𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘�...

By darkangle_7

43.3K 6.3K 421

Jimin = " මට ඉන්න දෙන්න අනෙ..😭" Yoongi = " You can't do that, you're mine. Only mine. No one can touch it... More

Author Note😘.
Chapter 1😭.
Chapter🔞.
Chapter 3😍.
Chapter 4😌.
Chapter 5😡.
Chapter 6😌.
Chapter 7😌.
Chapter 8🌈️.
Chapter 9😊.
My Note♥️
Chapter 10😖.
Chapter 11😊.
Chapter 12🥺.
Chapter 13♥️.
Chapter 14😭.
Chapter 15🤧.
Chapter 16🤐.
Chapter 17🤨.
Chapter 18😚.
Chapter 19💝.
Chapter 20🙂.
Chapter 21🚫.
Chapter 22🙄.
Chapter 23🔞.
Chapter 24🥵.
Chapter 25😡.
Chapter 26🔥.
Chapter 27☹️.
Chapter 28😮.
Read this a bit❤️.
Chapter 29😂.
Chapter 30🙂.
Chapter 31😏.
Chapter 32🚫.
Chapter 34😆.
Chapter 35💙.
Chapter 36💓.
Chapter 37😡.
Chapter 38🔞.
Chapter 39💔.
Chapter 40🐾️.
Chapter 41💅.
Chapter 42😐.
Chapter 43😌.
Chapter 44🍺.
Chapter 45🚫.
Chapter 46🥱.
Chapter 47🔞.
Chapter 48🍰.
Chapter 49🥺❤️.
Psycho Daddy Season 2😫❤️.
New Story😊.

Chapter 33🥺.

674 113 7
By darkangle_7

Jimin = " ඔයාගෙ මාක්ස් එක🥺"

Jimin කියද්දියි Tea ට මාක්ස් එක මතක් උනෙ. Tea ට කෙල ගුලියක් ගිලුනෙ Jungkook ගෙ කේන්තිය පිරුනු මූණ දැකලා.. Jungkook වේගෙන් Tea ගාවට ඇවිල්ලා Tea ව එයාගෙ ලගට ඇදගත්තෙ Tea Jungkook ගෙ ඇස් දිහාම බලාගෙන ඉද්දි... එත් ඒ ඇස් බයෙන් එත් හැගිම් පිරුනු ඇස් දිහා Jungkook ගොඩාක් උවමනාවෙන් බලන් හිටියා.

Jungkook = " මම ඒ වෙලෙ තමුසෙ ගැන අහද්දි ඒ තමුසෙ නෙවෙ වගෙ හිටියෙ ඇයි... ඒකාත් මේ මාක්ස් එකක් දාගෙන මොකද්ද වෙලා තියෙන්නෙ!!😡"

Tea ගෙ හිත ඇහුවෙම Jungkook ට ඇයි මෙච්චර කේන්ති යන්නෙ කියලා.

Jungkook = " මම ඔයාගෙන් දෙයක් ඇහුවා Tea!!😡"

Tea = " මො...නාද😶"

Jungkook = " ඇයි මෙහෙම මූණ වහගෙන ආ...!!😡"

Tea = " මම කොහොමද මෙහෙ අයට මුහුණ දෙන්නෙ🥺"

Tea ගෙ ඇස් වල කදුලු පිරුනාම Jungkook ගෙ කේන්තිය ටිකක් නිවුනෙ ඒ ඇස් වල තිබ්බ බය,  කලකිරීම යන හැගිම් Jungkook ට Tea ගෙ ඇස් වලින් පෙනෙද්දි..

Jungkook = " ඇයි ඒ !!🤨"

Tea = " ඔයා අරක බොරු කියලා ගියාට පස්සෙ... Mm...🥺"

Jungkook = " මොකද්ද උනෙ !!🤨"

Tea = " එදා... කොල්ලො ටිකක් මට විහිලු කලා R...Room යන්න කතා කලා...🥺😓"

Tea කියද්දි Jungkook ගෙ ඇස් ලොකු වෙලා කේන්තියෙන් පිරුනෙ Jungkook ගෙ අත් වෙව්ලන්න ගද්දි..

Jungkook = " ඇයි මට කිව්වෙ නැත්තෙ !!😡"

Jungkook පිස්සෙක් වගෙ කෑගහද්දි Tea බය වෙලා පිටිපස්සට ගියෙ මෙච්චර වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන හිටිය Jimin නුත් බය වෙලා Jungkook දිහා බලාගෙන ඉද්දි..

Jungkook = " කව්ද උන් !!😡"

Jungkook අහද්දි Tea කලෙ ඔලුව බිමට හරව ගත්ත එක. Jungkook ගෙ කේන්තිය උපරිමෙටම ආවෙ Tea ගෙන් උත්තරයක් ආවේ නැති නිසා.

