඔයා අරයගෙ නම ඇහුවද??

Lin- මේ ඔක්කොම වුනේ ඔයා නිසා ජුන්.... කොහෙවත් යන එකෙක්ගේ නමක් අහන්න ගිහිල්ලා රණ්ඩුත් වෙන්න වුනා....

Luna pov

එහෙම කියන් ලින් එතනින් නැගිටල ගියා....

Miso- ලින් කොහෙද යන්නේ??

Lin- මං යනවා කාර් එකට....

Luna- ඔන්නි මං යන්නම්....

Miso- හා ලුන්...

මං ලින් එක්ක කාර් එකට ගියා.....

Luna- ලින් මොකක්ද වුනේ කියපන් ඇයි උබ මෙච්චර කේන්තියෙන් ඉන්නේ??

Lin- මන් කේන්තියෙන් නෙමේ බං ඉන්නේ....

Luna- එහෙනම්......

Lin- අනේ මන්දා ඕයි.....

ඊටපස්සේ ලින් වෙච්ච හැම දෙයක්ම මට කිව්වා.....

Luna- හරි දැන් ඕක අමතක කරන්න හරිද....

Lin- හ්ම්.....

At cafeteria

Miso- ජුන් මොකක්ද වුනේ කියන්න

Jun- හරි.......

ඊටපස්සේ ජුන් වෙච්ච හැමදෙයක්ම හැමෝමටම කිව්වා....

Hanyoung- ඇයි ඔයා එයාට බල කලේ අරයගෙන් නම අහන්න???

Jun- අනේ මට සමාවෙන්න...

Hazoki- ජුන් ඔයා දන්නවනේ ලින්ට වැඩිපුර කේන්ති යන කෙනෙක්. අර කොල්ල නම කියන්න බෑ කියන්න ඇති ඒ නිසා ලින්ට කේන්ති යන්න ඇති...

Miso- ඒකතමා....ඔයාට එයාගෙ නම දැනගන්න ඕන නම් මගෙන් අහන්න තිබ්බා...

Savi- ඔව් ඒක ඇත්ත....

Sehi- මං හිතන්නේ ලින්ට විතරක් නෙමේ අර කොල්ලටත් කෙන්ති ගිහිල්ලා..

Hazoki- උබ කොහොමද ඒක හරියටම කියන්නේ??

Sehi- අර....

සේහි අත් දිග් කරල පෙන්නුවේ ෆීලික්ස්ලා හිටපු තැන.. ෆීලික්ස්ගෙ මූණ දැකපු හැමෝටම තේරුනා මෙතන ලොකු රණ්ඩුක් ගිහින් තියෙන බව.....

Felix pov

එයා ඇයි මගෙන් සන්ග්මින්ගෙ නම අහන්නේ.... ආෂ්... මොන මගුලකටද මන්දන්නේ නෑ ඇයි මං ඒක ගැන හොයන්නෙ කියලා.... මං කේන්තියෙන් ඉන්නවා දැකලා හ්‍යුන්ජිනුයි සන්ග්මිනුයි මගෙන් ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා.... මං ඉතින් වෙච්ච ඔක්කොම කිව්වා.....

Seungmin- ඒ...... ඒ කෙල්ල මට කැමතිද දන්නේ නෑ....

එයා එහෙම කිව්වම මට අමුතුම තරහක් ආවා.....

Felix- නෑ එයා ඔයාට කැමති නෑ.... කැමති වුනත් එයා ඔයාට ගැලපෙන්නේනෑ....

මං එහෙම කියන් සන්ග්මින්ගෙ ඇගේ ඕනකමින් හැප්පිලා එතනින් ගියා..... මට තේරුනා හ්‍යුන්ජින් මගේ පස්සෙන් එනවා කියලා....

Hyunjin- අඩෝහ් ඇයි බං මොකද උබට එකපාට්ටම වුනේ??

Felix- මුකුත් නෑ.....

Hyunjin- උබ ඇයි දැන් මූඩ් ගහල ඉන්නේ.....

Felix- එයා ඇයි සිවුන්ග්මින්ගෙ නම ඇහුවේ??