Jungkook = මට කියනවා Kim Teahyung කව්ද උන් !!😡"

Jungkook කෑගහන්න ගත්තෙ පිස්සෙක් වගෙ. මෙතන තිබ්බ ලොකුම දේ තමයි Jungkook ට කේන්ති ගියාම කාටවත් එයාව Control කරගන්න බැරි එක.. කාටවත්ම.

Jungkook = " මට කියනවා Teahyung කව්ද උන් !!😡"

Tea එත් මුකුත් කියන්නෙ නැතිව හිටියෙ Jungkook කේන්තියෙන් අත් වෙව්ලන්න ගද්දි... Jungkook කට යටින් දිවෙන් කම්බුල් තෙරපලා එතන තිබ්බ බිත්තියකට අතින් ගැහුවෙ අතින් ලේ එද්දි.

Tea = " Jungkook !!😖"

Jimin = " Jungkook Hyung !!😟"

Tea , Jimin දෙන්නම කෑගහන්න ගත්තෙ Jungkook එයාගෙ අත Tea ගෙ බෙල්ලෙ පිටිපස්සට යවලා මූණ ගාවට ගන්නකොට. එකපාරටම Jungkook Tea ව ලගට ඇදලා ගත්තාම Tea විතරක් නෙවෙ Jimin නුත් ශොක් උනා.

Jungkook = " මට කියන්න Angel කව්ද ඒ...🤨"

Jungkook Angel කියනකොට Tea ගැස්සුනාත් Tea ගෙ යටි හිත ඒ වචනෙට කැමති උනා.

Tea = " මම එයාලාව දන්නෙ නැ...😖"

Jungkook = " එහෙනම් මට පෙන්නන්න Mmm එන්න යන්න🤨"

Jungkook Tea ව ඇදගෙන යනකොට මෙච්චර වෙලා එතන හිටිය Jimin ආයෙම එතන තිබ්බ Bench එකෙන් වාඩි උනෙ එයාගෙ කදුලු ආයෙම අලුත් කරන ගමන්.. එයාට මතක් උනෙ එදා Yoongi කියපු එක... එතකොට මේක කරෙ Yoongi ද ?

________________________________

Teakook Side..

Jungkook Tea ව ඇදගෙන ආවේ Cafeteria එකට මොකද ඒ වෙලෙ හැමොම වගෙ හිටියෙ Cafeteria එකෙ නිසා..

Jungkook = " මෙතන ඉන්නවාද🤨"

Jungkook අහද්දි Tea හොදින් වට පිට බලන්න ගත්තෙ Jungkook Tea ගෙ ඒ ලස්සන මූණ දිහා බලාගෙන ඉද්දි..

Tea = " මෙතන නෑ😶"

Tea ආයෙම හොදින් නිරීක්ෂණය කරලා ස්ථීර කරන්න හැදුවාත් එකපාරටම ගැස්සිලා ගියෙ Jungkook එයාගෙ ඇගිලි වලින් Tea ගෙ තොල් අල්ලපු නිසා.

Tea = " මො...කද මේ..😶"

Tea ට බයටම ගොතගැහුනෙ Jungkook කටකොනින් හිනා වීගෙන Tea ව අල්ලලා තමන්ගෙ ඇගට තද කරගනිද්දි.. Tea ට පොඩ්ඩාක්වත් හිතාගන්න බෑ Jungkook මොනාද මේ කරන්නෙ කියලා. Jungkook ට Tea ගෙ Lips දැක්කාම එයලා ඉන්නෙ Cafeteria එකෙ කියලාවත් මතක් උනෙ නෑ.

Jungkook = " Your Lips...🤤"

Jungkook මත් උන කටහඩකින් කිව්වාම Tea ව ගල්වුනා. Jungkook එයාගෙ අත Tea ගෙ බෙල්ල වටෙ යවලා තවත් Tea ව ඇගට තද කරගත්තෙ Cafeteria එකෙ හිටිය ලමයි ඔක්කොම ඒ දෙන්නා දිහා බලාගෙන ඉද්දි..

Tea = " Hy...ung එහා...ට ය..න්න ක..ට්ටිය බල--

Jungkook = " ෂ්... Baby කට්ටිය හොදට අහගන්න මේ ඉන්නෙ මගෙ Boyfriend කව්රුත් මෙයාට මුකුත් කියලා අහුවෙන්න එපා !!🤨"

Jungkook ආයෙම එදා කියපු එකම කියද්දි Tea ට ඕනාවටත් වඩා කේන්ති ගියා.. ඒ නිසාමයි Jungkook ගෙ ඇදලා අරගෙන කම්බුලට ගැහුවේ.