Hyunjin- 😂 ආහ්හ් මට තේරුනා මොකක්ද උබට වෙලා තියෙන්නේ කියලා.....

Felix- අනේ බං එහෙම එකක් නෑ...

Hyunjin- හරි හරි වරෙන්කෝ අපි කාර් එකට යමු තව ටිහිකින් අනිත් අයත් එයි...

Felix- හ්ම්ම්.....

මායි හ්‍යුන්ජිනුයි කාර් එකට ගියා... අපේ කාර් එක පාර්ක් කරල තිබ්බ තැනින් ඉස්සරහ තිබ්බේ ලින්ලගේ කාර් එක.... එයත් එයාගෙ යාළුවා එක්ක කාර් එකේ ඉන්නවා මං දැක්කා....

Hyunjin- අඩෝහ් අන්න...

Felix- ම්ම්ම්....

Hyunjin- ඇයි බං ම්ම්ම්ම් ගාන්නේ අප්පා බකමූණෙක්ද??😂

Felix- 😂පලයම් බං යන්න😂

මං ආයේ ඒගොල්ලෝ ඉන්න කාර් එක දිහා බැලුවා..... මං දැක්කා එයා මාව දැක්කා කියලා... එකපාට්ටම එරෙව්වා කියපන්කෝ🙂

Hyunjin- අම්මෝහ් ඒක😂

Felix- උබ නම්- අන්න උබේ කෙල්ලත් කාර් එකට ආවා....

Hyunjin- කෝ කෝ....

Felix- අම්මෝහ්😂

Hyunjin- අන්න ඔහොම හිනා වෙලා ඉදහන්....

මං දන්නෝ එයා ඕනකමින් විහිලු කලේ කියලා.
ටික වෙලාවක් මායි හ්‍යුන්ජිනියයි කතා කර කර හිටියා හැබැයි මට තේරුනා මා එක්ක කතා කර කර හිටියට මුගෙ අවධානේ තියෙන්නේ වෙන කොහෙවත් කියලා😂
ඒත්එක්කම හැමෝම ඇවිත් කාර් එකට නැග්ගා.... ඒ වෙලාවෙ වගේ තමා අනිත් ගෑනු ළමයි ටිකත් ඒගොල්ලන්ගෙ කාර් එකට නැග්ගේ..... අද හ්‍යුන්ජින් තමා කාර් එක drive කරන්නේ.... මං එයාගෙ එහා පැත්තේ. මං දැක්ක සිවුන්ග්මින් අව්ලෙන් මං දිහා බලන් ඉන්නෝ..... පස්සේ හ්‍යුන්ජින් කාර් එක ස්ටාර්ට් කලා... අනේ මන්දා මට අද හරිම අමුත්තක් දැනෙනවනේ..... අනේ මන්දා ඇයි කියලා.....

ටික වෙලාවක් drive කරන් එද්දි එකපාට්ටම ලොකුම ලොකු truck  එකක් අපේ පැත්තට කන්ට්‍ර්‍රෝල් නැතුව ආවා-

BOOM💔

_____________________________________________________

අද නම් මන් මුකුත් කියන්නේ නෑ😭💔

කට්ටියව ඇක්සිඩනට් කරලා මට මරණ තර්ජන එයිද දන්නෙ නෑ🙂

එහෙනම් මන් යනෝ byeeeeee👋👋 ❤️❤️

Continue Reading

You'll Also Like

1K 121 8
සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ යාලුවෙක්🙃 මේ වගේ පිස්සො සෙට් එකක් එක්ක ත...
317 133 21
Hogwarts මන්දිරයට නුදුරින් පිහිටා ඇතී Forbidden Forest නම් සුවිසල් වනාන්තරය තුල සිදුවන්නේ කුමක් ද සැබවින්ම එය කිසිවෙකුත් නොදනී. හැග්‍රිඩ් හැරුන විට...
986K 61.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
694 173 14
ගොඩක් ළගින් හිටපු කෙනෙක් තමන්ට ද්‍රොහි වුනාම.... දැනෙන්නේ අපි මිනිස්සුන්ව දැනන් ආශ්‍රය කරන්න තිබ්බේ වගේ හැගීමක් නේද??.. බිහිසුණු අතීතය හෑරුවයි කියලා...