Tea = " Jeon Jungkook තමුසෙගෙ ඔය බොරු නවත්තගන්නවා... මාව ආයෙම විහිලුවකට ගත්තාද ඕක ආයෙම කියලා  ඊටපස්සෙ ආයෙම ආදරෙ නෑ කියන්නද ඒකෙන් වෙන්නෙ මාව අනිත් අයට Slut කෙනෙක් වෙන එක !!😡"

Tea කෑගහලා යන්න ගියෙ Jungkook  ව Cafeteria එකෙ ලැජ්ජ කරවලා. එතන හිටිය හැමොම Jungkook ගැන එක එක ඒවා කියවද්දි Jungkook ට ලැජ්ජ හිතුනාත් එයා කල්පනා කලෙ Tea කියපු ඒවා මතක් වෙද්දි..








Tea Jungkook ට ගහලා කේන්තියෙන් ආවේ එයාගෙ කේන්තිය නිවාගන්න කියල එකාත් එයාගෙ සොල්මිට් ව හොයාගෙන ඔව් ඔව් Jimin ව තමා. එත් Jimin ඉස්සෙලා හිටිය තැනම Bench එකෙ වාඩි වෙලා ඉන්නකොට Tea ගෙ ඇහිබබ හැකිලුනා.

Tea = " තමුසෙ තාමත් මොකද ඔතන කරන්නෙ🤨"

Tea ඇහුවෙ තමන් ආව එකවත් ගනන් ගන්නෙ නැතිව කල්පනා කරගෙන ඉන්න Jimin ගෙන්.

Tea = " Jimin 🙄"

Tea ආයෙම Jimin ට කතා කලෙ Jimin එයා කියපු එක ඇහුනෙ නෑ වගෙ ඉන්නකොට. නෑ ඇත්තටම ඒක එයාට ඇහිලා නෑ.

Tea = " ඒයි !! Jimin !!😠"

Tea හයියෙන් කෑගහද්දි Jimin ගැස්සිලා ගිහින් ඒ කම්බුල් වල කදුලු බේරුනෙ Tea ව පුදුම වගෙම බයත් කරවලා.

Tea = " මොකද උනෙ Jimina😶"

Jimin = " Te..a ම..ට කිය..න්න.. දෙය..ක් තිය..නවා🥺"

Tea = " මොනාද පැටියො කියන්නකො😶"

Jimin = " අ..ර Yo..ongi එයා.. මා..ව..🥺"

Tea = " ඇයි ඔයාට මොනාද කරෙ ඔයාට ගැහුවාද 🤨"

Jimin ඔලුව වැනුවෙ Tea ගෙ නලල රැලි කරනකොට.

Tea = " එහෙනම්🤨"

Jimin = " මාව.. විනා..ස කලා😭"

Jimin අඩාගෙනම Tea ට තුරුල් උනෙ Tea ව පුදුම කරවලා. Jimin මොකද්ද මීට කලින් කිව්වෙ එයා Rape වෙලා කියල... ඒ වගෙ අහින්සකයෙක් කොහොමද ඒ දේ දරාගත්තෙ Tea ටත් ඇඩෙන්න ආවෙ Sex කියන වචනෙ තේරුම දන්නෙ නැති කෙනෙක්ව Rape කලා කිව්වාම.. Tea එයාටම වැරදි පටලවගත්තා.. ඔව් එයා Busan ගියෙ නැත්නම් Jimin ට එහෙම නොවෙන්න ඉඩ තිබ්බා සමහරවිට !!.

Tea = " මො..කද්ද... Ra..pe😟"

" මම එයාව Rape කලෙ නෑ Teahyung !!😏"

ඒ දෙන්නාගෙ පිටිපස්සෙන් ආපු ඒ කටහඩට Tea නම් හැරුනෙ ඊතලයක් වගෙ උනත් Jimin නම් වෙව්ලන ගමන් පිටිපස්ස බැලුවෙ ඒ කටහඩෙ අයිතිකාරයා කව්ද කියලා දන්න නිසා. Jimin ඒ එක්කම බැලුවේ Tea ව. Tea ගෙ ඇස් කේන්තියෙන් දිලිසෙනවා Tea කියන්නෙ ලේසියෙන් කේන්තිය ගන්න කෙනෙක් නෙවෙ එත් කේන්ති ගත්තොත් ඔක්කොම ඉවරයි..

Tea = " Fucking Man !!😠"

" Be careful with your words!!🤨"

Tea = " How do you advise me.. තමුසෙ මහා තිරසනෙක් ඔයි මේ වගෙ පොඩි එකෙක්ට තමුසෙගෙ තරම පෙන්නපු එක ශික්😠"

" මම එක සැරයක් කිව්වා Teahyung වචන පරිස්සම් කරගන්න කියලා !!😡"

Jimin කදුලු අතරින් Tea ව අල්ලලා එපා කිව්වෙ Tea Jimin ගෙ අත ගසලා ඔරවලා බලද්දි..

Tea = " ඇත්තද Min Yoongi ඇත්ත කිව්වාම නලියනවා නෙ තමුන් කොහොමද මගෙ Jimin ව--

Yoongi = " Shut your fucking mouth.. How can you say that he is yours.. Jimin mine !!😡"

Yoongi කෑගහලා කියද්දි ඇත්තටම Tea ගොඩාක් බය උනා.. Jimin Yoongi ගෙ හැටි හොදට දන්නවා... එයා එක විදිහක් එත් Jimin ට තාම තේරෙන්නෙ නෑ Yoongi කියන්නෙ මිනීමරුවෙක් කියලා. එයා දන්න එකම දේ තමයි Yoongi කැමති නෑ තමන්ව වෙන කෙනෙක් අල්ලනවාට වගෙම තමන් වෙන කෙනෙක්ගෙ කියලා කියනවාටත් කියලා.

Jimin = " Te..a ඇති... එ..න්න..ය..මු🥺"

Jimin කිව්වෙ Tea ව බලාගෙන උනත් Yoongi බලාගෙන හිටියෙ ඒ කදුලු එන අහින්සක ඇස් දිහා. එයා ආසම Jimin ගෙ ඇස්.. ඒ වගෙම Jimin ගෙ Lips. නෑ Yoongi Jimin ගෙ ඔක්කොටම ආසයි..

Tea = " පොඩ්ඩාක් ඉන්න Jimin ඇයි ඔයා මෙයාට බය වෙන්නෙ ආ..🤨"

Yoongi = " මොකද එහෙම වෙන්න ඕන නිසා වගෙම එයා මගෙ හැටි දන්න නිසා !!😏"

Tea Yoongi දිහා බලලා ආයෙම Jimin දිහා බලලා Jimin ව අරගෙන එතනින් යන්න හැදුවත් ඒක කරන්න බැරි උනෙ Jimin ගෙ අතින් Yoongi අල්ල ගත්ත නිසා.

Yoongi = " ඒ වගෙම Jimin ඔයා.. තමුන්ට මාව මොකෙක් වගෙද පේන්නෙ... මම තමුසෙව Rape කලාද ආ.. ලගදිම බලාගන්නවා Rape කියන්නෙ මොකද්ද කියලා !!😏"

Yoongi එහෙම කියලා ගියෙ Jimin Tea දිහා බලද්දි.. Tea නම් බලාගෙන හිටියෙ Yoongi යන දිහා. Jimin ට නොතේරුනත් Yoongi කියපු දේ Tea ට ඒක හොදටම තේරුනා Jimin ට Uni එක safe නෑ. Tea දෙයක් තීරනෙ කරලා ඔලුව වනලා Jimin දිහා බැලුවේ Jimin ගෙ අත් වලිනුත් අල්ලගෙන.

Tea = " මම Uni එකෙන් අස් වෙන්නෙ නෑ Jimin මම මෙහෙම Study කරන්න එනවා... ඔයා එක්කම එකම Apartment එකෙ ඉදලා වෙනදා වගෙම Uni එනවා..😶"

Jimin = " ඔය ඇත්තමද Tea මට නම් මාරම සතුටුයි😋"

Jimin උඩ පැන පැන දඟලන්න ගත්තෙ Tea හිතින් මේ වගෙ පොඩි එකෙක් කියලා හිතාගද්දි.





________________________________

ඔන්න අද එක😑.

දිගයි අදත් හොදෙ ඔන්න ඒක නිසා තව එකක් දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ හිතුනොත් දෙන්නම් තව එකක්😅.

එහෙනම් මන් ගියා😘.

Continue Reading

You'll Also Like

4.8K 1.2K 33
(completed) ආ...ටේ...කෝහොමද ඉතින් ඔයාට නෝනයි බබාලයි හොදින් ඉන්නවද... මන් බැදලා නෑ... අහ්..එහෙමද...එහෙනම් සොරි මිස්ටර් මන් ඔයාව දන්නේ නෑ...
5.2K 1.2K 9
Peaceful day to day life of Kim Namjoon with his 3 kids Vminkook ....oh wait ...did I say peaceful ?
5.7K 1.9K 20
𝙹𝚒𝚖𝚒𝚗 𝚒𝚜 𝚖𝚒𝚗𝚎! 𝙾𝚗𝚕𝚢 𝚖𝚒𝚗𝚎! -𝙹𝚎𝚘𝚗 𝙹𝚞𝚗𝚐𝚔𝚘𝚘𝚔 •ᴊɪᴋᴏᴏᴋ ғᴀɴғɪᴄ •ᴍᴀᴛᴜʀᴇ •18+ •ᴛᴏᴘ ᴊᴋ •ʙᴏᴛᴛᴏᴍ ᴊᴍ Started : 2022.06.07 Ended : 2...
292K 10.6K 43
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...